Watch Trailer

The Snare (2017) with sinhala subtitles | මරණයේ නිවාඩු නිකේතනය (18+) [සිංහල උපසිරසි සමඟ]

මේ පාරත් හොල්මන් ෆිලුමක් අරගෙන තමා ආවේ. ගිය මාසේ ජනවාරි 6 වෙනිදා තමා ඇමරිකාවේ තිරගත වෙලා තියන්නේ. Horror | Thriller ඝනයට අයත් වෙන මේ ෆිල්ම් එක C.A. Cooper විසින් ලියලා ඔහු විසින්ම තමා අධ්‍යක්ශනය කරලා තියන්නේ. Eaoifa Forward, Dan Paton, Rachel Warren කියන නලු නිලියන් තමා මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත…

The Snare (2017)

මේ පාරත් හොල්මන් ෆිලුමක් අරගෙන තමා ආවේ. ගිය මාසේ ජනවාරි 6 වෙනිදා තමා  ඇමරිකාවේ තිරගත වෙලා තියන්නේ. Horror | Thriller ඝනයට අයත් වෙන මේ ෆිල්ම් එක C.A. Cooper විසින් ලියලා ඔහු විසින්ම තමා අධ්‍යක්ශනය කරලා තියන්නේ. Eaoifa Forward, Dan Paton, Rachel Warren කියන නලු නිලියන් තමා මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත සදහා පන පොවලා තියන්නේ.

ෆිල්ම් එකේ කතාව ගැන කිව්වොත් Alice, Carl, Lizzy කියන යාලුවො තුන්දෙනා Lizzyගේ පියාට අයත් වෙලා තිබ්බ නිවාඩු නිකේතනය සදහා Lizzyගේ තාත්තාට හොරෙන් මේ නිවාඩු නිකේතනය වෙත යනවා. මේ නිවාඩු නිකේතනයට ගියාට පස්සේ තමා හැමදේම කණ පිට හැරෙන්න පටන් ගන්නේ. වැඩිය මුකුත් කියන්න යන්නැතුව මෙතනින් නවත්තනවා. මේ නිවාඩු නිකේතනයට ගියාට පස්සේ මොකද වෙන්නේ මෙහි තියන රහස මොකක්ද කියන ඒවාට උත්තර ඔයාලා බලලම හොයා ගන්නකො.

අනිවාරෙන්ම කිවයුතු දෙයක් තියනවා. ඒක තමා මේ ෆිල්ම් එකේ ලිංගික දර්ශන තිබෙන නිසා වගේම මේකේ සෑහෙන්න අසභ්‍ය වචන බාවිතා වෙනවා. තියන්නෙම කුනුහරපද මන්දා. ඒක නිසා 18ට වැඩි අයට බලන්න කියලා කියනවා 18ට අඩු අයට බලන්න හොදම නැති ෆිල්ම් එකක් කියලා කියනවා.

The Snare (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Snare.2017.HDRip.XviD.AC3-EVO
The.Snare.2017.WEBRip.480p.x264.AAC-VYTO
The.Snare.2017.720p.WEB-DL.850MB.ShAaNiG
The Snare 2017 720p WEBRip 650 MB – iExTV
The.Snare.2017.1080p.WEB-DL.DD5.1.H264-FGT

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

2,062 downloadsDownload The.Snare_.2017.Baiscopelk.com_.zip16 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/BhanukaSenavirathna1-e1480798705518.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “භානුක සෙනවිරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,062 downloadsDownload Subtitles16 KB

7 comments

  1. අසිත

    elama saho thanks

  2. ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ සබ් එකට

  3. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තුතියි සහෝ....

  6. Nuwan Nimesh

    මේවා download කරන්න torrent link පෙන්නන් නැත්තේ ඇයි? කොහොමද මේවා ගන්නේ ? plzzz helppppppppppppppp

  7. baiscope admin

    huththe film kiyanne mewata thamai

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.