[box]“කවදාවත් මට යන්න දෙන්න එපා” මේ ඉල්ලීම ඔබේ හිතට දැනෙන්නේ කොහොමද? මට නම් හිතෙන්නේ හරිම අහිංසක ඉල්ලීමක් කියලා. නමුත් අපිට සමහර ඉල්ලීම් ඉටු කරන්න බැරි වෙනවා. ඒ අපි ඒවා නොසලකා හරින නිසා නෙමෙයි. යම් ප්‍රභල හේතුවක් නිසා හෝ ඒ ඉල්ලීම ඉටු කරන්න කිසිම විදිහක් නැති නිසා…. දෙවනි උපසිරසිය විදිහට හිංදි සලරුව…
“කවදාවත් මට යන්න දෙන්න එපා” මේ ඉල්ලීම ඔබේ හිතට දැනෙන්නේ කොහොමද? මට නම් හිතෙන්නේ හරිම අහිංසක ඉල්ලීමක් කියලා. නමුත් අපිට සමහර ඉල්ලීම් ඉටු කරන්න බැරි වෙනවා. ඒ අපි ඒවා නොසලකා හරින නිසා නෙමෙයි. යම් ප්‍රභල හේතුවක් නිසා හෝ ඒ ඉල්ලීම ඉටු කරන්න කිසිම විදිහක් නැති නිසා….
දෙවනි උපසිරසිය විදිහට හිංදි සලරුවක් ලබාදෙන්න හිතන් හිටියත්, අහම්බෙන් මට හමු වූ මේ සලරුව මගේ හිතට තදින්ම වැදුනා. ඒ නිසාම මම මේක ඔයාලටත් ලබාදෙන්න හිතුවා. IMDB දර්ශකයේ 7.2 වැනි ඉහල අහයක් මෙයට හිමි වී තියනවා. මෙහි අධ්‍යක්ෂනය Mark Romanek විසින් සිදු කර තිබෙනවා. නලු නිලියන් ලෙස carey Mulligan, Andrew Garfield සහ Keira Knightley රංගනයෙන් දායක වෙනවා.
මේ සලරුවේ නම දැකලා තමයි මම උපසිරසි දාන්න පටන් ගත්තේ, නමුත් මම නොහිතූ පැත්තකට කතාව ගලා යන්න පටන් ගත්තා. ආදර කතාවක් විදිහට හිතුව උනත් අවසානය හද කම්පා කරවන සුලුයි. මෙහි කථා නායිකාව තමා “කැතී h”(carey Mulligan) කියන්නේ. ඇය තමා කතාව කියන්නේ. පාසල් කාලයෙන් පටන් ගෙන තරුන විය දක්වා ඇය මේ ගැන අපට කියනවා. අවයව බද්ධ කිරීම ඔබ අසා ඇති, මෙහි කතාවට පසුබිම් වන්නේ අවයව දන් දීම (කතාවේ හැටියට දන් දීම කියන්නත් බෑ) රෝගීන් සඳහා අවයව ලබාගැනීමට වෙනම මිනිසුන් පිරිසක් නිර්මාණය කර ඔවුන් ගේ අවයව ලබා දීමේ ක්‍රමයක් මෙහි දැක්වෙනවා. නමුත් ඔවුනුත් හැඟීම් දැනීම් ඇති සාමාන්‍ය මිනිසුන්මයි.
මං ඔයාලට කතාව ගැන වැඩි විස්තර කියන්නෙ නෑ. මොකද කතාවේ රසයට ඒකෙන් බාධාවක් වෙයිද කියල මට බයයි. කැතී h පාසල් වියේදී tommy නම් සිසුවාට ආදරය කරනවා, නමුත් ඇගේ ආදරය ප්‍රකාශ කිරීමට පෙර, ruth නම් තරුණිය tommy සමග පෙමින් බැඳෙනවා. ඔවුන් හැදෙන්නේ වැඩෙන්නේ එකට. නමුත් කැතීගේ හිතේ ටොමී ගැන ඇති දේ නැති වෙන්නෑ. ඇය ආදරය හිතේ තියාගෙනම ඉන්නවා. ඇගේ ආදරයට කුමක් වෙයිද? නොකියූ බොහෝ දේ තියනවා. ඒවා බලලම දැනගන්න එක හොඳයි කියලා මම හිතනවා.
මම මේ ගැන ඕනවට වඩා ලොකුවට කියෙවුවද දන්නෑ. ඒ ත් මගේ හිතට දැනුන දේ තමා කිවුවෙ. ඔන්න අපේ යාලුවො මට බනිනවා නම් උපසිරසියටම තමා. මගේ පලවෙනි උපසිරසියටත් වඩා මේකේ වැරදි ඇති. ඒත් ඒක කතාවෙ රසයට බාධාවක් වෙන්නෑ කියලා මට විශ්වාසයි. පලවෙනි උපසිරසියට අදහස් දක්වපු යාලුවො හැමෝටම බොහොම ස්තුතියි, ඔයාලා ලබාදුන් සහයෝගය ඉතාම ඉහලයි. එහෙනං ඉතිං මට නිරතුරුවම උදවු කරන ‘වාසල’ සොහොයුරාටත් ‘විකියා’ සොහොයුරාටත් ගොඩාක් ස්තුතියි කියාගෙනම මම නවතින්නම්..
310 MB කොපිය (BR) මෙතනින් බාගන්න 11966e4e9c83876899ab98233bfaa55d9d552f2b 710 MB කොපිය (BR) මෙතනින් බාගන්න b9c49f6555b1e18ca4766e89d74c0103406bd4a1 700 MB කොපිය (DVD) මෙතනින් බාගන්න 0bd96a612a45ec6dfafeb4eaa4873b1ae8c65811 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,266 downloadsDownload Never.Let_.Me_.Go_.2010.zip93 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නාමික සඳරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නාමික සඳරුවන්
Subtitles
52 comments
Dilan-
amilatk
jayama wewa!!!
tharanga
පට්ටම ෆිල්ම් එකක් මේක.. මම කලින් බලලා තියෙනවා.. අයේ සබ් එක්ක බලනවා.බොහොම පින්
quik
thanks
elakiri
එල මචං
chami
thnxxxxxxxxxxxxxxxx
upali
ela ela ela ela
උදාර
නියමම කතාවක් මචෝ. දිගටම ලස්සන ෆිල්ම්ස් සබ් එක්කම දෙන්න
mihin ලංකා
ජය වේවා!
ccnp
Thanks
Isuru
maxxxxxxxxxxxxxxxxa macho
sd
niyamai wage banda ona.!!!!!!!!!!!!!!
ganidu
තෑන්ක්ස් වේවා!
zumo man
elazzz thnxzzz
shann
නියමම කතාවක් පාටයි.. බාන්න දැම්ම සහෝ.
තවත් හොද ෆිල්ම්ස් සබ් එක්කම ගේන්න!
එරංග
එලස්. ජය
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා......….. බුදු සරණයි…............
ositha
jayama wewa sahota
නලියා
ස්තුතියි සදරුවන් සහෝ
මෙවගේ අපිට මඟ ඇරුන මුවිස් ගෙනවට
ජය වේවා!!vernie
wow
“චූටී මල්ලි”
elaz
how to grow taller
Thanks to my father who told me regarding this website,
this blog is in fact awesome.achintha sameera
jaya wewa yalu.thawa karanna hekiyawa lebewa.2013 apu aluth film wala sub denna balapan macho,anith ayata kiuwata wedak ne.man english sub ekath dunna thamath ne eka.eka aulak ne.gd lk.
dimuthu තරංග ඉලුක්කුඹුර
හොඳ කතාවක් වගේ බලමු බලමු,ජයවේවා.
Nalaka
Thanks macho sub walata.
thawath sub denna sakthiya dahiriya labewajayama wewa!!!!!!!!
chami
Wow great pls give us more flms like this thanks...
ganesh
thanks machan
mudiya / මුදියා
ලස්සන කතාවක්නෙ නාමික මේ පාර ගෙනල්ල තියෙන්නෙ.දිගටම සබ් කරගෙන යන්න සහෝ.අර කිවුව හින්දි එකත් දෙන්නකො.ජයවේවා.බොහෝ......................................ම ස්තූතියි...!
martin
neyami
Manjula Kumara
Thank you bro.. :)
දිනිඳු සම්පත්
කාලෙකින් ලව්ස්ටෝරියක් බැලුවෙ නැහැ. බොහොම ස්තූතියි සඳරුවන් සහෝ සිංහල උපසිරැසියට. මමත් ඔන්න බාගන්නවා. ජයවේවා!
ශාන් විමුක්ති [වීමා] 〠
මේකත් එහෙන්ම් "ද අයිලන්ඩ්" වගේ එකක් ආහ්
ජය හොදේ
උපසිරසියට බොහොම තුති!රොයිලි
බොහොම ස්තූතියි නාමික සහෝ සිංහල උපසිරැසියට. පට්ටම එකක් වගේ. මෙන්න බානවා. ජය෴෴ :P :P
uda
කවදාවත් මට යන්න දෙන්න එපා කිව්වට සහෝ ඔයාට යන්න දෙන්නම වෙනවා...
යන්න දුන්නෙ නැතිනම් ඔයා කොහොමද ඊගාව උපසිරැසිය අරගෙන එන්නේ ආපහු! :Pමේකෙම තියාගත්තොත් හොදට හිටී. එහෙනම් ඔන්න යන්ඩ දෙනවා මන්නම්! ගිහින් එහෙනම් මීලග එකත් අරගෙනම එන්ඩ ආපහු වතාවක් හොදේ? තුති සහ ජය!
Nuwan
Thx bro !!!
මේසන් බාස්
තරමක වෙනස් තේමාවක් වගෙයි.
උපසිරැසි ගැන්වීමට ස්තුතියිUvindu sathsara
thanks
see
nice movie, thanks for subs :)
Uraj Deemantha
එල එල :)
රාම් රාජ්
ෂා මෙන්න ෆිලම් ස්තූතියි සබ් වලට.
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)waruna
patta...thanks
ජෙම්
තැන්ක්ස් මචන් ^_^
nidi
Namika, oya me site ekata join wela thiyenne masa kihipayai. films pahakin newathune ei? mama nam oya subs dun filmswalin beluweme film eka witharai. ee welawe nikamma kandulu peruna.ee tharamma sanwedi, harima lssana love story ekak wagema, manusheeya kathawak.mama me site ekata ewith films balanne awuruddakatath wada adu kaleka indala. ee tika kaleta balapu ewain handama ekak me. matama pudumai masa 14 gihillath kagenwath me tharam niyama film ekakata comment ekak wetila nethi eka gena. monawa wunath oyata godakma thanks me film eka thorala subs dunnata. puluwankamak thiye nam inda hita hari me wage honda film ekakata subs denna, pls. jaya wewa!
namika
Bohoma sthuthiy.!
Pudgalika dewal ekka sub denna puluwan thathwayak awe naha. me comment ekata godak sthuthiy.
Sub ekak denna aniwaryayenma try karanawa!
Jaya wewa!
Wayantha Sandaruwan
නියම කතාවක් සහෝ, sub එකට ස්තූතියි,
තවත් sub එකකින් හමුවෙමු, ජය වේවා!Asiri
මම මේ ෆිල්ම් එක සබ් අරන් බැලුවා.ඒත් සහෝ මටනම් කතාව පැහැදිලි නෑ.ඇත්තම කියනවනම් තේරෙන්නේ නෑ.ඇයි ඒගොල්ලන්ට පැනලා යන්න බැරි?ඇයි අවයව ප්‍රදානය නොකර ඉන්න බැරි?බලෙන් ගන්නවා කියල කොතනකවත් පෙන්නන්නේ නෑ.කව්රුවත් එයාලව හිරකරන් නැ.මොකක්ද සිද්දවෙන්නේ.අනේ මන්දා.මොනව උනත් සබට බොහොම ස්තූතියි සහෝ.
Dush
නියම වැඩක් මචං. සබට ස්තූතියි
Prageeth Gaya
aneee manda bnn
et patta
thank uuuuBaiscopeforme66shanthi
lassana katawak.aduna.thanks.
Advertisement

patta LOVE story akak wage.. thnxxxxx