2017 වසරේ නිකුත් වී ඇති මෙම Iceman චිත්‍රපටය IMDb ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ 6.3 ක අගයක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. ඒවගෙම Rotten Tomatoes එහෙමත් නැතිනම් කුනු තක්කාලි දර්ශකයේ 86% ක ප්‍රේක්ෂක මනාපයක් දිනා ගන්න සමත් වෙලා තියෙනවා. මේ චිත්‍රපටයේ දෙබස් නම් බොහොම අඩුයි. බලද්දි ඔයාලට තේරෙයි ඒක 😉 හරිම ලස්…

2017 වසරේ නිකුත් වී ඇති මෙම Iceman චිත්‍රපටය IMDb ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ 6.3 ක අගයක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. ඒවගෙම Rotten Tomatoes එහෙමත් නැතිනම් කුනු තක්කාලි දර්ශකයේ 86% ක ප්‍රේක්ෂක මනාපයක් දිනා ගන්න සමත් වෙලා තියෙනවා. මේ චිත්‍රපටයේ දෙබස් නම් බොහොම අඩුයි. බලද්දි ඔයාලට තේරෙයි ඒක 😉 හරිම ලස්සනට ගලාගෙන යන කතාවක් තමයි මුළු චිත්‍රපටය පුරාවටම තියෙන්නේ. අපේ යාලුවො හැමෝම 10,000 BC බලල ඇතිනේ, අන්න ඒ හා සමාන තවත් ගෝත්‍රික චිත්‍රපටයක් තමයි මේ Iceman – 2017.
Iceman (2017) චිත්‍රපටය යනු ෆීලික්ස් රන්දෝ විසින් අධ්‍යක්ෂණය කරන ලද 2017 ජර්මානු-ඉතාලි-ඔස්ට්‍රියානු ත්‍රාසජනක චිත්‍රපටයකි. මෙය 1991 දී “එට්ස්ටල් ඇල්ප්ස්” හි හමු වූ මිනිසෙකුගේ ස්වාභාවික මමියක් වන “ඔට්සිගේ” ජීවිතය පිළිබඳ ප්‍රබන්ධ කතාවකි.
1991 වසරේදී එට්ස්ටල් ඇල්ප්ස් හි ග්ලැසියරයක තිබී හමු වූ වසර 3500 ක් පමණ පැරණි සිහින් සිරුර. මෙය ඉතාලියේ දකුණු ටයිරෝල් පුරවිද්‍යා කෞතුකාගරයේ තැන්පත් කර ඇත.
එට්ස්ටල් ඇල්ප්ස් හි මීට වසර 5300 කට පමණ පෙර නව ශිලා වංශයක් ගුහාවක් අසල පදිංචි වී සිට තිබෙනවා. කණ්ඩායමේ ශුද්ධ මන්දිරය වන ටිනේකාගේ භාරකරු වීම ඔවුන්ගේ නායක කෙලබ්ගේ වගකීම බවට පත් වෙනවා. නමුත් දවසක් කෙලබ් දඩයම් කිරීමට යන අතරේ ජනාවාසයට ප්‍රහාරයක් එල්ල වනු ලබනවා. ඔවුන් මුළු ජනාවාසයේම සිටි සියලු දෙනාම ඉත සාහසික අන්දමින් මරා දමනවා. ඒ අතර කේලබ්ගේ බිරිඳද සිටිනවා…
ඉතින් මේ පහර දීමත් සමග කේලබ් කුමන අයුරකින් ප්‍රතිචාර දක්වයිද කියල බලන්න ඔයාලටම ආරාධනා කරනවා. එහෙනම් තවත් උපැසිරසියකින් හමුවෙන තුරු හැමෝටම ජය වේවා !

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම BR පිටපත් සඳහා අදාළ වේ.
3,716 downloadsDownload Iceman.2017.zip8.2 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චානක ලක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-07-02
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චානක ලක්ෂාන්
Subtitles
20 comments
Hashan M. Priyadarshana
Kesh Pradeep
The bravest 2019 සබ් එක දෙන්ඩකෝ
මිලින්ද ප්‍රියලාල්
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි .1️⃣0️⃣0️⃣%
nimeshthanushka
ලිට්ල් 2019 කියන ෆිල්ම් එකට සබ් දෙන්නකෝ ...............
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Suranjan
Thanks jayawewa.....!
Dewadithya
Thanks for sub!
Asitha.pramoth
ස්තූතියි
indika75
thanks..
jagath55
Thanks
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Naveen Rangana
Thanks for Subtitle............
Jayawewa...........!!!!!!!!!!!!!!!isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට !!
tharindu dilshan s
elaaa tnxxx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Wicki
උපසිරසට බොහොම ස්තූතියි
D.Chamara
bohoma sthuthi
thanks mchan
sanjeewakbg
thanks bro..
MAALNATH
Thanks .............good luck ................
Advertisement

බොහොම ස්තුතියි මචං සබ් එකට :) :) ....
ජය වේවා.!