Journey to the Edge of the Universe (2008) Sinhala Subtitles හිතවතුනි, මේ වතාවේ ඔබ වෙතට ගෙන එන්නේ අපූර්ව වාර්තා වැඩසටහනක් වන Journey to the Edge of the Universe. ඒ කියන්නේ National Geographic සහ Discovery නාළිකා මඟින් විශ්වයේ ගුප්ත අබිරහස් ගැන නිර්මාණය කරපු රසබර වාර්තා වැඩසටහනක්. එයින් පෙන්වන්නේ පෘ…
Journey to the Edge of the Universe (2008) Sinhala Subtitles
හිතවතුනි, මේ වතාවේ ඔබ වෙතට ගෙන එන්නේ අපූර්ව වාර්තා වැඩසටහනක් වන Journey to the Edge of the Universe. ඒ කියන්නේ National Geographic සහ Discovery නාළිකා මඟින් විශ්වයේ ගුප්ත අබිරහස් ගැන නිර්මාණය කරපු රසබර වාර්තා වැඩසටහනක්. එයින් පෙන්වන්නේ පෘථිවියේ සිට නූතන විද්‍යාවේ දැනුම අනුව ගොඩනඟා ගත් විශ්ව ආකෘතියක කෙළවරක් දක්වා යන ගමනක ත්‍රිමාණ සජීවීකරණය කරන ලද විස්මයජනක අභ්‍යාවකාශ චාරිකාවක්. එහි එක්සත් ජනපද සහ එක්සත් රාජධානි සංස්කරණ දෙකක් පවතින අතර එක්සත් ජනපද සංස්කරණය Alec Baldwin විසිනුත්, එක්සත් රාජධානියේ සංස්කරණය Sean Pertwee විසිනුත් පසුබිම් කථනය කර තිබෙනවා. මේ වාර්තා වැඩසටහන මුල්වරට විකාශය කෙරුණේ 2008 දෙසැම්බර් 07 වැනිදායි. ඒවගේම IMDb දර්ශකයේ 8.4/10ක ඉහළ අගයක් ලබාගන්නට මේ වැඩසටහන සමත්ව තිබෙනවා.

වමේ සිට දකුණට පිළිවෙලින්; අශ්ව හිස නිහාරිකාව, සමනල නිහාරිකාව, NGC 2371 ග්‍රහ නිහාරිකාව, කකුළු නිහාරිකාව, රාජාලි නිහාරිකාව (Image courtsey-NASA)
මේක මගේ එකසිය හතළිස් හත් වැනි සිංහල උපසිරැසියයි.
එහෙම නම් තවත් සිංහල උපසිරැසියකින් ඔබ හමුවට එනතුරු ආයුබෝවන්!
දිගටම බයිස්කෝප් අඩවියත් එක්කම රැඳි සිටින්න!
ඔබට තෙරුවන් සරණයි! Journey to the Edge of the Universe (2008) Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත සඳහා අදාළ වේ.
1,134 downloadsDownload Journey-To-The-Edge-Of-The-Universe-2008.zip46 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Journey to the Edge of the Universe (2008) Sinhala SubtitlesSubtitles by
ප්‍රබුද්ධ කේසර විතානගේ
Subtitles
4 comments
Buddhika laKMal
supun thiwanka
Meka US ekada UK ekada kiyala nane
Kesara Withanage
YTS එකේ තියෙන පිටපත. US.
shivantha chithraguptha
නියමයි .. සුපිරි … thank you
Advertisement
බොහෝම ස්තූථියි ප්‍රබුද්ධ කේසර සහෝ මේ වටිනා ඩොකියුමන්ට්‍රියට සබ් ගෙනාවට....