Lucky S01 Sinhala Subtitles හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් Lucky කතා මාලාවේ පස්වන කථාංගය සඳහා සිංහල උපසිරසි අරගෙන ආවා. පසුගිය කථාංගයයේ මොකද වුණේ… ලකී, හැංගිලා හිටපු කේරිව හොයාගත්තා. දෙන්නා ගොඩක් වාද කරගත්තා. සල්ලි ටිකත් කෙරි ගාව තියෙනවා අපි දැක්කා. ඒත් නියෝජිත රෑන්ඩ් එයාලව වැටලුවා. දෙන්නා කාර් එකක් අරගෙන…

හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් Lucky කතා මාලාවේ පස්වන කථාංගය සඳහා සිංහල උපසිරසි අරගෙන ආවා.
පසුගිය කථාංගයයේ මොකද වුණේ…
ලකී, හැංගිලා හිටපු කේරිව හොයාගත්තා. දෙන්නා ගොඩක් වාද කරගත්තා. සල්ලි ටිකත් කෙරි ගාව තියෙනවා අපි දැක්කා.
ඒත් නියෝජිත රෑන්ඩ් එයාලව වැටලුවා. දෙන්නා කාර් එකක් අරගෙන පැනලා යන්න උත්සාහ කරත් පාරේදි පොලිසිය එක්ක වෙන වෙඩි හුවමාරුවෙන් කේරිට වෙඩි වැදුණා. එයා මැරුණා. හැබැයි ලකී පොලිසිය එන්න කලින් කොහොම හරි එතැනින් මාරු වෙලා තිබුණා.
අද කතාංගයට ආරම්භයක්…
ලකීගේ තාත්තා හිරෙන් නිදහස් වෙනවා. හැබැයි වැඩි වෙලාවකට නෙවෙයි. ඇයි එහෙම වෙන්නේ? බලලම දැන ගන්නකෝ.
පස්වන කථාංගය :
|
එහෙනම් හයවන කතාංගයෙන් හමුවෙමු. ජය වේවා!
Lucky Season 01 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
276 downloadsDownload Lucky.2026.S01E05.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-02-03
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Lucky Sinhala Subtitles
Subtitles by
නිශාන් සමීර
Subtitles
- #Editor's Pick
- #Lucky S01 Sinhala Sub
- #Lucky S01 Sinhala Subtitles
- #Lucky Sinhala Sub
- #Lucky Sinhala Subtitles
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #The Boys
- #උපසිරැසි
- #නිශාන් සමීර
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
Buddhika laKMal
Sandaru Nimsara
Thanks
Advertisement



සබ්එකට තෑන්ක්ස්