ඇත්තටම මුලින්ම කියන්න ඕන මම මේක මගේ පලවෙනි උපසිරැසිය නිසා වැරදි තියෙන්න පුළුවන්. ඒත් මම මේක මගෙ උපරිමයෙන්ම මම කලා. ඇත්තටම ෆිල්ම් එක ගැන කිව්වොත් මේක Action සහ Comedy ගණයට අයත් වෙනවා. ඇත්තටම මේක ස්පාඤ්ඤ චිත්‍රපටයක්. හරි අපි දැන් චිත්‍රපටයේ කතාව ගැන පොඩ්ඩක් බලමුකෝ. මේකෙ ප්‍රධාන චරිතෙ වෙන්නෙ ඇනක්ලීතෝ.…

ඇත්තටම මුලින්ම කියන්න ඕන මම මේක මගේ පලවෙනි උපසිරැසිය නිසා වැරදි තියෙන්න පුළුවන්. ඒත් මම මේක මගෙ උපරිමයෙන්ම මම කලා. ඇත්තටම ෆිල්ම් එක ගැන කිව්වොත් මේක Action සහ Comedy ගණයට අයත් වෙනවා. ඇත්තටම මේක ස්පාඤ්ඤ චිත්‍රපටයක්. හරි අපි දැන් චිත්‍රපටයේ කතාව ගැන පොඩ්ඩක් බලමුකෝ.
මේකෙ ප්‍රධාන චරිතෙ වෙන්නෙ ඇනක්ලීතෝ. ටිකක් නම නම් අමුතුයි තමයි ඒත් ෆිල්ම් ඒක නම් සුපිරියි. ඇනක්ලීතෝ කියන්නෙ GP කියන රහස් ඒජන්සියෙ රහස් නියෝජිතයෙක්. මෙයාට ඉන්නවා එක ප්‍රධාන හතුරෙක් එයා තමයි වස්කියුස්. මෙයා ඇනක්ලීතෝ නිසා අවුරුදු 30ක් හිරේ ඉඳල හිරෙන් පනිනවා. ඊට පස්සෙ වස්කියුස්ගෙ ඉලක්කය වෙන්නෙ ඇනක්ලීතෝගෙ පුතා ඇඩොල්ෆෝ. ඇඩොල්ෆෝ දන්නෙ තාත්ත සොසේජස් හදන කෙනෙක් විදියට. ඇනක්ලීතෝයි ඇඩොල්ෆෝයි ඉන්නෙ වෙන් වෙලා. දැන් වස්කියුස් හිරෙන් පැනපු නිසා ඇනක්ලීතෝ යනවා එයාගෙ පුතා ගැන බලන්න. ඒවෙනකොට ඇඩොල්ෆෝගෙ ගෙදරට වස්කියුස්ගෙ එක ගෝලයෙක් ඇවිල්ල ඇඩොල්ෆෝව මරන්න හදනවා. ඒත් ඇනක්ලිතෝ ඉපදුන දවසෙ ඉදලම ඇඩොල්ෆෝට සටන් උගන්නල තියනවා ඒත් ඇඩොල්ෆෝට ඒක මතක නෑ ඒත් ඒයා පුරුද්දට ඒ මිනිහත් එක්ක සටන් කරනවා. ඊට පස්සෙ වෙන ටික ඉතින් ඔයාලම බලාගන්න.
෴ එහෙමනම් තවත් නිර්මාණයක් එක්ක නැවත හමුවෙමු ෴
෴ ජය වේවා!!! ෴
703 MB (BRRip) කොපිය මෙතනින් බාගන්න
07DE17205D3545B48E208C1135A71C9EBB5FC7DA ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
4,639 downloadsDownload Spy-Time-2015.zip44 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පබසර දිල්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පබසර දිල්ෂාන්
Subtitles
17 comments
මධුකප්‍රිය පෙරේරා
එල්.සී.දමැල්
පළමු උපසිරසට සුභ පැතුම් සහෝ...
ජය...Sajith Anthony
පළමු උපසිරසට සුභ පැතුම් !
සබ් එකට ගොඩාක් ස්තුතියි සහෝ
ජය වේවා...!!!thisal
පළමු උපසිරසට සුභ පැතුම් !
Gihan
Welcome to Baiscopelk.com bro
Dulanga
thanks
Indika Priyadarsahana
ගොඩාක් ස්තුතියි...!!!
Prasad Kandamulla
පළමු සබ්'' එකට ස්තුතියි..බලමු ෆිලුමත් හොඳ එකක්ද කියල...
''බයිස්කෝප්'' එකට සාදරයෙන් පිලිගන්නවා...සහෝ...Kulanjana Maduranga
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks PABASARA saho.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........
Kulanjana Maduranga
kawruhari scorpion ep14tath sub denn…dn ep15th awith………
Nicol Vshan
පලවෙනි සබ් එකට සුබ පතනවා.. දිගටම සබ් දෙන්න. ෆිල්ම් එකත් සුපිරියක් වගේ.... ඔන්න එහෙනම් බානවා...
roshan
පළමු උපසිරසියට සුබපැතුම්..
රොයිලි
බොහොම ස්තූතියි පබසර සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
Rakitha Ranathunga
ela ela bn.
1st sub ekata congrats...D Chamara
bojoma sthuthi asahooo niyamai
LAKSHAN
පළමු උපසිරසට සුභ පැතුම් !
Dilusha Nuwan
Thanks for the sub!
Advertisement

පළමු උපසිරසියට සුබපැතුම්..
තව තවත් මේ වගේ නිර්මාණ ලබාදෙන්න..ඔබට ජය..