Watch Trailer

Jolt (2021) Sinhala Subtitles | මගෙ යකා අවුස්සන්න එපා [සිංහල උපසිරසි] [18+]

මේ සති අන්තයේදීත් චිත්‍රපට සහ කතා මාලාවන් කිහිපයක් සුපුරුදු පරිදි නිකුත් වුනා. දැන් කට්ටිය බලාගෙන ඉන්නෙ කොයි වෙලාවෙද උපසිරැසි ගේන්නෙ කියලා. එහෙම Amazon Prime වෙතින් නිකුත් වුන චිත්‍රපටයකට උපසිරැසි ගේන්නයි මේ සූදානම.මුලින්ම මේ චිත්‍රපටය වෙන් කරලා දුන්න විමා අයියට ස්තූති කරලා ඉන්න ඕන.Underworld ෆ්‍රැ…

මේ සති අන්තයේදීත් චිත්‍රපට සහ කතා මාලාවන් කිහිපයක් සුපුරුදු පරිදි නිකුත් වුනා. දැන් කට්ටිය බලාගෙන ඉන්නෙ කොයි වෙලාවෙද උපසිරැසි ගේන්නෙ කියලා. එහෙම Amazon Prime වෙතින් නිකුත් වුන චිත්‍රපටයකට උපසිරැසි ගේන්නයි මේ සූදානම.මුලින්ම මේ චිත්‍රපටය වෙන් කරලා දුන්න විමා අයියට ස්තූති කරලා ඉන්න ඕන.Underworld ෆ්‍රැන්චයිස් එකෙ ප්‍රධාන නිලි Kate Beckinsale සහ Jai Courtney, Stanley Tucci, Bobby Cannavale වගේ ප්‍රවීණ නළුවන් මෙයට දායක වෙලා තියෙනවා. Action | Comedy වර්ගීකරණයට අයත් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Tanya Wexler.

ලින්ඩිට තරහා පාලනය කරගන්න බැරි පොඩි ප්‍රශ්ණයක් තියෙනවා. මෙයාට තරහා ගියාම ලොකු අවුලකින් තමයි ඒක ඉවරවෙන්නෙ. ඉතින් මෙයාගෙ තරහා යනකොට මෙයා විදුලි කම්පනකින් මේක පාලනය කරගන්නවා. මෙයාගෙ මනෝ වෛද්‍යවරයගෙ උපදෙස් අනුව මෙයා පෙම් හමුවකට යනවා. එතනදිත් මෙයා වේටර් කෙනෙක්ට සිහි නැති වෙන්න ගහනවා. කොහොම හරි ජස්ටින් එක්ක සම්බන්ධයක් ඇති කරගන්න ලින්ඩිට විදුලි කම්පන වලින් තොරව තමන්ගෙ තරහා පාලනය කරගන්න පුළුවන් වෙනවා. හැබැයි මේ සතුට වැඩි කල් තියෙන්නෙ නෑ. ජස්ටින්ව මරලා කියලා පොලීසියෙන් ලින්ඩිට කියනවා. ජස්ටින්ව මැරුවෙ කවුද, පොඩ්ඩ ඇත්නම් යකා නගින ලින්ඩි මොකක් කරයිද කියලා නරඹන්න ඔබට බාර කරමින් මං සමුගන්නවා. කමෙන්ටුවක් දාගෙන යන්න අමතක කරන්න එපා.The Witch’s Diner මීලඟ කොටසෙන් නැවත හමුවෙමු.

මේක R Rated එකක් නිසා පවුලේ සැවොම එකට ඉඳගෙන බැලීමෙන් වලකින්න.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

13,859 downloadsDownload Jolt-2021.zip48 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

LaHIRU

Subtitles

13,859 downloadsDownload Subtitles48 KB

76 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. kushan

    sub akta thanks

  3. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ

  4. Pasiya

    Thank U So Much

  5. Anonymous

    උපසිරැසිවලට ස්තූතියි!
    Blood Red Sky
    The Last Letter from Your Lover ෆිල්ම් වලටත් සබ් දෙන්න ..

  6. ශාමල් මනෝජන්

    බයිස්කෝප් වෙබ් අඩවියෙහි ඉදිරි පැවැත්ම පිණිස කමෙන්ට් සෙක්ෂන් එක Secure කරන ලෙසද නිවැරැදි E-mail Address නොමැතිව කමෙන්ට් කිරීමට නොහැකි වන ලෙසද බයිස්කෝප් වෙබ් අඩවියට හා උපසිරැසි කරුවන්ට හානි වන සේ කමෙන්ට් කරන විනාශකාරී කමෙන්ට් සහිත එකවුන්ට් වල E-mail Block කරන ලෙසද රොයිලි සහෝ විමා සහෝ ඇතුළු ඇඩ්මින් මඬුල්ලෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.

  7. D.Chamara

    බොහොම ස්තූතියි .... !

  8. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  9. Achi

    බොහොම ස්තුතියි සබ් එකට...ටැමිල් අලුත් ඒවට සබ් ඕනේ

  10. tharidu16

    thanks machiiiiiiiiiiiiii

  11. Sameera

    Thanks machan sub 1ta. Ane kawruhari SARPATTA PARAMBARAI 2021 Tamil film 1 sinhlala sub karanna kiyala illeemak karanawa..
    Film 1 patta.....lu

    1. Kavinda Gihan

      Sarpatta prambarai sinhla sub eka oni ilagta

    2. Anonymous

      ikmt denna film ekA MARU

  12. Roshan

    Tnx bro...Good Luck....

  13. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  14. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  15. Anonymous

    Thanks....jayawewa....!

  16. S.K

    සිංහල උපසිරසියට බොහෝමත්ම ස්තුතියි සහෝ !

  17. Anonymous

    Penguin highway japan animation ekat sub ekak hadann eke sinhala sub eka kohewath na

  18. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  19. Teron

    Thanks brother

  20. indika75

    thanks..

  21. Anonymous

    බලපන් 3000+ ඩවුන්ලෝඩ් කරලත් කමෙන්ට් 21 යි..එකෙනුත් බාගයක් ඉන්දියන් සීරීස් එකට කමෙන්ට් කරපු අය,මලයාලම් වලට කමෙන්ට් කරන අය..දැන්වත් තේරෙනවද හොලිවුඩ් විතරක් බලන රසිකයිනි ඔයගොල්ලො එදා වැරදි කියලා...
    තමන් කැමති ඒවා ඉල්ලන ගමන් අකමැති ඒවට ජාරාව කියල කමෙන්ට් නොකරනම් අවුලක් නැහැනේද
    මොකද ඔයගොල්ලො ජරාව කියන ඒවා නරබන බොහෝදෙනෙක් ඔයගොල්ලො නරබන හොලිවුඩ් ඒවත් කලවමට බලන අය

    1. Anonymous

      ඔච්චරම අවුලක්නම් මචන් දකුණු අත පැත්තෙ තියෙනවා වැඩිම කමෙන්ට් කරපු ෆිල්ම්.ඒ 5ම හොලිවුඩ් තමා මචන්.ඒ හින්ද මෙතන බෙදීමක් ඇති කරන්න එපා.අනික අපිත් ඉන්දියන් බලනවා.ඒවගේ තියෙන්නෙ වෙනම රසයක්.ඒ හින්ද එදා මෝඩයො දෙතුන් දෙනෙක් ඇතිකරපු ප්‍රශ්නෙ තව දුර ගෙනියන්න එපා.නිකමට කියන්නෙ.ඔය කමෙන්ට් 20න් 5ක්ම තියෙන්නෙ තමන් කැමති ඒව ඉල්ලපුව මිසක් ස්තූති නෙවේ.

    2. Anonymous

      අලුතෙන්ම සබ් දුන්න Blood Red Sky-2021 ෆිල්ම් එකේ කමෙන්ට් ටිකක් කියවලා එන්න යාලු.ජය.!!!!

    3. Anonymous

      කමෙන්ට් ටික කියෙව්වා යාලු..හිනායනෝ යාලූ..මොන්ටිසෝරි වැඩක් කරලා කවුරුහරි යාලු...පෝලිමට කමෙන්ට් දමදම ගිහිල්ලා දවසක්ම අරන් වැඩක් පලක් නැති යාලුවෙක්...පව් නේද යාලු එයා...කැතම වැඩේ කියන්නේ සොහාන් යාලුත් රවට්ටපු එක

    4. Anonymous

      ඔය කිව්වෙ කතාවක්.ෆිල්ම් එකක් දුන්න ගමන් කමෙන්ට් වැටෙන්නෙ එක දිගට තමා.අය පාරක් ගිහින් බලහන් බන් ෆිල්ම් එක දීල දවස් 4ක් හින්ද දැන් එක දිගට කමෙන්ට් වැටෙන් නෑ බන්.කවුද හිතුවෙ උඹ ඔච්චර ප්‍රාථම්ක මට්ටමක එකෙක් කියලා.මලයාලම් විතරක් බලන්න එපා බන්.එතකොට මොල හේදෙන්න ගන්නවා.අඩෝ අය කමෙන්ට් කරන්න අපා බන් උඹට තනිකර මොන්ගල්

    5. Anonymous

      මටනං හිතෙන්නෙ මලයාලම් ෆිලුමක් ආපු ගමන් උඹ ඔය වැඩේ කරනවා ඇති බන්.නැත්තන් ඔය තරං මෝඩ තර්කයක් කොහෙන් එයිද.

    6. Anonymous

      Jagame Thandhiram ෆිල්ම් එකටත් උඹ කියන වැඩේ කවුරුහරි කරල ඇති බන් නේද.

    7. Anonymous

      ඔය පැන්නේ ඇත්ත..උබනම් මරු ගොනා බන් සිරාවට..
      අන්තිමට දීපු බ්ලොක්බස්ටර් හිට් හොලිවුඩ් එක තමයි Black Widow ෆිලුම,ඩවුන්ලෝඩ් 23000+ පැනලත් උපසිරසි දුන් සහෝගේ 200වන උපසිරසිය වෙලත් තාම කමෙන්ට් 100 පැනලා නෑ,එහෙව් එකේ blood red sky ෆිලුමේ කමෙන්ට් 120ක් අනේ ගොනෝ ඔය උඩම දාපු කමෙන්ට් එක දැක්ක ගමන් ගිහින් මෝංගල් වැඩ කරලා තව කෙබ්බ ගහන්නේ නැතුව ඉදපන්..කාගේ දරුවෙක්ද බන් උබ...
      ගොනා ගිහින් බලපන් අලුතින්ම දීපු මලයාලම් එකේ තාම කමෙන්ට් 20යි ඒකට හේතුව බයිස්කෝප් දෙනකොට ගොඩ දෙනෙක් බලලා ඉවරයි,බලපු එකට ඇවිත් කමෙන්ට් දාන්න උන්ට මෝංගල් නෑ උබට වගේ...දැන් අර එදා වගේ නම් ටිකකින් ඇවිත් බයිලා ගහපන් ඇයි උබට රිදෙනොනේ ඇත්ත කියද්දි...නෙදෝකින් තුහ්හ්හ් කාලකන්නියා

    8. Anonymous

      අන්න ඔතනයි උඹට වැරදුනේ.මම ආපහු ඒ කමෙන්ට් ටික බැලුවා.එතන ගොඩක් තියෙන්නෙ සොහාන් සහෝට ස්තූති කරපුවා.පොඩ්ඩක් බලහන් සොහාන් සහෝ අවසානෙට දුන්න black sheep,shark night,white god කියන ෆිල්ම් .ඔයා කියන විදිහට හිට් උන ඒව විතරයි කමෙන්ට් වැඩි වෙන්නෙ.එවුනාට ඒ පරණ ෆිල්ම් තුනටම කමෙන්ට් 50ට කිට්ටු කරලා.මෙතන තියෙන්නෙ සොහාන් සහොයි රසිකයොයි අතර බැඳීම.තව විස්තර කරොත් hasitha madushan කියලා සහෝ කෙනෙක් ඉන්නවා.දෙන්නෙ පරණ ෆිල් විතරයි.එවුනාට කමෙන්ට් හොඳටම තියෙනවා.ඒ වෙනස තේරුම් ගනින් මචන්.අනික මේ ෆිල්ම් එකත් වැම්පයර් එකක්.අපේ උන් කැමති එකක්.තව පොඩි උදාහරණයක් දෙන්නම්.true beauty කියන සීරීස් එකේ අවසාන එපියට තියෙන කමෙන්ට් ටික බලන්න.මටත් පුදුමයි.වෙන සයිට් එකකින් දීල තියෙද්දිත් එච්චර කමෙන්ට්.ඒ හින්ද සොහාන් සහෝට අපහාස කරන්න එපා බන්..

    9. Anonymous

      අනික දන් නැත්තන් දැනගනින් දවස දෙකකට කලින් සයිට් එකේ කමෙන්ට් සක්ශන් එක secure කරා.එතකොට උඹ ඔය මවා ගත්ත හීන ඇත්ත වෙන්න බෑ බන්.ඇත්තම අකවුන්ට් වලින් විතරයි කමෙන්ට් දාන්න පුලුවන් anonymous ඇර..

    10. Anonymous

      තව දෙයක් දකුනු අතපැත්තෙ තියන කමෙන්ට් 500 පන්නපු ෆිල්ම් ගැනත් මොනාහරි කියන්න, ඒවත් මලයාලම් කියහන් පුලුවන් නම් බූරුවා.
      උඹේ ප්‍රාතමික මොලේට අනුව කමෙන්ට් 100පැන්නොත් ඒ ඔක්කොම කවුරු හරි එක්කෙනෙක් මුලු දවසක් මහන්සි වෙලා තනියෙන් දාපුවා.අනේ මෝඩයො.එච්චර ඉත්තෑවෙක්.තොට පිස්සුද...
      ඔය අතාත්වික ඉන්දියන් රෙද්දවල්ම බලලා මොලේ කුරුවල් වෙලා තියෙන්නෙ.පොඩ්ඩක් වෙන රටවල්වල ෆිල්මුත් බලහන්.හරකා..

    11. Anonymous

      ශුවර් එකටම උඹ බයිස්කෝප් එකට අලුතෙන් ආපු වෙන සයිට් වලට ගොට්ට අල්ලන එකෙක්,මොකද උඹලගෙ සයිට්වල් කමෙන්ට් 10ක් වැටෙන්නෙත් එහෙමත් ෆිල්ම් එකකටනෙ.පොඩ්ඩක් අලුත් ෆිල්ම් වලට තියෙන කමෙන්ට් බලපන්.100ක් කියන්නෙ උඹට මැජික් උනාට බයිස්කොප් අපිට නෝමල් අලුගුත්තේරුවො..තොගෙ පැහැදිලි ඊර්ශයාව..

    12. Anonymous

      අම්මෝහ් ඔව් අපි දැක්කා බැදීමේ තරම සොහාන් සහෝ තෙලුගු සීරීස් එක දෙද්දි කොච්චර අපහසුතාවට ලක් කරාද කියලා..උබලා කැමති ඒවා දෙනකොට හොදයි නැත්නම් ඌට සබ් කරන එකත් එපාකරනෝ ....යකෝ අනුන්ගේ රසවින්දනයට ගරු කරන්න පුරුදුවෙයන්

    13. Anonymous

      මම මලයාලම් විතරක් තමා බලන්නෙ.ඇයි උඹට ප්‍රශ්නයක්ද.අනේ පලයන් යන්න.මට උඹේ තර්ක වලට උත්තර නෑ.උත්තර දැනගත්තත් දෙන්නෙත් නෑ.උඹ පාඩුවේ ඉඳපන්.උඹට වටින් නැති උනාට මට මලයලම් වටිනවා.අනික මම ෆේක් අකවුන්ට් වලින් ඇති තරං කමෙන්ට් කරනවා.ඒව ගොඩක් අය බලනවා වගේ ලෝකෙට පෙන්නනවා.පුලුවන්නම් නවත්තපන්.

    14. Anonymous

      ඔව් මම පැහැදිලිව කියනවා උඹ ඔය කියන දකුනුඅත පැත්තෙ තියෙන හැම ෆිල්ම් එකක්ටම කවුරුහරි දවස් ගනන් කමෙන්ට් කරපුවා තමා තියෙන්නෙ.උපරිම ඕනෙනෙම් කමෙන්ට් 50ක් තියෙයි..අපේ සයිට් වලටත් නැත්තන් කමෙන්ට් තියෙන්න එපැයි..උඹලගෙ බොරුව.

    15. Anonymous

      උඹලත් අයිසින් ටික අයින් කරල ඉන්දියන බලපල්ලා.ඒව තමා ෆිල්ම්.ඔය සුද්දන්ගෙ ඒව අපිට හරියන් නෑ බන්.

    16. Anonymous

      මලයාලම් ෆිල්ම් වල බහුතරයක් තියෙන්නෙ මගේ තනියෙන් දාපු කමෙන්ට් තමා.ඒක උඹ ප්‍රශ්නයක් කරගන්න එපා.

  22. Hasitha

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි සහෝ

  23. kasun

    Thanks, bro......

  24. කවිඳු ජයවර්ධන

    සිංහල උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.~~~///

  25. Anonymous

    thnks mchn

  26. Anonymous

    ftta.thnks kollo

  27. Tharindu07

    Thanks Machoo...!!!! Jayaweva....!!!!

  28. Hsuhv

    Meke sub eka ganna ba ne yako...............huth#a..

    1. Anonymous

      ඕක උඹෙ අවුලක් බන්.4970ක් ඩවුන්ලෝඩ් කරල තියෙන්නෙ අපූරුවට.මමත් දැන් ගත්තෙ.කිසිම අවුලක් නෑ[email protected] එකට ඊමේල් දාලා විස්තර කියන්න.එයාලා උදවු කරයි..

    2. Anonymous

      ඕක උඹෙ අවුලක් බන්.4970ක් ඩවුන්ලෝඩ් කරල තියෙන්නෙ අපූරුවට.මමත් දැන් ගත්තෙ.කිසිම අවුලක් නෑ.

  29. Anonymous

    දවස් 5 ක් ගිහිල්ලත් SARPATTA PARAMBARAI එකේ සබ් දෙන්නෙ නැත්තෙ මොකද

  30. Lakshan chamara

    Subtitle eka welasana yanawa bn. Film eke katha karana Ewa passe yanne.

  31. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  32. THISANGA

    R Rated kiwwe mokadda
    mokuth dannathi mama

  33. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  34. Anonymous

    කෙනෙක්ගේ නිරුවත එලිවුනාම ඌ වියරු වැටෙනෝ.ඒක තමයි දැන් උබට වෙලා තියෙන්නේ.ඒකනෙ එක කමෙන්ට් එකකට කමෙන්ට් 4ක් 5ක් දම දම උබේ තරහ පිටකරන්නේ.එලිවෙනකන් කමෙන්ට් දාපන් උබට කොහොමත් පුරුදු වැඩෙනේ.මට නම් අවුලක් නෑ උබ ගොනා වෙලා ඉවරයි දැන්

    1. Anonymous

      උඹ දැන් චාටර් වෙලා ඉවරයි බන්.උඹ කොහොම කීවත් අපි උඹලගෙ සයිට් වලට එන් නෑ.උඹලගෙ සයිට් වලට කමෙන්ට් වැටෙන්නෙත් නෑ.උඹ අර මලයාලම් ෆිල්ම් වලට කමෙන්ට් දානවා කීවෙ එක දිගට ඒ විදිහට උඹලගෙ සයිට් වලට උඹලම දාපල්ලා..ඒ හින්ද දැන්වත් පල.

  35. Anonymous

    මටනං හිතෙන්නෙ උඹ තමාඅර මුහුදු කොල්ලකාර නමක් තියෙන තුප්පැහි සයිට් එකේ එකා.නැත්ත්න් ඛාන් පරපුරේ පුරුකක් කියලා හිතන් ඉන්න අනිත් සයිට් වල සබ් උස්සන එකා.තොපි නිසා තමා මේ ඔක්කොම.උඹලගෙ සයිට්වල කමෙන්ට් නෑ කියලා කහින්න එපා.තොපිට අපේ සයිට් එක මැජික් වගේ ඇති.කමෙන්ට් 10ක් වත් තොපිට නෑනේ බන් ..ඒකයි ඔය රුදාව..

    1. Anonymous

      මම වෙන සයිට් එකක තමා.උඹට මොකද.උඹලට අඩුම ගානෙ වෙලාවට සබ් එකක්වත් දෙන්න පුලුවන්ද.දෙකයි පනහෙ බයිස්කෝප්.

    2. Anonymous

      ඕක තමයි උබලගේ ක්‍රමේ
      තර්ක බිදින්න බැරිවුනාම අදාලම නැති දෙයක් කියනෝ
      උබ නම් ඔය ගොබ්බ සයිට් වලට යනෝ ඇති ඒකනෙහ් හොදට දන්නේ ඒවා ගැන
      උබ චාටර් වෙලා ඉවරයි ගොනෝ දැන්වත් පල

  36. Anonymous

    සොහාන හසිත බැරිනං ඕන එක්කෙනෙක් අපිට වැඩ්ක් නෑ.අපිට වටින්නෙ රේණු,දහරා,මයුර,සිසිල,තාරක වගේ අයගෙ කමෙන්ට් බහුතරය මම දාපුව තමා.හැම වෙලාවකම මම කරන්නෙ ඒකම තමා.තව තව කමෙන්ට් අලුතෙන් දානවා.පුලුවන්නම් නවත්තලා බලන්න...

  37. Anonymous

    අපෝ ඔච්චර බාල වැඩ කරන්න එපා ගොනෝ
    උබ කමෙන්ට් දාලා රිප්ලයි එකත් මන් දැම්මා වගේ දානෝ ..තුහ් නෙදකින්
    මන් කියන්නේ මෙච්චරයි අර මුල්ම ඇනෝනිමස් කමෙන්ට් එකට රිදුනු හොලිවුඩ් ෆැන්ටසිවල හිරවෙච්ච ගොනෙක් ගිහින් blood red sky ෆිලුමට කමෙන්ට් හලහල ගියා,F9 එකට කමෙන්ට් 100+ වැටෙන එක සාදාරනයි නමුත් අර ෆිලුමට එතරම් කමෙන්ට් වැටෙන එක කීයටවත් වෙන්න බැහැ.සයිට් එකත් එක්ක දිගට හිටපු ඕන කෙනෙක්ට ඒක තෙරෙනෝ,මොකද කමෙන්ට් දාන පිරිස දැන් ගොඩක් අඩුයි......
    උබත් එක්ක කතා ඉවරයි මන් කලිනුත් කිව්වා වගේ උබ බාල වැඩ කර කර හිටපන් උබට පුරුදු දේනෙ කොහොමත්
    උබලා වගේ උන් සයිට් එකට නෙවෙයි රටටත් සාපයක්
    කාලකන්නි

    1. Anonymous

      මම උඹට කියන්නෙ මෙච්චරයි.උඹ කොහොමද ඔච්චර විශ්වාසෙන් ඒ ෆිල්ම් එකට එකෙක් කමෙන්ට් කරා කියන්නෙ.එච්චර පිස්සු තද වෙච්ච උන් ඉන්න විදිහක් නෑ බන්.අනික උඹ ඒ ෆිල්ම් එක බැලුවද.මමනං කියන්නෙ ඒ ෆිල්ම් එකට අඩුම 50+ තියෙන්න ඕනෙ.සොහාන් සහෝ හින්ද100+ අවුලක් නෑ.මොකද මම කලිනුත් කීවෙ සොහාන් අයිය දුන්න පරන ෆිල්ම් ව්ලට උණත් කමෙන්ට් 50 කිට්ටු කරල තියෙන්නෙ.එයා වටේ අමුත් ෆෑන්ල සෙට් එකක් ඉන්නවා.ඒකයි එදා තෙලිඟු දෙනකොටත් එයාලට තද වෙන්න ඇත්තෙ..ඇයි බන් ඒක තේරුම් ගන් නැතුව මෝඩ තර්කයක් පස්සෙ යන්නෙ.අනික එතන කමෙන් කරලා තියෙන බහුතරය වෙන ෆිල්ම් යටිනුත් කමෙන්ට් කරලා තියෙනවා.අනික ඒ කමෙන්ට් වලින් සමහර ඒවල ෆොටෝ පවා තියෙනවා.උඹ ඒවට මොකෝ කියන්නෙ.එතකොට උන්ගෙ අකවුන් වලට මොකෝඅ වෙන්න.ඒ හින්ද බාල තර්ක ගේන්න එපා.අනික මන් දන් නෑ කවුද මම වගේ කමෙන්ට් කරන්නෙ කියලා.උඹ ඒ වගේ බාල වැඩ කරන්න එපා..

  38. tharindu16

    මේ කවුරුත් මලයාලම් වලට මුකුත් කියන්න එපා.උඹල බැනගන්න බැරිනම් ඕන එකක් කරගන්න.එවුනාට මලයාලම් වල්ට මුකුත් කියන්න එපා.

    1. Anonymous

      ඕන් උඹෙ ඇත්ත තත්වෙ එලි උනා.මෙච්චර වෙලා උඹමද කමෙන්ට් කරේ.ලැජ්ජයි යකෝ..

  39. Anonymous

    මට කියන්න තියෙන්නෙ මෙච්චරයි මලයාලම් ෆිල්ම් වලට කමෙන්ට් 100 පැන්නට hollywood ෆිල්ම් එකකට එච්චර කමෙන්ට් එන්න බෑ..අනික aquaman.avengers වගේ කාඩ්බෝඩ් වීරයො ඉන්න ෆිල්ම් වලට උනත් එච්චර කමෙන්ට් එන්න විදිහක් නෑ.අනික අපි හැමෝම F9 එක බලල තියෙන හින්ද ඒක වෙන සයිට් වලින් දීල තියෙන හින්ද ඒකට උනත් එච්චර කමෙන්ට් එන්න බැ.දැන්ම පලයන්.ගිහින් පට පට ගාල එකට කමෙන්ට් කරපන්.

  40. Anonymous

    ඕන් අවසානෙට උඹෙ ඇත්ත තත්වෙ හැමෝටම එලි උනා.උඹ මලයාලම් විතරක් බලන අනිත් ෆිල්ම් බලන උන්ට අපහාස කරන මලයාලම් ෆිල්ම් යටින් එක දිගට කමෙන්ට් කරන අවලමෙක්.මමත් පහුගිය ටිකේ කල්පනා කරේ සමහර පොඩි පොඩි ෆිල්ම් වලට එච්චර කමෙන්ට් තිබ්බෙ කොහොමද කියලා.දැන්නෙ ඇත්ත කතාව තේරුනෙ.සමහරවිට උඹ එක දිගට ඩවුන්ලෝඩ් කරනවත් ඇති.ඒ තරම් මොංගල් බඩ්ඩක් උඹ නම්.අමු පිස්සෙක්නෙ.පොඩ්ඩක් ලෝකෙ අනිත් ෆිල්මුත් බලහන් මචන්.නැත්තන් උඹට ලෙඩක් හැදෙයි.

  41. Ruchira

    Thanks for the sub!!

  42. Nishan S. Ariyarathna

    thanks

  43. මධුකප්‍රිය පෙරේරා

    උපසිරසියට ස්තුතියි.

  44. Pramukmili

    Thanxx bro...................

  45. Jagath

    Thanks !

  46. MAALNATH

    Thanks....good luck..........

  47. lahiru

    thanks bro

  48. lakshan

    thanks .....................

  49. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  50. Dewadithya

    Thanks for Sub!

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.