මුලින්ම සමාව ඉල්ලනවා ටිකක් විතර පරක්කු වුනාට. කාර්යබහුල වුන නිසා දවස් කීපයක් පරක්කු වුනා.මේ මම අරගෙන ඉන්නේ 2023 අවුරුද්දේ නිකුත් වුන චිත්‍රපටි අතරින් ගොඩක් අය එනකන් මග බලාගෙන හිටපු චිත්‍රපටියක්. හොලිවුඩ් වල සුපිරිම ඇක්ෂන් ෆිල්ම් වලින් අපිට දැකගන්න පුලුවන් වුන Gerard Butler තමයි මේකේ ප්‍රධාන චරිතය.…

මුලින්ම සමාව ඉල්ලනවා ටිකක් විතර පරක්කු වුනාට. කාර්යබහුල වුන නිසා දවස් කීපයක් පරක්කු වුනා.මේ මම අරගෙන ඉන්නේ 2023 අවුරුද්දේ නිකුත් වුන චිත්‍රපටි අතරින් ගොඩක් අය එනකන් මග බලාගෙන හිටපු චිත්‍රපටියක්. හොලිවුඩ් වල සුපිරිම ඇක්ෂන් ෆිල්ම් වලින් අපිට දැකගන්න පුලුවන් වුන Gerard Butler තමයි මේකේ ප්‍රධාන චරිතය. 300, Den of Thieves, Olympus Has Fallen වගේ ඇක්ෂන් ෆිල්ම් බලපු අය නම් දන්නවා Gerard Butler කියන්නේ මොන වගේ නලුවෙක්ද කියලා. තමන් රඟපාන ෆිල්ම් බොහොමයක් නිෂ්පාදනය කරන්නෙත් Gerard Butler විසින්මයි. මේ Plane ෆිල්ම් එකත් නිෂ්පාදනය කරන්නේ Gerard Butler විසින්.
කැප්ටන් බ්‍රෝඩි ටොරන්ස් කියන්නේ සුපිරි පයිලට් කෙනෙක්. තමන් කරපු වැරැද්දක් නිසා මෙයාට ලැබෙන්නේ 3 වෙනි පන්තියේ ගුවන් ගමන් විතරයි. ඉතින් මේ විදියට ගුවන් ගමනක් යන අතරේ මේ ගුවන් යානයට ලොකු කුනාටුවකට මුහුන දෙන්න වෙනවා. ඉතින් මේකේ ප්‍රතිඵලයක් විදියට යානයට අකුණක් වැදිලා විදුලිය ඇණ හිටිනවා. කොහොම හරි යානය කඩා වැටෙන්න පටන් ගන්න අතරේ පයිලට්ගෙ දක්ෂතාවය නිසා යානය යන්තම් පිලපීන දූපත් වල තියෙන දූපතකට ගොඩබානවා. මේ දූපතට කිසිම දුරකථන සිග්නල් එකක් වත් නෑ, යානයේ රේඩියෝ වැඩත් නෑ. උදව් ගන්න කෙනෙකුත් නෑ. හැබැයි දූපත පාලනය කරන්නේ අන්තිම නපුරු මිනිස් කොට්ටාසයක්. මේ යානයේ ගමන් කරපු මගීන් කීපදෙනත් අර මිනිස්සු ඇවිත් අල්ලගන්නවා. එහෙම අල්ලගත්ත තමන්ගෙ මඟින්ගෙ වගකීම කරට අරගෙන එයාලව බේරගන්න කැප්ටන් ගහන ගේම තමයි ෆිල්ම් එකේ තියෙන්නේ. ඉතින් කැට්පන්ගෙ සහයට එනවා සුපිරි කලු ජාතික පොරක්. මිනිහා කවුද කියලා බලාගන්න ෆිල්ම් එකෙන්ම. Marvel’s Luke Cage, Jessica Jones බලලා තියෙනවා නම් ඒ කෙනා ගැන නොදැන ඉන්න විදියක් නෑ. ඒ විතරක් නෙවෙයි. අන්තිමට මේකේ ඉන්නවා සුපිරි මුදවාගැනීමේ කණ්ඩායමක්. නියම ගේම් කාරයෝ ටිකක්.
ඉතින් මම මීට කලින් ගෙනාපු Shotgun Wedding බලන්න ඇති කියලා හිතනවා. මේකෙන් පස්සේ Farzi කතා මාලාවට වගේම Knock at the Cabin චිත්‍රපටිය නිකුත් වුනාම ඒකටත් උපසිරැසි අරන් එන්නම්.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
20,951 downloadsDownload Plane-2023-Blu-Ray.zip86 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංග ප්‍රසන්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රංග ප්‍රසන්න
Subtitles
37 comments
Bimsara Yashan(ඔලිව)
Kushan
Sub akta thanks
Naveen
උපසිරසියට තුති
Anonymous
Thank you
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!lahiru
bohoma sthuthiyi
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
විමා
සබට තුති බන්. අනිවා බැලිල්ලක්.
සබ් දෙනකන්මයි හිටියේ.Vihanga dilneth
Daring in the franxx eke season 1 episode 17,18 eke subtitle naha, eka denn puluwan d
Stephen holmes
Thanks for the subtitle Brother ❤️ Specially for SRT
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Sandeep Madushan
Superb
Chamidu Udayantha
Subtitle එකට බොහොම ස්තූතියි. පුලුවන්නම් Legion of Super-Heroes Bluray එකටත් සබ් දෙන්න.
ravidu ishan
පට්ට ෆිලුමක් මේකත්! සබ් එකත් නියමෙටම කරල තියෙනවා ,, tnx mchn✌️✌️ ජය!!
sahangayantha
Thanks a lot saho sub ekata
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
oshanda
ස්තූතියි සහෝදරයා !
අචින්ත
ඔන්න දැනුයි බලන්නේ
සබට බොහෝම ස්තුතියි මිත්‍රයUdara Damith
elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
raveeesh
kaleidoscope එකටත් සබ් ඕනෙ
Chamidu Udayantha
Subtitle එකට බොහොම ස්තූතියි. පුලුවන්නම් Legion of Super-Heroes Bluray එකටත් සබ් දෙන්න.
indika 75
thanks..
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Anonymous
thanks bro
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Madusanka
Thank you රත්නසිරි ඔයාට
Anonymous
thank you....
Malith samarawickrama
Thanks saho sub ekata
chanaka.n.k
thanks bro
Shehan R Ganegoda
අහම්බෙන් දැක්කේ..අනිවා බලන්න ඕනේ..thnx bro ❤️
Anonymous
Bhoma Sthuthi Saho! !!
Bimbisha
සිංහල උපසිරැසිය ලබාදුන්නාට ස්තූතියි!
ජයෙන් ජය!Ruchira Ravisara
Supirima filumak patta aye itin kiyala wadk na.. Sub ekst maru aa thanks bro. And baiscopelk team.
Anonymous
Sthuuthi machan sub ekata
Dewadithya
Thanks for Sub!
Anonymous
tnx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement
නියමයි සහෝ මේකට උපසිරැසි දෙනකල්ම තමයි බලන් හිටියේ. ඊලඟට Knock at the Cabin චිත්‍රපටයෙන් හමුවෙමු. ජයවේවා!