Watch Trailer

Yennai Arindhaal (2015) | මාව දන්නෙහි නම් [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්…..! 2015 වර්ෂයේ නිකුත් වුන අළුත් චිත්‍රපටියක් තමයි මම ඉදිරිපත් කරන්නේ. වැඩ රාජකාරි බොහොමයක් තියෙද්දී අලුතින් එන සුපිරි ෆිල්ම් වලට උපසිරැසි නොකර අතාරින්න හිතෙන්නේම නැහැ. මෙම විත්‍රපටියේ ප්‍රධාන නළුවා නම් කවුරුත් දන්නවා ඇති අජිත් කුමාර් ගැන. මම පොඩ්ඩක් කියන්නම් දෙමළ නළුවෙකු සහ කාර් ධ…

Yennai Arindhaal (2015) 2

හැමෝටම ආයුබෝවන්…..! 2015 වර්ෂයේ නිකුත් වුන අළුත් චිත්‍රපටියක් තමයි මම ඉදිරිපත් කරන්නේ. වැඩ රාජකාරි බොහොමයක් තියෙද්දී අලුතින් එන සුපිරි ෆිල්ම් වලට උපසිරැසි නොකර අතාරින්න හිතෙන්නේම නැහැ. මෙම විත්‍රපටියේ ප්‍රධාන නළුවා නම් කවුරුත් දන්නවා ඇති අජිත් කුමාර් ගැන. මම පොඩ්ඩක් කියන්නම් දෙමළ නළුවෙකු සහ කාර් ධාවන ශූරයකු වන මොහු 1971 මැයි මස 01 වන දින මෙලොව උපත ලබා දැනට වයස අවුරුදු 44 වේ. අජිත් ඉතා ප්‍රබල මෝටර් රථ ධාවන ශූරයකු වන්නේය. ඔහු ෆෝමියුලා 2 තරගාවලිය, 2003 ෆෝමියුලා බී.එම්.ඩබ්ලිව් ආසියාවේ තරගාවලිය සහ විදේශයන්හි බොහෝ ධාවන තරග සහභාගී වී ඇත. මොහු තුන් වතාවක් දකුණු ඉන්දියානු ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානයද දිනා ඇත.

මේම චිත්‍රපටියේ දමිළ සිනමාවේ දක්‍ෂ නිළයන් දෙපලක් වන අනුෂ්ක ෂෙට්ටි සහ ට්‍රීෂා ක්රිෂ්ණන් රංගන දායකත්වය සපයනවා. දක්‍ෂ ඉන්දියානු චිත්‍රපට අධ්යක්ෂක සහ නිෂ්පාදකයකු වන ගව්තම් මෙනන් ගේ අධ්‍යක්‍ෂණයෙන් සහ රචනයෙන් එන මෙම විත්‍රපටය මුල් සතිය තුල කොටි 60ක අදායමක් උපයා ඇත. IMDb අගය 8.3/10 ලබා ගෙන ඇති අැති අතර, මෙම චිත්‍රරපටය 2015 පෙබරවාරි 5  දින තිරගත වීම ආරම්බ කරන ලදී.

කතාව : තරුණ පිරිම ළමයෙක් ඔහුගේ පියාගේ මරණය අදර්ශයට ගෙන ජීවිතය ගෙනයන්නේ කෙසේද ? වයස අවුරුදු 13 සිට 38 දක්වා උසස් පොලිස් නිළධාරියෙකු වන සත්‍යදේව් නම් මනුස්සයෙකුගේ ජීවිත ගමන නිරූනය කරයි. සත්‍යදේව් සිරකරුවෙකු ලෙසින් වෙස් වළගෙන වික්ටර් සමගින් සිරමැදිරියේදී මිතුරු වෙයි. ඒ මැතිව් නම් මැරයෙක් මරා දැමීම සදහාවේ. නමුත් මැතිව් මරාදැමීමෙන් පසු වික්ටර් සත්‍යදේව් සමග වෛරය බැදගනී.

දැනට අන්තර්ජාලයේ ඇති හොඳම වීඩියෝ පිටපතෙහි විිනාඩි 20 පමණ අඩුවක් ඇති බැවින් ඊට පසුව තිබෙන පිටපතෙහි සම්පුර්ණ චිත්‍රපටය තිබෙන බැවින් එම පිටපතට තමා අපි මේ උපසිරැසි ලබාදීලා තියෙන්නේ. මේ පිටපත බලන්න අකැමති අය ඉන්නවනම් හොඳ පිටපතක් එනතෙක් ඉවසා ඉන්න කියලා කරුණාවෙන් ඉල්ලනවා හොඳ පිටපතක් පැමිණි විගස උපසිරැසි යාවත්කාලින කරන්නම්.මේ රූපරාමු ටික බලලම ඉන්නකෝ 1, 2, 3

මෙය මම විසින් අසා ලිවීමකින් කරන ලද උපසිරැසියක් වන අතර, උපසිරැසිය කිරීම සදහා උදව් කල ශානක රාජ් මල්ලී හට විශේෂ ස්තුතිය හිමි වෙනවා. නැවතත් අලුත්ම අලුත් දමිල විත්‍රපටියකින් හමුවෙමු. ජය වේවා….!

 

Poojai (2014) on IMDb

 

 

440 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

FF71FB4B4DB32A652AEA172F65B4D539673A0179

710 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

6B070E382273A445183853891C5AE92D61DFFF96

1.45 GB (DVD) කොපිය මෙතනින් බාගන්න

D890B4E64B5C27EB8891E7E483C8059F24D3D7DE ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

13,572 downloadsDownload Yennai-Arindhaal-2015-BR.zip207 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/SadunD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සදුන් ධනුෂ්ක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

13,572 downloadsDownload Subtitles207 KB

109 comments

  1. Nawoda

    Thanx to sub Jaya wewaa!!!!!

    1. thilina

      mekath wada na bn direct link eka

  2. Nawoda

    Ada 1 huree

  3. chathura madusanka

    ela ban thanks....udema nikan holman wela giya man

  4. chaamara

    මේකා පට්ටම හොරෙක්නේ. තනිකරම නීරෝ සීඩි හවුස්ලගේ සිංහල සබ් එක දීලා තියින්නේ. එකම වචනයක්වත් වෙනස් නෑ. දෙකයි පනහේ වැඩ කරන්න එපා. මම කියන්නේ බොරුනම් නීරෝ සිඩි හවුස්ලගේ ඩිවිඩි එකක් අරන් බලන්න. චාටර් වැඩ කරන්න එපා.

    1. G V & M C

      kohen dunnama mokada ban "Nero" ekata nathi hithe amaruwak oyata moko?

    2. SaDuN dAnUsHkA (ධනූ)

      මෙන්න නැවතත් ඇවිල්ලා අහවල් සයිට් එකේ පොරක්. උඹල එදා ඉදන් කෙරු‍වේ මම කරන සබ් විවේචනය කරපු එක ඒක තමයි උඹලගෙ ආසාව ඉස්සර කිව්ව උඹලගෙ සබ් කොපි කර කර දෙනව කියල දැන් කියනව මොකද්ද මේ නීරෝ සීඩී හවුස් එකක ගැන.
      අනේ මන්ද උඹල කවදා හැදෙයිද කියල මට නම් තෙරෙන්නේ නැහැ. ඔයා නීරෝ එකට පැමිණිලි කලාටත් කිසි වැඩක් වෙන්නේ නැහැ. නිරෝ සීඩි එකෙන් අපි දෙන තෙලිගු ෆිල්ම් වල සබ් අරගෙන ෆිලුම් විකුනනවා කියලා දන්නවද ? දන්නේ නැතිනම් ඒ ගැන පොඩ්ඩක් බලන්න නිරෝලට පැමිනිලි කරන්න ඔයා මේ තරමට බයිස්කෝප් එකට ආදරේනම්. බොහොම ස්තුතියි අනුගේ වැරැද්දක් පෙනනලා දෙන චීත්තයක් අදින වට්ටි අම්මා කෙනෙක් උනාට.

      chaamara කියන නමින මිට කලින් කමෙන්ට් වැටිලා නැහැ ඒ ගැන ඔයාට මොනවද කියන්න තියෙන්නේ.

    3. thisal

      අනෙ යකො නිකම් පල හරකො යන්න නිර හත්තිලව් ජිවත් වෙන්නෙත් මෙ සයිට් එකෙන් මගුලක් කියනෙ නැතුව පල

    4. තාරක නුවන් දිල්හාර

      එතකොට chaamara බූරුවෝ උඹලගේ නීරෝ එකේ උන් කැමර් කොපි DVD වලට Write කරලා විකුණන එක හොඳ වැඩක් කියලද හිතාගෙන ඉන්නේ.
      චිත්‍රපටියේ අධ්‍යක්ෂකයා ඒවා දැක්කොත් එල්ලිලා මැරෙනවා යකෝ
      අපි මෙතන කිසිම ලාභයක් නැතුව හිතේ සතුට වෙනුවෙන් දෙයක් කලාම තොට කහනවද *****?
      උඹ නීරෝ එකට බැරිනම් ඕන *****කට පැමිණිලි කරපන්
      අපේ එක මයිලකට රිදවන්න උඹට පුළුවන් වෙන්නේ නෑ..
      අපිට උඹලා වගේ උනුත් මේ ලෝකේ ඉන්නවා දැක්කම හිනා යනවා ඕයි..
      උඹට දෙයියන්ගේම පිහිටයි.........!

    5. Sameera

      gon katha kiyanna epa buruwo...ubata wedak nane meka kohen dunnat baiscope ekat ekka api hemadama innawa anunta kade yan natuwa tamange wedak karaganin

    6. ශාන් විමුක්ති [විමා]

      අම්මටහුඩු :o දැන් එහෙනම් නීරෝ කාරයන්ගේ සබ අපේ උන් උස්සනවා නෙ
      මම දැනගෙන හිටියෙ නම් ඒකෙ අනිත් පැත්ත
      ස්තුතියියී පැහැදිලි කරල දුන්නට ඈ
      මං හිතන්නේ මේ අහවල්ලු වෙන්ටැති අමාරුවට කෑ ගහන්නේ :P

    7. sheron

      sadun puluwannam tamil movies wala natiwa english movie 1k sub 1k karala pennapan, ahema pennuwoth uba porak natnam ponnayek, sub horek

    8. අදිත ප්‍රවීන්

      @chaamara

      ඔබතුමාට නීරෝ එක හොඳයි නම් ඒක බලන්න .
      බයිස්කෝප් එකෙන් බලන අය මේක බලයි .
      නීරෝ එකෙන් උස්සලා නම් එයාලා ඒක කියයිනේ.
      ඔබතුමාට ප්‍රශ්නයක් නෑනෙ .
      අපේ සබ් උස්සලා වෙන එවුන් දාපුවම එක වචනයක් නොකියන
      ඔබතුමන්ලාගේ කටවල් දැන්ද ඇරුණේ ?
      :D

    9. Snake Raj

      යකෝ හෙන ගහන කතා කියන්න එපා.. අපිත් මිනිස්සු හරිද? අපිටත් හිතක් තියෙනව. සදුන් අයිය මේ සබ් එක වෙනුවෙන් කොච්චර කැපවීමක් කළාද කියල මම හොදට දන්නව. මොකද මමත් එයාට උදවු කළා.. බල්ලො බිරුවට කදු පාත් වෙන් නෑ යකෝ.. උබත් බල්ලෙක්. ඒකනෙ.. මේ වගේ බලු වැඩ කරන්නෙ.. චාමර..

      සදුන් අයියෙ ඔයා ඕව ගනන් ගන්න එපා.. මුන්ට ඊර්ෂ්‍යාව තියෙන්නෙ ඔය..

    10. chaamara

      ඔබතුමාගේ ඇඩ්මින්ට ස්ක්‍රීන් ශොට් පවා යවලා තියෙනවා, එතුමාගෙන් ඉල්ලලා බලන්නකෝ නීරෝලගේ සහ ඔබතුමාගේ වීරයාගේ සබ් එකෙයි වෙනස කොහොමද කියලා. එකම අකුරක්වත් වෙනස් නෑ,

    11. තිසර නියෝ

      ගණන් ගන්න එපා සඳුන් අයියේ ඔය ජාතියක් ජන්මයක් නැති අවජාතක එව්වෝ කියන කතා ගැන.

    12. devinda

      danushka deela tiyenawane link tika.puka nodi balapan sheron.dn kauda ponnaya???? umbamai neda???? sheron ponnaya.hee hee

  5. පොඩි මෑන්

    සදුවා ගොඩාක් ස්තුතියි සහෝ සබට :D ටැමිල් නන් අනිවා බලනවා,
    දිගටම ටැමිල්ම දෙන්න. :P

  6. chaamara

    බයිස්කෝප් ඇඩ්මින් තුමනි මේ පුද්ගලයා ඔබ වෙබ් අඩවියේ පලකර තියෙන සියළුම දමිළ චිත්‍රපට නීරෝ හවුස් සිඩි ආයතනයේ සිංහල උපසිරැසි එලෙසම යොදාගෙන තියෙනවා, කරුණාකර මේ පුද්ගලයා පිළිබද සොයා බලන්න. ඔබගේ වෙබ් අඩවියේ කීර්තිනාමය මොහු විනාශ කර දමනවා. ඔහුගේ සබ් සහ නීරෝලගේ සබ් එකිනෙක පරීක්ෂාකර බලන්න. මම කමියුනිකේෂන් එකක් කරන අයෙක් මම ඔහු දුන්න සබ් පරීක්ෂාකර බැලුවා. සියල්ල නීරෝලාගේ. මම නීරෝ හවුස් එකටත් පැමිණිලි කරනවා මේ සම්බන්ධයෙන්.

    1. G V & M C

      පැමිණිලි කලාට වැඩක් නැ. ඔප්පු කරන්න බැ. මුන්ට නිකන් දෙන දේටත් මොකක්හරි අවුලක් පේනවනේ, තෝ මුස්ලිම්ද?

    2. PINK

      Ane yako ube oya commoction eke baiscope ekn sub dunnu ewa
      Dalaa dvd ehema wikunanne ehema natiwa ati neh?
      Ubata ewa ehema complin krnna hiteenne ndda baiscope ekta?

      Anika bn sub eka same nm ei kiynne sadun sub eke arthya
      Hariytma arn tiyene
      Oni ekkta hitenne compare klaama copy krla kiyla tama bn

    3. thisal

      Chaamera@ උබ හිතන් ඉන්න එකෙ අනිත් පැත්ත යකො වෙන්නෙ නිරො එක තමා මෙකෙ සබ් උස්සලා ගහන්නෙ එත් මෙකෙ උන් එකට ම්කුත් කිව්වෙ නැනෙ මොකද උබට තියෙන අමාරුව උබ නිරො එකෙ අයිතිකාරයගෙ හොර ශොට් එකක්ද? :v

    4. Snake Raj

      ඔයා ඔච්චර හොදට පැමිනිලි කරනව නේද? හරි හරි.. ඉස්සෙල්ල මට කියන්න ඔයා කොන්ද පන තියෙන පිරිමියෙක්ද කියල? පින්තූරයක් වත් නැතුව නිකන් බොරුවට කොමෙන්ට් දාන්න එපා මිනිහො.. අපිට හිතා ගන්න වෙන්නෙ තමුසෙ අරහෙම එකෙක් කියල තමයි.. :p

      බූරුව.!

  7. තාරක නුවන් දිල්හාර

    ඔන්න සඳුන් අයියේ මමත් ගත්තා
    බොභෝම ස්තුතියි උපසිරසියට
    ජය වේවා....!

  8. G V & M C

    comment ekak nodaama ba. ela ..

  9. Kulanjana Maduranga

    niayamai…balanna ona filumak.hoda copyak enakm innawa.thanks SADUN saho..sub ekata..digatama sub demu.jaya wewa......

  10. namal

    thanks .. puluwannam film wala direct link danna

  11. chaamara

    G V & M C - අනුන්ගේ දේවල් හොරකම් කරගෙන මෙහෙම දෙන එක හරි නෑ නේද? ඔබතුමා වෙන්න ඇති මුස්ලිම්. බෞද්ධ ආගමේ කියලා තියෙනවා අන්සතු දේ සොරෙන් ගන්න එපා කියලා ඔබ තුමා ඒක නොදන්නවාද? මෙතන තියෙන ප්‍රශ්ණය නොමිලේ දෙන එක නෙවෙයි මිනිසුන්ව රවට්ටන එක.

  12. Amila Kaushalya

    Thanx broda

  13. chaamara

    @pink අනේ මහත්තයෝ මුළු ෆිල්ම් එකේම අර්ථය හරියට අරගෙන තියෙනවා නීරෝලගෙ සබ් එක බලාගෙන. වැරැද්ද පිළිගන්න නීරෝලගෙන් බලාගෙන දැම්මා කියලා පිළිගන්න. අයි ෆිල්ම් එකටත් ඒකමනේ කරේ. නැත්නම් ඉංග්‍රීසි සබ් එකක් තියෙද්දින් වෙනම ටයිම්ලයින් හදාගෙන නීරෝලගේ සබ් එකේ කොපි කරන්න ඕන නෑනේ.

    1. SaDuN dAnUsHkA (ධනූ)

      chaamara ඔයා ජාතියන් ජන්මයක් නැති එකෙක් නැතිනම් chaamara කියන නමින් මීට කලින් කමෙන්ට් වැටිලා තියෙන්න එපාය. කියන්න දෙයක් නැති නිසා නීරෝ සීඩී හවුල් අල්ල ගත්තද ? ඇයි ඔයාලට විශුවල්, කෙවින් සබ් දෙනවා වගේ නීරෝ දෙන්නේ නැද්ද සබ්

  14. අදිත ප්‍රවීන්

    සබට බොහොම තුති සඳුන් අයියේ !
    එලස් .

  15. kavinda

    අම්මේ, මේක දෙනකන් ගොඩාක් බලන් හිටියා. කොහොම හරි අන්තිට දුන්නනේ. බොහෝම ස්තූතියි සහෝ. ඊළග එක ඉක්මණට දෙන්න.

  16. #ChalinduDeshan (කිනා)

    එල සඳුනා.
    ඔය උඩ එවුං බිරුවට ගනං ගන්න එපා බං.
    එකෙක් ඇවිත් කිව්වා උංගෙ සයිටෙං සබ උස්සනවා කියලා.
    දැං නීරෝලගෙන් උස්සනවලු.
    ඒ උනාට ඕකේ අනිත් පැත්ත වෙන්නේ කියලා අපි නොදන්නවයි බං.
    ඕකුන්ට කෙලවිලාම යන්න තව සබක් දෙමු බං.
    ජයමවේවා!

  17. Namal

    ස්තූතියි මචන් සබ් එකට.

    මම මේ වගකීමෙන් කියන්නේ.බයිස්කෝප් එකේ අපේ අය මහන්සිවෙලා කැපවීමෙන් දාන සබ් ඔය කියන එක එක
    සීඩී හවුස් වලින් නම් ගම් වෙනස් කරලා DVD ගහලා හම්බ කරනවා.ඒවට කටවල් වහගෙන ඉඳල මොකක් හරි
    කොනක් අල්ලගෙන නැට්ට පාගගෙන කෑගහන අය ගැන සතපහකට ගනන් ගන්න එපා.

  18. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

    1. devinda

      Ela cmnt eka mcn.ela

  19. sara

    tnx ayya...

  20. ගයාන් රූකාන්ත

    සබ් එකට බොහොම තුති මචෝ,මේක බලන්න නම් හොඳ
    කොපියක් එනකම් ඉන්න ඕනේ,ජය!!

  21. හිරුණ දියමන්ත

    එල කිරි සදුන් අයියා පට්ට පිච්චර් එක.. තෑන්ක්ස් සබ් එකට.. අසා ලියනව කියන්නෙ සෑහෙන කට්ටක්... අපි වෙනුවෙන් කටු කන එකට පිං! :D ... සබ් බාල තියාගන්නව හොද කොපියක් ආවගමං ලින්ක් අප්ඩේට් කරන්න (අනුෂ්ක ඉන්නවනෙ හොදට බලන්නෝන) :D ..
    ඒ වගේම නොකිය බෑ.. අර උඩ සුනඛයෙන් උඩු බුරල තියෙනව... ඌ වගේ මන්ද මානසියන්ට මම කියන්නෙ අපි අනුකම්පා කරන්න ඕනෙ .. උට පුදුම කැසිල්ලක් තියෙන්නෙ සල්ලිවලට පිච්චර් අරං බලන්න.. අනික ඔක අර හවුස් මේ හවුස් අර වීඩියෝ මේ විඩියෝ කිය කිය නම දාං ඉන්න කවුරුත් සබ් ගන්නෙ බයිස්කෝප් එකෙං කියල ජංජාලෙ භාවිතා කරන්නන්ගෙන් බහුතරයක් දන්නවා.. අනික ඔය මොකා CD DVD ගහල දාන්නත් කලිං හොද ෆිල්ම් එකක් නං බයිස්කෝප් එකෙං සබ් එනව කියන එකත් අපි කවුරුත් දන්නවා... අර කෑ ගහන නපුංසකයාට තේරෙන්නෙ නැද්ද දන්නෙ නෑ ඌ කියන විදියට සදුන් අයිය නීරෝ ලගෙන් ඉස්සුවා කියනව වාගේ සදුන් අයියගෙන් නීරෝල ඉස්සුවා කියන එකත් කියන්න පුලුවන් කියල... තමුන්ට වැඩක් කරගන්න බැරි උනාම ඒක හරියට කරන එකාත් එක්ක වෛර බදිනව ඒ වගේ මන්ද මානසික මොංගල් ආතල් තියෙන ශුක්‍රාණුවෝ (වැදගත් විදියට කුණු හරුපෙ ලිව්වා :D) ඉන්නවා ඒ වගේ උන්ව නවත්තන්න බෑ... මේ වගේ දේවල් වලින් සැලෙන්නෙපා සබ් හදන්න .... ජයෙන් ජය වේවා!

    1. vimukthi

      පට්ට :D

  22. ශාන් විමුක්ති [විමා]

    සඳුනා සැලෙන්න එපා බන්

    ඔහොම එව්වට උත්තර දෙන්න යන එකත් එක අතකට මෝඩ වැඩක් බන්

    නොසැලී ඉදිරියටම යමු එහෙනම්

    මං හිතන්නේ උබ මුලින් දෙන්ට ඇති,

    නැත්නම් කියන්නේ අහවල් නරින්ගෙන් කොපි කරා/ඉස්සුවා කියලනේ

    උබ ආයේ මොකෙන්වත් උස්සනව නෙමේ හරිය :P හේහ් හෙ

  23. kavindu gayashan

    720 COPY AKAK DENNA TNX FOR SUB

  24. vimukthi

    බලපු කෙනෙක් කියනවද මේ කොපි එක බලන්න පුලුවන් තත්වෙ තියනවද කියාල. අපරාදෙනෙ එකයි. කොහම උනත් සබටස ස්තුතියි

  25. thisal

    සබට තැන්ක්ස් බන් අයියෙ හොද කොපියක් ආවම බලමු

  26. sheron

    sandunaa uba hora sub danna epaa, horaaaa

  27. sheron

    sadun puluwannam tamil movies wala natiwa english movie 1k sub 1k karala pennapan, ahema pennuwoth uba porak natnam ponnayek, sub horek

    1. තාරක නුවන් දිල්හාර

      ඒ පාර මේ මල්ලිගේ ඔලුවත් කොහේ හරි වැදිලද?
      බොහොම කණගාටුයි.....!

    2. හිරුණ දියමන්ත

      Sheron මල්ලී අනුන්ගෙ වැල් වල වනල තියෙන ජංගි ඉඹල ගද සුවද හොයන්නැතුව තමුන්ගෙ රෙද්දෙ රෙවුන ගූ හොදගනිං.... ගන්දස්තාරේ බෑ! lol :P

    3. sheron

      loku ayye, movie 1ka sub 1k karanwa kiyannh thamange time 1k sehen welawak akatama wen karala karanna ona wedak, kenek wena ayek karana sub 1k horakam karala danawa kiyannh aka wereddak, thmange mahansiyen sub karala dana ayata karana agawrawayak..

    4. හිරුණ දියමන්ත

      ඒක තමයි නේද මල්ලි... හරි අපි මෙහෙම කියමු... සදුන් අයිය නීරෝලගෙ සබ් එකක් උස්සල මේකෙ දැම්ම (උපකල්පනයක්)... ඒත් මෙතන දෙන්නෙ සබ් / ෆිල්ම් නොමිලේ... ඒත් එතකොට නීරෝල තොග පිටිං බයිස්කෝප් එකේ කොල්ලො අමාරුවෙන් හදන සබ් උස්සල CD / DVD ගහල විකුණුල හම්බ කරනව... අපේ උන් දුක් විදල හදන සබ් වලින් උන් නිකම්ම උස්සල හම්බ කරනව... ඒ අසාධාරණය දැකල ඒකට වචනයක් වත් නොකියන්න එව්ව වෙනකොට මල්ලිගෙ අයියා පස්සෙද තිබුනෙ?..... මල්ලි තමුන්ගෙ නොහැකියාවට අනුන්ට දොස් මුර තියන්නෙපා...

    5. sheron

      metenta mage hekiyawa nohekiyawa adala wenna naa ayee, nero la sub ara ahema danwanam aka wereddak thmay, nero la waradi kara kiyala, sadunta aythiyak nahenh nerola karana sub aran biscope aka danna, mama kiyannh sadun karana wede weradi, a weden mulu biscope 1kma chaa wenwa

    6. හිරුණ දියමන්ත

      උස්සල දැම්මත් අපි ගන්නව මල්ලි... අපිට කසන සල්ලි නෑනෙ එක එකාට පුදල ගන්න.... මල්ලිට සබ් හදන්න බෑ නම් හදන එකෙක්ට හදන්න දීපං... මට බෑ ඒ හින්ද හදන උන්ට හදන්න දීල උන්ට පිං දීල බලල නිකං ඉන්නව.. තමුන්ට බැරි දෙයක් වෙන එකෙක් කරද්දි ඉරිසියා කරන්නෙපා ! 

    7. sheron

      ubalawage un nisathmai mea rata winasa wennh, kawru hari hora wedak karankota aka agaya karanwa, minissu 100k meruwath ubalata wasi wenwanam akath agaya karai..

  28. AloneBoy[තනිකඩ කොලුවා]

    සඳුනා සබට තුති වේවා! උඹට ජය!
    #2 chaamara
    මචං උඹ කමියුනිකේෂන් එකක වැඩ කරන එක ඇත්ත ව‍ෙන්න ඇති ඒත් ඔය සබ් එක සසඳ සසඳ අනුන්ගෙ වැරදි හොයන්නැතුව හිටහන් මොකද උඹත් බයිස්කෝප්පුව පැත්තේ එන්ඩ ඇත්තෙ ෆිලුමකට සිංහලත් එක්ක බලන්ඩ සබ් ගන්නනෙ.සබේ වැරද්දක් තියනවානන් හදාගන්න කියලා කියහන් නැත්තන් නෑවිත් හිටු.සමහර විට උඹ විහිලුවකට ඕක ටයිප් කොරන්ද ඇති ඒත් එ්ක දුර ගියා වැඩියි.........

  29. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    පට්ට සදුන් අයියේ. අනිවා මෙකන්ම් බලනවා.
    නලුවන්ගේ පසුබිම් විස්තර දෙන එකත් එල වැඩක්.
    බල්ලෝ බුරන එවා ගැන කියන්න තියෙන්නෙ, බල්ලො බිරුවට කදු පාත් වෙන්නෑ කියලා තමයි.
    ඔයත් කන්දක් වගේ ඉන්නවන්ම් එච්චරයි.
    ජය වේවා. !

  30. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  31. එල්.සී. දමැල්

    උපසිරැසියට තුති සඳුන් සහෝ...ජයෙන් ජය....
    කිසිම දෙයකට සැලෙන්න එපා...

    අසා ලිවීමක් කරනවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි කියලා මම හොඳටම දන්නවා...
    මොකද ටයිම් ලයින් තියාෙගන සබ් කරගන්න බැරුව හිටිය අපිටත් ශක්තියක් වුණේ මෙවැනි සහෝදරයන්....

    ඔයා කරන සිංහල උපසිරැසි කීදෙනෙක් විකුණනවාද කියා මං පෞද්ගලිකව දැකල තියෙනවා...
    දිගටම වැඩි වැඩියෙන් සබ් දෙන්න ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා...

    ඒ වගේ කමන්ටුවක් දෙන විට තමන්ගේ ෆොටෝවක් දාලා කමෙන්ට් කරන එක හොඳයි....

  32. indika

    thn q:)

  33. THARINDU

    thanks machan.mama oya sub dipu godak film balala tiyenewa.thanks.

  34. රොයිලි

    බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. මට කියන්න තියෙන්නෙ අපිට තාම කිසිම සබ් දාපු කෙනෙක් උස්සපු බව කියලා කිසිම දැනුම් දීමක් කරල නෑ. අතර මැදියෝ මේල් එවනවට වඩා සබ් එකේ අයිතිකාරයා ඔය කියන ඔරිජිනල් සබ් එක එවල පෙන්නනවනම් සඳුන් උස්සල කියලා, අපි පියවරක් ගන්න සූදානම්. එච්ච්රයි. ජය෴෴ :P :P

  35. නවා....෴

    ඔයාගේ වැඩෙි හොදයි. දිගටම කරගෙන යන්න ඔයාට ශක්තිය ලැබෙිවා...
    ඒ වගේම comment කියවද්දි subtitle ප්‍රෂ්නයක් වගේ දෙයක් ඇති වෙලා කියාල දැනුනා. කවුරු මොනව කිවුවත් ඔයා අවංකව වැඩ කරනවන් නිෂ්ශබිධව ඔයාගේ ගමන යන්න. ඔයාගේ නිර්දෝශී නම් එක් එ අයටම දවසක තේරෙයි. ඔයා වැරදි කරේ නැ කියල ඔප්පු කරන්න උත්සහ කරන තරමට ඒ ඔයා වරදක් කරලා ඇති කියල දොස් කියන අය හිතනව.
    Good Luck bro...

  36. rasika

    Ajithge film nam supiri.thanx sub ekata.
    hoda copy ekak awoth update karanna.

  37. දිමුතු තරංග

    බොහොම ස්තූතියි සඳුන් සබ් එකට.
    ඔයා ඔය කවුරුත් කියන දේවල් ගණන් ගන්න එපා.
    ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුලුවන්.
    තමන් වැරැද්දක් කළේ නෑ කියල
    තමන්ගෙ හෘද සාක්ෂිය දන්නවනේ. ඒ ඇති හොඳටම.
    දිගටම සබ් දෙන්න, ජය වේවා.

  38. chamith

    thanx 4 sub. Neethane En Ponvasantham (2012) meke sinhala sub tama naa. denna pluwanda????

  39. හිරුණ දියමන්ත

    nirolage sub nam supiri :D

    1. හිරුණ දියමන්ත

      පව්.... බැරිකමට දැං ඉතිං අපෙ නං වලිං වත් කමෙන්ට් දාපල්ල .... ලොලේ ලොල්!

    2. SaDuN dAnUsHkA (ධනූ)

      අහවල් සයිට් එකේ ඉන්න කාලකන්නින්ට අපි උන්ට කලින් ටැමිල් ෆිල්ම් එකක් දුන්නහම කහන්න පටන් ගන්නවා. මොනවා හරි ඇදයක් හොයන්නම තමයි ඔය කාලකන්නි හැත්ත බලන්නේ. දැන් අපේ සයිට් එකේ කමෙන්ට් දාන කට්ටියගේ නම් වලිනුත් කාලකන්නි ටික කමෙන්ට් දමන්න පටන් අරගෙන මේක අද වුන දෙයක් නෙමෙයි මීට කලිනුත් ඔහොම දෙයක් වුනා. ඔය කාලකන්නි හැත්ත කරන වැඩ නතර කරන්න බැහැ. කරන්න තියෙන්නේ කමෙන්ට් දාද්දි තමන්ගේ පොටෝ එක වැටෙන්න හදා ගතතනම් හරි නැතිනම්. ගොඩක් වැරදි දෙවල් වෙන්න පුළුවන.

    3. යොහාන්

      මචන් උබේ සබ් වල දිගටම උබේ නම තියෙන එක නිසා ෆිල්ම් එක බලන එකත් එපාවෙනවා.

  40. G V & M C

    අඩේ සිරාවටම මේකෙ සබ්එක නීරෝ එකේ තියෙනවනෙ බං. දනුෂ්කෙයා උඹ සබ් ඉස්සුවා නේද? එල එල තව දාමු.......

    1. devinda

      umba ekak hadala dapanko ehe mehe tiyena sub gana bala bala inne nathuwa.lol

    2. devinda

      ado meka damme umbata nemei GV & MC.mama damme chameerata.sry bn.

  41. Buddhika

    supirine kollo,,,,,
    ,,,,Ajith... Thanks for sub

  42. kavi

    sub ekata sthuthi.jaya wewa !!!!!!!!!!!!!!

  43. BHARATHA GEETHANJANA

    matanam kagen issuwath nathath kamak na mokada meke sub danne salli hoyanna nemei ne meke dana sub aran mekatama banina ekanam maha katha wadak ubalath meken salli dila sub gaththanam bannata kamak na nikan dena ashwayage dath ganinna efa bn baiscope eka apita karanne loku sewayak

  44. janitha

    thnx machoo.me english sub denna kiyala kagahana ekata deyak kiyannam.dhanushka tamil karanne eka eyage hakiyawa nisa,english karana ekekta tamil karanna kiyapanko.uta bane ehema.kata wahagena palayan bn

  45. nilanga

    jithan kiyala tamil movie ekak thiyenawa, (ephan chipan opan hapan) song eka thiyenne ea film eke... eka godak lassanai kiyala man ahala thiyenawa... kawuru hari mekata sinhala sub dennako plzzzz tnx

  46. nilanga

    uda flim eke subata godak sthoothiy sandun bro.....

  47. ගයාන් රූකාන්ත

    සබට බොහොම තුති සදුනෝ,
    හොඳ පිටපතක් එනකම් බැලුවේ නැ,
    අදම බලන්න ඕනේ ජය!!

  48. Pathum chathuranga

    බොහොම ස්තුතියි සහෝ උප්සිරසට..
    ඊලග එකත් එක්මනටම දෙන්ඩෝ....
    ජය වේවා.. :) :)
    එලස්ස්ස්... :)

  49. ලක්ෂාන්

    එල මචෝ....සුපිරි ෆිල්ම.....මේ වගේ තව නැගලායන ටැමිල් ටිකක් දෙමු....ජය වේවා මචන්.....!

  50. Sam

    thnkss sahooo sub 1...HD rip sub update kranna puluwanda saho...
    elzzzzz....

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.