කලින් මේක සිංහල උපසිරැසි නැතුව පළ කරලා තියෙනවා. අලුත් ඒවා දාන්න අලුත් ෆිල්ම් හම්බුනේ නෑ. තියෙන අලුත් ඒවා ඔක්කොටම උපසිරැසි දීලා තියෙනවා. ඒක නිසා සමාවෙන්න ඕනා ඒ ගැන. මේ මම බයිස්කෝප් වෙබ් අඩවියට දෙන තුන්වෙනි උපසිරැසි නිර්මාණය. මේක ඇත්තටම Horror, Crime, Fantasy වලට වැටෙන ෆිල්ම් එකක්. IMDb වල 6.1ට මේ ra…

කලින් මේක සිංහල උපසිරැසි නැතුව පළ කරලා තියෙනවා. අලුත් ඒවා දාන්න අලුත් ෆිල්ම් හම්බුනේ නෑ. තියෙන අලුත් ඒවා ඔක්කොටම උපසිරැසි දීලා තියෙනවා. ඒක නිසා සමාවෙන්න ඕනා ඒ ගැන.
මේ මම බයිස්කෝප් වෙබ් අඩවියට දෙන තුන්වෙනි උපසිරැසි නිර්මාණය. මේක ඇත්තටම Horror, Crime, Fantasy වලට වැටෙන ෆිල්ම් එකක්. IMDb වල 6.1ට මේ rate වෙලා තියෙනවා. අධ්‍යක්‍ෂණය කරලා තියෙන්නේ David S. Goyer. මෙයා තමයි හැමෝම දන්න Call of Duty Black Ops Video game මාලාව ලියලා තියෙන්නේ. ප්‍රධාන චරිතය රඟපාන්නේ Justin Chatwin. මෙයා එච්චර ජනප්‍රිය කෙනෙක් නම් නෙවෙයි. මෙයා රඟපාපු ජනප්‍රිය ෆිල්ම් නැති නිසා තමයි එහෙම කියන්නේ.
මේ කතාව ඇත්තටම හොල්මන් කතාවක් වගේ. ඒත් හොල්මන් නෙවෙයි. නික් කියලා කොල්ලෙක් තමයි ප්‍රධාන චරිතය වෙන්නේ. මෙයා කවි ලියන්න ගොඩක් දක්‍ෂයි. ඒත් එයාගෙ අම්මා ඒ ගැන වැඩි සැලකිල්ලක් දැක්වුවේ නෑ. එයා මෙයාගෙ එක කවියකවත් කියවලා තිබුනෙත් නෑ. නික්ට අම්මා කියන විදිහට ඉඳලා ඇති වෙලා. එයාගෙ තාත්තා එයාට වයස 13ක් වෙන කොට නැතිවෙලා. එයා තාත්තට ගොඩක් ආදරෙන් ඉඳලා තියෙනවා. එයාගෙ නැතිවීම එයාට දරාගන්න අමාරුවුනා. අම්මාත් එයා කැමති දේ කරන්න දෙන්නෙ නැති නිසා. නික් ලන්ඩන් වල ලේඛකයන්ගේ වැඩසටහනකට යන්න අම්මාට හොරෙන් ටිකට් ගන්නවා. ඒත් එයාට යන්න වෙන්නේ නෑ. යන්න තියෙන දවසේ රෑ ප්‍රශ්නයක් නිසා එයා මැරෙන්නම ගුටි කනවා ඇනී නැමැති කෙල්ලෙක්ගෙන්. නික්ගෙ යාළුවෙක් නිසා තමයි මෙහෙම වෙන්නේ. නික් ආයෙත් නැගිටිනවා. එයා පාසලට යනවා. ඒත් කාටවත් එයාව ඇහෙන්නේ නෑ. එයාට දැනෙනවා එයා මැරිලා නැති බව. ඉතින් නික් එයාගෙ ජීවිතේ නැවත ලබා ගන්න කරන සෙල්ලම මේ ෆිල්ම් එකෙන් ලස්සනට පෙන්නනවා. නික් ගොඩක් වෙලාවට ඇනී ලඟ හිටියා, එයාට තියෙන ප්‍රශ්න ගැන නික්ට තේරෙනවා. නික්ට නැවත පණ එන හැටි, ඇනීට මොකද වෙන්නෙ කියලා මේ ෆිල්ම් එක බලලම දැන ගන්න.
මීට පෙර පළකල ලිපිය.
මනුස්සයෙක් මැරුණම මොකද වෙන්නේ? අහම්බෙන් බලන්න ලැබුනු, සෑහෙන්න රසවිඳපු චිත්‍රපටියක් අද හඳුන්වලා දෙන්න හිතුනා. සාර්ථක ස්විට්සර්ලන්ත චිත්‍රපටියක ප්‍රති-නිර්මාණයක් වන මෙය, මඟ නොහැරිය යුතු කතාවක්.
දක්ෂ සිසුවෙකු වන Nick, මවටත් නොකියා රචකයෙක් වීමේ සිහිනය හැබෑ කරගන්න ලන්ඩන් බලා යන්න සූදානම් වෙනවා. පියාගේ වියෝවෙන් පසුව, Nick සහ මව අතරේ ප්‍රශ්නත් ඇතිවෙමින් තිබුනා. ඔය අතරේ Nickගේ හොඳම මිත්‍රයා, පාසැලේදී හිරිහැර වලට ලක් වෙමින් ඉන්නවා. කතාව ඔහොම දිග හැරෙද්දී, අත්වැරදිමකින්, මිත්‍රයා යැයි සිතා Nick දරුණු පහරදීමකට ලක් වෙනවා. පසුදා උදෑසන, ඔහු අදෘශ්‍යමාන බව Nick වටහා ගන්නවා.
Nickට මොකද වුනේ? වැඩි විස්තර කිවුවොත් කතාවෙ අගය නැති වෙනවා. කතාවේ ඉතිරි ටික නම් කුතුහලයෙන් පිරිලා. එක හුස්මට බලන්න පුළුවන්. නව නළු, නිළි පිරිසකින් සමන්විත වුන මේ චිත්‍රපටිය තුල ත්‍රාසය එමටයි. කතාවේ අවසානයනම් කාටවත් හිතාගන්න බැහැ. සුපිරි නිර්මාණයක්.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා ආදාළ වේ.
1,749 downloadsDownload The.Invisible.2007.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/01/photo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේශාන් කළුපහන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2013-01-26
Subtitles by
දේශාන් කළුපහන
Subtitles
60 comments
chamila
රොකියා
මචන් Zombieland (2009) එකෙ හොඳ කොපියක් ආවද?
ආපු ගමන් අපිව දැනුවත් කරන්ඩෝLahiru Randika
ඔන්න මම බාන්න torrent 1ක බගත කලා .... අනිත් ඒ වා බාගත් සැනින් මේකත් මග හැරැන්නෑ...
::::SlaPp3r::::
@ රොකියා : අනේ නැ මචං තාම හොද කොපියක් ඇවිත් නැ.මමත් මග බලාගෙන ඉන්නේ...
Zombieland (2009)වලට අපේ ගෝල සහෝගෙන් පොඩි උදව්වක් හම්බවෙයි නේද...?මේ ෆිල්ම් එක මං බලලා තියෙනවා.නියමයි හොදට රසවිදින්න පුළුවන් වෙනස් විදියක කථාවක්.
ඉස්සා
හොද කථාවක් එක හුස්මට බලන්න පුළුවන්..
බොහොම ස්තුතියි..චමි.දේ.වා.
ඔන්න එහෙනම් බෑවා. (ටොරන්ට් එක )
හසී
පට්ටම පටට් ෆිල්ම් එක.ආයේ මොකටද මම කියනවා අහන්නේ බලන්නකො දැන්ම....!!!
chathurarcrc
මට මෙක බැලුවද කියලා මතක නැනේ.මාර අවුල..
රංබංඩා
ගෝලයාට පින් සිද්ද වෙන්න ඕන.
ashan kandy
baluwa wage matakai... bana film wala hatiyata nam mataka na ne... kamak na balama balanawa..
ashan
downloading.....
maneesh
trailer eka baluwa...ela film ekak wage...
DareDevil87
මේකනම් බාන්න හිතෙනවා. බාමු බාමු. නිකන් තියෙන ජංජාලෙනේ...!
ගෝලයා
@chamila, හසී : අනිවා!
@රොකියා, ::::SlaPp3r::::, prabash : හොඳ කොපියක් තාම නැහැ. තවම ගොඩක් විතරයි අවෙ. මමනම් අහලකවත් තියෙන චිත්‍රපටි බලන්නෙ නැහැ. ඒත්, කට්ටියගෙ බලවත් ඉල්ලීම අහක දාන්න බැරි නිසා, එල කොපියක් ආව ගමන් දෙන්නම්.
@Lahiru Randika, ඉස්සා, චමි.දේ.වා., maneesh : මේක වෙනස් කතා තේමාවක් ඔස්සේ ගලාගෙන යන්නේ. බලන්නකෝ!
@chathurarcrc, ashan kandy : කමක් නැහැ. මේක දෙපාරක් බැලුවා කියල පාඩුවක් වෙන්නෙ නැහැ. බාන්න! :)
@රංබංඩා : හික්z... :D
@ashan : (thumbs up) :D
nilanthaherath
mamat baami. eka husmata balami.thanks golaya
Varuna
Macho Check this movie "Gang Related". In my opinion its really nice.
Uraj Deemantha
No Job Company එකේ වැඩ නිසා නෙට් එකම බාන්න වෙලාව තියෙනවා..... :) මේ දවස් වල සැටලයිට් ඔක්කොම අපේ ගෙදර පැත්තට හැරිලාලු තියෙන්නේ..... :P මොකද ඉල්ලුමේ හැටියට සැපයුම දෙන්න එපායේ.... :D හික්ස්... :P
Suvin
maath ehenam banawa........
:::SlaPp3r:::
@ගෝලයා : අනේ ගෝල සහෝ ඇයි එහෙම කියන්නේ the-movie-times වෙබ් අඩවියේ සති දෙකක් තිස්සේ topten list 1st තිබුනේ Zombieland (2009) ෆිල්ම් එක tailor එකත් මරුවට තියෙනවා.නරකයි කියලා හිතන්න අමාරුයි...
මොනව වුනත් මං හිතනවා ගෝල සහෝ අපි ගැන හිතයි කියලා....
comment එකට අහිතක් හිතන්න එපා.ok ජයවේවා...!shiwantha
thanx machan :)
ගෝලයා
@Varuna : කෝ බලන්ට... :)
@Uraj Deemantha : වැඩේ භයානකයි. ඔය සැටලයිට් එකක් නිකමට වගේ ගෙයි වහල උඩට ආවොත් එහෙම , කොයි දෙයියන්ට කියන්න ද? හික්z... :D :D
@nilanthaherath, Suvin Says, shiwantha : එල එල.. බාන්න බාන්න...
@:::SlaPp3r::: : හත්වලාමයි ! මම සිංහල ටික කොපි කරලා, ඉංගිරිස් ටික ටයිප් කොරල නැහැනේ. මම කියන්න හැදුවේ Zombieland වල තාම ඇවිත් තියෙන්නේ telesync ගොඩක් විතරයි කියලා. තව, horror අහලකින් යන චිත්‍රපටි මම බලන්නෙ නැහැ කියල. හිතේ අවුලක් නැහැ, හොඳ කොපියක් ආව ගමන් බඩු දෙනවා. :D
:::SlaPp3r:::
@ ගෝලයා: ඒකනේ කියන්නේ...මං ඒත් බැලුවා අපේ ගෝල සහෝ අපි එක්ක අමනාප වෙලාවත් කියලා...
මොනව උනත් අපි ඉන්නවා....එළකිරි
ගෝලයාට සුභපැතුම්..!සමන් කලුබෝවිල
නියමයි.....නියමයි.....මමත් බානවා.... මේවාට මම මාරට ආසයි......තැන්ක්ස් වෙන්න ඔනේ.......
budhajeewa.com/
බාමි!
kasun
Mamath bawa ....... Dan Balamu... Thanks...
kasun
Eala..... Bala baluwa...... :D
RANUSHKA
TORRENT EKE UPDATE KERANNE
ගෝලයා
සබැඳුම යාවත්කාල කලා.
Kasun.D
එල මමත් බෑව දෑන් බලනව
Ramraj
මේවා මම බැලුවා. නමුත් ඒ කාලේ තිබුන සමහර වැඩ නිසා මට කමෙන්ට් කරන්න බැරි වෙලා.
devinda
thnxzzz machan
elakiri
එල මචෝ පට්ට කතාවක් වගේ .ජය
quik
thanks
geeth
maru maru machan :D
f_live
නියමයි උපසිරස වලට බොහොම පින්
Isuru
fatta machan
was
දිගටම සබ් දෙන්න ලැබේවා!!!! ජය
lasidu
ජයම වේවා මචෝ
Dilan-
elazzzz
eraNga
niyama story akak aniwa balanwa
naleen
thnxxxxxxxxxxxx hode
hh
jaya
උදාර
බොහොම තුති
ajith ranjan
ela............
රොයිලි
බොහොම ස්තූතියි දේශාන් සහෝ සිංහල උපසිරැසියට. චිත්‍රපටය තියෙන නිසා සබ් එක විතරක් ගන්නවා එහෙනම්. ජය෴෴ :P :P
me
Thanks
shalana
patta film eaka thamks....
Praveen Geeshan
niyamay.thanks
Praveen Geeshan
thanks
“චූටී මල්ලි”
එල මචන් දිගටම දෙන්න
දිදුල Kd සිල්වා
බොහොම ස්තූතියි යාලුවා. කලින් ලිපි පලවුනු සබ් නැති හොඳ ෆිල්ම් ගොඩක් තියනව. ඉස්සර ලිපියක් වුනත් පල කරන්නෙ හොඳම ෆිල්ම් වලටනෙ. ඉතින් ඒව නොබලපු මගහැරුනු අයට මේවගේ ඒව හුඟක් වටිනවා.. දිගටම සබ් දාන්න .. ජය වේවා෴
Advertisement
එක හුස්මට බලන්න පුළුවන්. :P