Watch Trailer

Kingdom of the Planet of the Apes (2024) Sinhala Subtitles | වානර රාජධානිය සහ නෝවා [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්. ඔන්න එහෙනම් මගේ 151 වන උපසිරැසිය. ඇත්තටම Planet of the Apes චිත්‍රපට මාලාවේ නව වන චිත්‍රපටය කිවොත් හරි. ඒ සියලුම චිත්‍රපට සඳහා ඔබට පහලින් උපසිරසි ලබාගන්නට හැකියි. මුල් චිත්‍රපට එකතුව Planet of the Apes (1968) Beneath the Planet of the Apes (1970) Escape from the Planet of the Apes (1971)…

ආයුබෝවන්. ඔන්න එහෙනම් මගේ 151 වන උපසිරැසිය. ඇත්තටම Planet of the Apes චිත්‍රපට මාලාවේ නව වන චිත්‍රපටය කිවොත් හරි. ඒ සියලුම චිත්‍රපට සඳහා ඔබට පහලින් උපසිරසි ලබාගන්නට හැකියි.

මුල් චිත්‍රපට එකතුව

Planet of the Apes (1968)
Beneath the Planet of the Apes (1970)
Escape from the Planet of the Apes (1971)
Conquest of the Planet of the Apes (1972)
Battle for the Planet of the Apes (1973)
Planet of the Apes (2001)

රිබුට් කරන ලද සිරිස් එක

Rise of the Planet of the Apes (2011)
Dawn of the Planet of the Apes (2014)
War for the Planet of the Apes (2017)

මේ කතාව ගලායන්නේ රිබුට් කරන ලද චිත්‍රපට සිරිස් එකේ ප්‍රධාන චරිතය වෙච්ච සීසර් ගේ මිය යාමෙන් අවුරුදු ගණනාවකට පස්සේ. එතකොට ලෝකේ මිනිස්සු බොහෝ දෙනෙක් වඳවෙලා ගිහින්. ඉතිරුව ඉන්න මිනිසුන්ගේ බහුතරේකට කතා කිරීමේ හැකියාව නැතිව ගිහින්.  ඒවගේම වානරයින් පවා ගෝත්‍ර ගණනාවකට බෙදී ගිහින්. සමහර ගෝත්‍ර “සීසර්” ගැන දන්නෙත් නැහැ. මෙම කාල පරිච්ඡේදයේදී, එක් වානර නායකයෙක් මිනිස් තාක්ෂණය සොයා ගැනීමට අනෙක් කණ්ඩායම් වහල් කර ගැනීමට උත්සාහ කරන ආකාරයත්, තවත් වානරයෙක්  ඔහුගේ අල්ලාගත් පවුලේ සාමාජිකයින් බේරාගැනීමට උත්සාහ කිරීමත්  ඊට අහම්බෙන් ඒක වූ  මනුෂ්‍ය තරුණියක් ඔහුගේ එම කාර්යයට එකතුවීමත් දැකගන්නට හැකියි. වානර මනුෂ්‍ය සුසංයෝගය මගින් ලෝකයේ අනාගතයට නවමු මාර්ගයක් විවර වීම තමා මෙම චිත්‍රපටයේ දක්නට ලැබෙන්නේ.

කලින් කිවා වගේම මේ මගේ 151 වන උපසිරසි නිර්මාණය. 2016 මැයි මස පස්වන දින සිට හෙමින් හෙමින් එන ගමනේ එක් සංදිස්ථානයක්. මේ විශාල බයිස්කෝප් සිංහලෙන් පවුලේ සාමාජිකයෙක් කියල ආඩම්බරයෙන් කියන අතරේම බයිස්කෝප් සිංහලෙන් නිසාම ඇතිවූ මිත්‍රකම් සිහිකරන්නේ ඉතාමත් සතුටෙන්. ඒවගේම බයිස්කෝප් සිංහලෙන් හා එකතුව සිටින ඔබ සියලුම දෙනාටත් අප වෙබ් අඩවිය බාවිතා කිරීම ගැන ස්තුති කරන්නත් මම අවස්ථාවක් කරගන්නවා මේක.

එහෙනම් වානරයන්ගේ රාජධානියේ සැරිසරන්නට සියලුම දෙනාට ආරාධනා කරන ගමන් තව උපසිරසියකින් හැකි විටක හමුවෙන්න බලාපොරොත්තුවෙන් සමුගන්නම්. බුදු සරණයි..

X-Men on IMDb

 

 

 

මනාපය පලකරන ආකාරය දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න.

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB DL පිටපත් සඳහා අදාළ වේ.

23,162 downloadsDownload Kingdom-of-the-Planet-of-the-Apes-2024.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසංක ප්‍රදීප් රණතුංග ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

අසංක ප්‍රදීප් රණතුංග

Subtitles

23,162 downloadsDownload Subtitles31 KB

36 comments

  1. Anonymous

    Bohoma sthuthi. Siyalu wada katayuthu sarthakawewaa!!

  2. lakmal

    thanks bro sub ekta

  3. lahru

    elakiri brooooooooooooooooo

  4. H.Subasinghe

    සබට Thanks bocca. කොරියන් තඩියා ඉන්න The Roundup Punishment 2024 ෆිල්ම් එකට සබ් එක දෙන්න බලන්ඩ. දැන් ඇවිත් සති දෙකක් වගේ.. ❤️

  5. sahan malinga

    Thank you bosa

  6. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි අසංක සහෝ උපසිරැසියට.......
    ජයවේවා

  7. ක්‍රිශාන්ත හැරිස්

    ගොඩාක් ස්තුතියි සබ් එකට .....

  8. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි ...............
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  9. Roshan

    Thnx bro.Great job.Good luck.

  10. D2K

    ඔබගේ වටිනා කාලය වැය කරමින් මෙම සිංහල උපසිරැසිය අප වෙත ලබාදීම ගැන අසංක ප්‍රදීප් රණතුංග සොහොයුරාට මගේ ස්තූතිය පුදකරන අතර
    තවත් මෙවැනි උපසිරැසි කිරීමට අවශ්‍ය කාලය ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කර්මි..!
    බයිස්කෝප් පවුලේ සැමට තෙරුවන් සරණයි..!
    ජයවේවා..! ❤❤❤

  11. D2K

    ඔබගේ වටිනා කාලය වැය කරමින් මෙම සිංහල උපසිරැසිය අප වෙත ලබාදීම ගැන අසංක ප්‍රදීප් රණතුංග සොහොයුරාට මගේ ස්තූතිය පුදකරන අතර
    තවත් මෙවැනි උපසිරැසි කිරීමට අවශ්‍ය කාලය ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කර්මි..!
    බයිස්කෝප් පවුලේ සැමට තෙරුවන් සරණයි..!
    ජයවේවා..! ❤❤❤

  12. Anonymous

    The Fall Guy Subtitle Please..

  13. Wositha

    Jaya veva

  14. Chanaka Sangeeth

    Thank you

  15. Prabath madusanka Dissanayake

    සුපිරියක් සහෝ...... දිගටම උපසිරැසි ලබා දීමට අවස්ථාව හිමිවේවා!!!! කියලා පතනවා...

  16. Anonymous

    Thank you

    1. හසිත

      Sub එක ලබා දුන්නාට බොහොම ස්තුතියි.

  17. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  18. Viraj

    thanks.........

  19. Sahan Gayantha

    thanks a lot Asanka saho sub ekata

  20. Anonymous

    Thanks Brother

  21. Asela chathuranga

    බොහොම ස්තුතියි මහත්තයා, උපසිරැසියට, බුදු සරණයි

  22. Amila Mudalige

    උපසිරසියට බොහොම ස්තූතියි

  23. Malith samarawickrama

    Thanks bro sub ekata.

  24. Sandeep Madushan

    Great.. congratulations brother ️

  25. රුක්ෂාන් ඛාන් (රුකා)

    ස්තූතියි සහෝ උපසිරැසියට! ජයවේවා! ❤️

  26. Deadpool 2024

    අනේ deadpool &wolverine දාහන්කො බන් උබලා දානකම තමා බලන් ඉන්නෙ

    1. හසිත

      Sub එක ලබා දුන්නාට බොහොම ස්තුතියි.

  27. supun pramod

    Thanks

  28. baiscopelkISHU

    Sub ekta THX machn

    1. හසිත

      Sub එක ලබා දුන්නාට බොහොම ස්තුතියි.

  29. Harshana Atapattu

    Thanks for sub bro

  30. හසිත

    Sub එක ලබා දුන්නාට බොහොම ස්තුතියි.

  31. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

  32. chinthaka chathuranga

    thanks machan

  33. Lahiru

    උපසිරැසිය ලබා දුන්නාට බොහොම ස්තුතියි !!!