Watch Trailer

Lucky [S01 : E04] Sinhala Subtitles | හමුවීම සහ වෙන්වීම… [සිංහල උපසිරසි]

Lucky S01 Sinhala Subtitles හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් Lucky කතා මාලාවේ හතරවන කථාංගය සඳහා සිංහල උපසිරසි අරගෙන ආවා. පසුගිය කථාංගයයේ මොකද වුණේ… ඩච්ගේ වාහනේ පිටි පස්සේ හැංගිලා, ලකී ප්‍රිසිල්ලාගේ ගෙදරටම ඇවිත් එතැනින් හෙමින් සැරේ මාරු වුණා. ඊට පස්සේ අලුත් හැදුනුම්පතකුත් හදාගෙන ලැබුණු හෝඩුවාවකින්, කෙරිව හො…

Lucky S01 Sinhala Subtitles

හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් Lucky කතා මාලාවේ හතරවන කථාංගය සඳහා සිංහල උපසිරසි අරගෙන ආවා. 

පසුගිය කථාංගයයේ මොකද වුණේ…

ඩච්ගේ වාහනේ පිටි පස්සේ හැංගිලා, ලකී ප්‍රිසිල්ලාගේ ගෙදරටම ඇවිත් එතැනින් හෙමින් සැරේ මාරු වුණා. ඊට පස්සේ අලුත් හැදුනුම්පතකුත් හදාගෙන ලැබුණු හෝඩුවාවකින්, කෙරිව හොයාගෙන යන්න පටන් ගත්තා. අන්තිමට කොහොම හරි ලකී, කෙරිවත් හොයාගත්තා.

අද කතාංගයට ආරම්භයක්…

හොයාගත්තු කෙරි එක්ක වැඩි කාලයක් ලකීට ගත කරන්න ලැබෙන්නේ නෑ මොකද නියෝජිත රෑන්ඩ් එයාලව වටලන නිසා. ඉතිං අදත් දෙන්නට පොලිසියෙන් බේරෙන්න පුලුවන් වෙයිද?

හතරවන කථාංගය :

  • කථාංගයේ නම: Too Close to See It
  • ධාවන කාලය: මිනිත්තු 39
  • අධ්‍යක්ෂණය: Jet Wilkinson
  • තිර රචනය: Mark Stasenko, Kevin Rosen
  • IMDb අගය: 7.5/10 (2026.07.30)
  • මුලින් විකාශය වූ දිනය: 2026 ජූලි 29

එහෙනම් පස්වන කතාංගයෙන් හමුවෙමු. ජය වේවා!

Lucky Season 01 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

262 downloadsDownload Lucky-2026-S01E04.zip25 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor RankBRONZE MEMBER
JOINING DATE – 2026-02-03

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Next BT1

Lucky Sinhala Subtitles

Subtitles

262 downloadsDownload Subtitles25 KB

2 comments

  1. Buddhika laKMal

    සබ්එකට තෑන්ක්ස්

  2. Sandaru Nimsara

    Thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.