යහලුවනේ Kite (2014) ෆිලුමෙන් පස්සේ තවත් අලුත් එකක් ඇරන් ඔයාලා ගාවට ආවා. මුලින්ම කියන්න ඕනේ. කලින් දුන්න උපසිරැසියට ගොඩාක් ප්‍රතිචාර ලැබිලා තිබුනා. ඇත්තටම ඒ ගැන ගොඩාක් සතුටුයි. ඒ වගේ අදහස් දෙනවනම් මේක දිගටම කරගෙන යන්න ආසා හිතෙනවා. මේ පාර ඇරන් ආවේ ටිකක් විතර භය හිතෙන ෆිලුමක්.සමීර චතුරංග සහෝ තමයි වෙනද…

යහලුවනේ Kite (2014) ෆිලුමෙන් පස්සේ තවත් අලුත් එකක් ඇරන් ඔයාලා ගාවට ආවා. මුලින්ම කියන්න ඕනේ. කලින් දුන්න උපසිරැසියට ගොඩාක් ප්‍රතිචාර ලැබිලා තිබුනා. ඇත්තටම ඒ ගැන ගොඩාක් සතුටුයි. ඒ වගේ අදහස් දෙනවනම් මේක දිගටම කරගෙන යන්න ආසා හිතෙනවා.
මේ පාර ඇරන් ආවේ ටිකක් විතර භය හිතෙන ෆිලුමක්.සමීර චතුරංග සහෝ තමයි වෙනදා වගේම මේක ගැන කීවේ. එයා කියන්නෙ බලලා කැමතිනම් කරන්න කියලා. ඉතින් මමත් බලලා කැමති වෙලා කරා. J J J. 5.3 මීටරේකට කැරකිලා තියෙනවා. එහෙනම් ඉතින් මේවගේ කතාවක මොනාම හරි ගත යුත්තක් තියෙන්න එපැයි නේද? එහෙම කීවේ ගොඩාක් අය මේවගේ කතා වලට අකමැති හින්දයි.කතාව පැත්තට එන්නම්කෝ. වෘක පොලිස්කාරයෙක් වටා තමයි මේකේ සිදුවීම් එක රැස් වෙලා තියෙන්නෙ. වෘක මිනිසෙක් වෙන්න කලින් ටිකක් මෙයා හෙනම කම්මැලියෙක්. ඔහේ බීලා කිසිම වුවමනාවක් නැතිව තමයි රාජකාරි කටයුතු කරන්නෙ. මෙයා මේ වෘක මිනිසෙක් බවට පත් කරන්නෙ මේකේ ඉන්න වෙනම කල්ලියක වැඩපිළිවෙළක එක කොටසක් විදියට. එහෙනම් මොකක්ද මේ වැඩපිළිවෙළ? ඇයි එයාලා මේ පොලිස්කාරයා වෘකයෙක් බවට පත් කරේ?එහෙනම් ඔයාලාම ඒවට උත්තර හොයාගන්න කියලා ආරාධනා කරන ගමන් මම ගිහින් එන්නම්.
එහෙනම් තවත් බයිස්කෝප් එකක උපසිරැසි අරගෙන එනකම් හැමෝටම ජය වේවා!!!
698 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
1.24 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න
2,304 downloadsDownload WolfCop-2014.BAISCOPELK.zip55 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/10960640_856667684392271_1323663233_o-e1423460153433.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර මදුසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චතුර මදුසංක
Subtitles
27 comments
lahiru
kasun
ela ela...
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!මදූෂ දුලාංජන
නියමයි සහෝ දිගටම කරගෙන යමු ජයවේවා!!!
නලින් පෙරේරා
ස්තුතියි චතුරයා.. සැලෙන්න එපා. දිගටම වැඩේ කරමු
ජය වේවා!
Sanjaya
Thanks Saho..... Sub akata Bohoma Pin.....
Sisira Hegoda
ස්තූතියි. ජය වේවා
Jack
නියමයි සහො.
ස්තුතියි සබ් එකට.
දිගටම සබ් කරමු.
ජය.Kulanjana Maduranga
niayamai…thanks CHATHURA saho..sub ekata..digatama sub demu.jaya wewa......
rajitha
thanks brother
janaka
thanx
danushka
thanks
dap
thanx bro
chathura madusanka
අදහස් දැක්වූ ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි :) :)
charuth
"Main Prem Ki Diwani Hoon" මේ ෆිල්ම් එකෙ උපසිරස හදල දෙන්නකො... plzz
Yenu
Thank you very much...Dugatama sub denna...
රොයිලි
බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Shashika
ela... niyama film ekak mcho
isuru
ela ela sahoo!jayawewa!
danushka
thanks,
දසන් බුද්ධික
බොහොම තුති...
ඔන්න දැනුයි ගත්තේ සහෝ......
පට්ට පට පට...... ජය වේවා..... !!!“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...........හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
kavinda
thank you
shanperera
thanks machan
Ravindra
Thanks sub ekata
Advertisement

thnx bro