හම්මේ ඉතිං….කොහෙන් පටන්ගෙන මොනවා ලියන්නද කියලා මට නම් හිතාගන්නවත් බෑ. මේක මගේ පස් වෙනි උපසිරැසි ගැන්වීම. මේ පහෙන් මං කරපු අමාරුම එක තමයි මේක. මොකද මේකට කිසිම උපසිරැසි ගොනුවක් තිබුණේ නෑ. ඒ නිසා ජීවිතේ පලවෙනි වතාවට, කාල රේඛා හදාගෙන තමයි සබ් එක කලේ. ඒ වගේම මේක, ඒ පහෙන් මං කරපු සුපිරිම චිත්‍රපටිය කියලත…

හම්මේ ඉතිං….කොහෙන් පටන්ගෙන මොනවා ලියන්නද කියලා මට නම් හිතාගන්නවත් බෑ. මේක මගේ පස් වෙනි උපසිරැසි ගැන්වීම. මේ පහෙන් මං කරපු අමාරුම එක තමයි මේක. මොකද මේකට කිසිම උපසිරැසි ගොනුවක් තිබුණේ නෑ. ඒ නිසා ජීවිතේ පලවෙනි වතාවට, කාල රේඛා හදාගෙන තමයි සබ් එක කලේ. ඒ වගේම මේක, ඒ පහෙන් මං කරපු සුපිරිම චිත්‍රපටිය කියලත් කියන්නම ඕනේ. මේක තෙලිඟු චිත්‍රපටියක්. මගේ දෙවෙනි තෙලිඟු චිත්‍රපටිය. පලවෙනි එක Dohchay (2015) කට්ටිය බලන්න ඇතිනෙ. ඒක සයිට් එකේ පලවෙන්නත් කලින් තමයි මේ ලිපිය ලියන්නේ. ඒ නිසා ලැබුණු ප්‍රතිචාර ගැන කිසිම අදහසක් නෑ. චිත්‍රපටිය ගැන කියනවනම්, මේ අවුරුද්දේ පෙබරවාරි මාසේ 26 වෙනිදා සිට තිරගතවූ, ප්‍රේක්ෂක ජනතා මනාපයෙන් Imdb දර්ශකයේ ඉහලටම ගමන් කිරීමට සමත්කම් පෑ චිත්‍රපටයක් තමයි මේක. එමෙන්ම Rotten Tomatoes හි 75% ක් වැනි ඉහල අගයකුත් මෙම සිත්තම සඳහා වෙන්වී තිබෙනවා.කලාතුරකින් චිත්‍රපටියකට උරුමවන Imdb දර්ශකයේ 8.6 ක් වැනි ඉහළ අගයකින් සන්නද්ධ මෙම චිත්‍රපටය, Thriller,Action යන කාණ්ඩ වලට අයත් වනවා.ප්‍රධාන නළු නිලි දෙපල වශයෙන්, Dongaata (2015), Baahubali: The Beginning (2015), Ladies & Gentlemen (2015), Run Raja Run (2014) වැනි චිත්‍රපට තුලින් ඔබ හමුවට පැමිණි Adivi Sesh ප්‍රධාන නළු භුමිකාවටද, Garam (2016), Heart Attack (2014), Son of Satyamurthy (2015), Rana Vikrama (2015), Hasee Toh Phasee (2014), 1920 (2008) වැනි චිත්‍රපට තුලින් රසික හද මන්මත් කල Adah Sharma ප්‍රධාන නිළි භුමිකාවටත් පණ පොවනු ලබනවා.
කතාව ගැන කියනවනම් ඉතිං, මං මුලින්ම කිව්වා වගේ කොහෙන් පටන්ගෙන මොනවා ලියන්නද කියලා හිතාගන්නවත් බෑ.ඒත් ඉතින් මුකුත් නොකියා හොඳ නෑනේ.ඒ නිසා පොඩ්ඩක් කියන්නම්.රිශී කියන්නේ ඇමරිකාවේ පදිංචිව සිටින සාර්ථක ව්‍යාපාරිකයෙක්.දවසක් මෙයාට හදිසියේම කෝල් එකක් එනවා ඉන්දියාවෙන්.ඒ වෙන කාගෙන්වත් නෙමෙයි, වසර 4කට පෙර තමන්ගේ ප්‍රාණ සම වැනි වූ, දැන් වෙනත් කෙනෙකුට අයිති වූ, පෙම්වතියගෙන්.ඇය රිශීගෙන් ඉල්ලනවා හැකි ඉක්මනින් ඉන්දියාව බලා පැමිණෙන ලෙසට.ඉන්දියාවට පැමිණෙන රිශීගෙන් මෙම තරුණිය එකම එක උදවුවක් ඉල්ලනවා.ඒ තමයි එයාගේ දුවව හොයාලා දෙන්න කියලා…. මීට වඩානම් මුකුත්ම කියන්නේ නෑ. එහෙම වුනොත් කතාවේ කිසිම රසයක් නැති වෙනවා. කතාවේ පලවෙනි මිනිත්තුවේ ඉඳලා අවසාන මිනිත්තුව දක්වාම කුතුහලය සමගින් අභිරහස් ස්වරූපය උපරිමයි. පුරා හෝරා දෙකක් පුරාවටම ක්ෂණයක් ක්ෂණයක් පාසා ප්‍රේක්ෂකයාට යමක් ඒත්තු ගන්වා, අනෙක් ක්ෂණයේදී ඊට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ අදහසක් ප්‍රේක්ෂක සිත් සතන්හි ජනිත කරලීමට මෙම චිත්‍රපටය බෙහෙවින්ම සමත්කම් දක්වනවා. එම නිසා සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා, විශේෂයෙන්ම තෙලිඟු, දමිළ නිර්මාණ නරබන්නේ නැති අයගෙන්..පුලුවන්නම් අරගෙන බලන්න. සමහරවිට ඔබ තෙලිඟු, දමිළ නිර්මාණ නැරබීමට යොමුකරනා හැරවුම් ලක්ෂය මෙය වීමට පුළුවන්. තවමත් ඔබ සතුව පොඩි හෝ සැකයක් තිබෙනවානම්, ට්‍රේලර් එක බලලා ඉන්නකො. ඔබගේ සියලු සැක සංකා දුරුවේවි… එහෙනම් මේ විදියට ලිපිය අවසන් කරන්නම්…..
කතාව ආරම්භක මිනිත්තුවේදීම ඔබගේ හදවත කුතුහලයෙන් ගැහෙන්න පටන් ගනීවි.එය ක්‍රම ක්‍රමයෙන් වැඩි වනවා මිසක, කිසිවිටෙකත් අඩු නොවේවි.කතාවේ පළමු අර්ධය අවසන් වනවාත් සමගම ඔබගේ කුතුහලය උච්චතම ස්ථානයට පත්වේවි.නමුත් කෙසේ හෝ දරාගෙන සිටින්න.කතාවේ තව අර්ධයක් ඉතිරිව තිබෙනවා.කතාවේ දෙවෙනි අර්ධය ආරම්භ කරමින් පළමු මිනිත්තුවේදීම ඔබගේ දෑස් කඳුලින් තෙත්වේවි.නමුත් දරා සිටින්න.කතාවේ හරි අර්ධයක් තවමත් ඉතිරිව ඇත.එතැන් පටන් අවසාන මිනිත්තුව දක්වාම ඔබට හුස්ම ගැනීමට අමතක වේවි.ඔබට හිතේවි ඔබ හුස්ම ගැනීමට සිත යෙදවීමෙන් කතාවේ සුළු කොටසක් හෝ මග හැරේය කියා.අවසන් තත්පරයේදී ඔබට සුසුමක් පිටවේවි.අයියෝ අපරාදේ ඉවරද !! කියා ඔබේ මුවින් පිටවේවි.ඒ බවට මං සහතික වෙන්නම්.
සියලු දෙනාටම ජයවේවා…!!!
ප.ලි. – පුළුවන් අය 1.65 GB කොපිය අරගෙන බලන්න. තීව්‍රතාවය උපරිමයි. ගොඩක් ලස්සන පසුබිම් දර්ශන තියෙනවා. ඔයාලට පාඩුවක් වෙන එකක් නෑ.
පිටපත්
1) Kshanam (2016) Untouched WEBHD AVC ESub – 1.65 GB
2) KSHANAM (2016) TELUGU – 720P – WEB HD – X264 – AAC – TEAM ICTV – 1GB
3) KSHANAM (2016) TELUGU – HDRIP – XVID – [1CD] – MP3 – TEAM ICTV – 690MB
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා අදාළ වේ.
17,343 downloadsDownload Kshanam.2016.Baiscopelk.com_.rar62 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සිසිල ප්‍රසාද්
Subtitles
103 comments
sachith
සිසිල ප්‍රසාද්.
direct link –--
1) Kshanam (2016) 720p HDRip – 900MB
http://uptobox.com/2qry4z7axu6v2) Kshanam (2016) 720p HDRip x265 HEVC – 415MB
http://www.filedwon.info/77mg2zd4cgcb/www.x265mkv.com_-__Ks…Sisila Prasad
direct link –
1) Kshanam (2016) 720p HDRip – 900MB
http://uptobox.com/2qry4z7axu6v2) Kshanam (2016) 720p HDRip x265 HEVC – 415MB
http://www.filedwon.info/77mg2zd4cgcb/www.x265mkv.com_-__Ks…Sisila Prasad
Direct links –
1) [900MB] කොපිය
http://uptobox.com/2qry4z7axu6v2) [415MB] කොපිය
http://www.filedwon.info/77mg2zd4cgcb/www.x265mkv.com_-__Ks…ravindu kuruppu
1.65 GB eke hash eka hari link eka hari denna
damitj
Machan uba dapu link eken download karanna be ne.help ekak diyanko
Sisila Prasad
මොන ලින්ක් එකෙන්ද..?
මොකක්ද අවුල...?
මට විස්තරේ පැහැදිලි කරලා කියන්න.
bavantha
thankzzz bro
Imila Umeshan Amarasinghe
Thanx Mcn...
Hash 1ka
692MB 1ke seed adui....
meka 1gb..
CEC48834A105817A87B420813E8A6FAC98BCD2C7
Imila Umeshan Amarasinghe
මචං... පුලුවන්නම් මේකට සබ් 1ක දාලා දියන්කෝ....
පට්ට ෆිල්ම් 1ක බං....The Sand 2015
Torrent hash: FAFE8E11AEF902C8145854A35FA897DD6DAF08FB
Athula
Thank u Bro .............
සිසිල ප්‍රසාද්
direct link -
1) Kshanam (2016) 720p HDRip - 900MB
http://uptobox.com/2qry4z7axu6v2) Kshanam (2016) 720p HDRip x265 HEVC - 415MB
http://www.filedwon.info/77mg2zd4cgcb/www.x265mkv.com_-__Ks…sanath indika
thanks bro
kavinda bimsara
supiri aaaaa..
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !Kavinda Bimsara
supiri
dana
Thanks Macho. Niyama Wedak.
asanka
sub eka wada nhane
gaaay
kali 2016
can anyone upload subs for thisKulanjana Maduranga
niayamai…thanks SISILA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Hasantha Banduwardana
honda wadak.... digatama karagena yanna
Tharindu_Rukshan_Perera
නියම වැඩක් මචන් දිලටම සබ් දෙමු
Chamara
Machan mehema sub denna epa bun. ekko film eka download kara ganna link eka diyan. nathnam mae wade nokara idapan machan.
Imila Umeshan Amarasinghe
Chamara... (Machan mehema sub denna epa bun. ekko film eka download kara ganna link eka diyan. nathnam mae wade nokara idapan machan.) mekema dana 1ka waradi lokka...
Ubata Sab 1ka epanam nobala hitapan.. apita sub oni nisai api cooment 1k hari dala hodai kiyanne...
hoda wadak kalama age karanna bari ubala mokkuda bn... uba potta welada bn.. balapan comment wala link kiyak dila tiyeida kiyala... meke addminlata me wade kala kiyala salli laben na... oya wage chater comment dala apita tiyena chance 1th nati karan epa..Chamara
Machan, mama piligannawa mama kiyapu kathawa waradi kiyala. "Sisila Prasad" Macahn Sorry macho................... Mama full try ekak dunna bun film eka downlaod kara ganna eath bari una. Ekai ehema comment ekak dammae. Macahn Imila uba kiyana eka hari. Sub karana eka lesi naha mama eka dannawa. mokada mama try kara. eath mata kara ganna bari una. "Mae wade nokara idapan" kiyana eken adahas karae subtitle eka dagen balanna film eka download kara ganna bari unama uge mahansiya aparade nisa. mata eka pahadili karala danna tibba. Sorry machan. Hamoma IT expert nane bun. Ethakota film eka downlaod karaganna baruwa kee denek adda? ekai. kalin wage ay link eka denna bari film ekata.
Sorry Machooo... Thank sub ekata.Imila Umeshan Amarasinghe
Ou mcn… Uba Kalinma Terum Karala Kiuwanam Hari…
Mcn… dan Link 1ka dennatte mn hitana widiyata godak torrent wala seed adui… eki..
e unata sub 1ka download karana aya comment 1k widiyata mehema danawa… me tiyenne man dapu 1ka…(Hash 1ka
692MB 1ke seed adui….
meka 1GB..
________________________________________
CEC48834A105817A87B420813E8A6FAC98BCD2C7
________________________________________oya underline karala tiyena 1ka google 1ke heuwoth torrent walin download kara ganna pluwan…
godak welawata api film banne seed wadi ewa tami… awa ikmanata banna pluwan….
Imila Umeshan Amarasinghe
Ou mcn… Uba Kalinma Terum Karala Kiuwanam Hari…
Mcn… dan Link 1ka dennatte mn hitana widiyata godak torrent wala seed adui… eki..
e unata sub 1ka download karana aya comment 1k widiyata mehema danawa… me tiyenne man dapu 1ka…(Hash 1ka
692MB 1ke seed adui….
meka 1GB..
________________________________________
CEC48834A105817A87B420813E8A6FAC98BCD2C7
________________________________________oya underline karala tiyena 1ka google 1ke heuwoth torrent walin download kara ganna pluwan…
godak welawata api film banne seed wadi ewa tami… awa ikmanata banna pluwan….
terunada?
Chamara
Thanks macho...
Nishon Jey
තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!
me
Thanks
තිසර නියෝ
උපසිරැසියට තුති සිසිල සහෝ…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Hope
Thanks machan!
D Chamara
aniwa balanna oni sahooo
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි සහෝ.
මම මේක බාගෙන බලන් හිටියා සබ් එක එනකන්.
සිංහල සබ් එකට තුති.
ජයෙන් ජයම වේවා!!!ishan
niyamai saho.oyage letter aka eta wada niyamai.ithin meka nobala kohomada?digatama demu.jaya wewa!!!!!!!!!!!
praveen peashitha
me prashne matatah awa mokakada karanna ona ??
Dana
syntax error at line 7894.. මේකට මොකද කරන්නේ .....
sammika
Kshanam (2016) Untouched WEBHD AVC ESub [DDR-ExclusivE] – 1.65 GB me file eka english sub ekak yanawa. sinhala sub eka dala balanna tikak aul...
error ekata KM ekan balanna hariyanawaDana
thanks machan........it works..(y)
Sisila Prasad
ඒක තමයි මචං සබ් එක කහ පාටින් කරලා තියෙන්නෙ, බලන කෙනාට අපහසුතාවයක් නොවෙන්න.අනිත් එක සිංහල සබ් එක යන්නේ ඒකට උඩින්.මං සබ් එක කලෙත් ඔය කොපියටමයි.එහෙම බලන්න අපහසු නම් මං කීයටවත් ඔය කොපිය දෙන්නේ නෑ.මං දන්නේ නෑ මිනිස්සු මොකද මෙච්චර කුහක කියලා. මෙච්චර මහන්සිවෙලා කිසිම ලාබ ප්‍රයෝජනයක් නොලබා අනුන්ගේ සතුට වෙනුවෙන් කරන මේ දේත් අගය නොකර, එකේ පොඩිම වරදක් අල්ලාගෙන බොරුවට කෑගහනවා.කවදාවත් කමෙන්ට් එකක් දාලා උපසිරැසි කරන කෙනාව දිරිමත් කරන්නෙ නැති අයම තමයි, පොඩි හරි වරදක් දැක්ක ගමන් කමෙන්ට් කරන්න මතක් වෙන්නෙ.උපසිරසියක් කරන්න කොච්චර මහන්සි වෙන්න ඕනෙද, උපසිරසියක වටිනාකම දන්න කෙනා, පොඩි හරි වචනෙකින් ඒ උපසිරැසි කරන කෙනාව දිරිමත් කරනවා මිසක් කවදාවත් පොඩි පොඩි වැරදි හොයාගෙන දඟලන්නේ නෑ.ඇත්තටම දුකයි, අපි මහන්සිවෙලා සබ් කරන්නෙ මේ වගේ අය වෙනුවෙන් නේද කියලා....
Imila Umeshan Amarasinghe
අපි ඉන්නවා මචං උබලත් ඒක්ක... සබ් 1ක කොටන 1ක ලේසි වැඩක් නෙවෙයි...
දන්නෝ දනිති...Danushka
Agaya danna miniha thamai macho eika agaya karanne.mokuth kara ganna bari un balan inne karana ekage ada hoyanna thamai.owa samanyai.ganan gannepa owa.api ubath ekkai.
britney sara
ගණන් ගන්න එපා සිසිල ඔය අඩු පාඩුම හොයන අයව.
මං මේ දැන් කතාව බලලා ඉවර උනේ.. මට නම් කිසිම අවුලක් දැනුනෙ නැහැ.. ඔයාගෙ මහන්සිය අගය කරනවා..
janith
thank for sub and link , ela
thilina
Krishna Gadi Veera Prema Gaadha(2016) mekatath puluwannam saba denna
thilina
thank you
Sasanka
Patta film eka
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ..
නියම ෆිලුමක් වගේ.Chami.S
Thanks..
Good Luck...pbdissa
melo rahak nethi film ekak. aparade time eka.
Yureni Premachandra
THANKS ....
Imila Umeshan Amarasinghe
Ou mcn... Uba Kalinma Terum Karala Kiuwanam Hari...
Mcn... dan Link 1ka dennatte mn hitana widiyata godak torrent wala seed adui... eki..
e unata sub 1ka download karana aya comment 1k widiyata mehema danawa... me tiyenne man dapu 1ka...(Hash 1ka
692MB 1ke seed adui….
meka 1GB..
________________________________________
CEC48834A105817A87B420813E8A6FAC98BCD2C7
________________________________________oya underline karala tiyena 1ka google 1ke heuwoth torrent walin download kara ganna pluwan...
godak welawata api film banne seed wadi ewa tami... awa ikmanata banna pluwan....
sanduni
Thank you!
Lahiru Wijesinghe
Thanks for Sinhala subtitle.
rohan
බොහොම ස්තුතියි සහෝ.
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
ajith yapa
Aranmanai 2 hd link ekak denawada danna kenek.original eka
Menu
Thank you very much bro!!!
Chamith Mihiranga
Mc sub eka Media player classic wala weda nahane.. Syntax error at line 7894 kiyala enawa.
chandana
ගොඩක් පින් මචෝ....
රොයිලි
බොහොම ස්තූතියි සිසිල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
duminda
use for km player
Dilusha Nuwan Narasinghe
සබට තැන්කූ වේවා මචන්
dharshana...
Thanks..
Rajitha
thanks
shahid
can you give a english subtitle
Hasi
හරිම ලස්සනයි Film එක.ගොඩක් ස්තූතියි, මේ වගේ ලස්සන Film එකකට Sub Titals ලබා දුන්නට.
kent
hammo supiri ekak thanxs bro
Advertisement

ekenma gaththaa