Watch Trailer

The Bow (2005) Aka Hwal Sinhala Subtitles | එක් ගැහැණු දැරැවියක්!! [සිංහල උපසිරසි]

මුහුද මැද්දේ තියෙන මාළු අල්ලන බෝට්ටුවක්. අවුරුදු දහයක් තිස්සේ ඒ බෝට්ටුවෙම දිවි ගෙවන… වයස අවුරුදු දාසයක තරුණ ගැහැණු ළමයෙක්. කෙල්ලට අවුරුදු දාහත පිරුණ දා විවාහ පත් වීමට… බලා සිටින ඒ බෝට්ටුවෙ ඉන්න අවුරුදු හැටම මහල්ලෙක්. එකමත් එක දවසක බෝට්ටුවට එන තරුණ පිරිමි ළමයෙක්… මේ කතාව වෙනස් කරයිද? මොකක් වෙයිද? 20…

මුහුද මැද්දේ තියෙන මාළු අල්ලන බෝට්ටුවක්.
අවුරුදු දහයක් තිස්සේ ඒ බෝට්ටුවෙම දිවි ගෙවන…
වයස අවුරුදු දාසයක තරුණ ගැහැණු ළමයෙක්.
කෙල්ලට අවුරුදු දාහත පිරුණ දා විවාහ පත් වීමට…
බලා සිටින ඒ බෝට්ටුවෙ ඉන්න අවුරුදු හැටම මහල්ලෙක්.
එකමත් එක දවසක බෝට්ටුවට එන තරුණ පිරිමි ළමයෙක්…
මේ කතාව වෙනස් කරයිද? මොකක් වෙයිද?

2005 මැයි 12 වෙනිදා සිනමාශාලා වලට නිකුත් වුන පහුගියදා Covid-19 වෛරසය ආසාධනය වී අභාවප්‍රාප්ත වුන දකුණු කොරියානු අති දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් වෙන Kim Ki-Duk ගේ අධ්‍යක්ෂණයක් වන මේ සිනමාපටය Romance සහ Drama ගණයට වැටෙනවා. IMDb දර්ශකය 7.1 දක්වාත් Rotten Tomatoes දර්ශකය 86% දක්වාද කැරකවූ මේ අග්‍රගන්‍ය සිනමා කෘතිය ඔබ කිසිදා අත් නොවිඳි සිනමා රසයක් ගෙන ඒවි. කිසිදු චරිතයක නමක් ගමක් සඳහන් නොවෙන මුළු කාලයම මුහුද මැද්දේ බෝට්ටුවකට සිදු වෙන සිද්ධි දාමයන් ගෙන හැර පාන මේ සිනමාපටය වෙනස්ම ආකාරයක සිනමාපටයක් බවයි බොහෝ විද්වතුන්ගේ මතය වෙන්නේ. අවසානය කිසි සේත්ම බලාපොරොත්තු නොවෙන අවසානයක් වගේම ඉතා සංකීර්ණ අවසානයක් සහිත පැය එක හමාරක කාලයක් පුරාවට දිග හැරෙන මේ අලංකාර දෘෂ්‍ය කාව්‍ය විඳගන්න එහෙනම් මෙන්න සිංහලෙන්ම ඔබට අවස්ථාව. Stay safe and Stay Happy!!

Rest in Peace Kim Ki-Duk!!

 

 

 Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,611 downloadsDownload The-Bow-2005.zip9.3 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

2,611 downloadsDownload Subtitles9.3 KB

19 comments

  1. Anonymous

    Thawa korean demu
    Parana korean thriler supiri
    Ewatath sub denna puluwn nm
    Jaya wewa

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    1. Kantha_DLA

      Request :
      Redemption Day (2021)
      Horizon Line (2020)
      Synchronic (2019)
      Fatale (2020)

  3. Shamal manojan

    The Adventures of Sherlock Holmes 1984-1994 tv series එකේ බයිස්කෝප් එකෙන් season 1 සිට 4 දක්වා උපසිරැසි දීලා තියනවා.

    ඉතිරි ටිකට, season 5, 6, 7 ටිකට උපසිරැසි දෙන්න පුලුවන්ද? Season තුනේම episodes 15 ක් විතරයි තියෙන්න.

  4. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  5. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  6. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  7. Suranjan

    Thanks jayawewa.....!

  8. ජගන්නාථ

    බොහො ම ස්තූති මෙම චිත්‍රපටය හඳුන්වා දුන්නාට හා උපසිරැසි හෙළ බසට නැඟුවාට. ඔබේ මඟ පහන් වේවා !

  9. Sanjaya

    thank saho... bs

  10. D.Chamara

    බොහොම ස්තූතියි .... !

  11. Dewadithya

    Thanks for sub!

  12. indika75

    thanks..

  13. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට...

  14. Lakshansilva18

    thanks.. korean films walatama sub denna bro

  15. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Anonymous

    ඔබට බොහොමත්ම ස්තූතියි කිම් ගේ උපසිරස නොලද තවත් නිර්මාණයකට උපසිරස ලබා දීම පිළිබදව. කිම්ගේ උපසිරස නොලද අනිකුත් නිර්මාණ සදහා ද ඔබගේ කාරැණික අනුග්‍රහය ලබා දෙනු ඇතැයි විශ්වාස කරම්. ඔබගේ සියලු යහපත් අරමුණු සාර්ථක වේවා

  18. Krishani

    Thank you ️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.