කොහොමද යාළුවනේ ඔන්න මම තවත් animation film එක්ක අරන් ආවා. මේ film එක නිකුත් වෙලා තියෙන්නෙ 2013 පෙබරවාරි මාසෙ. මේක ඩෙන්මාර්ක් film එක්ක.ඉංග්‍රීසි හඩකවලා තියන. IMDb rate එක 5.8/10ක් අරන් තියනවා. මේ ගැනත් මට කිව්වෙ විකියා අයියා තමයි. ඉතින් සුපුරුදු විදියට ස්තූතිය ප්‍රකාශ කරනවා. කතාව ගැන කියනවා නම් ටොප…

කොහොමද යාළුවනේ ඔන්න මම තවත් animation film එක්ක අරන් ආවා. මේ film එක නිකුත් වෙලා තියෙන්නෙ 2013 පෙබරවාරි මාසෙ. මේක ඩෙන්මාර්ක් film එක්ක.ඉංග්‍රීසි හඩකවලා තියන. IMDb rate එක 5.8/10ක් අරන් තියනවා. මේ ගැනත් මට කිව්වෙ විකියා අයියා තමයි. ඉතින් සුපුරුදු විදියට ස්තූතිය ප්‍රකාශ කරනවා.
කතාව ගැන කියනවා නම් ටොපර් කියන පුංචි ළමයාට හම්බවෙනවා මැජික් පැන්සලක්. ඒ පැන්සලෙන් අදින දේවල් වලට පණ එනවා. අන්තිමෙදි මෙයා අදින්නෙ රයිනෝසිරස් කෙනෙක්. එයා තමයි ඔටෝ. ඔයාලම බලන්නකො මේ රයිනෝසිරස් නිසා මෙයාලට වෙන දේවල්.
EA924CFDBFD01359D699F56287F558ED4D953F0C DE31A6670E2823A4E68CF3E0A1EC45EF45FB5D3F ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,724 downloadsDownload Otto.The_.Rhino_.2013.baiscopelk.zip85 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Nirmani.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිර්මාණි විජේසිංහ
Subtitles
33 comments
Dilan
දිල්ෂාන් කාලිංග
හික්ස්...මේ කෙල්ලෙක් මචන්.
:-)
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!
Sanjaya
Adanam Man thun weniya.
Thankzz Nirmani... Oyata godak Lassana Animation Film hambenawa Ne.mekat godak Lassana ati.nawathath Thankz Karanawa.nalaka
thank you sis..
Tharindu Udayanga Perera
Kathava nam hodai vagee...bagannava ehenamm....animation vitharai balan nathuva hitiyee...mehema dunnoth evath balenava dann...aluth tv series godak thiyenava..hoda ekakata athagahuvoth narakada???thanks dear sub ekatahhh.....
jack
ස්තුතියි නිර්මානී අක්කේ.
මේකත් සුපිරි එකක් වෙන්න ඇතිනේ.
බොහෝම ස්තුතියි සබ් එකට.Keshan Wasala
ඇනිමේෂන් නං තව මොනාද එකෙන්ම බලනව :D ගොඩක් ස්තුතියි අක්කේ
LAKSHAN
thank you ..................
Amil
Superrb...
thanks Sis Sub ekata..“චූටී මල්ලි”
ඇනියක්
එල එල
හොද ඇති කියලා හිතනවා
සබට තුති
ඔබට ජය........දිල්ෂාන් කාලිංග
සබට ස්තුතියි.
බලමුකෝ එහෙනම්..manjula
ela sisi
thanks
keep goingme
Thanks
Kasun
Pattaaaaaaaaaaaa Kellek aaaaaaaaaaaaaaa
kalinga
ජය!!!!!!!!
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි :P ජය
Kulanjana Maduranga
meka supiri 1k wge.thanks NIRMANI akke.weldone.digatama sub denn.good luck....
Thisara Neo
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. :)
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)ARA
thankzzz....
indika
thnq :)
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහී,ජයවේවා.
mers
good shoe
රොයිලි
බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
gihan
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
නලින්
ස්තුතියි නිර්මානි
ජය වේවා!
Menu
බොහොම ස්තුතියි !!!
සපු
බොහොම ස්තුති වේවා... :)
yenu
thanks sister hugak asawen oya sub dena film mama hema 1kma wage baluwa
Thamuru
මරු ආාාාා... ඇනිමේෂන් නම් අනිවා බානවා. කතාව ලස්සනයි කියල හිතනවා. ස්තූතියි ඔයාට..
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න.. :D
ජයවේවා..! 👍Mindika
Thanks !!!!!!!!!!!!!!
sujith lasantha
thanks
Advertisement

niyamayi mchan