මේ මගේ හත්වෙනි උපසිරැසිය. සුපුරුදු විදියට මේකත් දෙමළ චිත්‍රපටියක්. Masala Padam මේකේ තේරුම නම් ‘මසාලා චිත්‍රපටි’ කියන එක.මසාලා චිත්‍රපටි කියන්නේ මුදල් ඉපයීම සදහා කරන චිත්‍රපටි. ඒත් මේ චිත්‍රපටියේ කතාව ගෙතෙන්නේ ප්‍රධාන චරිත තුනක් අතරේ නිසා මම ඒකට ‘ චරිත තුනක් ‘ කියලා නම දැම්මා. මේ චිත්‍රපටිය මේ අවුර…
මේ මගේ හත්වෙනි උපසිරැසිය. සුපුරුදු විදියට මේකත් දෙමළ චිත්‍රපටියක්. Masala Padam මේකේ තේරුම නම් ‘මසාලා චිත්‍රපටි’ කියන එක.මසාලා චිත්‍රපටි කියන්නේ මුදල් ඉපයීම සදහා කරන චිත්‍රපටි. ඒත් මේ චිත්‍රපටියේ කතාව ගෙතෙන්නේ ප්‍රධාන චරිත තුනක් අතරේ නිසා මම ඒකට ‘ චරිත තුනක් ‘ කියලා නම දැම්මා.
මේ චිත්‍රපටිය මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ නිකුත් වෙලා තියෙන්නේ. Bobby simha, siva , reshma යන නලු නිලියන් මේ චිත්‍රපටියට රංගනයෙන් දායක වෙලා තියනවා. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ laxman kumar. IMDB අගය 6.7ක් මේ චිත්‍රපටියට ලැබිලා තියනවා.
මෙන්න කතාවෙන් ටිකක්…
තරුණයෝ කීපදෙනෙක් ඉන්නවා මෙයාලගේ කරන්නේ සමාජ ජාල ඔස්සේ චිත්‍රපටි විචාරය කිරීම. ඉතින් මේකට චිත්‍රපටි නිෂ්පාදකවරු කැමති නෑ. මේ නිසා එක් නිෂ්පාදකවරයෙක් සහ මේ තරුණයන් අතර ගැටුමක් ඇතිවෙනවා. ඒ චිත්‍රපටි නිෂ්පාදකවරයා මේ තරුණයින්ට අභියෝග කරනවා පුලුවන් නම් චිත්‍රපටියක තිරපිටපතක් ලියන්න කියලා. මෙයාලා ඒක චිත්‍රපටි විචාරය කරන එක වගේ පහසු දෙයක් කියලා හිතලා ඒක භාරගන්නවා. ඒත් මේ තරුණයින්ට චිත්‍රපටි තිරපිටපතක් ලියන්න නම් බැරි වෙනවා. ඒත් මෙයාලා අධ්‍යනය කරනවා සමාජයේ ජීවත් වෙන චරිත තුනක් ගැන. එක්කෙනෙක් විහිලුකාරයෙක්, අනිත් කෙනා ප්‍රේමවන්තයෙක් සහ මැරයෙක්..ඉතුරුවා දැනගන්න නම් චිත්‍රපටිය බලන්න.
මේ චිත්‍රපටිය නම් ටිකක් අමුතු වර්ගයේ එකක්..චිත්රපටිය බලලම උපසිරැසිය ගැන අදහසකුත් දාගෙනම යන්න.ඔයාලා බලන්න කැමති තව දෙමල ෆිල්ම් තියනවා නම් comment එකක් දාන්න. උපසිරැසි දෙන්න උත්සහ කරන්නම්. තවත් උපසිරැසියක් සමග ඉක්මනින්ම හමුවෙමු.
406 MB (HDRip) කොපිය මෙතනින් බාගන්න
591777ff9162c32f05ba247673eba1c76de394ba696 MB (HDRip) කොපිය මෙතනින් බාගන්න
c5aadd90567c85a1fde4301e06e4137033bd08b0 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,852 downloadsDownload Masala-Padam-2015.baiscopelk.zip94 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/NilanR.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිලාන් රාජපක්ෂ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිලාන් රාජපක්ෂ
Subtitles
15 comments
Sapumal Aloka Chandrasekara
aruna udeshantha
thanx bro /alludu seenu/auto nagar suurya
Kulanjana Maduranga
niayamai…thanks NILAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
shanika
''Premam" malayalam movie eka denna..
TháRàñga Ñ ÐaRshánà
නියමයි,දිගටම වැඩේ කරගෙන යමු
janith adikari
“Naanum Rowdydhaan” me movie ekata sub ekak danna
nalinda
thanks bor
Samith Dizna Fernando
good work
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!රොයිලි
බොහොම ස්තූතියි නිලාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sanju max
Yalu puluwannam Kannada movies tikak sub karannako yash ge ewa
නලින්
ස්තුතියි, නිලාන් සහෝ..
ජය වේවා!
Jim Anderson
machan hoda tamil comediyak oni..hinawenna puluwan ekak
Jim Anderson
machan "I" film eke suba denna puluwan nam.tamil ekak.me karana ewata godak pin
Lahiru
"Kullanari Koottam (2011)" tamil film ekata puluwan nm sub ekak denna
Advertisement
![Masala Padam (2015) with Sinhala Subtitles | චරිත තුනක්. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/Masala-Padam-2015.jpg)

නියමයි ෆිල්ම් එකක් ... මේ වගේ "Naanum Rowdydhaan" ෆිල්ම් එකේ සබ් එකත් දෙන්න... බොහොම ස්තුතියි...ජය වේවා..