[box]ආයුබෝවන් හැමෝටම. කාලයකින් පසුව ඔන්න මා නැවත ආවා අපූරු සලරුවක් සමඟ. මම කොහොමත් විදු පබැඳුම් වලට කැමැතියි නොවැ. මේක පහු ගිය මාස දෙක තුනකට කලින් මම බැලුවේ. වෙනසක් තිබුණ බව වැටහුන මුත් උප සිරැසියක් දෙමු’යි කියා යෝජනා කළේ කවදත් ඒ පිළිබඳ යෝජනා ගෙනෙන විකියා මලයණ්ඩියි. කථාව සැකැවින් කියනවා නම් එක්තරා…
ආයුබෝවන් හැමෝටම. කාලයකින් පසුව ඔන්න මා නැවත ආවා අපූරු සලරුවක් සමඟ. මම කොහොමත් විදු පබැඳුම් වලට කැමැතියි නොවැ. මේක පහු ගිය මාස දෙක තුනකට කලින් මම බැලුවේ. වෙනසක් තිබුණ බව වැටහුන මුත් උප සිරැසියක් දෙමු’යි කියා යෝජනා කළේ කවදත් ඒ පිළිබඳ යෝජනා ගෙනෙන විකියා මලයණ්ඩියි.
කථාව සැකැවින් කියනවා නම් එක්තරා විද්‍යාඥයෙක් යන්ත්‍රයක් හදනවා යම් අයෙකු ගේ මතකයේ තිබෙන්නේ මොනවා දැයි බැලීමට මතකයට ඇතුළු වී බැලීම උදෙසා. එමඟින් ඒ පුද්ගලයා මතක මුත් නොකියන හෝ මතක නැතිව ඇති දේ පවා උත්තේජනයකට ලක් කොට එය බැලීමට හැකි වෙනවා. නමුත් මේ විද්‍යාඥයා මිනීමැරුමක් සිද්ධ කළා යැයි කියන හෙරොයින් අබ්බැහියෙකු ගේ මතකයට ඇතුළු වී එයින් පිට වී යා නොහී අත්දකින අභියෝග රැසක් මෙහි කියැවේ. ඉතින් හැමෝම මෙය නරඹා තුටු වේ යැයි සිතමි.
මෙය කරන අතර තුර ගෙදර මගේ යන්තරේ අක්‍රිය වූ බැවින් යම් යම් වරද ඇත්තනම් සමාව වදාරන සේක්වා! නැවත සුන්දර සලරුවකින් හමුවෙමු. ආයුබෝවන්.
370 MB කොපිය මෙතනින් බාගන්න 9c0320b5694a10b93cc2e98f329deb2902bfc85d 700 MB කොපිය මෙතනින් බාගන්න 520e3ad3602fd124d671c440ff3536c60f3248f7 1.3 GB කොපිය මෙතනින් බාගන්න 866fb4e643cc408c916b66f6af87eeb2cb25554d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,233 downloadsDownload Extracted.2012.zip133 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/වා.මු.-නිලන්ත-පියසිරි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වා.මු. නිලන්ත පියසිරි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
වා.මු. නිලන්ත
Subtitles
50 comments
කැළුම්
lasidu
ජය වේවා සුපිරිම කතාවක් මේක ,,,,, බොහොම පින්
chami
thnxxxxxxxxxxxxxxxxxxx
Isuru
aniwa balanwa ayye thxxxxxxxx
upali
ela ela ela ela
shann
මමත් බානවා.... මචං බොහෝ තුති
wow
wow.... maru :D
Fernando
patta ayye :D
උදාර
නියමම වෙනස් කතාවක් වගේ. බලමු
quik
thanks
elakiri
එලම කිරි කතාවක් පාටයි බොහොම පින් අයියාට තවත් එවා ඕනේ ඔන්න..
naleen
bohoma thxz
amilatk
jaya wewa!!!!!
සමීර කරුණාරත්න
මෙන්න අද කාලෙකින් නිලන්ත අයියා බයිස්කෝප් එක්ක අරගෙන ඇවිදින්,
ආයේ අහන්න දෙයක් නැහැ සුපිරිම සලරුවක් වෙන්න ඕනේ,
ඔන්න එහෙනම් බාගත කිරීම ඇරඹුවා,
හැමදාම වගේ බොහෝම පිං තමයි ඉතින්.zumo man
elazzzz thnxzzzzz
tharanga
මේක ඉංග්‍රීසි සබ් එක්ක බැලුවා සුපිරි නිර්මානායක් .. වටිනවා සබ් එක්ක දුන්න එක. ආයේ බලනවා. ජය
chandana
maxxxa ayya digatama subs denna
samaith4
bohoma pin :P
ශාන් විමුක්ති [වීමා] 〠
හුරු පුරුදු නමක් කාලෙකින් ආයෙ කරලියට ඇවිත් ;)
අනිවා අනිවා වා.මු.නි.පී විදු පබැඳුම් කියන්නෙ ඉතින් මගේ පලමුතේරීම් වලින් එකක් තමා ඒ කියන්නෙ ඉතින් අනිවා බෑමක් තමා සහෝ
බොහොම ස්තුතියි උපසිරසියට. ජය වේවා සහෝ
ඉක්මනට ආයෙ එන්න හොදේ :DUvindu sathsara
thank yaluwa
uda
අපෙ අප්පේ... වා. මු. අයියා දුටුව කල්!
කාලෙකින් පස්සෙ හරි අගේ ඇති සලරුවක් පාටයි අරගෙන ඇවිත් තියෙන්නේනම්.විදු පබැදි කිව්වහම වෛවාරණ්න නානාප්‍රකාර දේවල් කීයක් කියල තියේද නේද මේවාට මාතෘකා වෙන? ඒ කොච්චර කොහොම ඒවා ආවත්, ඉවරයක් වෙන්නෙත් නෑ නෙව මේවායේ. ඒක තමා ලොකුම විජ්ජාව බැලින්නම්.
බොහෝම තුති වේවා අධික වැඩ අස්සෙත් මේ විදිහට හැකි වෙලාවකදි හොද කතාවකට සබ් ගේනවට. ඔන්න වා. මු. අයියේ ඉස්සරහට ඔයා කැමති ජාතියෙ ඒවා ගොඩාක් එන්ඩ තියෙනවා. ඒ එකකුත් කරමු නේ? එනකොට!
එහෙමනම් බොහොම තුති! ජයවේවා!
geeth
ela saho
කේ.යු.ජී.උදාර
කාලෙකින් නිලන්ත අයිය ව දැක්කෙ.....
බොහොම සන්තෝසයි.
සිංහල සබට බොහොම ස්තූතියි අයියේ.janaka
ela wadak saho
අසංක
ජයම වේවා සහෝට
දිදුල Kd සිල්වා
මාත් කැමතියි මේ වගේ ඒව බලන්න.. නිලන්ත අයියා දෙන නිසා නොබලා කොහොමද.. ඔයා දීපු චිත්‍රපටි වලින් හුඟක් ඒව මම බලල තියනව.. Limitless, The Next Three Days, Faster, I Am Number Four, වගේ ඒව විශේෂයි.. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.. ජය වේවා෴
Nilanka
meka num sira ekak wage.thanks.
දිදුල Kd සිල්වා
අහ්.. නිලන්ත අයියා කාලෙකින් වැඩකට අත ගහල වගේ.. ඉඳල ඉඳල දුන්නෙ හොඳ එකක් නිසානෙ.. අනිවා බලනව.. මම ඔයා දීපු හුඟක් චිත්‍රපටි බලල තියනව.. පට්ටම ඒවටනෙ දෙන්නෙ, I Am Number Four, The Next Three Days, Faster, Limitless, Let Me In.. මැක්සා ෆිල්ම් සෙට් එක.. බොහොම ස්තූතියි සිංහල සබ් එකට. ජය වේවා෴
Dharshana
Ela ela...thanks...
nuwan
elama thamai machan jaya wewaa..............!
“චූටී මල්ලි”
ඉදලා ඉදලා දිලා තියෙන්නෙ පහරක්නෙ
එල එල පිංතුරෙ උනත් අමුතුම ගතියක් තියෙනවා
අනිවා බලන්න ඔනි
සබට තුති
ඔබට ජය......Siraj priyantha
Thanks saho.
නලින්
නිලන්ත සහෝ
මෙවගේ එවා අපිත් ආසයි නෙව බලන්න..
ජයවේවාlahiruS
ela machan.... 370MB copyata giyama no torrent kiyala enawa aika poddak balapan
කැලුම් ගුණසේකර
නිලන්ත අයියා කාලෙකින් නොවැ දැක්කේ? විකියා ඉන්න දෙන්නේ ම නෑ නේද? නිලන්ත අයියා දුන‍්නොත් අනිවා. බලන්නම එපාය? ඕන් මාත් ගත්තා එහෙම නම්. ස්තූතියි හොදේ?
sura
niyamai machan ela kiri
වා.මු.නිලන්ත පියසිරි
@ කැළුම් - බොහොම ස්තුතියි කැළුම්.
@lasidu - lasidu ටත් බොහොම පින් කොමෙන්ටුවක් දැම්මට.
@chami - Thank you.
@Isuru - මම දන්නවා ඉසුරු බලනවා කියලා.
@upali - බොහොම පින්.
@shann - කොමෙන්ටුවට පින්.
@wow - බොහොම පින්.
@Fernando - බොහොම පින් මල්ලී.
@උදාර - ඒක නම් ඇත්ත ටිකක් වෙනස් කතාවක්.
@quick - Thank you for the comment.
@elakiri - හරි මල්ලී, වෙලාව තියෙන හැම වෙලාවකදී ම අළුත් එකක් දෙන්න උත්සහ කරනවා.
@naleen - බොහොම පින්.
amilatk - ජයෙන් ජයම වේවා!
@ සමීර කරුණාරත්න - කාලෙකින් තමයි මලයෝ, සලරුව නම් හොඳයි. කොමෙන්ටුවට පින්.
@zumo man - Thank you.
@tharanga - ඉංගිරිසියෙනුයි සිංහලෙනුයි බලන එක බොහොම වටිනවා.
@chandana - ඔව් මල්ලී, ඉඩ ලැබුන හැම වෙලාවකම සිංහල උප සිරැසි දෙන්න උත්සහ කරනවා.
@samaith4 - ඔබටත් බොහොම පින්.
@ශාන් විමුක්ති - ඔව් මල්ලී ඉස්සර වගේ ඉස්පහසුවක් නැහැ උප සිරැසි දෙන්න. ඒත් ඉඩ ලැබුන වෙලාවන් හී දී දෙනවා. බොහොම පින් ලස්සන වදන් පේලියට. ඔබටත් ජයෙන් ජයම වේවා!
Uvindu sathsara - ඔබටත් බොහොම පින්.
@uda - උදා මල්ලී නම් කොහොමත් ඉතින් හොඳක් කියනවා ම නොවැ. ඉස්සරහට ගොඩක් එන්න තියෙනවා නම් ඉතිං හොඳ ඒවා බලලා පොඩ්ඩක් අපිට මතක් කරන්න. කරන්න පුළුවන් එකක් නම් කරමු. නේද?
@geeth - බොහොම පින් මල්ලී.
@කේ.යූ.ජී. උදාර - ඔව් මල්ලී කාලෙකින් තමයි උප සිරසක් කළේ. බොහොම පින් කොමෙන්ටුවට.
@janaka - බොහොම පින්.ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අප්පට සිරි මෙන්න එල වැඩ කාරයෙක් ආයේ ඇවිත්..ඔහ්හ්හ් කියල වැඩක් නැ ඉතින් නිලා අයියා දුන්නොතින්....ඔයාගේ අයි ඇම් නම්බර් ෆොර්, ලිමිට්ලෙස් එහෙම ආයේ කියල වැඩක් නැති විදියට සබ් එක තිබ්බා...ආයේ මේකත් එහෙම එකක් වෙන්න ඇති, අනික මගෙත් ටයිප් එක මේ වගේ එව්වම තමයි....ඉක්මනටම ආයෙත් මේ වගේ එකකින් ඒයි කියල බලන් ඉන්නවා..ජය වේවා...
වා.මු.නිලන්ත පියසිරි
@ අසංක - බොහොම පිං අසංක.
@ දිදුල Kd සිල්වා - දිදුල ඔබගේ කොමෙන්ටුවට බොහොම පින්. ඔයා වගේ වේගයෙන් උප සිරැසි දෙන්න පුළුවන් අය මම දන්න විදිහට කිහිප දෙනයි. ඔයා,රොයිලි, පොතේ ගුරා, කේ.යූ.ජී උදාර, උදා සහෝ, විකියා, සමීර සහ තව කිහිප දෙනෙක් ගැන මගේ හිතේ බොහොම සතුටු හැඟීමක් තියෙනවා. කොමෙන්ටුවට බොහොම පින්.
@ Nilanka - කොමෙන්ටුවට බොහොම පින්.
@ Dharshana - කොමෙන්ටුවට බොහොම පින්.
@ nuwan - කොමෙන්ටුවට බොහොම පින්.
@ චූටි මල්ලී - ඒක නම් ඇත්ත පින්තූරේ අමුතුම ගතියක් තියෙනවා. විදු පබැඳුම් වලට ලොකු ලොකු වෙසෙසි ප්‍රයෝග උවමනා නොවන බව මේ බයිස්කෝප් එකෙන් දැන ගන්න පුළුවන්. බොහොම පින්.
@ Siraj priyantha - බොහොම පින් සහෝ.
@ නලින් - ඔයා ඉතින් මගේ බයිස්කෝප් වලට කොහොමත් ප්‍රතිචාර දක්වනවා නොවැ. බොහොම පින්.
@ lahiruS - හරි විකියාට කියලා බලමු.
@ කැලුම් ගුණසේකර - කැලුම් මල්ලී, හැමදාමත් කොමෙන්ටු වල දකින්න පුළුවන් නොවැ. ඒක නම් ඇත්ත විකියාත් එක්ක බේරෙන්න බැහැ. බොහොම පින් කොමෙන්ටුවට.
@ sura - බොහොම පින්.
@ ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ) - බොහොම පින් ආසිරි මල්ලී. බැළුවාහම Limitless, I am number four එහෙම බොහොම ජනප්‍රියයි නොවැ.kkg
ස්තූතියි යාලුවා ජය වේවා
mudiya / මුදියා
කාලෙකට පස්සෙ නිලන්ත අයියා නියම එකක් දීල තියෙන්නෙ.විද්‍යා ප්‍රබන්ධනම් මාරයි.අනාගතේදි මෙහෙම වෙයි කියල හිතා ගන්න පුළුවන් ඒව බැලුවම.ජයවේවා.බොහෝ........................................ම ස්තූතියි...!
දිෂාන්
බෝම ස්තූති නිලන්ත සහෝ.. බොහෝ කාලයකින් නොවැ.. කොහෙද හිටියෙ මෙතක් කල්.. අපේ පුබුදු සහෝ කෝරා දැන් දුන්නට ඔබ තුමානෙ පටන් ගත්තෙ..
හරිම ආශාවෙන් බැලුවෙ.. කෝරා දකිනකොටම ඔබ තුමා කවමත් මතක් වෙකවා..එහෙනම් ඉදිරියේදිත් අපි හමු වෙයි නේද... ජයෙන් ජයම වේවාදිනිඳු සම්පත්
මේක බලන්නම වටින චිත්‍රපටියක්. බොහොම ස්තූතිනි නිලන්ත සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා!
රොයිලි
බොහොම ස්තූතියි නිලන්ත අයියේ සිංහල උපසිරැසියට. සෑහෙන කාලෙකට පස්සේ. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුණාට. ජය෴෴ :P :P
රාම් රාජ්
නිලන්ත සහෝ සෑහෙන කාලෙකට පස්සේ ස්තූතියි සබ් වලට මේක නම් බලන්නම වෙනවා.
DAMER
එළ එළ.. 8)
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Harsha Lahiru
Thanks
gihan
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)Kusal
ස්තූතියි.
Advertisement

ඉදලා ඉදලා පට්ටම එකක් දීලා තියෙන්නේ