ඉතිං යාලුවනේ කොහොමද? ඔන්න මාත් හිතුවා බයිස්කෝප් සෙට් එකට එකතුවෙන්න. මීට කලින් ඇත්තටම මේ අදහස ආවෙ ඒත් මට අධ්‍යාපන කටයුතු එක්ක පොඩ්ඩක් ඒ ආසාව පස්සට දාන්න වුණා. මේකත් බොහොම අහම්බෙන් තමා කරන්න සෙට් වුණේ. ගෙදර යන්න බෑග් එකක් හොයද්දි තමා මට බිල්ලා (සොහාන්) කීවේ මචන් මේ ෆිල්ම් එක පොඩ්ඩක් බලපන්, මම මේකට සබ…

ඉතිං යාලුවනේ කොහොමද? ඔන්න මාත් හිතුවා බයිස්කෝප් සෙට් එකට එකතුවෙන්න. මීට කලින් ඇත්තටම මේ අදහස ආවෙ ඒත් මට අධ්‍යාපන කටයුතු එක්ක පොඩ්ඩක් ඒ ආසාව පස්සට දාන්න වුණා. මේකත් බොහොම අහම්බෙන් තමා කරන්න සෙට් වුණේ. ගෙදර යන්න බෑග් එකක් හොයද්දි තමා මට බිල්ලා (සොහාන්) කීවේ මචන් මේ ෆිල්ම් එක පොඩ්ඩක් බලපන්, මම මේකට සබ් එක ගහන්න යන්නෙ කියල.. කොහොමහරි මම ඒක මට කරන්න අරගත්තා.. මේක මගේ පළවෙනි සබ් එක. මේක කරන්න මාව පෙළඹෙව්ව සොහාන් ජයසූරිය ආදරණීය සහෝදරයවත් මතක් කරන්නම ඕනෙ. ඊමේල් එකක් දාල ඉල්ලන එකේ ඉඳලා ෆිල්ම් එක තෝරන එක, ඩවුන්ලෝඩ් ලින්ක් එක පවා හොයලා දීපු එක දක්වා හැමදේම කරල දුන්නට ඇත්තටම ගොඩක් පින්.
හරි අපි යමු ෆිල්ම් එක පැත්තට…
මුලින්ම කියන්න ඕනෙ ෆිල්ම් එකට 5.8ක imbd රේටින් එකක් ලැබිල තියෙනවා. ඒ වගේම Brussels International Festival of Fantasy Film (BIFFF) 2019 උළෙලේ critic’s prize winner වෙන්නත් Thailand National Film Association Award හිදි හොඳම නළුවාට හිමි සම්මානයට නිර්දේශ වෙන්නත් පුළුවන්කම ලැබිල තියෙනවා..
කතාව පටන් ගන්නේ ෆිල්ම් එකක් හදන්න යන සෙට් එකක් තමන්ගේ ෂූටින් වැඩ වලට යනවා පොඩි පූල් එකකට.. ඇත්තටම පොඩී කීවට පොඩිමත් නෑ මේක මීටර් 6ක් ඔව් අඩි 19ක් විතර ගැඹුරුයි. ඒ වගේම මෙ පූල් එක සීසනලි ඕපන් කරන එකක්. ඒ හින්ද සමහර කාලවලට බලු බල්ලෙක් එන්නෙ නෑ. කොහොමහරි මේ ටීම් එකේ ඉන්නවා ‘ඩේ’ කියල කොල්ලෙක් මෙයා සහය කණ්ඩායමේ කෙනෙක්. එයා එතනට එක්ක යනවා තමන්ගේ පෙම්වතිය ‘කෝයී’වත් එයාගෙ හුරතල් ඩියුලක්ස් බලුතඩියා ‘ලකී’වත්. ෆිල්ම් එක ෂූට් කරල ඉවර වෙලා කට්ටියම යනව තමන්ගේ ගමරට. ඩේ ඉතිං ආතල් එකේ පූල් එකේ පාවෙන බැලූන් එකකුත් දාගෙන පාවෙවී ඉන්නවා ඩේගේ යාලුව ඉතිං ඩේට ඉන්සියුලින් එකකුත් තියලා පූල් එක හිස් කරන්න මෝටර් එකත් ඔන් කරලා ඩේට කියල යනවා. ඔන්න දැන් තමා වැඩේ වෙන්නෙ… මේ මනුස්සයට නින්ද ගිහින් ඇහැරෙද්දි පූල් එකේ වතුර බාගයක් විතර බැහැලා.. උඩට එන්න විදියක් නැතුව ඉද්දි ඩේගෙ පෙම්වතිය කෝයිත් දන්නෙ නැතුව මේකට පනිනවා. ඔක්කොටම වඩා හපන් කොහේදෝ මන්දා ඉඳලා කිඹුල් තඩියෙකුත් එනවා බල්ලගෙ සද්දෙට මේක අස්සට..
දෙන්නත් එක්ක මේකෙන් ගොඩට යන්නෙ කොහොමද.. කිඹුලත් එක්ක කොහොමද බේරෙන්නේ… සර්වයිවින් පැත්ත ගොඩක් හොඳ ෆිල්ම් එකක් මේක.ඒ හින්ද අනිවාර්යයෙන් බලන්න..
ඒ වගෙම බලලා අඩුපාඩු එහෙම කියාගෙන යන්න කියලත් ආදරෙන් ඉල්ලනවා.
ජයවේවා.

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා ගැළපේ.
6,309 downloadsDownload The.Pool_.2018.zip15 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රුචික ලියනගේ (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-07-22
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රුචික ලියනගේ (රුකා)
Subtitles
31 comments
Praneeth priyadarshana
geeganagamage
කියන්න වචන නැහැ සුපිරිම වැඩක් බොහොම ස්තුතියි
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ.....!
ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්....!Dushandc
thanks brother, film eka download karaganna nane.
තිසර නියෝ
baiscopedownloads . Com
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!gihan perera
පට්ට ෆිලුමක් සහෝ...මම මේක බැලුවා...පට්ට....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....
1997avishka
Thanks saho...patt
Hashan M. Priyadarshana
තැන්ක් යූ සහෝ සබ් එකට....
ජය වේවා.!0Nadun Shalitha
Thanks saho sub ekata. Thawa sub karahan
nisalasewana
tnkz bro
nisalasewana
usersdrive walin download karanakota patta welawak yanawanee. wisandumak nadda?
mindika
Thanks !!!!!
Ayesh Prashan
Thank You
Nivom
digatama subs denna ,,, jayawewaa !
Dnrk
සුපිරි බ්‍රෝ........
prageeth_vidushanka
thanx machooooo
sksalitha
Thanks for sub
wnrodrigo
Good work friend, thanks!
indika75
thanks..
Athula
Thanks ...
chinthaka_priyadrshana
Thank U saho....
thanujamilandi
Palaweni sub ekata suba pathum... Hoya hoya hitiya film ekak dakka gaman asa hithuna.. Thank you godak... Jaya wewa!! BS!!!
Dewadithya
Thanks for Sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
prasakr
බොහෝම ස්තූතියි උපසිරැසියට ජයවේවා.....
prabth
thanks
prabth
thanks ohhj
deliya
thanks macan digatama sub karamu sahoo,subapathum jayawewa.
healer
thanks saho
Rishantha
Thanks Brother
Advertisement
Tks