Watch Trailer

Beckett (2021) Sinhala Subtitles | කුමන්ත්‍රණයකට මැදි වූ සංචාරකයා [සිංහල උපසිරසි]

පසුගිය 13 වෙනිදා Netflix හරහා නිකුත්වුන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ Ferdinando Cito Filomarino විසින්.Action | Crime | Drama | Thriller කාණ්ඩයන්ට අයිති මෙය IMDb දර්ශකයේ 5.6ක අගයක් ලබාගෙන තිබෙන මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට John David Washington, Alicia Vikander, Boyd Holbrook යන ජනප්‍රිය නළු නි…

පසුගිය 13 වෙනිදා Netflix හරහා නිකුත්වුන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ Ferdinando Cito Filomarino විසින්.Action | Crime | Drama | Thriller කාණ්ඩයන්ට අයිති මෙය IMDb දර්ශකයේ 5.6ක අගයක් ලබාගෙන තිබෙන මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට John David Washington, Alicia Vikander, Boyd Holbrook යන ජනප්‍රිය නළු නිළියන් දායක වෙනවා.

බෙකට් තමන්ගෙ පෙම්වතියත් එක්ක ග්‍රීසියේ සංචාරය කරන්න එනවා.ග්‍රීසියේ දේශපාලන අස්ථාවර බව නිසා එයාලා නැවතිලා ඉන්න හෝටලේ ලඟ රැලියක් තියන නිසා මෙයාලා වෙන තැනකට යද්දි බෙකට්ට වාහනේ පදවනකොට නින්ද ගිහින් වාහනේ පාරෙන් පිට පැනලා ගෙදරකට කඩා වැදිලා අනතුරක් සිද්ද වෙනවා.මේ අනතුරින් බෙකට්ගෙ පෙම්වතියව මිය යනවා.පොලීසියට අනුව ඒ ගෙදර කවුරුවත් ජීවත් වෙලා නෑ.ඒත් අනතුර වුන ගෙදර පිරිමි ලමයෙක් හිටිය බව බෙකට් කියනවා.අනතුර වුන තැනට යන බෙකට්ට එක කාන්තාවක් වෙඩි තියනවා.මේ වෙලාවෙදි මෙතනට එන තව පොලිස් නිලධාරියෙකුත් බෙකට්ට උදව් කරනවා වෙනුවට බෙකට්ව මරන්න හදනවා. කොහොමහරි කරලා ඇතන්ස්වල ඇමරිකානු තානාපති කාර්යාලයට යන බෙකට්ව ආපහු පොලීසියෙන් අල්ලගන්නවා.

එතනිනුත් පැනගන්න බෙකට් දකිනවා අනතුර වුන ගෙදර හිටිය පිරිම් ලමයගෙ පෝස්ටර් අලවලා තියෙනවා.ලීනා කියන කාන්තාවගෙ උදව්වෙන් ඇතන්ස්වලට එන බෙකට් දැනගන්නවා ඔහු දැකපු පිරිමි ලමයා දේශපාලනඥයෙක්ගෙ බෑණා කෙනෙක් බව.අන්තිමේදි ඇමරිකානු තානාපති කාර්යාලයට එන බෙකට්ව ටයිනන් කියලා නිලධාරියෙක් මරන්න හදනවා.ග්‍රීසියේ පොලීසිය සහ තමන්ගෙම රටේ නිලධාරින් බෙකට්ව මරන්න හදන්නෙ මොකද කියලා දැනගන්නනම් මේක බලන්නම වෙනවා.ඔය මදෑ. තවත් උපසිරැසියකින් හමුවෙමු..

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

5,382 downloadsDownload Beckett.2021.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

LaHIRU

Subtitles

5,382 downloadsDownload Subtitles31 KB

21 comments

  1. jagath55

    Thanks

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. Naveen

    උපසිරසියට තුති

  4. indika75

    thanks..

  5. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request:
    Vivo (2021)

  6. Anonymous

    Sub ekata thanks! Vivo (2021) animation film ekatath sub denna

  7. Anonymous

    Thank you very much!!

  8. හංසිනී

    Sub 1ට තෑන්ක්ස් අයියේ...vivo 2021 film 1ටත් සබ් දෙන්නකෝ අනේ...

  9. හංසිනී

    ප්ලීස් ප්ලීස් අනේ ඒකටත් ඉක්මනින්ම සබ් ඕනි හොඳේ...stay safe අයියා..

  10. Ashan

    සබට ගොඩාක් ස්තූතියි සහෝ ජය

  11. නිමල් දිසානායක

    නරඹන අයව වට්ටන පුටුවෙන් බිමට
    ෆිලුමට ලහිරු දීලා sub මරු පහට
    කියවා හිටියොතින් ලිපියත් පළමු කොට
    වටහා ගන්න පහසුය plot එක හැමට

  12. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  13. Chandima Prasad

    Thanks Sub Ekata..

  14. kevin D...

    Thanks...

  15. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  16. Rishantha

    Thanx Brother

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. mevin

    thanks

  19. Dewadithya

    Thanks for Sub!

  20. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  21. sssss

    Uba story eka kiyalane bn dan baluwata wadak na

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.