Watch Trailer

The Last Tycoon (2012) AKA Da Shang Hai Sinhala Subtitles | අවසන් ධනකුවේරයා… [සිංහල උපසිරැසි]

මේක මගේ දහවෙනි උපසිරැස නිරමාණය. ඒ වගේම මම කරන පළවෙනි ඉංග්‍රීසි නොවන චිත්‍රපටය. මේක මට දුන්නෙ නම් අපේ විකිය සහෝදරය ගොඩක් හොඳ චිත්‍ර පටයක් කියල. දැනට ප්‍රේක්ෂකයන් 285 දෙනෙක්ගේ මතයට අනුව IMDB දර්ශකය 6.5 (මම නම් කොහෙත්ම එකඟ නැහැ, මගේ මතයට අනුව නම් IMDB Top 250 අතර තියෙන්නෙ ඕනෙ). තිරගත වීම ආරම්භ වුනේ 20…

මේක මගේ දහවෙනි උපසිරැස නිරමාණය. ඒ වගේම මම කරන පළවෙනි ඉංග්‍රීසි නොවන චිත්‍රපටය. මේක මට දුන්නෙ නම් අපේ විකිය සහෝදරය ගොඩක් හොඳ චිත්‍ර පටයක් කියල. දැනට ප්‍රේක්ෂකයන් 285 දෙනෙක්ගේ මතයට අනුව IMDB දර්ශකය 6.5 (මම නම් කොහෙත්ම එකඟ නැහැ, මගේ මතයට අනුව නම් IMDB Top 250 අතර තියෙන්නෙ ඕනෙ). තිරගත වීම ආරම්භ වුනේ 2012 දෙසැම්බර් 22 වැනිදා චීනයේදි. මේකෙ භාෂාව වෙන්නෙ දකුණු චීන භාෂාව. අධ්‍යක්ෂණය Jing Wong වන අතර මෙහි Yun-Fat Chow, Xiaoming Huang, Sammo Hung Kam-Bo, Francis Ng හා තවත් නළු නිළියන් රැසක් අති විශිෂ්ට රංගනයක නිරත වෙනවා. යොදාගෙන ඇති සංගීතය කොයි තරම් උසස්ද කිව්වොත් ඔබේ ඇසට කඳුලක් නංවන්න තරම් අලංකාරයි. සටන වලින් අඩුවක් නම් පේන්නත් නැහැ. ඒ වගේම පවුලටම එකට ඉදගෙන බලන්න පුලුවන් බොහොම ලස්සන කතාවක්.

කතාව මෙහෙමයි. තරුණයෙක් ඉන්නවා ගමක, ඔහුගේ රස්සාව තමයි පළතුරු කඩයකට උදව් කිරීම. මේ ගමෙම ඉන්නවා තරුණියක්. ඇයගේ හීනය තමයි ඔපෙරා ශිල්පිනියක් වීම. මේ දෙන්න පෙම්වතුන්. කොහොම නමුත් එක සිදුවීමකින් මේ කොලුව මිනීමරුවෙක් බවට පත් වෙනවා. පත්කරනව කිව්වොත් වඩා හරි. ඉතින් කොල්ල ගම දාල එනව තමගේ යහළුව එක්ක නගරයට. අතරමගදි තව යහළුවෙක් ලැබෙනවා. කොල්ලා බොහොම දක්ෂයෙක්, එයා සටනට වගේම කතාවෙන් ඕනෙම ප්‍රශ්නයක් විසදන්න බොහෝඔ දක්ෂයෙක්. ෂැංහායි වල නගරාධිපති වගේම ඒ පලාත හොල්ලගෙන ඉන්න් මැරයෙක්ගෙ යටතෙ වැඩට එක්කාසුවෙන මේ කොලුව බොහොම ඉක්මනින් ඉහළට එනව තමන්ගේ ස්වාමියාගේ ජීවිතය බේරගෙන. අවසාන්යේ ඔහුගේ සහෝදරය කියන ස්ථානයට පත් වෙනවා. හරියට Godfather වගේ, එහෙම වෙන හැටි ඔයාට බලන්න. අර කෙල්ල ඇයගේ හීනය සැබෑ කරග්නවා. මොවුන්ට එකතු වෙන්න ලැබේවිද…

තව ගොඩක් සිදුවීම එක්ක මේ කාලෙ ජපන අධිරාජ්‍යය ෂැංහායි අක්‍රමණය කරල යටත් නොවිච්ච නගරාධිපතිව හිර කරනව. තමනට සහෝදරයෙක් වුන ඒ පුද්ගලය වෙනුවෙන් මේ කොලුව මැදිවියේදි ගෙනියන විප්ලවය ගැන තමයි මේ කතාව දිවෙන්නෙ. ආදරය, පක්ෂපාතීත්වය, මිතුදම, දේශප්‍රේමය වගේ දේවල් බොහෝම සංවේදීව මිනිත්තු 107ක් පුරාවට කැටිකර දක්වන මේ අපූරු බයිස්කෝප් එක හැමෝටම බලන්න කියල මම ආරාධනා කරනව.

ඔයාලගෙ හිතට මේක ඇත්තටම දැනුන නම් මම ඉල්ලනවා IMDB එකේ තමන්ගේ හිතට දැනෙන ලකුණු ප්‍රමාණයක් ලබාදෙන්න කියල. ඒ වගේම මේ විශිෂ්ට බයිස්කෝප් එක ගැන මාව දැනුවත් කරපු අපේ විකිය සහෝදරයට හදපිරි ස්තුතියි පුද කරමින් මම යනව. තවත් චිත්‍රපටයක් සමහ හමුවෙනු හැමෝටම ආයුබෝ වේවා…! කමෙන්ට් එක්ක දාල යන්න අමතක කරන්න එපා.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

1,759 downloadsDownload The.Last_.Tycoon.2012.zip109 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013/02/12

Subtitles

1,759 downloadsDownload Subtitles109 KB

63 comments

  1. lasanatha!!!!!!

    pattma machan meyka supirima akak thnxz sub dunna akata

  2. Isuru

    elakiri film akak thxxxxxxxxxxxxxx

  3. tharanga

    මේකේ ඉන්නේ පට්ටම නළුවෝ ටිකක්... අපේ චුටි මලයා දුන්න ජපන් ෆිල්ම් එකේ ඉන්න නළුවත් ඉන්නවා. ජය වේවා මෙ වගේ සුපිරි එකක් සබ් එක්ක දුන්න එක ගැන

  4. quik

    thanks

  5. shashik

    THANXXXXXXXXXXXXXXXXXXXX

  6. ශාන් විමුක්ති [වීමා]

    එල සහෝ
    විකිය මටත් මේ ගැන කිවුව අවාසනාවට බාරගන්න අමාරු කරන කාලෙකයි විකිය යෝජනාව දැම්මෙ :(
    නියමයි සහෝ එල වැඩක් :) :) :)

  7. ositha

    supiri macho meyka nam maxxama akak wage.

  8. zumo man

    thnxz so much

  9. naleen

    supiri hode meyka balapu un kiyanawa maxxalu

  10. was

    ඇත්තටම අපි නොබැලුවට විශිෂ්ඨ ගනයේ නිර්මාණ ජපන් චීන කොරියා සහ වෙනත් රටවල් වල තියෙනවා.. කියන්න දෙයක් නෑ මේක සුපිරි ඇති

  11. ccnp

    Thanks

  12. lasidu

    සුපිරි දිගටම සබ් දෙමු සහෝ.. ඔයා සබ් දෙන ටි වී සීසන් එකත් පට්ට

  13. roshan

    maxxa maxxxa

  14. kalinga

    මමත් හිතනවා මේක නම් ටොප් 250 යන්න ඕනේ තරම් ප්‍රබල ෆිල්ම් එකක් කියලා . මෙ වගේ ෆිල්ම් එකක් සබ් එක්ක දෙන්න හිතපු එකම ලොකු දෙයක් සහෝ. ඔයාගේ සබ් වැඩේට ජයාම වෙන්න ඕනේ .

  15. wow

    wow.... maru :D

  16. geeth

    loweth na Thanks so much macho

  17. උදාර

    මේකේ සබ් දේවි කියලා බල බලා උන්නේ. සබ් නොදුන්නා නම් වැඩක් නෑ..කොහොම හරි අපේ කොල්ලෝ දුන්නා නේ . නියමයි. බොහොම පින්

  18. vee

    math banawa aniwa niyamama film akak patai

  19. අසංක

    මෙ වගේ එකකට සබ් දුන්න එක අගය කරනවා, මාත් අනිවා දැන්ම බාන්න දානවා. ජය

  20. elakiri

    එල එල එලම කිරි කිවුවා.. ෆිල්ම් එක නම් මල් 7 ක් වගේ

  21. කැළුම්

    ජයම වේවා සහෝ. ඔන්න නියම බලන් ඉන්න පුළුවන් ෆිල්ම් එකක් දීලා

    අපිත් කැමති මෙ වගේ ඒවාට

  22. Fernando

    film aka balala imdb gana dannam kollo thnxz

  23. chandana

    thnxxxxxxxxxxxxxxxxx

  24. Gayan

    elama thama

  25. සිංහලයා

    මේ වගේ එකකට සබ් දුන්න එක නම් නියමයි.අපි නොදකින් විවිධ පැති මේ ෆිල්ම් වල ලස්සනට තියෙනවා.

  26. lk

    thx sameera gr8 work

  27. naleen

    maru film akak :D

  28. sidath.

    meyka ada download kala. subs deela adama.pattai saho.oya nam supiri kollek

  29. upali

    tx

  30. ganidu

    තෑන්ක්ස් වේවා

  31. MaDUKZz

    thnks lot

  32. supun

    thanx machan

  33. අනුර

    ඇත්තටම පට්ට නියමයි

  34. Eranda

    maxxxxxxxxxxx

  35. vernie

    balamu hodaida kiyalaa

  36. පිස්සු පුසා

    ela macho. thanks..

  37. Susantha Pradeep

    thnxxxxx

  38. “චූටී මල්ලි”

    super ekak wage
    ela
    thanks

  39. lakmal

    Thanks saho,

  40. හසන්ත වික්‍රමරත්න

    නියම කතාවක් වගේ බලමු එහෙනම් එකත් කොහොමද කියලා සමීර කියනව වගේ IDMb Top එකක් වෙන්න ඕනෙද කියලා.

  41. d2dinu

    මම කොරියානු,චීන චිත්තරපටි පිලිබදව හොද රසිකයෙක් නෙමෙයි.නමුත් සමීර සහෝදරයාගේ ලිපිය කියෙව්වම මටත් හිතුණා උත්සහ කරලා බලන්න.ඔන්න එහෙනම් අපිට අවසර.අපේ රසවින්දනය වෙනුවෙන් ඔබ කැපකළ වටිනා කාලයට මගේ උත්තමාචාර.සමීර සහෝ ජයවේවා!

  42. නවීන් ලක්ෂිත

    තැන්ක්ස් සහෝ සබ් වලට මමත් බානවා ඔන්න එහෙනම්

  43. SHENAL

    thanks bro

  44. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ මේ වගේ විශිෂ්ට නිර්මාණයක් අපි එක්ක සිංහල උපසිරැසි එක්ක බෙදාගත්තට. මෙන්න බාන්න දානවා. ඊලඟ 007 එක ලඟම ලැබේවි නේද? :P :P

  45. maduranga

    dan balanawa

  46. uda

    අහ් කොල්ල මට කිව්ව මේක කරන බව!
    මූ මෙච්චරම වනන්නේ ඇත්තටම හොද ඇති. දැන්ම බෑ පස්සෙ බලමු.
    නොබලත් බෑනේ නයාගේ හැටියට :D
    කීවට තුති! ජය!

  47. me

    Thanks

  48. දිදුල Kd සිල්වා

    මැක්සා ෆිල්ම් එකක් වගේ.. බොහොම ස්තූතියි සබ් එකට.. ජය වේවා.. ෴

  49. mudiya / මුදියා

    ෂාහ්.බලන්න ආස හිතෙන කතාවක් වගේ.සමීර සහෝගෙ ලිපිය කියෙව්වම කොහොමත් බලන්න හිතෙනව.නියම වැඩක් සමීර සහෝ.ජයවේවා.බොහෝ................................ම ස්තූතියි...!

  50. මාක් සුකර්බර්ග්

    අම්මට හුඩු දැනුයි දැක්කෙ. අර ඉප්මාන් එකේ ඉන්න තඩි ශිෆූ ඉන්නවනෙ :D අඩේ පට්ට පට්ට. මේක නම් බානවමයි. මූසල ඉන්දියන් ෆිල්ම් දෙන වෙලාවෙ මෙන්න මේ වගේ චයිනිස් ඒව දියල්ලකො බං. උම්ම

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.