මේකත් එක්තරා කතාවක්. නොබිඳෙන මිතුදමක් ගැන කතාවක්. සත්තුන්ට ආදරේ කරන මිනිස්සු ගැන කතාවක්. මිනිස්සුන්ට ආදරේ කරන සත්තු ගැන කතාවක්. සත්තුන්ට හිංසා කරන මිනිස්සු ගැන කතාවක්. මිනිස්සුන්ට හිංසා කරන සත්තු ගැන කතාවක්. හිත කීරි ගස්සන්න පුලුවන් කතාවක්. සංවේදි හදවත් කඳුලින් තෙත් කරවන කතාවක්. ඔය හැමදේම වටේට ගොඩන…

මේකත් එක්තරා කතාවක්.
නොබිඳෙන මිතුදමක් ගැන කතාවක්.
සත්තුන්ට ආදරේ කරන මිනිස්සු ගැන කතාවක්.
මිනිස්සුන්ට ආදරේ කරන සත්තු ගැන කතාවක්.
සත්තුන්ට හිංසා කරන මිනිස්සු ගැන කතාවක්.
මිනිස්සුන්ට හිංසා කරන සත්තු ගැන කතාවක්.
හිත කීරි ගස්සන්න පුලුවන් කතාවක්.
සංවේදි හදවත් කඳුලින් තෙත් කරවන කතාවක්.
ඔය හැමදේම වටේට ගොඩනැගිච්ච,
ආදරයේ මහිමය පෙන්නන කතාවක්.
බල්ලෝ 274 ක් යොදාගෙන හදපු,
කලාතුරකින් බලන්න ලැබෙන කතාවක්.
IMDB අගය 6.9 ක් ගත්ත කතාවක්.
සම්මාන 8 ක් ජයග්‍රහණය කරපු කතාවක්.
සම්මාන 21 කට නිර්දේශ වුන කතාවක්.
තාමත් බලන්න හිතුනේ නැත්නම් යන්න,
ගිහින් ට්‍රේලර් එක බලලා එන්න.
විනාඩි 120 ක් වැය කරලා බලන්න.
ඒ විනාඩි 120 න් පස්සේ ඔයාට හිතෙයි,
ආදරේ මොනතරම් බලගතු දෙයක්ද කියලා.
ආදරේට මොනතරම් වෙනසක් කරන්න පුලුවන්ද කියලා.
මිනිස්සුන්ට වගේම සත්තුන්ටත් ආදරේ මොන තරම් වටිනවද කියලා.
උපසිරැසියේ අඩුපාඩු තිබ්බොත් සමාවෙන්න. හැමෝටම ජය වේවා!
සැ: යු: – ෆිල්ම් එකේ අසභ්‍ය වචන භාවිතයක් තිබ්බත්, මේ වගේ හොඳ ෆිල්ම් එකක් 18+ ලේබලේ ගහන එක අපරාධයක් හින්දා කතා රසයට බාධා නොවෙන්න පවුලේ සැමට බලන්න පුලුවන් විදියටයි උපසිරැසිය හැදුවේ. හැබැයි ඒ වුනත් ගොඩක්ම පොඩි ළමයින්ට වගේම, ඉක්මනින් හිත කම්පා වෙන අයට දරාගන්න අමාරු දර්ශන තියෙන්න පුලුවන්.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
2,136 downloadsDownload White-God-2014-AKA-Feher-isten.zip44 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සොහාන් ජයසූරිය
Subtitles
39 comments
Anonymous
gihan
thanks macho sub ekata
Anonymous
බල්ලොන්ට මිනිස්සු කියලා නම දාලා
මිනිස්සුන්ට බල්ලෝ කියලා නම දාන්න තිබුනේ නෙහ්Sohan Jayasooriya
ෆිල්ම් එක බලද්දි නම් එහෙම හිතෙනව සහෝ
මයුර
වෙඩි වගේ දැන් සබ් දෙනවා නෙහ්හ්.. මරු මරු දිගටම ගේමු
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Anonymous
තැන්ක්ස් මචී
Jevan
තැන්ක්ස් මචී
Kushan
Sub akta thanks
Sheron
තැන්කු තැන්කු
Lakshitha
සිංහල උපසිරසියට ස්තුතියි...ජයෙන් ජයම වේවා සහෝ !!
samith
Thanks brother
අචින්ත
බොහෝම ස්තුතියි මල්ලි.
නියමයි ඈ..
හන්ගේරියන් කියන්නෙත් වෙනම රහක් තමයි.Sohan Jayasooriya
ගොඩක් ස්තූතියි හැමෝටම
කවිඳු ජයවර්ධන
මේ විදිහෙ ෆිල්ම් කොච්චරනං මිස් වෙලා ඇද්ද.අලුත් ෆිල්ම් වලට සබ් කරන්න ලොකු සෙට් එකක් හිටියට මේ විදිහට මඟඇරුණු සුපිරි ෆිල්ම් වලට සබ් කරන්න ඉන්නෙ කීයෙන් කී දෙනාද.මේ කරන දේ කියන්න බැරි තරං වටිනවා .දිගටම මේ වගේ අපිට මඟහැරුණු ෆිල්ම් වලට සබ් දෙමු.මේ සබ් එකටත් ගොඩක් ස්තුතියි සොහාන් අයියෙ..ජය.!!!
Sohan Jayasooriya
අනිවාරෙන්ම සහෝ.. ඊළඟට ගේන්නත් ටිකක් පරණ ඒ උනත් ඔස්කාර් ගහපු සුපිරි ෆිල්ම් එකක්
ශාමල් මනෝජන්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
Anonymous
සබ් එකට ගොඩක් ස්තුතියි සොහාන් සහෝ.
supun
thanks brother
Anonymous
ජය වේවා
indika75
thanks..
Anonymous
maru film eka..patta hodee..
Sohan Jayasooriya
ෆිලුම කට්ටියට සෙට් වෙලා වගේ.. තෑන්ක්ස් හැමෝටම
Nimesh
Ape comment wlta podi respect ekak dena eka nm appreciate krnnama ona oyage
charitha
අනිවාරෙන් බන්.මහන්සි වෙලා සබ් එකත් හදල ඒ මදිවට අපේ කමෙන්ට් වලට වටිනාකමකුත් දෙනවා.කියන්න වචන නෑ,,බොක්කෙන්ම රෙස්පෙක්ට්..
Sohan Jayasooriya
කමෙන්ට් එකක් ගානේ රිප්ලයි නොකලට හැම කමෙන්ට් එකක්ම කියවනවා සහෝ.. ගොඩක් වටිනව මේ කමෙන්ට් කියවද්දි හිතට පුදුම සතුටක් එන්නෙ
Anonymous
ලංකාවෙ නළුනිළියන්ට වඩා හොඳට මේකෙ බල්ලො සෙට් එක රඟපානව බන්..සිරාවටම කියන්නෙ...
charitha
ලංකාවෙ කොහෙද බන් නළු නිළියො.ඉස්සර කාලෙනං සුපිරි සෙට් එකක් හිටියා.දෙකයි පනහෙ සිප්පියො ටිකක්නෙ ඉන්නෙ.දැන් කාලෙ අයට ලෝක සිනමාවෙ ඉන්න අයත් එක්ක හැරෙන්නවත් පුලුවන්ද.වෙන රටවල්වල ෆිල්ම් බලල නැති ගේ ගෙම්බොන්ට බලන්න හොඳයි එයාලගෙ ඇක්ටින්ග්..සිරා කතාව ඈ..ට්‍රේලරේ බලලා ආවෙ..බල්ලො සෙට් එක පට්ටම තමා බන්..
Sohan Jayasooriya
ඔව් ඒ බල්ලෝ ටික හින්දා තමා මේ ෆිල්ම් එකේ ගතිය තියෙන්නේ
Nimesh
Dn bluwe bn
Pattama filuma
Pattama sanwedhi nehSohan Jayasooriya
අනිවා.. සමහර තැන් වල මාරම දුකක් දැනුනා මටත්.. සත්තු ඉතින් මිනිස්සු වගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්න කියලද.. බෑනේ..
harsha
ආපෝ සත්තුන්ගෙ කතාවක්නෙ කියල මිස් කරගන්නනං එපා.සිරාවටම පට්ටම කතාවක්.නිකමට ට්‍රේලර් එක බලන්නකො.මේ වගේ මිස් උන සුපිරියකට සබ් කරාට බොහොම ස්තූතියි සහෝ.
Sohan Jayasooriya
තෑන්ක්ස් සහෝ ..ගොඩක් අය මේක මිස් කරගන්නව හංගේරියන් ෆිල්ම් එකක් හින්දා.. අපරාදේ ඉතින්..
Nelson Rodrigo
Good work friend, Thanks for the sub
Anonymous
Ane please yts copiyatath async karala update karannako
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Dewadithya
Thanks for Sub!
Advertisement
Thnkz bro