ආයුබෝවේවා! ඔන්න එහෙනම් කවුරුත් බලන් හිටිය තෙලුගු චිත්‍රපටයට සිංහල උපසිරැසි අරගෙනයි අද ඇවිල්ලා ඉන්නේ. සුපිරි නළු Nani, Ritu Varma, Aishwarya Rajesh සමගින් Jagapathi Babu ප්‍රධාන චරිත වලට රංගණයෙන් දායක වන මෙම චිත්‍රපටය ඇමේසන් ප්‍රයිම් හරහා අන්තර්ජාලයට නිකුත් වුනේ මේ මාසේ 09 වෙනිදා. Action, Drama කියන…

ආයුබෝවේවා! ඔන්න එහෙනම් කවුරුත් බලන් හිටිය තෙලුගු චිත්‍රපටයට සිංහල උපසිරැසි අරගෙනයි අද ඇවිල්ලා ඉන්නේ. සුපිරි නළු Nani, Ritu Varma, Aishwarya Rajesh සමගින් Jagapathi Babu ප්‍රධාන චරිත වලට රංගණයෙන් දායක වන මෙම චිත්‍රපටය ඇමේසන් ප්‍රයිම් හරහා අන්තර්ජාලයට නිකුත් වුනේ මේ මාසේ 09 වෙනිදා. Action, Drama කියන කාණ්ඩ වලට අයත් වන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Shiva Nirvana විසින්. ගීත නිර්මාණය සඳහා සංගීතය  S. Thaman ගෙන් සහ පසුබිම් සංගීතය Gopi Sundar ගෙන්.

කතාව ගැන බැලුවොත් මේ කතාව දිවෙන්නේ භූදේවිපුරම් කියන ඈත පිටිසර ගමක් වටා. ගොඩක් චිත්‍රපටි වල දකින්න ලැබෙනවා වගේ මේ චිත්‍රපටියෙත් එකම ගමේ පවුල් දෙකක් අතර නයි වෛරයක් තියෙනවා. ඒකට හේතුව කාලාන්තරයක් තිස්සේ පැවතගෙන එන වෛරයක්. ගොවිතැන් නිසා හටගත්තු මේ වෛරය නිසා ගමට කිසිම සෙතක් නම් සිද්ද වෙන්නේ නෑ. ආරවුල් වලින් සමහරුන්ට අත් පා අහිමි වෙනවා. සමහරුන්ට ජීවිත අහිමි වෙනවා. පොඩි සිදුවීම් වලට පවා ගහ මරා ගන්නවා. පැපොල් ගෙඩියට, කෙ⁣හෙල් කැනට මරාගන්න තත්ත්වයක් තමයි මේ ගමේ තියෙන්නේ. ඉතින් මේ භූදේවිපුරම් කියන ගමේ ඉන්න අදිසේෂ නායිඩු කියන්නේ ගමේ ප්‍රධානියා. මෙයාගේ පළමු බිරිඳට පිරිමි ළමයි දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් බෝසු බාබු. අනිත් කෙනා තමයි අපේ කතා නායකයා, ජගදීෂ් නායිඩු නැත්නම් ටක් ජගදීෂ්. ඉතින් මේ දෙන්නගේ අම්මා නැතිවුන කාලේ ඉඳන් කුඩම්මාත් එක්ක සහ ඒ කුඩම්මාගේ ළමයි එක්ක තමයි හැදී වැඩෙන්නේ. කුඩම්මා වුනාට මේ අම්මා කිසිම වෙනසක් නොකර තමන්ගේ ළමයින්ට වගේම බෝසුට සහ ජගදීෂ්ට සලකනවා.  එහෙම සැලකුවත් බෝසුට ඒක තේරෙන්නේ නෑ. එයා තමන්ට සිද්දවෙන අඩුපාඩුමයි දකින්නේ. හැබැයි ඒක පිටට පෙන්නන්නේ නෑ. නොසිතූ වෙලාවක මේ දෙන්නගේ තාත්තා නැතිවෙනවා. තාත්තා නැති වෙන වෙලාවේ බෝසු බාබුත් එක්ක එතන හිටිය ලෝයර්ට දේපල බෙදලා දෙන්න ඕන විදිහ ගැන කියනවා. හැබැයි තමන්ට පොඩිකාලේ ඉඳන් වුන අඩුපාඩු එක්ක හිතේ තිබ්බ වෛරයත් නිසා ඒ බව කාටවත් නොකියා දේපල බලෙන් අයිති කරගන්නවා. ඉතින් ඔය කෙටියෙන්  කිවුවේ එක පවුලක සිද්දවෙන සිදුවීම ගැනනේ. අනිත් පවුල ගැන වැඩි විස්තර කියන්න යන්නේ නෑ. ඒ පවුල කොහොමද මේ ආරවුලට සම්බන්ධ වෙන්නේ, අපේ කතා නායකයා මේකට කොහොමද ප්‍රතිචාර දක්වන්නේ කියන කතාව බලලාම දැනගන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.

එහෙනම් මේ චිත්‍රපටයත් රසවිඳින්න කියලා ආරාධනා කරමින් අදට සමුගන්නවා. තවත් උපසිරැසියකින් හමුවෙමු. ඔබට ජය!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා  අදාළ වේ.

15,284 downloadsDownload Tuck-Jagadish-2021.zip74 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-03-22
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

15,284 downloadsDownload Subtitles74 KB

42 comments

  1. chaminda1996

    ...............thank you so much.............
    ..............gods bless you!.............

  2. Anonymous

    Lucifer 6 dennko

  3. Kushan

    Sub akta thanks

  4. Anonymous

    Patta

  5. isuru srinath sjs

    බොහොම ස්තුතියි මචෝ

  6. යුරාන් ධනුක (දනුවා)

    බොහෝම ස්තූතියි සහෝ

  7. Anonymous

    Sub ekata thanks! Tughlaq durbar
    Bhoot Police film walatath sub denna

  8. Anonymous

    Meka nm bluwa oyala denakota
    Bhoot police ekawath kalin denna blnna

  9. සුභාෂිණි මල්ලව ආරච්චි

    උපසිරසියට ගොඩක් ස්තූතියි මල්ලි ❤

  10. Kavindu

    සිංහල උපසිරසියට ස්තුතියි

  11. gihan

    සිංහල උපසිරසියට බොහෝම ස්තුති

  12. Anonymous

    elakiri

  13. Anonymous

    net (2021)
    koora (2021) sub ona

  14. Naveen

    උපසිරසියට තුති

  15. sheron

    Thnkz bro

  16. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  17. Anonymous

    තැන්කු වේවා

  18. Yash

    සබට තැන්ක්ස්

  19. Oshanda

    Thanks broo

  20. Anonymous

    උපසිරසියට ස්තුතියි සහෝ
    tamilmv එකේ තියෙන අලුතින් ආපු අනිත් ඒවටත් පුලුවන්නම් උපසිරසි දෙන්න

  21. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  22. Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

  23. Nilush Angana

    Sub ekata thanx

  24. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  25. Channa deshapriya

    hodai

  26. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ…!!

  27. Anonymous

    තෑන්ක්ස් සදේ බ්‍රෝ

  28. V.P

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි සහෝ

  29. Anonymous

    Tnkx mchn

  30. Anonymous

    Sub ekata thanks brother
    Digtma aluth film demu

  31. Lakmal

    nanige thwath supiryak tmai ithin
    bohoma sthuthiyi saho

  32. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
    සඳහන් කිරීමට කාරුණික වන්න.

    Request:
    Dikkiloona (2021)
    Helmet (2021)

  33. Charith

    thanks bro

  34. Hirantha fdo

    පට්ට

  35. Sankalpa

    බොහොම ස්තුතියි

  36. Anonymous

    tnx

  37. Udaya Fdo

    Thank you

  38. Harvey O'brien

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

  39. Anonymous

    Superb movie...superb subtitles

    1. Anonymous

      Movie 1ක download කරේ මොකෙන්ද

  40. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  41. Anonymous

    niyamai

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.