කොහොමද යාලුවනේ, මේක මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. මුලින්ම මෙය මට කරන්න භාර දී ඉවසීමෙන් බලා සිටිය සමීර සහෝට මුලින්ම ස්තූතිවන්ත වෙනවා! ඒ වගේම මම සමාව ඉල්ලනවා මෙය දෙන්න ප්‍රමාද වීම ගැන. (දන්නැද්ද ඉතින් පලවෙනි එක කොහොමත් ටිකක් අමාරුයිනේ). අඩුපාඩු තිබුනොත් අනිවාර්යයෙන් කියන්න එතකොට ඊලග නිර්මාණයෙන් ඒක න…

තවත් නිර්මාණයකින් හමුවෙනතුරු හැමෝටම ජයවේවා!
10,399 downloadsDownload Whiplash-2014-baiscopelk.zip67 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එරන්ද බණ්ඩාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
එරන්ද බණ්ඩාර
Subtitles
76 comments
para
eranda
thnkxxx
prabath
thanks,tawa wadi wadiyen sub denna unanduwa labewa............
eranda
thnkzz mcn
anura
palaweni ekata jayawewa.......
eranda
thnkz mcn
Piumal Rathanayake
thawa thawath sub denna labewa!!!!!
Good Luck!!!!!!!!!{:D)eranda
thnkz mcn
Dhana
Niyamai eranda,
Mama meka kalinma baluwa.... Kattiyama baya netuwa baa gena balanna, patta film eka.
E vagema 1veni sub ekata magen suba pathum.Dhana
Sameerata ahu una kiyanne ivarama tamai hode....... Lol
eranda
thnkz mcn
නලින් පෙරේරා
අඩවියට වගේම බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට
සාදරයෙන් පිලිගන්නවා එරන්ද සහෝ. තව තවත් මනරම් නිර්මාණවලින්
අඩවිය රසවත් කරන්න කියලා ඉල්ලනවා.ස්තුතියි සිංහල උපසිරැසියට.
ජය වේවා!
එලස්ස්!!eranda
thnkzzzz
Kulanjana Maduranga
G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks ERANDA saho. Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………
eranda
thnkzzz
Thanu
1st sub 1ta dila thyenne maru 1k... Thanku sub 1ta... Me widihe films walata sub denawa nam maru. Ela
eranda
thnkx mcn
thisal
සුපිරිනෙ!! දෙනකම් උන්නෙ 8.7 රෙට් එක හම්මෙ ඉතින් තව මොනාද තැන්ක්ස් සබට
eranda
elzzz
Jack
ස්තුතියි.
දිගටම වැඩේ කරගෙන යන්න.
ජය.eranda
elzz
Geshan
Thanx machoo
eranda
wlcme bro
gayan
පට්ට මචන් තැන්ක්ස් එ වගෙම සුබ පතනවා
eranda
elzzz
sithija
thnx bro.good luck.keep it up
sithija
thnx bro.good luck.
keep it upරවිඳු නිපුන්
නියමයි සහෝ...
දිගටම සබ් දෙමු..
ජය!රවිඳු නිපුන්
නියමයි සහෝ...
දිගටම සබ් දෙමු..
ජය!
elazzz!ශාන් විමුක්ති [විමා]
පලවෙනි වැඩේට සුභපැතුම් සහෝ
සාදරයෙන් පිලිගන්නව
පලවෙනි වැඩේම සුපිරි ෆිල්ම් එකක් ගෙනත් තියෙන්නේදිගටම හොද ෆිල්ම් වලට සබ් අරන් එන්න
මෙන්න සබ ගන්නව, බලමුකෝ වැඩේ හොදට කරලද කියල
අහුවුනේ සමිරල දෙන්නගෙන් කාට උනත් ' දෙයියන්ගේම පිහිටයි එහෙනම්' :Dදීපාල් සමන්ත
ස්තූතියි උපසිරැසිට... බාගෙනම බලන්න ඕනි.
me
Thanks
kasun
niyamai machan...niyama film akakin patan aragena tiyanwa.........adama balanawa.....math balagena hitiye kawuru hari meka denakam..thanks machan
Shashika
palaweni sub ekata suba pathum mchn. digatama kragena ynna
Shashika
thnx mchn. palaweni sub ekata suba pathum. digatama karagena ynna
සිතුම් L. කෝදාගොඩ
පළවෙනි උපසිරසියට උණුසුම් සුභ පැතුම්.දිගටම මේ වගේ චිත්‍රපටිවලට උපසිරැසි දෙන්න.ජය වේවා.බොහොම ස්තුතියි මේ උපසිරසියට.......
kk
Mcn meika hodada attatama
Maama meika ganna nemeyi hitiye
But lipiya dakkama gnna hitenawa
1080p copyk down krala balnna taram watinaa
Ktaawak tiyeda siraawatama ?ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
පළවෙනි එකම පට්ට එකක්නෙ ගෙනත් තියෙන්නෙ.
හොද එවා දිගටම ගෙමු.
ජය වේවා. !තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)gihan
welome baiscope broooooooooooooooooooo..........................
අබා
පළමු උපසිරසි නිර්මාණයට සුභ පැතුම් සහෝ.....!!! ජයවේවා...!!
Namal
පළවෙනි එකට සුභ පැතුම් සහෝ...!!!
ස්තූතියි සබ් එකට.
ජය...!eranda
සුබ පැතුම් එක්කල , කමෙන්ට් කල හැමෝටම ස්තුතියි යාලුවනේ........
අසිත
එල හොදේ.ඉස් ඉස්සෙලම පට්ට ෆිල්ම් එකෙක්ට සබ් දීල තියෙන්නේ.කියන්න දෙයක් නෑ මොලේ තියෙන කොල්ලෙක්.බොහොම පින්.ජයෙන් ජය පතමි!
Yenu
Thank you......digatama sub denna...
KG
Patta film ekak... patan ganna kotama hondama film ekak hambawela thiyenne... superb.. ohoma young...
prabath
එකට සුභ පැතුම් සහෝකියන්න දෙයක් නෑ මොලේ තියෙන කොල්ලෙක්.බොහොම පින්.ජයෙන් ජය පතමි!
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
#YasmikaSH
පළවෙනි එකම මැක්සා වැඩක්නේ සහෝ...
ඒ වගේම සාදරෙන් පිළිගන්නවා බයිස්කෝප් අඩවියට..
දිගටම සබ් දෙමු..:roll: :roll: :roll:
Tharindu
Thank you very much saho....Digatama sub denn...:)
රොයිලි
බොහොම ස්තූතියි එරන්ද සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
Imankar
(y)
Navod Anushan
Tnx mama thi drums kena ki ne ahenami hodi
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...........wayantha
ela kiri palamu sub ekata jaya wewa...wenas widiye niyama film ekak wage sthuthiy sub ekata digatama apita sub denda jaya wewa!
R.S. Samantha
thank you macho..
digatama sub denna.
ela ela
jaya wewa..Chamara
බොහොම ස්තූතියි..... නියම වැඩක්.....
Sanath Perera
thanks for sub bro................
thivanka
thanks for the subtitles,,,!!!!!!!
Chamara
Thanks bro.....!!!!
Gayan Chathuranga
බොහොම ස්තූතියි....
Mahesh ruwan
bohoma sthuthi
Hashan M. Priyadarshana
Thank you broo sub ekata...
Jaya wewa!
Advertisement

aaaaaaaahhhh ela wish krnwa 1st 1ta