මේක නිකුත් වෙලා තියෙන්නේ 2005 අවුරුද්දේ. පරණ කසි කබලක් කියලා නොබල ඉන්න එපා. අනික 2005 කියන්නේ මේ ඊයේ පෙරේදා වගේ නේ. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Dum Maro Dum වගේ ෆිල්ම්ස් අධ්‍යක්ෂණය කරපු Rohan Sippy.Sholey ෆිල්ම් එක එහෙම අහල ඇතිනේ ඒක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ මෙයාගේ තාත්තා. මේක IMDB 6.7/10 අරන් තියෙ…

මේක නිකුත් වෙලා තියෙන්නේ 2005 අවුරුද්දේ. පරණ කසි කබලක් කියලා නොබල ඉන්න එපා. අනික 2005 කියන්නේ මේ ඊයේ පෙරේදා වගේ නේ. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Dum Maro Dum වගේ ෆිල්ම්ස් අධ්‍යක්ෂණය කරපු Rohan Sippy.Sholey ෆිල්ම් එක එහෙම අහල ඇතිනේ ඒක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ මෙයාගේ තාත්තා. මේක IMDB 6.7/10 අරන් තියෙනවා. Rotten Tomatoes වල 74% ක් අරන් තියෙනවා. නරකම නෑනේ නේද?
මං කතාවත් ටිකක් කියන්නම්කෝ Roy Kapoor කියන්නේ අමු හොරෙක්. මෙයා සිම්මි කියල කෙල්ලෙක්ට ආදරේ කරනවා. එයා දන්නේ නෑ මෙයා හොරෙක් කියලා. කොහොම හරි මෙයා මේක දැනගෙන Roy ගෙන් අයින් වෙනවා. මේ ගැන දුකින් ඉන්න Roy ට Dittu කියලා හොරක් වෙන්න දඟලන කෙනෙක්ව හම්බු වෙනවා. මෙයා කියනවා මෙයාලගේ පවුල විනාස කරපු Chandru කියන මිනිහට ගේමක් දෙන්න Royට උදවු කරන්න කියලා. මුලින් Roy කැමති වෙන්නේ නෑ. මේ අතරේ Roy දැනගන්නවා Royට හොඳ කරන්න බැරි ලෙඩකුත් තියෙනවයි කියලා. එයාට වැඩි කාලයක් ජීවත් වෙන්න බෑ කියලත් දැන ගන්නවා. ඒ හින්දා Roy තීරණය කරනවා Dittuට උදවු කරන්න. Chandru කියන්නේ එසේ මෙසේ මිනිහෙක් නෙමේ. අප්පා කතාව සැහෙන්න කිව්වනේ…..Roy හා Dittu ට Chandru ට ගේමක් දෙන්න පුළුවන් වෙයිද?,Roy ට එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ව ආපහු කැමති කරගන්න පුළුවන් වෙයි ද ? Roy අර ලෙඩේ හින්දා මැරෙයිද ? බලලම ඉන්නකෝ. හැබැයි මේකේ අන්තිමට twist එකක් තියෙනවා ඒ කියන්නේ අපි හිතන් හිටපු දේ නෙමේ වෙන්නේ.
මේකේ Abhishek Bachchan,Boman Irani,Priyanka Chopra,Reitsh Deshmukh,වගේ කට්ටියත් එක්ක ඉන්දියාවේ එතෙක් මෙතෙක් බිහි වෙච්ච හොඳම චරිතාංග නළුවෙක් වන Nana Patekar ත් මේකේ රඟපානවා. ආයෙත් මේ වගේ ම බයිස්කෝප් එකක් එක්ක හමු වෙමු. ජය වේවා!!!
893 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
763851b07a2ec134ebd1d0fdfa591ff50808939b925 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
0A81C4F218E8F653ACE310AA0A85D9C850145E6B ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,957 downloadsDownload Bluffmaster-2005-www.baiscopelk.com-.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෂාන් මධුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හෂාන් මධුරංග
Subtitles
31 comments
“චූටී මල්ලි”
“චූටී මල්ලි”
අම්මේ ඇති යන්තන්
1 උනාෆිලිම් එක බලලා නෑ
බලමු එහෙනම්
සබට තුති
ඔබට ජය...............
upali
bohoma thanks saho
hh
thawath hindi awa subs dala demu macho
damith
thanks lot
asiri
ජය වේවා බලන්න ඕනේ
ශාන් විමුක්ති [ විමා]
නියමයි මචෝ
එලකිරි
සබට බොහොම තුතිtharanga
බොහොම තුති මචෝ
lasidu
එල නියමයි
jack
නියමයි සහෝ.
ccnp
Thanks
rusuru | රුසිරු
බොහොම පින්
#ChalinduDeshan (කිනා)
චිත්‍රපටිය බලල තියේ.
මුලින්ම ටීවී එකෙන් බැලුවා අවුරුදු ගානකට කලින්.
ඊට පස්සේ ආය බලන්න හිතිලා බාගෙන බැලුවා.
දැං ආය උපසිරැසි එක්කම බලන්න ුපලුවන්.
එල එල.
ජය!sp පියමල්
නියම ෆිල්ම් එකක්,thanks සහෝ සබ් වලට,මේකේ හොඳ සින්දු ටිකකුත් තියනවා නේද?
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
Menu
Thank you bro :)
රොයිලි
බොහොම ස්තූතියි හෂාන් සහෝ සිංහල උපසිරැසියට. නියමම එකක් නේ තෝරගෙන තියෙන්නේ. ජය෴෴ :P :P
සංජය
ටිකක් පරණ පට්ට ෆිල්ම් එකක් දීල තියෙන්නෙ... නියමයි බොහොම ස්තුතියි සහෝ..
mudiya / මුදියා
පරන කසි කබල් වෙන්නෙ කොහොමද මෙව්වා.
එල කිරි හෂාන්.
මං බලල නෑ මේක.
ඒ නිසා අනිව බැලිල්ලක් තමයි ඉතිං.
ජයවේවා.බොහෝ.....................................................................................ම ස්තූතියි...!kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa..pinsiduweewa...NCJD
හොඳ හින්දි ෆිල්ම් එකක් සිංහල උපසිරසිත් එක්කම බලන්න බලන්න අවස්තාව ලබාදීම ගැන බොහොම ස්තුතියි. මම මේ ගැන අහල තිබුනත් බලල නම් තිබුනේ නැහැ.
බුද්ධික රුවන්
එල ෆිල්ම් එකක්
gayan
onna gattha
gihan
ගොඩක් ස්තුතියි
akila
thank bro
Kamal Arjuna
නියමයි මචෝ
එලකිරිDAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Rashmika
thanks..
Sisitha Chamika
patta plot twist ekak ekka lassana film eka.
good subtitlesshanedesilva
Thanks for the subtitles. Keep it up the good work.
isuru
Film eka download karanna link ekak deepanko bn
Advertisement

man 1