Watch Trailer

Stolen (2025) Sinhala Subtitles | කුලියට දෙනු ලැබේ [සිංහල උපසිරැසි]

Stolen (2025) Sinhala Subtitless ආයුබෝවන්, අද ගෙන එන්නෙ මෑතක නිකුත් උන ලස්සන හිංදි ත්‍රිලර් චිත්‍රපටයක උප සිරැසියක්. මේක මේ වසරේ හිංදි චිත්‍රපට අතරින් ජාත්‍යන්තර සම්මාන වලට පාත්‍ර උන විචාරකයින්ගේ නොමද අවධානයට ලක් උන චිත්‍රපටයක්. ඉතා සංවේදී කතා පුවතක් තමයි මේකට පාදක වෙන්නෙ. ඉන්දියාව කියන්නෙ ඉතා අමුත…

Stolen (2025) Sinhala Subtitless

ආයුබෝවන්, අද ගෙන එන්නෙ මෑතක නිකුත් උන ලස්සන හිංදි ත්‍රිලර් චිත්‍රපටයක උප සිරැසියක්. මේක මේ වසරේ හිංදි චිත්‍රපට අතරින් ජාත්‍යන්තර සම්මාන වලට පාත්‍ර උන විචාරකයින්ගේ නොමද අවධානයට ලක් උන චිත්‍රපටයක්. ඉතා සංවේදී කතා පුවතක් තමයි මේකට පාදක වෙන්නෙ.

ඉන්දියාව කියන්නෙ ඉතා අමුතු සිදු වීම් වලින් ගහන දේශයක්. විවිධ ජන කොට්ටාශ චාරිත්‍ර වාරිත්‍ර වගේම මේ වගේ ජාවරමුත් නොසෑහෙන්න සිද්ධ වෙනවා. අවයව ජාවාරම වගේම මේ චිත්‍රපටයට පාදක වෙන ගර් භාෂ කුලියට දීමත් ඉන්දියාව තුල බහුලව සිඩු වෙන නීති විරෝධී ජාවාරමක්.

කතාවෙ මූලික චරිත දෙක අයියා මලෝ දෙදෙනෙක්. පවුලේ උත්සවයක් සඳහා ගමට එන බාල සහෝදරය රැගෙන එන්න වැඩි මහල් සහෝදරයා දුම්රිය පොලට යනවා. ඒ මොහොතේ මල්ලී තමන්ට කිසිම අදාළත්වයක් නැති සිදු වීමකට ලක් වෙනවා. ඒ අනුව අයිය මලෝ දෙපළ ඊ ළඟ පැය කීපය ගත කරන්නෙ මේ සිදුවීමෙන් පසුව ඇති වෙන තවත් ත්‍රාසජනක සිදු වීම් මාලාවක් සමග. ඉතින් මේ සිදුවීම් පෙල පිටුපස තිබෙන මහා ජාවාරමක පැටලෙන මොවුන් විටක සැක කරුවන් ලෙසත් විටෙක සාක්ෂි කරුවන් ලෙසත් අවසානයේ මේ විසඳුමේ කොටස් කරුවන් ලෙසත් විවිධ අවස්ථාවන්හිදී පත් වෙනවා.

කරන් තේජ්පාල්ගේ අධ්‍යක්ෂනයක් වන මෙහි Abhishek Banerjee, Shubham Vardhan, Harish Khanna සමග මෙහි විශිෂ්ඨ චරිත නිරූපණයට බීජිං චිත්‍රපට උළෙලේ හොඳම නිළිය ලෙස සම්මාන දිනා ගත් Mia Maelzer මූලික චරිත රඟ පානවා. එහෙනම් නරඹල ඉන්න..

එහෙනම් තව ලස්සන උපසිරැසියකින් සමග හමු වෙමු.

Stolen (2025) Sinhala Subtitless

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය HQ HDRip පිටපත් සඳහා පමණක් වලංගු වේ.

1,781 downloadsDownload Stolen-2025.zip34 KB

ඔබ ලබාගන්නා උපසිරැසිය සඳහා අදහස් දැක්වීම් සිදුකීරීම මගින් දිරිමත්වන උපසිරසිකරුවා ඔබට
තව තවත් උපසිරැසි ලබාදීමට පෙළඹෙන බව අප සිහිපත් කරන්නෙමු.
“උපසිරැසිකරුවාගේ මහන්සිය වෙනුවෙන් අප ස්තුතිවන්ත වෙමින් වචන කිහිපයක් සටහන් කරමු!”

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Stolen (2025) Sinhala Subtitless
Legend badge

Subtitles by

BANDULA K

Legend

Subtitles

1,781 downloadsDownload Subtitles34 KB

3 comments

  1. Saminda

    Thanks bro..

  2. Buddhika laKMal

    ස්තූතියි බන්දුල සහෝ සබට

  3. නිමල් දිසානායක (නිදි)

    උප සිරසියට තුති - බාගත්තෙමි මමද

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.