Watch Trailer

Hear me (2009) with Sinhala Subtitles | නිහඩ ආදරය. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් මම ආයෙත් මගේ 13 වන චිත්‍රපටියත් එක්ක ඔබලාව හමුවෙන්න ආවා. මේක ජපන් – තායිවාන් චිත්‍රපටියක් මේකත් හැමෝම බලන්න ඕනේ ඉතා සුන්දර තේමාවක් රැගත් අර්ථවත් චිත්‍රපටියක්. මේකේ torrent file එකක් හොයාගන්න අමාරු උණු නිසා මම වෙනත් විදියකින් චිත්‍රපටිය download කරලා නැවත torrent file එකකට දාලා තියෙන්නේ.…


ඔන්න ඉතින් මම ආයෙත් මගේ 13 වන චිත්‍රපටියත් එක්ක ඔබලාව හමුවෙන්න ආවා. මේක ජපන් – තායිවාන් චිත්‍රපටියක් මේකත් හැමෝම බලන්න ඕනේ ඉතා සුන්දර තේමාවක් රැගත් අර්ථවත් චිත්‍රපටියක්. මේකේ torrent file එකක් හොයාගන්න අමාරු උණු නිසා මම වෙනත් විදියකින් චිත්‍රපටිය download කරලා නැවත torrent file එකකට දාලා තියෙන්නේ. ඊට අමතරව මම direct link එකක් විදියටත් චිත්‍රපටිය upload කරලා link එක දාලා ඇති. මේකේ torrent file එක download කරගන්න පුළුවන් www. torrentfunk.com එකේ තියෙන Hear Me 2009 (799 mb) ලින්ක් එකෙන්.

හැමදාම කියනවා වගේ කලින් චිත්‍රපටි වලට ප්‍රතිචාර දැක්වූ සියලු දෙනාටම ස්තුති වන්ත වෙනවා. මේක වෙනස් ම විදියේ චිත්‍රපටියක්. සහෝදරියන් දෙදෙනෙක් ඉන්නවා. වැඩිමහල් සහෝදරිය පිහිනන්න දක්ෂ කෙනෙක්, ඇය සුදානම් වන්නේ අබාධිත පුද්ගලයන් සහබාගි වන තරගාවලියක පිහිනුම් තරගයට සුදානම් වෙන්න. මොකද ඇයට උපතින්ම කන් ඇහෙන්නේ නැති නිසා. අනිත් සහෝදරිය තමයි රස්සාවක් කරමින් ඇයට උපකාර කරන්නේ. මේ අතරේ මොහුන්ට මුණගැසෙනවා තරුණයෙක්. ඔහු රැකියාවට කෑම පෙට්ටි බෙදන එක කරන්නේ. ඔහු මේ ගැහැණු ළමුන් දෙදෙනාගෙන් කෙනෙකුට ආදරය කරනවා. නමුත් ඒ ගැහැණු ලමයා ඔහුට කැමති නැහැ. මේ අතරේ පොඩි අනතුරක් වෙනෙවා එක් සහෝදරියකට. අපි බලමු එහෙනම් මේ අනතුර මොකද්ද කියලා. වැඩිමහල් සහෝදරිය සහබාගි වන තරගයට මොකද වෙන්නේ? තරුණයාට මොකද වෙන්නේ කියලා. එහෙනම් ඉක්මනින් තව චිත්‍රපටියකින් හමුවෙමු.

Miracle of Giving Fool (2008)_YouTube

Hear Me (2009) on IMDb

Hanamizuki_(2010)_(Wikipedia)

 

 

799 MB කොපිය මෙතනින් Direct Link බාගන්න

799 MB කොපිය මෙතනින් බාගන්න

6D38ECD2CDC18CCF40D6EF1B5852D7FCB38C8306 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.Sinhala Subtitles

2,766 downloadsDownload Hear.Me_.2009.baiscopelk.zip35 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/559926_10151470234816259_1563765772_n.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලසන්ත W.C” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,766 downloadsDownload Subtitles35 KB

28 comments

  1. nuwan dilshan

    sub ekta thanks..!!!

  2. widuranga

    thanx bro sub ekata
    bro gen subk nam ithin supiri ekak thamai

  3. Sadu..

    හේ හේ බෝබෝම තුති සහෝ සබ් එකට.ගිය පාර එකත් මාර ලස්සනය් සහෝ.අඩ අඩා බැලුවා ඉතින්.බොහොම පින්.
    දිගටම කරගෙන යමු. බුදුසරණය්!!!

  4. Shan

    Ela bro.Keep it up

  5. Tharindu Randika

    පට්ට සහෝ ..බෝහෝම ඉස්තුතියි sab එකට.
    MEGA එකෙන් ඉක්මනින් downlad කරගන්න පුලුවන් නිසා තවත් පට්ට

  6. Suu

    thank u

  7. Kulanjana Maduranga

    niayamai…me wge ewa nm atharinna ba...danma banawa...thanks LASANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

    1. Kulanjana Maduranga

      kawruhari scorpion ep14tath sub denn…dn ep15th awith………

  8. kavinda

    බොහෝම ස්තුතියි මචන් මේ වගේ කතාවක් දෙන්න හිතපු එකටම.

    බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම දිගටම සබ් දෙන්න සම්පුර්ණ කතාවම.

    මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා.
    බොහොම ස්තුතියි කොල්ලා සබ් එකට! මේ වගේ ලස්සන කතා අරගෙන එනවට ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න.

  9. dasuni

    ada udeth baluwa sau ekak dilada.thanks sub ekata supiri kathawak wage

  10. pabasara lihini

    thankx sub eka.hamadama wage mekath hoda kathawak wage.aniwa ethin api oya sub ekak denakam maga balagena innawa.ehnam digatama sub denna labewa kiyala parthana karanawa

  11. roshan

    තුති සහෝ සබ් එකට

  12. Sajith Anthony

    සබ් එකට ස්තුතියි සහෝ,
    ජය වේවා...!!!

  13. Nirosha

    great just 4 min with Megasync

  14. රොයිලි

    බොහොම ස්තූතියි ලසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. sanath

    thanks for sub bro....

  16. dilki

    thanks sub ekata.kathawa godak lassanai.ekmaninma thawa ekak labenakam balan innawa

  17. anu

    lassanakathawak.thankx sub ekata

  18. shan

    mama meka beluwa lasantha saho..
    atthatama godaak hoda kathawak.
    meyala godakma katha karanne sign language eken wunath hithata godaaak danena kathawak kiyala kiyanna puluwan.
    oyage sub ekata bohoma sthuthi.. :)
    puluwannam mama kalin request kala ewatath sub denna balanna. ewath godaaak lassana katha thamai. ;)
    keep it up bro!

  19. ras

    බොහොම ස්තූතියි

  20. Prakash Rangana

    බොහොම ස්තූතියි ලසන්ත සහෝදරය සිංහල උපසිරැසියට. තවත් ඉදිරියටම යමු........!

  21. Sadeesh Mendis

    මේක කව්රු හරි seeds karannako thawa tikak download wenna thiyanawa

  22. pabasara

    youtube eke thiyenawa eka echcharatama aulak nah.

  23. Shadow

    Thanks for the Movie & Subtitle .. It's a great work :)

  24. Manjula Kumara

    සබ් එකට බොහොම ස්තූතියි.
    ජය වේවා…!!!

  25. Tharanga

    Thanx bro

  26. Savinduinduwara

    Thanks

  27. ricadodamien

    Thank U very much Lasantha Brother & Baiscope team for the SUB. it was so Beautiful. Your choices are very Good. I loved those movie very much. Thanks Again Brother

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.