දිනය-2008 නොවැම්බර් 26 වෙලාව – රාත්‍රී 9.54 ස්ථානය – මුම්බායි නගරය චත්‍රපති ශිවාජි උමන් මාර්ගය (ඉන්දියාව) 26/11 ප්‍රහාරය ලෙසින් හදුන්වන මෙම ප්‍රහාරය වෙන්නේ පකිස්තාන් ත්‍රස්තවාදී කණ්ඩායමක් වෙන ලක්ෂ්කර් – ඊ- තායිබා සංවිධානය විසින් කාශ්මීරයට වෙනම පාලන බලයක් ලබාදෙන මෙන් ඉන්දියාවට අනතුරු ඇගවීමක් හැටියට…

දිනය-2008 නොවැම්බර් 26
වෙලාව – රාත්‍රී 9.54
ස්ථානය – මුම්බායි නගරය චත්‍රපති ශිවාජි උමන් මාර්ගය (ඉන්දියාව)
26/11 ප්‍රහාරය ලෙසින් හදුන්වන මෙම ප්‍රහාරය වෙන්නේ පකිස්තාන් ත්‍රස්තවාදී කණ්ඩායමක් වෙන ලක්ෂ්කර් – ඊ- තායිබා සංවිධානය විසින් කාශ්මීරයට වෙනම පාලන බලයක් ලබාදෙන මෙන් ඉන්දියාවට අනතුරු ඇගවීමක් හැටියට 10 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් මුම්බායි නගරය දවස් තුනක් පුරාවට එකම යුධ පිටියක් කරපු ප්‍රහාරයක්…166 කට ආසන්න ප්‍රමාණයක් අහිංසක ජනතාව වෙඩි තබා, වද හිංසා පමුණුවා මරා දමලා 600 කට ආසන්න පිරිසක් තුවාල සිදු කරනු ලැබුණු මෙම ප්‍රහාරය මුම්බායි නගරයේ ප්‍රසිද්ධ ස්ථාන කිහිපයක්ම සුනු විසුනු කරන්න සමත් උනා. චත්‍රපති උමන් මාර්ගයෙන් ආරම්භ උන මෙම ප්‍රහාර මාලාව, තාජ් මහල් පැලස් හෝටලය, කාමා රෝහල, නරිමාන් නිවස සහ සෙන්ට්. සේවියර් පාසල වැනි ස්ථාන වලට පැතිරුනා. දවස් තුනක ප්‍රයත්නයකින් පසුව ත්‍රස්තවාදීන් 9 දෙනෙක් ඝාතනය කරලා එක් අයෙක්ව පන පිටින් අල්ල ගන්න ඉන්දියානු හමුදා සහ රෝ (ඉන්දියානු රහස් ඔත්තු සේවය) සංවිධානය සමත් උනා, එම මෙහෙයුම නම් කරලා තිබුනේ Operation Black Tornado නමින් එම අල්ල ගනු ලැබූ එකම ත්‍රස්තවාදියා “මොහම්මද් අජ්මාල් අමීර් කසාබ්” ව 2012 නොවැම්බර් 21 වන දින පුනේ හිර ගෙදරදී ප්‍රාණය නිරුද්ධ වෙනතුරු එල්ලා ඝාතනය කරා,නමුත් එම ප්‍රහාරය සැලසුම් කරපු පුද්ගලයින් පකිස්තාන් රජයේ රැකවරණය යටතේ මේ අවුරුදු 7 ක කාලයක් ජිවත් වෙනවා. මේ තමා මේ ෆිල්ම එකට පදනම වෙලා තියන කථාවස්තුව.
ෆිල්ම් එක ගැන කිවොත් දනියාල් ඛාන් කියන්නේ හමුදාවෙන් අගෞරව ලෙසින් ඉවත් කරපු සෙබලෙක් ඉන්දියානු රෝ සංවිධානය තීරණය කරනවා රහස් මෙහෙයුමක් දියත් කරලා 26/11 ප්‍රහාරයේ සියලුම මොළ කරුවන්ව ඝාතනය කරන්න, අඩුම ඉන්දියානු රජයවත් දන්නේ නැ,මේ මෙහෙයුම ගැන. දනියාල් තමා මේ මෙහෙයුම සඳහා පිටත් වෙන්නේ. ලෝකය පුරාම විසිරිලා ඉන්න ඒ ප්‍රහාරයේ සැලසුම් කරුවෝ සියලුම දෙනාව අනතුරකින් මිය ගිය ආකාරයට ලෝකයට පෙන ව්දිහට ඝාතනය කරන එක තමා දනියාල් ගේ මෙහෙයුම. ඉතින් එහෙනම් බලන්නකෝ ඔයාලම මිලියන ගානක් වුනු ඉන්දියානු ජනතාවගේ පළිගැනීමේ චේතනාව දනියාල් ඛාන් ට තනියම ඉෂ්ට කරන්න හැකි වෙයිද කියලා. ඔහුට මේ මෙහෙයුම අවසානයේ පණපිටින් නැවත ඉන්දියාවට එන්න ලැබෙයිද කියලා.
එක් තා ටයිගර් අධ්‍යක්ෂනය කරපු කබීර් ඛාන් ගේ අධ්‍යක්ෂණයෙන් කික් නිෂ්පාදනය කරපු සජිඩ් නාදියාඩ්වලා නිෂ්පාදනය කරන මේ ෆිල්ම් එකේ රංගනයෙන් දායක වෙලා ඉන්නවා සයිෆ් අලි ඛාන් එක්ක කත්‍රිනා කැයිෆ්.
එහෙනම් මම ගිහින් එන්නම්..තවත් ලස්සන හින්දි ෆිල්ම් එකකින් ඉක්මනට හමුවෙනතුරු හැමෝටම සුභ දවසක් !!
විශේෂ ස්තුතිය- නිර්මානි විජේසිංහ
8,647 downloadsDownload Phantom_2015_baiscopelk.zip114 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ගයාන් රූකාන්ත
Subtitles
45 comments
rawana king
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Nilan Rajapaksha
ඉක්මනින්ම සබ් එක දුන්න්ට ස්තූතියි ගයාන් සහෝ.....
Kulanjana Maduranga
niayamai…patta parak wge....thanks GAYAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
sanjeewa
jayawewa
තිසල්
තැන්ක්ස් මචන් එල
prasha
thanks
Aditha Praween
දෙනකම් තමයි බලාගෙන හිටියේ.
ගයාන් අයියා කාලෙකට පස්සේ පට්ට ෆිල්ම් එකක් ගෙනත් තියෙන්නේ.
බොහොම ස්තුතියි ගයාන් අයියා උපසිරසියට !Jack
පට්ටයි මචෝ.
ෆිල්ම් එක නම් බාගෙනමයි තිබ්බේ.
බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.
ජය...Dilshan
Elite killer film eke copy ekak wage. thanks sub ekata. balanna one. :D
ආසිරි ප්‍රියන්ත
එල එල ගයාන්, බලන්න හිතං උන්නු එකක්. අනිවා බලනවා.. hevc කොපි නැද්ද ?
ඔන්න මේක බාන්න කලින් ටික වෙලාවක් බලං ඉන්නවා..
hevc කොපියක් එහෙම තියේනම් මැසේජ් එකක් දාන්න හොදේ..
ජය වේවා!!විමා
සබට බොහොම තුති ගයාන් මලේ
මෙන්න ගන්නවා“චූටී මල්ලි”
balanda oni
tnx gayaaaaaaaaaaaaASK
ummmmaaaa ummmmaaaa
jaya wewa
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් මචෝ!
මේකනම් අනිවා බලනවා!
ජය!!!!!!kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Lakshan Nilanka Jayasuriya
ඔන්න කාලෙකට පස්සෙ මාත් උබේ සබක් ඒක්ක හින්දි ෆිල්මක් බලනවා රැකෝ....සබට බෙහොම තුති......ජය වේවා.....!
රොයිලි
බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
S.K.Ruchiranga
thz machooooooooo sub ekata
dinushan
thanks
නලින්
ස්තුතියි, ගයානයා සිංහල උපසිරැසියට.
ජය වේවා!
ගයාන් රූකාන්ත(ජෝනා)
අදහස් දක්වපු හැමෝටම බොහොමත්ම ස්තුතියි.
Sajeevi
Thanks
Shehan Madhusanka
thanks for sub
tharaka
thanks for sub
Harshana Madumal
thanks saho
Siraj Priyantha
නියමයි සහො
මෙකට සබ් කරලා ගෙනාවට ගොඩාක් ස්තූතියි සහෝ
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
ජයෙන් ජයම වේවා !!!!DeeX
thanks
to be continue
Company (2002)
Gangaajal (2003)
Ghulam (1998)
Satya (1998)Mewath Puluwannan denna.................................
Jayaz
තැන්කු සහෝ.....
තිලිණ නදීෂාන්
බොහොම ස්තුතියි සහෝ .... හැකි නම් ta ra rum pum හින්දි ෆිලුමෙ sub දෙන්නකො ... ස්තුතියි
bobby
ස්තුතියි ඔබට ගයාන්.
darshi
thanks a lot. great movie
Anton Priyashantha
මේකනම් අනිවා බලනවා!
ජය!!!!!!Udeshike
Thanks for the Sub and the dedication .. (Y)
Mahesh
Sub ekata thanx aaaaaaaaaaaaaaaaa
naween Asanga
good work bro...thanks for the sub...good luck
Haritha
Dada film eka.. thnx sub ekata...
Menu
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි !!!
එන්.විජිත අසංක
Thank you for the sub....
Ela work. Keep it going.Nimshan123
Sabata tuti sahoo
Tharindu07
Thanks machooo....!!!!!
chinthaka.max4
thankx machan
මොළ කකුලුස්
පට්ට film ekak....Thanks for sinhala subtitles..jaya wewa yaluwa.
Viraj
Download karanna bane. 670B file ekk download wenne. Eka extract krnna be
Ravindu Heshan - Admin
dAN WADA
Advertisement

maru filum 1 saho... balagena hitiye sub 1 denakam.. thanks macho........