සියලුම දෙනාට තෙරුවන් සරණයි, යහපතක්ම වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා! ඉතින් තවත් වෑන් ඩෑම්ගෙ මූවි එකක් තමයි අරගෙන ආවෙ, ෆිල්ම් එක නං ගොඩක් අය බලලත් ඇති, ඒත් ඉතින් Van Damme ගෙ ෆිල්ම් කියන්නෙ අමතක කරන්න බෑනෙ, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 1991 ජනවාරි 11 වෙනිද, IMDB අගය 6.1ක් ලැබිල තියෙනව, ෆිල්ම් එක අධ්…

සියලුම දෙනාට තෙරුවන් සරණයි, යහපතක්ම වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා! ඉතින් තවත් වෑන් ඩෑම්ගෙ මූවි එකක් තමයි අරගෙන ආවෙ, ෆිල්ම් එක නං ගොඩක් අය බලලත් ඇති, ඒත් ඉතින් Van Damme ගෙ ෆිල්ම් කියන්නෙ අමතක කරන්න බෑනෙ, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 1991 ජනවාරි 11 වෙනිද, IMDB අගය 6.1ක් ලැබිල තියෙනව, ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Sheldon Lettich කියල කෙනෙක්, හොඳ අධ්‍යක්ෂණයක් කිවුවොත් ඇත්තටම නිවැරදියි.
ෆිල්ම් එකේ කතාව ගැනත් පුංචි විස්තරයක් කරන්නම්, ෆිල්ම් එකේ හැටියට වෑන් ඩෑම් විදේශීය හමුදාවක රාජකාරි කරන කෙනෙක්, එයාට ඉන්නව මල්ලි කෙනෙක්, ෆිල්ම් එකේ හැටියට එයා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුනු කෙනෙක්, කොහොම හරි ඉතින් යම් මැර කල්ලියක් විසින් එයාව ඝාතනය කරනව, මේ ගැන වෑන් ඩෑම්ට ආරංචි වුනාට පස්සෙ එයාට ඕන වෙනව එයාගෙ මල්ලිව බලන්න එන්න, නමුත් එයාට අවසර ලැබෙන්නෙ නෑ, ඒක නිසා එයාට සිද්ධ වෙනව එයාගෙ රාජකාරිය පැහැර හරින්න, එයාට ලොකු සටනක් දෙන්න වෙනව එයාගෙ මල්ලිව බලන්න එන්න, එතනින් එහාට මොකද වෙන්නෙ කියල බලන්නනම් ෆිල්ම් එක බලලම ඉමු, එයාගෙ පැහැදිලි සටන් ජවනිකා ඇතුලත් ලස්සන ෆිල්ම් එකක් කිවුවොත් ඇත්තටම නිවැරදියි,
බයිස්කෝප් වෙබ් අඩවියට යන එන සියලුම දෙනාට ජයෙන් ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
Lionheart.1990.720p.BluRay.x264.YIFY
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
3,044 downloadsDownload Lionheart-1990.zip44 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/DinushaRukshan2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනූෂ රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිනූෂ රුක්ෂාන්
Subtitles
25 comments
Kantha_DLA
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!chan
mama 2 vasare mcho mka baluwe,,ala ala meka baluwa aphu issara matak wenava.
Mithun
Watinawa saho bohoma stuthi
Gathsara Umesh Kumara
Bohiom athuthiy upasiresyt ayye...ikmninm thwth upasiresykin hamuwemoo....
Dulanga
Thanks
මිස්ටර් බ්‍රෝ
thx, bro..........
Kasun Widusha
Tnx mcn .Muge In Hell ekata sub diyanko.Bluray rip ekakata
අසිත
ELAMA SAHO THANKS
Nadeera Dias
torrent eka down load karana wididha kiyanna puluwanda???
Sanindu Lakkitha
33efb6fe4b1e51c2c85935ae19d4f67180586976
Meka google search karanna saho..ena onima torrent site ekakin baganna puluwan
Sanindu Lakkitha
:::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට::::::::
:::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
kumara
මමත් බලපු පට්ටම පිලුමක්.. එලම තමා... ආයෙත් බලනවා උපසිරසිත් එක්ක.... ජජයවේවා..... ගොඩාක් පිං.......
Prabuddha Kulatunga
thank u bro
amila
thank bro van dam ge thava movis deka thunakata saba denna
Bobby
Thank you very much
ගයා
සහෙ ා අපට සබ් සර්චි කරන්න ලෙසෙි කරලා දෙන්න
shasith sandaruwan
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
දිගටම සබ් දෙමු ආ.... :P
ඔබට ජය!sanjeewa
Congratulations
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sajith Dushyantha Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!sudarshana fdo
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ridergames
සහෝ බොහොමයක් ස්තිතියි සබ් එකට පුලුවන්නම් මේ ටිකේ සබ් ටික අප්ලොඩ් කරන්න පුලුවන්නම් ගොඩාක් ස්තිතියි
No Where to Run
Knock Off
Maximum Risk
Double Impack
Double Team
Hard Target
Time CopAnonymous
බයිස්කෝප් කණ්ඩායමෙහි සැමට සුභ පතනවා මෙම සත් කාර්යයට ඒ වගේම අනාගතය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.පොඩි ගැටලුවක් තිබෙනවා අයියේ උපසිරැසි වැටෙන්නේ අදාළ තැනට වඩා මදක් ප්‍රමාද වෙලා.එය නිවැරදි කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි කියලා හිතෙනවා.යහපත් අනාගතයකට සුභ පතනවා.
Advertisement

කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!
හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.