Watch Trailer

Battlefield Heroes (2011) AKA Pyeong-yang-seong Sinhala Subtitles | තුන්කොන් යුද්ධෙ [සිංහල උපසිරසි]

හැමෝටම සුභ දවසක්…!! මේ මගේ පළවෙනි උපසිරසිය. අවුරුදු 2, 3ක ඉදලා sub එකක් කරන්න ඔනේ කියලා හිතේ තිබ්බා. ඒත් වෙලාවක් සෙට් උනේ නෑ. කොහොම හරි O/Lලුත් ඉවර වෙලා, lockdown හින්දා ගෙදරම ඉන්න නිසා වැඩේ කරන්න හිතුවා. Film එක ගැන කිව්වොත් මේක පැය 2ක් දිග කොරියන් එකක්. යුද්ධ/කොමඩි වලට තමා අයිතිවෙන්නෙ. මේ ෆිල්ම්…

හැමෝටම සුභ දවසක්…!!

මේ මගේ පළවෙනි උපසිරසිය. අවුරුදු 2, 3ක ඉදලා sub එකක් කරන්න ඔනේ කියලා හිතේ තිබ්බා. ඒත් වෙලාවක් සෙට් උනේ නෑ. කොහොම හරි O/Lලුත් ඉවර වෙලා, lockdown හින්දා ගෙදරම ඉන්න නිසා වැඩේ කරන්න හිතුවා.

Film එක ගැන කිව්වොත් මේක පැය 2ක් දිග කොරියන් එකක්. යුද්ධ/කොමඩි වලට තමා අයිතිවෙන්නෙ. මේ ෆිල්ම් එක IMDB අගය 5.4කුත් අරන් තියෙනවා. බොක්ස් ඔෆිස් ආදායම නම් හිතුවට වඩා අඩුයි කියලා තමා වාර්තා වෙන්නෙ. මේක direct කරලා තියෙන්නෙ ලී ජූන්-ඉක් මහත්තයා. කොහොම උනත් මේ ෆිල්ම් එකේ අදායම හිතුවට වඩා ගොඩක් අඩු වුණු හින්දා මෙයා මේ වැඩ වලින් අයින් වෙන්නත් හිතලා තියෙනවා. ජුන් ජින්-යන්, ලී මුන්-සික්, රියු සෙන්-රියාන් වගේ කට්ටියක් තමා මේකට රංගනයෙන් දායක වෙන්නෙ.

කතාව ගැන නම් මම ගොඩක් කියන්න යන් නෑ. කෙටියෙන් කිව්වොත් කොරියාවෙ තිබ්බ ෂිල්ලා, ගොගුරියා කියලා රාජධානි දෙකකුත් මේ 2 මැද්දට ආපු චීන අත පෙවීමකුත් ගැන තමා ෆිල්ම් එකේ තියෙන්නෙ. කතාව බලලම තේරුම් ගන්නකො.

මේක මගෙ පළවෙනි උපසිරසිය හින්දා අඩුපාඩු පොඩ්ඩක් ඇති. ඒවා වැඩිය ගනන් ගන්න එපා. අනික sub එක බාගන්න ගමන් comment එකක් හලා ගෙන යන්න අමතක කරන්නත් එපා.

එහෙනම් හැමෝටම ජය වේවා!!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

2,245 downloadsDownload Battlefield-Heroes-2011-AKA-Pyeong-yang-seong.zip44 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිකිත මේනුල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-06-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

2,245 downloadsDownload Subtitles44 KB

15 comments

  1. BLA©K TIGE®

    පළවෙනි උපසිරැසියට සුභ පැතුම් සහෝ! සබ් එකටත් බොහෝම ස්තූතියි සහෝ! දිගටම කොරියන් movies වලට සබ් දෙමු සහෝ! පුළුවන්නම් සහෝ කොරියන් ඩ්‍රාමාවලටත් සබ් දෙන්න. ජය වේවා සහෝ!

    1. Anonymous

      Keep it up brooo❤️

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    පලමුවෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා
    ජය

  3. Kavindu

    තෑන්ක්ස් මචන්
    පුලුවන් නම් The Admiral-Roaring Currents
    2014 ‧ War/Action ෆිලුමටත් BR කොපියට සබ් එක අප්ඩේට් කරන්නකෝ

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ සුබ පැතුම් පලවෙනි සබ් එකට

  5. Sujith

    සුභ පැතුම් පලවෙනි සබට. තව කරමු...

  6. chalana perera

    idiri gamanata suba pathum

  7. Anonymous

    කොරියාවෙන් පටන් ගත්ත මේ ගමන ඉන්දියාවට එහෙමත් ගිහින්,යුරෝපෙ පැත්තෙත් වටයක් දාල එමු මචෝ..කොරියාවෙ පැලපදියන් වෙනව එහෙම නෙවේ හොඳේ...

  8. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  9. එල්. සී. ‎දමැල්

    බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිළිගන්නවා නිකිත සහෝ!
    පළමු උපසිරසගැන්වුම වෙනුවෙන් උණුසුම් සුභ පැතුම්!
    දිගටම උපසිරස කිරීම සඳහා කාලය හා හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...
    ජය ✌

  10. Dewadithya

    Thanks for sub!

  11. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
    ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්....
    දිගටම සබ් කරමු....

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  14. Krishani

    Thank you ️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.