කවිශාල් මලයා එක්ක කරපු Kingdom කතා මාලාවෙන් පස්සේ ගොඩ කාලෙකට කලින් ගත්ත මේ වැඩේ ඉවර කරලා දන්නා හිතුව මේක ඇත්තටම ටිකක් විතර අමුතු ෆිල්ම් එකක් මේකේ පළමු චිත්‍රපටයට Iron Sky (2012) සහෝදරයෙක් උපසිරස කරලා තිබ්බ. එක නිසා එකේ අඩුව සම්පුර්ණ වෙනවා. මේක අයිති වෙන්නේ Action, Adventure, Comedy ගණයට නමුත් මේක ම…

කවිශාල් මලයා එක්ක කරපු Kingdom කතා මාලාවෙන් පස්සේ ගොඩ කාලෙකට කලින් ගත්ත මේ වැඩේ ඉවර කරලා දන්නා හිතුව මේක ඇත්තටම ටිකක් විතර අමුතු ෆිල්ම් එකක් මේකේ පළමු චිත්‍රපටයට Iron Sky (2012) සහෝදරයෙක් උපසිරස කරලා තිබ්බ. එක නිසා එකේ අඩුව සම්පුර්ණ වෙනවා. මේක අයිති වෙන්නේ Action, Adventure, Comedy ගණයට නමුත් මේක මට අනුවනම් ටිකක් විතර මඩ ගහන්න හදපු ෆිල්ම් එකක් මොකද මේකෙන් ලෝකයේ මෙතෙක් හිටපු බලවත් පිරිසකට යම් ආකාරයක මඩ ප්‍රචාරයක් දෙනවා.
මේකේ කතාව හැටියට ගත්තොත් මම ටිකක කෙටියෙන් කියන්නම් මොකද මේක පලවෙනි ෆිල්ම් එකත් එක්ක සම්බන්දයක් තියෙනවා ඉතින් මේක බලන කෙනෙක් පලවෙනි එක බලලා මේක බලල කියලා කියනවා. පතුවිය තුල සිදු වෙන නයෂ්ටික පිපිරීමත් සමහ මුළුමනින්ම පෘතුවිය ජනාවාස වලට සුදුසු නැති ග්‍රහලෝකයක් වෙනවා නමුත් ජිවිත බේරා ගත්ත පිරිසක් සදේ ජිවත් වෙනවා Moon Nazi කියලා හඳුන්වන බල කොටුවක (Moon Nazi ගැන කියවෙන්නේ පලවෙනි ෆිල්ම් එකෙන් )
ඉතින් මෙයාලට ඉතුරු වෙලා තියෙන බලය ප්‍රමාණවත් නැ ඒ තර තමා සාෂා කියන රුසියන් කාරයා එයාගේ සෙට් එකක් අරගෙන පෘතුවියේ ඉඳලා මෙයාලා ලඟට එන්නේ. ඒ අතරම මෙයා ලට ව්රිල්‍යා කියලා අමුතු බල මුලාශ්‍රයක් ගැන දන ගන්න ලැබෙනවා පෘතුවියේ අභ්‍යන්තරයේ තියෙන. ඒ ගැන මෙයාලට කියන්නේ කවුද? මොනවගේ බලයක්ද ඒක? මෙයාලට එක ගන්න පුළුවන් වෙනවද? පෘතුවි අභ්‍යන්තරයේ මෙයාලට මොනවද හම්බෙන්නේ? මේවා දැන ගන්න කැමති අය කතාව බලන්න කියලා ආරාධනා කරනවා. කියන්න ඕනේ දෙයක් තියෙනවා මේක මේ ලොකුවට Box-office hit උන කතාවක් නෙවෙයි නමුත් IMDb දර්ශකයේ 5.0 අගයක් සටහන් වෙලා තියෙනවා . කෙනෙක්ට නැත්තන් කියන්න පුළුවන් නේ මෙලෝ වැඩක් නැති ෆිල්ම් වලට උපසිරස කරනනාව ඕනේ ඒවාට කරන් නැ කියලා. මේකට කලේ වෙන මුකුත් නිසා නෙවෙයි පලවෙනි එකට අපේ උපසිරස තියෙනවා මේකට දුන්නම ඔක්කොම සම්පුර්ණ වෙනවා. මේක බලන නොබලන එක ප්‍රේක්ෂක ඔබේ තීරණයක්. අපේ වගකීමක් විදියට ඔබේ රස වින්දනයට සෑම ෆිල්ම් එක කටම වගේ උපසිරස ලබා දෙන්න උත්සහ කරන්නව. ගිහින් එන්නම් එහෙනම් නැවත Unbelievable සහ Big little lies කතා මාලා තුලින් නැවත හමුවෙමු ගෙදරට වෙලා පරිස්සමින් ඉන්න. ජය වේවා!
STAY HOME SAFE!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
9,860 downloadsDownload Iron-Sky-The-Coming-Race-2019.zip38 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබදව මලිත් මධුශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2015-12-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මලිත් මධුශාන්
Subtitles
24 comments
Hashan M. Priyadarshana
Ayesh Prashan
Thank You
Praneeth priyadarshana
Tks bro ara denawa kiyapuwa ikmanata one
indika75
thanks..
tharidu16
ස්තුතියි මචො
Anonymous
X FILES SEASON 8 SUBTITLES DENNA
Navodani Thilini Sasanika
උපසිරසියට ස්තූතියි!!!
Kasun Pradeep Dharmawardhana
thanks machan sub ekata
1028 line eka aulak thiyenawa eka hinda sub 1ka play wenne na
kmplayer eke.eka fix kanna machansachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Kantha_DLA
Request :
Trouble (2019)
Acceleration (2019)isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ...
chinthaka.max4
thankx machan
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
යුරාන් ධනුක (දනුවා)
උපසිරසියට ස්තූතියි මලියා
Wajira
Thanks for sub
lahiru
thanks bro
Dewadithya
Thanks for sub!
Shehan putha
Thanks bro
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජයම වේවා!
නිදුක් නිරෝගී සුවපත්භාවයම ලැබේවා!Harsha
ස්තුති ....bro...
gayanmagee
thanks
චතූ
උපසිරසට ස්තූතියි ෆිල්ම් එක නං චා..කොමඩියක්
Anonymous
1080p walata sub denawa wagema 4K walatath sub denna barida? THANKS
Advertisement

බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ..
පුළුවන් නම් Premonition එකට සබ් දෙන්න..
ජය වේවා.!