Watch Trailer

Phoenix (2023) Sinhala Subtitles | ඔබ එනතුරු බලා සිටිමි. [සිංහල උපසිරැසි]

Phoenix (2023) Sinhala Subtitles ඔන්න නත්තලත් ඉවරයි, අවුරුද්දත් ඉවර වෙන්න ළඟයි. ශීතල පහව යන්නත් එක්ක පහු ගිය ටිකේඋණුසුම් මලයාලම් කිහිපයක්ම එළියට ආවා. ඒවා අතරින් හොඳ ප්‍රතිචාර සහිත සියල්ලටම වාගේ සබ් දෙන්න අපට පුළුවන් උනා.මෙන්න එහෙනම් ඒ වගේ තවත් එකක්. මේක කෙලින්ම හොල්මන් කතාවක්. IMDB දර්ශකයේ 6.9ක් ති…

Phoenix (2023) Sinhala SubtitlesPhoenix (2023) Sinhala Subtitles

ඔන්න නත්තලත් ඉවරයි, අවුරුද්දත් ඉවර වෙන්න ළඟයි. ශීතල පහව යන්නත් එක්ක පහු ගිය ටිකේඋණුසුම් මලයාලම් කිහිපයක්ම එළියට ආවා. ඒවා අතරින් හොඳ ප්‍රතිචාර සහිත සියල්ලටම වාගේ සබ් දෙන්න අපට පුළුවන් උනා.මෙන්න එහෙනම් ඒ වගේ තවත් එකක්. මේක කෙලින්ම හොල්මන් කතාවක්. IMDB දර්ශකයේ 6.9ක් තියෙන Vishnu Bharathan පළමු අධ්‍යක්ෂනය තමයි මේක. Aju Varghees, Anoop Menon, Zhinz Shan,Abhirami Bose, මෙහි නළු නිළියන් සමහරක්.

Phoenix (2023) Sinhala Subtitles

කුඩා වෙරළබඩ ගම්මානයක පාළු නිවසක් කුලියට ගෙන පදිංචියට එන නීතිඥයෙක් වන ජෝන් සහ ඔහුගේ පවුල එම නිවසේදී අත් දකින අද්භූත සිදුවීම් රැසක් වටා ගෙතුන කතාවක් මේක. සිය පෞද්ගලිකත්වය බලාපොරොත්තුවෙන් අසල් වාසීන්ගෙන් තොර මේ නිවස තෝරා ගත්තත් ඔවුන්ට තවත් එක් අමුත්තෙක් එකතු වෙනවා. අභිරහස ආරම්භ වන්නේ එතනින්.විවිධ සිදුවීම් සමග මේ අභිරහස විසඳීමට ජෝන් උත්සාහ ගන්නවා

කතාවේ සාරාංශය කෙටියෙන් එහෙමයිිතින් මේ වසර අවසන් වීමට පෙර තව එක සබ් එකක් හරි අරන් එන්න බලා පොරොත්තුවෙන් සමු ගන්නවා.

Phoenix (2023) Sinhala Subtitles

ආයුබෝවන්!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය HQ HDRip පිටපත් සඳහා වලංගු වේ.

8,326 downloadsDownload Phoenix-2023.zip37 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Phoenix (2023) Sinhala Subtitles
Legend badge

Subtitles by

BANDULA K

Legend

Subtitles

8,326 downloadsDownload Subtitles37 KB

9 comments

  1. Buddhika Lakmal

    සබ් දෙනකං බලාගෙන හිටපු එකක්...
    තෑන්ක්ස් සහෝ උපසිරැසියට....

  2. Netflix පිස්සා

    අඩෝ මලයාලම් නම් බැලිල්ලක් තමයි එල එල බොහොම ස්තුතියි

  3. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි BANDULA සොයුර ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  4. Rana

    Jaya wewa mchn
    Malayalam wadipura ona

  5. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......

  6. Netflix පිස්සා

    Adi 2023 මලයාලම් එකට සබ් දෙන්නකෝ bro

  7. Kavinda

    Sub kat thanks… 12th fail ekata sub dennko

  8. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.