Watch Trailer

Quarantine 2: Terminal (2011) Sinhala Subtitles | රාක්ෂයන් සමග නිරෝධානය [සිංහල උපසිරසි]

කොහොමද කට්ටිය සැපෙන් සනීපෙන් ඇති කියල හිතනව??? ඔන්න අදත් ගෙනාව මේ කාලෙ ගොඩක් අහන්න හම්බවෙන වචනයකින් තියෙන බයිස්කෝප් එකක් (Quarantine 2 terminal) Mercedes Mason,Mattie Liptak,Bre Blair,Josh Cooke,Ignacio Serricchio සහ Noree Victoria ප්‍රධාන රංගනයෙන් දායක වන John Pogue අධ්‍යක්ෂණයෙන් හා Marc Brienstoc…

කොහොමද කට්ටිය සැපෙන් සනීපෙන් ඇති කියල හිතනව??? ඔන්න අදත් ගෙනාව මේ කාලෙ ගොඩක් අහන්න හම්බවෙන වචනයකින් තියෙන බයිස්කෝප් එකක් (Quarantine 2 terminal) Mercedes Mason,Mattie Liptak,Bre Blair,Josh Cooke,Ignacio Serricchio සහ Noree Victoria ප්‍රධාන රංගනයෙන් දායක වන John Pogue අධ්‍යක්ෂණයෙන් හා Marc Brienstock නිෂ්පාදනයන් දායක වුනු 2011|01|27 තිරගතවීම් ආරම්භ කරපු මේ බයිස්කෝප් එක IMDb 5.2 අගයකුත් තක්කාලි දර්ශකය තුල 75% අගයකුත් රඳවා ගන්න සමත් වෙලා තියෙනව

කතාව පැත්තට හැරුනොත් ගුවන් සේවිකාවන් දෙදෙකු ඇතුලු ගුවන් කාර්යය මණ්ඩලයකුත් ඒ ගුවන් යානයේ ගමන් ගන්න මගීන් පිරිසකුත් ඒ ගුවන් මගීන් අතර ඉඳගන හොඳ මූණ පෙන්නගන යටින් ගේම දීල භයානක සොම්බි ජෛව රසායනික වෛරසයක් මුදා හැරපු අන්තවාදී ත්‍රස්තවාදී කණ්ඩායමක සාමාජිකයෙක් නිසා අවාසනාවන්ත විදිහට තමන්ගෙ ජීවිත වලින් වන්දි ගෙවපු පිරිසක් වටා තමයි මේ බයිස්කෝප් එක නිර්මාණය වෙලා තියෙන්නෙ ඉතින් මේකෙම පළමුවෙනි දිග හැරුම Quarantine නමින් 2008|10|10 වෙනිදා තිරගත්වීම් ආරම්භ කලා ඒ බයිස්කෝප් එකේ උපසිරැසිත් ඔයාලට අපේ වෙබ් අඩවියෙන් ලබාගන්න පුලුවන් කම තියෙනව

හරි..කතා ඇති මේ මගේ තුන්වෙනි වැඩේ පහුගිය වැඩවලදි මට කමෙන්ට් කරල මාව දිරිමත් කරපු හැමෝටම ස්තුතියි!!!!හැමෝම පරිස්සමෙන් ඉන්න තම තමන්ගෙ ආරක්ෂාව තම තමන් සලසා ගත යුතුයි කියල කවුද කියල තියෙනවලුනෙ හැමෝටම නිදුක් නීරෝගිමත් අනාගතයක්

Adios Amigos!!

 

 

Due to copyright issues, we no longer provide any torrent link.

ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

2,678 downloadsDownload Quarantine-2-Terminal-2011.zip42 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වසන්ත කරුණාතිලක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-04-24
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

2,678 downloadsDownload Subtitles42 KB

19 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  3. gihan

    elamacho... Thanks sub ekata

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. Supun Kaushalya

    Cube Zero (2004)
    Cube²: Hypercube (2002)
    White Noise (2005)
    K-Pax (2001)
    Primal Fear (1996)
    ඔය ෆිල්ම් පහ ගැන පොඩ්ඩක් බලල සබ් කරන්නකො සහෝ පුළුවන් නම්

    1. wasanthakay

      හරි මම බලන්නම් ලොක්කා

  6. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  7. Suranjan

    Thanks....jayawewa....!

  8. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    තව Horror movies වලට සබ් දෙමු නේද සහෝ.

  9. Anonymous

    thaaaankk uuuuu

  10. Anonymous

    Parana magaharunu sub dena eka nm watinow
    Hbai hoda kathawak thyna ewa thoragattanm hodai neh
    Parana wunath lontha sipai dekai panahe ewa nodee

    1. Anonymous

      ඇයි සහෝ එහෙම කියන්නෙ.මේ කැටගරියෙ අනිත් ෆිල්මුත් එක්ක බලද්දි මේ ෆිල්ම් එකේ කිසිම අව්ලක් නෑ.

  11. indika75

    thanks..

  12. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  13. Dewadithya

    Thanks for sub!

  14. charith

    sub suport nokarai. (km player) font eka mokakda

  15. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.