Watch Trailer

Geo-Disaster (2017) Sinhala Subtitles | ලෝක නාශක අඳුරු පදාර්ථය [සිංහල උපසිරසි සමඟ]

ඉතිං හිතවතුනි, ගොඩක් කාලයක් බයිස්කෝප් වෙබ් අඩවියෙන් උපසිරසි අරං ඒවා බලන ගමන් මමත් හිතුව එකක් කරන්න කියල . මේ චිත්‍රපටය 2017 ඔක්තෝබර් 3න් වනදා තමයි ඇ.එ.ජ. තුළ ප්‍රදර්ශනය ආරම්භ කලේ. මේක Action , Drama ,Sci-Fi යන වර්ගීකරණයන්ට අයත්වන සළරුවක්. මෙහි ධාවන කාලය මිනිත්තු 87ක් පුරා දිව යනවා. Thunder levin වි…

ඉතිං හිතවතුනි, ගොඩක් කාලයක් බයිස්කෝප් වෙබ් අඩවියෙන් උපසිරසි අරං ඒවා බලන ගමන් මමත් හිතුව එකක් කරන්න කියල . මේ චිත්‍රපටය 2017 ඔක්තෝබර් 3න් වනදා තමයි ඇ.එ.ජ. තුළ ප්‍රදර්ශනය ආරම්භ කලේ. මේක Action , Drama ,Sci-Fi යන වර්ගීකරණයන්ට අයත්වන සළරුවක්. මෙහි ධාවන කාලය මිනිත්තු 87ක් පුරා දිව යනවා. Thunder levin විසින් මේකෙ තිර රචනය හා අධ්‍යක්ෂණය කරල තියනවා . Matthew Pohlkamp, Natalie Pelletier, Erich Riegelmann, Maggie Rose Hudson යන අය මේකෙ ප්‍රධාන චරිත වලට පණ පොවනවා. තවත් මේ චිත්‍රපටය ගැන කියනවනම් මේක අඩු පිරිවැයකින් කළ නිෂ්පාදනයක් . Graphic අනෙක් චිත්‍රපට තරම්ම නැති උනත් මේකෙ කතාව ඇතුලෙ තවත් සංවේදී කතාවකුත් තියනවා .

මේකෙ කතාව පැත්තට හැරුනොත්, කතා නායකයා වෙන මැට් මේසන් තම බිරිඳගේ මරණයෙන් පසු ජොවානා නම් එයාගෙ ක්‍රීඩා උපදේශක වරියව විවාහ කරගන්නවා. ඒ වෙනකොටත් මැට් දරුවන් තුන්දෙනෙකුගෙ පියෙක්. දිනක් මැට් තම පුතා සමඟ නිවාඩුවක් ගතකරන්න පිටත් වෙනවා. ඒ දවසෙම අභ්‍යාවකාශය හරහා ගමන් කරන උල්කාපාතයක පෘථිවිය හා ගැටෙනවා. එහිදී මෙතෙක් පොළොව මත සිදු නොවූ බිහිසුණු විනාශයන් පෙළක ආරම්භය පටන් ගන්නවා. එම හේතුවෙන් වෙන්වෙන මැට්ගේ පවුල නැවත එකතු වීමට ගන්නා උත්සාහය තමයි මේ චිත්‍රපටයෙන් නිරූපණය කරන්නේ . දහසක් බාධක මැද ඔවුන්ට යළි එකතු වෙන්න ලැබෙයිද ? මතුපිටට නොපෙනෙන ඔවුන්ගේ සංවේදී කතා මොනවාද ? අවසානයේ ලෝක විනාශයෙන් ඔවුන් ගැලවෙනවාද? කියන දේවල් ඔයාලට දැනගන්න වෙන්නෙ චිත්‍රපටය නරඹලා තමයි . මෙම චිත්‍රපටය IMDb 2.2 ක අගයක් ගත්තත් පවුලේ සැමට නැරඹිය හැකි හොඳ චිත්‍රපටයක් බව කියන්න ඕන. මා වැනි ආධුනික උපසිරසි කරුවෙකූට අවස්ථාව ලබාදුන් බයිස්කෝප් සිංහලෙන් ආයතනයටත් විශේෂයෙන්ම තරිඳු පෙරේරා සහෝදරයාටත් , සිසිල ප්‍රසාද් සහෝදරයාටත් මගේ ස්තූතිය පිරිණමනවා. ඒවගේම ඔබගේ අදහස් පළකරන ලෙසද ඉල්ලා සිටිනවා.

එහෙනං තවත් උපසිරසියකින් නැවත හමුවෙමු.ඔබට ජය!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

4,965 downloadsDownload Geo-Disaster-2017.zip38 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/12/Gayan-Chathuranga-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

4,965 downloadsDownload Subtitles38 KB

32 comments

  1. Subhash pushpakumara

    Mata dukai bicope akata yana kala gana....

  2. Subhash pushpakumara

    Tv serious wala sub danna... tv serious hindai web aka goda awe... plz

  3. මලින්ද

    බොහොම ස්තුතියි යාලුවා සබ් එකට.....
    ජයෙන් ජය පතනවා...
    ඒ වගේම ඉදිරියෙදී රේටින්ග්ස් වැඩි එකකට සබ් දෙන්න උත්සාහ කරන්න කියලත් ඉල්ලනවා

  4. samalka

    we feel sorry for biscope, we need TV shows not movies. . .

  5. mindika

    Thanks !!!!!!!!!!!!!!!!

  6. විදුෂාන් සජිත්

    :-) ගොඩක් සතුටුයි සහෝ, දිගටම කරගෙන යමු. ජය වේවා! :-)

  7. asitha

    elama saho thanks

  8. Hashan Nethupriya

    Sub eka ganna ba ne

  9. gihan perera

    Great job.bro..keep it continue...

  10. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

    1. reply

      kohomada kiyapanko uba me sub eka dagathe.... wada ne bn

    2. sameera750

      sub eke font wenasane. hadaganne kohomada

  11. AMAL

    SUB 1KA WADA NA MACHANNN,,,

  12. Kasun

    Tnx.. good luck .... the other guys 2010 movie ekatath sub eka deawada..?? Tnx..

  13. lahiru sandaruwan

    thank you so much brother

  14. KANTHA_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි........

  15. Sajith Anthony

    උපසිරැයට බොහෝම ස්තුතියි සහෝ...!!
    ජයෙන් ජයම වේවා...!!

  16. දමිත්

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ගයාන් සහෝ.
    ජයෙන් ජය...

    1. shalika sameerqa

      Sub wada nene

  17. Dulanga

    Thanks

  18. Udaya Fernando

    Thanks Gayan

  19. Ravin

    Thanks for the sub

  20. reply

    sub wada ne

  21. Rosine Smith

    සබ් වැඩ කරන්නේ නැහැ

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. suranga dinesh

    patta machoo...

    1. Chaturangagayan

      Thanks , sab eka wada karanawada?

  24. suranga dinesh

    sub weda ne bn

  25. dinukadias

    not working

    1. Chaturangagayan

      Poddak apahu balanawadha?

  26. Dilshan Kalinga

    පළමු උපසිරසියට සුබපැතුම්....

  27. lakmal53

    Sub eke weda karanne ne.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.