Watch Trailer

Lady Vengeance (2005) Sinhala Subtitles | තෙවැනි පළිගැනීම හෙවත් චංගුමීගෙ පළිගැනීම [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් අද මන් ආවෙ මගෙ 15 වෙනි උපසිරැසි නිර්මාණයත් අරගෙන. මේක ගේන්න ටිකක් ප්‍රමාද උනා සමාවෙන්න හොඳේ. ඔයගොල්ලො දන්නවනෙ දැන් මේ චිත්‍රපට ත්‍රිත්වයකින් යුත් චිත්‍රපට පෙලක තුන්වැන්න කියලා අද ගෙනාවෙ. මෙය සම්මාන රැසකට පාත්‍ර වූ හා නිර්දෙශ වූ සලරුවක්. කලින් දෙකත් බලලා නැත්තන් මෙතනින් ගිහින් බලන්නකො.…

කොහොමද ඉතින් අද මන් ආවෙ මගෙ 15 වෙනි උපසිරැසි නිර්මාණයත් අරගෙන. මේක ගේන්න ටිකක් ප්‍රමාද උනා සමාවෙන්න හොඳේ. ඔයගොල්ලො දන්නවනෙ දැන් මේ චිත්‍රපට ත්‍රිත්වයකින් යුත් චිත්‍රපට පෙලක තුන්වැන්න කියලා අද ගෙනාවෙ. මෙය සම්මාන රැසකට පාත්‍ර වූ හා නිර්දෙශ වූ සලරුවක්. කලින් දෙකත් බලලා නැත්තන් මෙතනින් ගිහින් බලන්නකො.

Sympathy For Mr.Vengeance [2002]

Oldboy [2003]

කලින් දෙක බැලුවෙ නැති උනත් කමක් නෑ මේක බලන්න පුලුවන්, මොකද මේ තුනේ කිසි සම්බන්ධයක් නෑ. අද දෙන එකට ලැබිලා IMDb අගය 7.6ක් හොඳේ… මේ චිත්‍රපට මාලාව පුරාවටම මං සදහන් කලා වගෙ මගෙ මිතුරා දිනෙෂ් ප්‍රියසාද් පෙරෙරා නැත්තන් මට මේ ටික ඔබ අතට පත් කරන්න ලැබෙන්නෙ නෑ. මොකද ඔහු තමා මාව මේ පිලිබදව දැනුවත් කරලා මේවා බාගත කරලා DVD වලට පිටපත් කරලා ගෙදරටම එව්වෙ. ඉතිං ඔහුට මාගෙ ස්තුතිය පුදකරන්න මෙය අවස්ථාවක් කරගන්නවා.

එහෙනම් බලමු කතාව, දන්නවනෙ ඉතිං චංගුමී කියන්නෙ කවුද කියල. සුජාත දියණිය කියන නාට්‍යයෙන් මුළු ලංකාවම හෙල්ලුවනෙ මෙයා. මේකෙත් මෙයා මාර ලස්සනට රඟපානවා. කොහොමත් චංගුමිත් හරි ලස්සනයිනෙ… ඇත්තටම චංගුමී කියලා දැම්මෙ ඔයගොල්ලන්ට අඳුරගන්න පහසුවෙන්න. මේකෙදි මෙයාගෙ නම ලී ගුම්-ජා. මේක තමා මෙයා අන්තිමට රඟපාපු සලරුව. මං දන්න තරමින් තාම අළුත් එකක් ඇවිත් නෑ මෙයා රඟපාන මේකට පස්සෙ. ගුම්-ජාට තරුණ වයසෙදිම හිරේ යන්න වෙනවා වොන් මෝ කියන වයස 5 ක ළමයව මැරුවට. මෙයා හිරේ ඉන්න කොට ගොඩාක් යාළුවො ඇති කරගන්නවා. පස්සෙ මෙයා හිරෙන් නිදහස් වෙලා ඇවිත් බීක් කියලා කෙනෙක්ව හොයන්න පටන් ගන්නවා. ඒ මොකටද දන්නවද, පළිගන්න. මොකද අර ලමයව මරලා තියෙන්නෙ ගුම්-ජා නෙමෙයි බීක්. මෙයා එසේ මෙසේ මිනිමරුවෙක් නෙමෙ. ළමයින් ගනනාවක්ම මරලා තියෙනවා. ගුම්-ජා ළමයව මැරුවෙ නැත්තන් මොකටද හිරේ ගියෙ? බීක්ව හොයගන්න ලැබෙවිද? පළියගන්නෙ කොහොමද? ඔක්කොම දැනගන්න මේක බලලා. මේකෙ පොඩ්ඩක් නිල් පාට කෑලි තියෙයි හරිද… 😛

අනේ ඉතිං මේක ඔහෙ නිකන්ම බාගෙන යන්නෙ නැතිව වචනෙකින් හරි අදහස්ක් දක්වලා යන්න. අපේ වටිනා කාලයෙ ප්‍රතිපලයනෙ මේ. ඒකෙ වටිනාකම ඉහල යන්නෙ ඔබ දෙන ප්‍රතිචාර අනුව තමා කම්මැලි නොවි වචනෙකින් හරි අදහසක් දක්වන්න. ඒ අනුව් තමා ඉදිරිගමන තිරනය වෙන්නෙ.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

1,581 downloadsDownload Lady.Vengeance.2005.zip40 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/චූටී-මල්ලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චූටී මල්ලි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/10/02

Subtitles

1,581 downloadsDownload Subtitles40 KB

58 comments

  1. in

    Thnxxxxx

  2. hh

    Maxxana maxxxaa macho

  3. dilan

    Jaya weww saho

  4. sumudu

    Supiri akak wage.thankss

  5. hotta

    Elazzzz bro

  6. lasa

    maxxama machi 1kenma

  7. fd

    jaya wewa!!!!!!!!

  8. janaka

    Digatama subs demu

  9. oss

    ජය වේවා පට්ටම තමා

  10. idm

    තැන්ක්ස්

  11. chathura

    thanks

  12. nilu

    ජය… maxxaaaaaa hode

  13. lk

    pattaaa machan digatama susb demu onna banna damma mamath gananwa

  14. vee

    changu mi innawa nam balanna one

  15. uda

    අරෙ අරෙ, මේකට නොදාන කමෙන්ට් මොකටද බන්!
    උඹ එහෙනම් ෆිල්ම් කලෙක්ෂන් එකකුත් සම්පූර්ණ කළා නේද?
    මම මේ ත්‍රිත්වයෙන් දෙවැන්න බැලුවා ඉස්සෙල්ලාම, ඒක 250 තියෙන හින්දා ඉස්සෙල්ලා බැලුවෙ. බැලුවයින් පස්සෙ දැනුණේ මාත් නිකම් හිරේ ගියා වගේ! මරු තමා ඒක එච්චරට හිතට වැදුණා ගැළවෙන්ඩත් අමාරු වුණා ඒකෙන්. නිකම් ඒකෙ මතකෙම හිර ගෙයක් වගේ වුණා. මරුම ෆිල්ම් එකක් ඒකනම්!

    එහෙම එකක් බැලුවමයි ඔය. මේකත් බෑවිලා අවසන් අනික තව මග දෙකම බෑවිලා වර වුණහම බලනවා. මේ වගේ වෙනස් තාලෙ අමුතු කතා සෙට් එකක් ගෙනැත් දුන්නට බෝම තුති! පළිගැනීම මිනිසාගේ ප්‍රාථමික ආශාවක් හින්ද වෙන්ඩැති මෙච්චරම දැනෙන්නෙ අපටත්.

    ඒත් හැබැයි මේවයෙ තියෙන පළිගැනීම්නම් මහ හිරිකිත තාලෙ ඒවා තමයි. ඒත් ඒ තත්ත්වෙට වැටුණු මිනිහෙකුට ඊට එහා දෙයක් ඉතුරු වෙන්නෙත් නෑ තමා හරිවිදිහට!
    දිගටම මේ ජාතියෙ අමුතුවා ගේනවනම් ගොඩක් වටිනවා... ජය!

  16. indika

    Thnq machooo... :D

  17. jana

    Jaya wewa....

  18. sura

    niyamai machan

  19. pasi

    ela machan digatama sub denna shakthiya labewa ela ewata denna sub

  20. කැලුම් ගුණසේකර

    මුල් ම එක නම් බැලුවා. මේකත් හොදයි ව‍ගේ. ස්තුතියි සහෝ.

  21. mudiya / මුදියා

    නියමයි චූටි මල්ලියා.කොහොම හරි ඉවර කරා නේද සෙට් එකම.පට්ට හොඳේ.ජයවේවා.බොහෝ..................................ම ස්තූතියි...!

  22. namalfdo

    Thx

  23. EDIE

    Ela sahoo ela

  24. නලියා

    ස්තුතියි වේවා චුටි මල්ලි..
    මහාන්සි වෙලා අපි වෙනුවෙන් මෙවගේ මුවි ගෙනවට

    ජය වේවා කොල්ලෝ

  25. සුමේධ

    ගොඩක් මහන්සි වෙලා, කාලය ගත කරලා කරන මේ වැඩේට ස්තූතියි විතරක් කිව්වම ඇතිද
    මන්දා ?

  26. Menu1024

    athi yanthan dunna...
    Thank you so much bro :)
    Best of luck !!!

  27. Kasun Jayamuni

    thanks machan..

  28. දිනුක මධුශාන්

    එල එල චුට්ටේ... මරු ෆිල්ම් එකක්.

  29. හසන්ත වික්‍රමරත්න

    ගොඩක් ස්තුතියි කතා මාලාව අවසානයක් වෙනක්නම ලබා දුන්න එකට. එහෙනම් මේ වගේ තව සීරිස් එකක් පටන් ගම්මු නේද කොල්ලෝ. ජය වේවා එහෙනම්.

  30. tharanga

    පට්ටම මචං ජය

  31. Sara Yohani Epa

    thanx brother....wait for this so long.................

  32. ishara

    changumi nam pattama kella jayawewa saho sub demmata

  33. kdn

    jyawewa

  34. Ruchcha

    Elaz mchn digatama liyapan mewwa. pin sidda wenawa appaa...

  35. ශාන් විමුක්ති [වීමා]

    ඒකට මොකද චූටි මලේ
    පරක්කු වෙලා හරි හොද දෙයක් අරන් ආපු එක වටිනවනෙ ඉතින්, ඒකට නිදහසට කාරනා ඔන නෑ ඉතින් ;) ඒ වගේම තවත් බයිස්කෝප් පට එකතුවක් සම්පූර්ණ කලා නේද කොලුවෝ patta patta :D
    ස්තුතියි මචෝ සබට
    ජය වේවා!

  36. sasanka

    sub ganna behe help me

  37. chula

    you beauty ...

  38. san

    thanks macho

  39. රොයිලි

    මෙන්න ඇවිල්ලා තුන් වෙනි කතාව. බොහොම ස්තූතියි චූටි මලේ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  40. කේ.යු.ජී.උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි කොල්ලො.......

  41. sachini

    thanx yaaaaaaaa

  42. dimuthu තරංග ඉලුක්කුඹුර

    නියමයි සහෝ,ජයවේවා.

  43. රාම් රාජ්

    චංගුමී නම් මට පේන්න බෑ.උයනවා කනවා තමා වැඩේ.නමුත් සිංහල සබ් වලට ස්තූතියි.

  44. Uraj Deemantha

    අපි ඔය නිල් පාට කෑලි තියෙන ඒවා බලන්නේ නෑ නෙව..... :P

  45. ISURU

    thanxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

  46. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

  47. nayanajith

    maru maru, thankx a..

  48. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

  49. krishan

    jaya wewoooooo

  50. keshan

    thanks bro

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.