Watch Trailer

Stigmata (1999) with Sinhala Subtitles | භක්තියේ සලකුණු [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවො ඔක්කොටම. ඔන්න ඉතින් මම මගේ අනු දෙවන උපසිරසියත් අරගෙන ආවා. ඉතින් මේ චිත්‍රපටය ටිකක් විතර වෙනස් එකක්. ටිකක් විතර හොල්මන් වගේ. ඒ වගේම ටිකක් විතර අත්භූත ගනයේ එකක්. ඉතින් IMDb අගය 6.2 අරන් තියෙන Horror ගනයේ චිත්‍රපටය රසවිඳින්න කියල කියනවා. කතාව නම් ක්‍රිස්තියානි විශ්වාසයන්ට සම්බන්දයි. ක්…

Stigmata (1999)ආයුබෝවන් යාළුවො ඔක්කොටම. ඔන්න ඉතින් මම මගේ අනු දෙවන උපසිරසියත් අරගෙන ආවා. ඉතින් මේ චිත්‍රපටය ටිකක් විතර වෙනස් එකක්. ටිකක් විතර හොල්මන් වගේ. ඒ වගේම ටිකක් විතර අත්භූත ගනයේ එකක්. ඉතින් IMDb අගය 6.2 අරන් තියෙන Horror ගනයේ චිත්‍රපටය රසවිඳින්න කියල කියනවා.   කතාව නම් ක්‍රිස්තියානි විශ්වාසයන්ට සම්බන්දයි. ක්‍රිස්තුස්වහන්සේගේ කුරුස ගත කිරීම අපි කවුරුත් දන්නවා. එත් ඇත්තම කියනවා නම් මම මේ චිත්‍රපටයෙන් තමා දැනගත්තේ ක්‍රිස්තුස්වහන්සේ කුරුසයේ ඇන ගැසුවේ අත්ලෙන් නොව මැණික් කටුවෙන් කියල. කොහොම උනත් එතුමාගේ ශරීරයේ තුවාල පහක් ඇති උනා. ඒවා ගැන කියනවා නම්. කටු ඔටුන්න හින්දා නළලෙත්, කස පහර හින්ද පිටෙත්, මැණික්කටුවල සහ පිටි පතුලේ ඇන ගැසීම නිසාත් ඇලපතේ තුවාලයක් හෙලි පහරක් හින්දා තමා ඒ. විවිධ කාලවල් වල එම තුවාල වලට සමාන කැලල් භක්තිමත් ක්‍රිස්තියානි ලබ්ධිකයන් ගේ ශරීරයේ ඇති උනා කියල ඉතිහාසයේ තියනවා. එයාලට තමා මේ මේ සිටිගාමා කියන්නේ. මම ඒ සිද්දිය මේ චිත්‍රපටයට කොහොම සම්බන්ධ වෙනවද කියන්නේ නැ. ඔයාලට ඒක බලලම තේරුම් ගන්න කියල කියනවා.   මම ඊළඟට ඔයාලට අරන් එන්නේ හින්දි චිත්‍රපටයක්. මොකද මම හින්දි චිත්‍රපටයක් කරලම නැනේ. ඉතින් එකත් අරගෙන එන්නම් කියන ගමන් සමු ගන්නවා.   බුදු සරණයි….!

 

Stigmata (1999) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Stigmata.1999.720p.BluRay.x264.YIFY
Stigmata.1999.1080p.BluRay.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

301 downloadsDownload Stigmata-1999.zip38 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/AsankaGAP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles

301 downloadsDownload Subtitles38 KB

16 comments

  1. Udara Damith B/K

    තව අටයි එකත් ඉක්මනටම කරන්ඩ
    උපසිරසට ස්තුතියි

  2. Udara Damith B/K

    එක

  3. ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ සබ් එකට

  4. Kulanjana Maduranga

    niayamai…thanks ASANKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. mithun

    අසංක සහෝ .. බොහොම ස්තුතියි මෙකට සබ් දැම්මට මම මෙක ඩිවිඩි එකක කලින් බලලත් තියෙනව , හැව්වත් එක්ක සයිඩ් එකෙ සබ් තියෙද කියා නියම ස්ටොරී එකක් මෙක . මෙ වගෙ වටින සබ් නැති ෆිල්ම් බලල එ අඩුව පුරවන එකට නම් බොහොම ස්තුතියි සහෝ

  6. mithun

    ෆිල්ම් එක yify කොපි එකම තියේ ලග සබ් එක ගත්ත ඔන්න්

  7. වජිර රත්නායක

    උපිසිරැසියට සුබ පැතුම්

  8. Withanage Priyantha Dayakeerthi

    අසංක සොයුර උපසිරසියට ස්තුතියි! මීට පෙර නරඹා නැති සිනමාපටයක්.

  9. KAVINDA GAMAGE

    ස්තුතියි සහෝ සබ් එකට

  10. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
    ජයෙන් ජයම වේවා..!!

  11. KAVINDA GAMAGE

    අළුත් ඒවාට උපසිරැසි ගොඩ දෙනෙක් දෙනවා. ඒත් පරණ ඒවාට දෙනවා අඩුයි. අනේ මේ වගේම king kong පරණ ඒවා වලට සිංහල සබ දෙන්නකො .
    අළුත් ඒවාට උපසිරැසි ගොඩ දෙනෙක් දෙනවා. ඒත් පරණ ඒවාට දෙනවා අඩුයි. අපි තවම දැකලා නැති පැරණි ලෝක ප්රලකට චිත්රැපට ඕනෑ තරම් තියනවා. එවැනි නිර්මාණ වලටත් කැමති පිරිස් සිටිනවා. ඒ නිසා මමනම් අළුත් එවාට වගේම ගොඩාක් පරණ එවාටත් මෙහෙම සබ් දෙන එකට කැමතියි. උපසිරැසියට බොහෝම ස්තුතියි මචන්! ජයෙන් ජයම වේවා!

  12. Web-බුවා

    එළ එළ ලොක්කා. මං මේ පට්ට ගුප්ත ඒවාට පට්ට කැමතියි.

    ජය! :)

  13. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. nimal dissanayake

    අසංක, ස්තුතිය කියන්න වදන් මදි වගේ.
    ඒ තරම්ම අපුරුයි.
    තව මේ වගේ අපූරු ෆිල්ම්ස් රැසකට
    අපූරුවට සබ්ස් දෙන්නට
    ඔබට වරම් ලැබේවායි
    ඉතසිතින් පතමි!

  16. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.