ඔන්න යාළුවනේ සැහෙන්න කාලෙකට පස්සේ උපසිරැසියකුත් අරගෙන ආයෙත් ඔයාලා හමුවට ආවා.. මෙදා පාර ගෙනාවේ සුපිරි ක්‍රියාදාම චිත්‍රපටියක්. WWE Studios සමාගමේ සාඩම්බර නිෂ්පාදනයක් වන මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වන රේ තොම්සන්ගේ චරිතය රඟදක්වන්නේ WWE සුපිරි තරුවක් වන Dolph Ziggler විසිනුයි. ඉතින් මේ චිත්‍රපටියේ තිය…
ඔන්න යාළුවනේ සැහෙන්න කාලෙකට පස්සේ උපසිරැසියකුත් අරගෙන ආයෙත් ඔයාලා හමුවට ආවා.. මෙදා පාර ගෙනාවේ සුපිරි ක්‍රියාදාම චිත්‍රපටියක්. WWE Studios සමාගමේ සාඩම්බර නිෂ්පාදනයක් වන මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වන රේ තොම්සන්ගේ චරිතය රඟදක්වන්නේ WWE සුපිරි තරුවක් වන Dolph Ziggler විසිනුයි. ඉතින් මේ චිත්‍රපටියේ තියෙන ක්‍රියාදාම ගැන අමුතුවෙන් ඔයාලට කියන්න ඕන නෑනේ. අපේ විමා ගෙ ඉල්ලීම අහක දාන්න බැරි නිසාමයි කාලෙකින් ලැබුන නිවාඩු දවසෙදි මේකට උපසිරැසි යොදලා ඔයාලට ගෙනාවේ. ඒ වගේම මේ චිත්‍රපටිය තිරගත වෙන්න නියමිතව තියෙන්නේ අප්‍රේල් 5 වෙනිදා. ඒත් ඊට කලින් බ්ලූ-රේ පිටපතක් අන්තර්ජාලයට නිකුත් වෙලා තියෙන නිසා ඔයාලට ඊට කලින් මේ චිත්‍රපටිය බලන්න වාසනාව ලැබෙනවා. ඉතින් යාළුවනේ, කතාව ගැනත් ටිකක් කියන්නම්.
රේ තොම්සන් කියන්නේ රහසිගත මෙහෙයුම් වල යෙදෙන පොලිස් නිලධාරියෙක්. ඔහු විසින් සිදු කරන මෙහෙයුමකදී තම සහෝදර නිලධාරියෙකුට වෙඩි තැබීම හේතුවෙන් ඔහුගේ සේවය අත්හිටුවනවා. ඒ වෙඩි තැබීම සිදු කරන්නේ ඇයි කියලා කතාව බලනකොට ඔයාලට තේරේවි. ඉතින් ඔහු මේසෙ අස් කරගෙන යනකොට ඔහුට ලැබී තිබෙන නිර්ණාමික ලිපියක් සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට පොලිස් දෙපාර්තමේන්තුවේ අධිකරණ වෛද්‍ය අංශයේ සේවය කරන ඔහුගෙ යෙහෙලියකට බාරදීලයි ඔහු යන්නේ. ඒ වගේ ලිපි ඔහුට කාලයක් තිස්සේ ලැබෙනවා. නමුත් ඔහු එම ලිපි එකක්වත් විවෘත කරන්නෙ නෑ. නමුත් ඔහුගේ සේවය අත්හිටවූ නිසා පොලිස් නිලධාරීන් විසින් ඒ ලිපිය විවෘත කරනවා. එහි තියෙන්නේ මුරපදයක් යෙදූ වෙබ් අඩවියක ලිපිනයක්. ඉතින් මේ මුරපදය ලබාගන්න අවශ්‍ය නිසා රේ ව නැවතත් පොලිස් මුලස්ථානයට කැඳවනවා. ඊට වැඩිය කතාව කියන්න යන්නෙ නෑ.
රේ ඇයි තම සහෝදර පොලිස් නිලධාරියාට වෙඩි තියන්නේ? මොකක්ද මේ මුරපදයක් යෙදූ වෙබ් අඩවිය? රේ ට එම මුරපදය හොයාගන්න පුළුවන් වේවිද? එම ලිපියේ අඩංගු දේ ගැන කොයි විදිහකට පොලිස් නිලධාරීන් කටයුතු කරාවිද කියලා කතාව බලලම දැනගන්න. හැමෝටම ජයවේවා!!!
700 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
7C32D5C8AC43ECFC7725D18BA1A108D81FBB5B80 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
9,870 downloadsDownload Countdown.2016.zip41 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
33 comments
chin
Udara Damith B\K
........................................................................................................................................................
THANKSSSSSSSSSSSSSSSSSSSSSSSSSS
..
....................................................................................................................................................Tilantha Hansanath
උපසිරැසියට ස්තූතියි :)
mithun
ලිපිය කියවිම පොඩ්ඩක් පැත්තකින් තියල රෙටින් එක ටිකක් බලන්න හෙවුව, යකො රිලිස් වෙන්නෙ 5 Apr 2016ලු..
ඇඩෙනවනෙ ඉතින් .. සිංහල උපසිරැසියට බොහොම thx bro .උම්බල අපිට පාඩුවෙ ඉන්න දෙන්නෙම නෑ මොකක් හරි එකක් උස්සගෙන ඇවිදින් අපිව අවුස්සනව.......
පුදුම ෆිල්ම් තොගයක් නොවෑ බැලුවෙ මෙ ටිකෙ..
බොහොමත්ම ස්තුතියි බයිස්කෝප් සයිඩ් එකටත් ඇඩමින් ටිම් එකටත්..me
Thanks
Kasun Upeksha
සිංහල උපසිරැසියට ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි දිනිදු සහෝ සිංහල උපසිරැසියට. සෑහෙන කාලෙකට පස්සෙ නොවැ. ජය෴෴ :P :P
කේ.යූ.ජී. උදාර
සිංහල සබට බොහොම ස්තූතියි දිනිඳු............ ඉක්මනට ම තව එකක් අරන් එමු.
nimesh
thanks bn
Kulanjana Maduranga
niayamai…thanks DININDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Dulanga
Thanks
Sanindu Lakkitha
Thnx Saho.. Well Done & Good Luck...
Prasad Kandamulla
සබ් එකට බොහොම ස්තුතියි.....දිනිදු.....සහෝ.....
Rajitha
Thanks machan......jayawewa.....!
නලින් පෙරේරා
සිංහල උපසිරැසියට ස්තූතියි දිනිඳු අයියා. ගොඩ කාලෙකින් සබක් ගෙනැල්ලා තියෙන්නේ. ජය වේවා෴
asitha
ela hode.
thanks.විමා
බොහොම ස්තුතියි සබට දිනිදු අයියේ හෙමින් හෙමින් ඉස්සරහට යමු නේද ?
indika
ස්තුතියි .. :)
Bobby
Thank you Dinidu
Amla
Thank you Bro...
Sajith Anthony
සබ් එකට ගොඩාක් ස්තුතියි,
ජය වේවා...!!!තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
ravindu
thanks machan
LAKSHAN
උපසිරැසියට ස්තූතියි
Dilusha Nuwan
WWE නම් ඉතින් ලොවෙත් නෑ
Ranula Prashan
imdb tikak adu unata patta film ekak,math baluwa... thankz saho..
digatama me sewaya karagena yanna labewa kiyala prarthana karanawa..ishan
thanks bro.jaya wewa....
ලහිරු චානක
බොහෝම ස්තූතියි දිනිදු අයියේ... ජය වේවා
කැලුම්
මචන් උබ දීල තියන දැනට ලොව බිහිවුනු හොදම චිත්‍රපටය යැයි සැලකෙන Vertigo චිත්‍රපටය BRrip එකට වැඩ කරන්නේ නෑ.
Dulitha Chiran
Thanks mchn sub ekata
rush
tnx bro
Dewadithya
Thanks for Sub!
nish47
ස්තූතියි සහෝ
Advertisement

Ela wadak bro......