එහෙනම් අද මේ අරගෙන ආවේ තවත් විවාහක පවුලක කතාවක්. ලොකු IMDB අගයක් නැති උනත් හොඳ කතාවක්. එහෙනම් වැඩිය විස්තර නැතුව චිත්‍රපටය ගැන පොඩි විස්තරයක් දෙන්නම්. “නික්” කියන්නේ දැව කර්මාන්ත ශාලාවක රැකියාව කරන තරුණයෙක්. ඔහු විවාහකයෙක්. එක දවසක් ඔහුගේ හොඳම මිත්‍රයා වන “සැල්” ඔහුට ආරාධනා කරනවා සති අන්තයේ අතට අමත…

එහෙනම් අද මේ අරගෙන ආවේ තවත් විවාහක පවුලක කතාවක්. ලොකු IMDB අගයක් නැති උනත් හොඳ කතාවක්. එහෙනම් වැඩිය විස්තර නැතුව චිත්‍රපටය ගැන පොඩි විස්තරයක් දෙන්නම්.
“නික්” කියන්නේ දැව කර්මාන්ත ශාලාවක රැකියාව කරන තරුණයෙක්. ඔහු විවාහකයෙක්. එක දවසක් ඔහුගේ හොඳම මිත්‍රයා වන “සැල්” ඔහුට ආරාධනා කරනවා සති අන්තයේ අතට අමතර මුදලක් ලැබෙන කාර්‍යක් අවසන් කිරීමට පැමිනෙන ලෙසම ඔහු හා විනෝදයට දඩයමේ යාමට පැමිනෙන ලෙස. ඉතින් නික් මේක තමන්ගේ බිරිඳට කිවු පසු ඇයගෙන්ද අවසරය ලැබෙන නිසා ඔහු තම මිතුරු සැල් සමග තම කාර්යය ඉටුකිරීමට පිටත් වෙනවා. ඉතින් ඔවුන්ගේ සති අන්තය නිසා ඔවුන් තමන්ට පැවරී ඇති කාර්‍යය නිමකිරීමෙන් පසුව දඩයමක් කරගෙන මධුවිතක් පානය කරගෙන ඔවුන්ට ලැබුනු නිවාඩුව විනෝදයෙන් ගතකරමින් සිටිනවා.
පසුවදා නැවතත් ඔවුන් නිවෙස් කරා යාමට පිටත් වෙන්නට මත්තෙන් නික් තමන්ගේ බිරිඳට දුරකථන ඇමතුමක් ලබාගන්නවා, නමුත් බිරිඳගෙන් කිසිදු පිලිතුරක් ලැබෙන්නේ නෑ. එනිසා කලබලයෙන් ඔවුන් නිවෙස් කරා ගමන් කරනවා. නික් නැවත නිවෙසට ආ පසුව තමන්ට නුපුරුදු වාහනයක් නිවෙස ඉදිරිපිට නවත්වා ඇති බව පේනවා. ඉතින් සූදානම් ශරීරයෙන් තුවක්කුවත් අතැතිව නිවසට ඇතුලුවෙන නික්ට දැකගන්නට ලැබෙන්නේ ඉතා දුක්බර දසුනක්. ඒ තමන්ගේ ආදරණීය බිරිඳව මරා බිම දමා ඇති බවයි.. නමුත් ඔහු ඒ ගැන හිතන්නටත් මත්තෙන් ඒ මොහොතේම තවත් තුවක්කු දෙකක් ඔහුගේ හිසට එල්ලවෙනවා…
ඉතින් මේ කවුද?
ඇයි ඔවුන් නික්ගේ බිරිඳව මරා දැමුවේ?
ඔවුන්ට නික් සමග තියෙන සම්බන්ධය කුමක්ද?
මෙතනින් එහාට දෙයක් මං කියන්නේ නෑ, මේ සේරටම පිලිතුරු චිත්‍රපටය නරඹාම ඔබ ලබාගන්න.
එසේනම් තවත් උපසිරැසියකින් හමුවෙමු.
බයිස්කෝප් අඩවියට ජය!

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.
4,396 downloadsDownload Into.the_.Ashes_.2019.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රඛිත රණතුංග ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රඛිත රණතුංග
Subtitles
27 comments
sachintha
Prabodha Madhusankha Hettiarachchi
Sthuthi bro sub ekata ...!
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Hashan M. Priyadarshana
Thank you saho sub ekata
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……Eranga Sandaruwan
උප සිරැසියට බෝම ස්තූතියි...
ජය වේවා..supunsc
Thanks bro
gihan perera
ස්තුතියි සහෝ පට්ට කතාවක්....නියමයි...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....
Samsan jayantha
Godak hodai
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ.....!
Tharindu07
thanks malli....!!!
Dushan Tharuka
Thanks saho...jaya wewa !!!
Asnjana_Lahiru
tnqqqqq broth jaya wewaaa
suchroxx
Thanks Bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nish47
Thanks machan
Rukshan37
Ela ela
Dhanushkadill
Thankssssssss!!!!!!!!!!!
jagath55
Thanks
aks
Thanks...
Thilesh De Silva
Thank you
Chandakaya
Thanks for this subtitles
Pramukmili
thanxx bro.............
Dewadithya
Thanks for Sub!
AsithaDilruwan
ela saho thanks
Isivara deva
Thank you for the sub...cheers!!!
chinthaka_priyadrshana
Thank u.......
Advertisement
![Into the Ashes (2019) with Sinhala Subtitles | ඉසුරු මතින් අළු තුලට [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/08/into-the-ashes-2019.jpg)
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ