Watch Trailer

Prison Break [S03 : E08] | මුදාගැනීමේ මෙහෙයුම…[සිංහල උපසිරැසි සමඟ]

මයිකල් පලායෑමට සියලුම කටයුතු සූදානම් කර තිබුනත් පලායෑම අතරතුර ඔවුන්ට ස්වභාව ධර්මයෙන් වුන බාධාව නිසා ඔවුන්ගේ සැලැස්ම බිඳ වැටුනා. මතකයිනෙ ඉර එලිය නැතිවුන නිසා මයිකල්ගේ සැලැස්ම සම්පූර්ණයෙන්ම බිඳ වැටුන ආකාරය. මේ සිදුවීමෙන් පසුව ලිචෙරෝට වැටහුනා මයිකල් හැබෑවටම හිර ගෙදරින් පැන යාමට උත්සහ කරන බව. ඒ නිසා ලි…

prisonමයිකල් පලායෑමට සියලුම කටයුතු සූදානම් කර තිබුනත් පලායෑම අතරතුර ඔවුන්ට ස්වභාව ධර්මයෙන් වුන බාධාව නිසා ඔවුන්ගේ සැලැස්ම බිඳ වැටුනා. මතකයිනෙ ඉර එලිය නැතිවුන නිසා මයිකල්ගේ සැලැස්ම සම්පූර්ණයෙන්ම බිඳ වැටුන ආකාරය. මේ සිදුවීමෙන් පසුව ලිචෙරෝට වැටහුනා මයිකල් හැබෑවටම හිර ගෙදරින් පැන යාමට උත්සහ කරන බව. ඒ නිසා ලිචෙරෝ තීරණය කළා මයිකල් සමඟ එකතු වී තමනුත් පැනයන බව.

තම පැනයාම සැලසුම් කිරීම සඳහා ලිචෙරෝ මයිකල්ට වැදගත් යමක් පෙන්වනවා. ඒ තමයි සෝනා සිරගෙදර අරගලය සිදුවීමට පෙර තිබූ උමං මාර්ගයක්. පසුව එය හමුදාව විසින් පුපුරවා දැමුවත් ලිචෙරෝ සෝනා වලට පැමිණි පසු ටිකෙන් ටික එම උමඟ ටික ටික හාරගෙන ගිහින් තියනව. නමුත් මයිකල්ට මේ උමං හාර හාර ඉන්න තරම් කාලයක් නෑ. ඔහුගේ සූදානම උමග උඩ අතට හාරා තහනම් කලාපයට ප්‍රවේශ වීමට මගක් තැනීමටයි…

මේ අතර විස්ලර්ව බේරාගැනීමට මයිකල්ට නොහැකි වුන නිසා කම්පැණිය උත්සහ කරන්නේ මයිකල් ඇතුලු පිරිස මරා දමා, හෙලිකොප්ටරයකින් සෝනා වලට ගොස් එහි හමුදාවට පහර දී විස්ලර්ව රැගෙන ඒමටයි. මේ වන විට ඔයාලට වැටහෙන්න ඇති විස්ලර් කියන්නෙ මේ “කම්පැණිය” නමින් හඳුන්වන කණ්ඩායම සමඟ සෘජු සම්බන්ධකම් පවත්වන කෙනෙක් බව. දැන් සිදුවන යම් යම් සිදුවීම් නිසා විස්ලර්ගේ පෙම්වතියටත් ඔහු ගැන තිබූ විශ්වාසය පලුදු වෙමින් තිබෙනවා.

කම්පැණියට පුලුවන් වෙයිද සෝනා වලට පහර දී විස්ලර්ව බේර ගන්න? මයිකල් කුමන ආකාරයේ සැලැස්මක් ක්‍රියාත්මක කරයිද? මෙවර කොටසත් ඔබට ඉතාම කුතුහලයෙන් යුතුව නැරඹිය හැකියි.

එහෙනම් මම ගිහින් එන්නම්. මීලඟ කොටසින් නැවත හමුවෙමු. හැමෝටම ජය වේවා෴

Prison Break (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

100 MB කොපිය (1.3 GB) මෙතනින් බාගන්න 7247e10fb8323c3f491902e0828fffd42f0fcef5 350 MB කොපිය (4.6 GB) මෙතනින් බාගන්න addd242787741d2d8cc3ed09ae4aff2cca6a8e1b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

12,343 downloadsDownload Prison.Break_.S03E08.zip57 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/දිදුල-Kd-සිල්වා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                              Next Episode >>

Subtitles by

දිදුල Kd

Subtitles

12,343 downloadsDownload Subtitles57 KB

60 comments

  1. hh

    patta patta macho

  2. isuru

    maxxa subs denakam unne saho

  3. naleen

    digatama demu

  4. fd

    supiri supiri didula meyka anakam unne

  5. eraNga

    patta :)

  6. chami

    thnxxxxxxxxxxxxxx

  7. jeewantha

    ela ela digatama :) demu

  8. ganidu

    තැන්ක්ස් වේවා!

  9. රොයිලි

    බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. kalinga

    බොහොම තුති :)

  11. yasas

    :) thxz :)

  12. f_live

    තැන්ක්ස් සුපිරි මචං

  13. නිලංක

    එල එල මචන්

  14. zumo man

    elazzz thnxzzzz

  15. was

    ඔන්න ඔහොම ඉවරයක් වෙනකම්ම මේක දෙමු දිදුල පට්ට

  16. senesh

    niyamai.......ikamanata denakan balan idalama epa wela hitiye....thanks bro..

  17. quik

    thanks

  18. upali

    ela ela ela

  19. yasas

    bohoma pin :)

  20. ganesh

    අඩෙ එල කොල්ලේක් ඇ උඔ ටක් ගලා දේනවා කතා ටික උඔට බොහෝම පීං

  21. Nalinda

    ela thxz machn

  22. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ලොවෙත්...
    මෙවර කොටස විතරක් නෙවි..මේ කොටස් සේරම එහෙමයි.....
    කුඩු ගැහුවා වගේ තමයි...
    ජයවේවා///

  23. viraj

    patta pata pata uba num maxaaa...

  24. රිෂ්

    thx mchn

  25. [chathura]

    maxa. tanku kiuwa.

  26. Ranga

    thanks so much bro

  27. සිසිත සමරතුංග(සිසියා)

    එල ඉතුරුවත් දෙමු...

  28. indika

    thnx sub 1ta

  29. Champath Dissanayaka

    ikmananata badu awith.than u very much bro.

  30. “චූටී මල්ලි”

    එල මචන්
    මන් මේ කලින් ටික බල බල
    ඉන්නකොට තමයි මැසේජ් එක ආවෙ
    8ත් දුන්නා කියලා
    ඔන්න ගත්තා සබ
    ඔබට ජය................

  31. kanthaDLA

    THANKS MACHAN...NEXT PLZZZZ...THANKS AGAIN..

  32. manula

    machan puluhannam 9 ada hawasata dapankooooo....
    thanks a lot

  33. nalaka

    thank u machooo

  34. shani

    thanks a lot

  35. ශාන් විමුක්ති [වීමා] 〠

    ela ban didule
    eye thama anith sub tika gaththe
    menna ehenam mekath gannawa dan
    jaya!

  36. wika

    thankz kollo....,

  37. Razor

    maaaaaaaaxxxxxxxxxxxxxxxaaaaaaaaaaa.........

  38. dias

    thanx..e langa tikath ikmanta dapanko macho.

  39. hasithadn

    thankz.............

  40. සoජය

    නියමයි නියමයි.... තෑන්ක්ස්...

  41. Achintha sameera

    දිදුල Kd
    සිල්වා thanks macho sub ekata...

  42. sameera

    thanks

  43. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  44. Thisal

    tku

  45. vimukthi

    bohoma sthuthi sinhala upasirasiyata..jaya wewa...

  46. Tharindu

    Thank you very much saho..!!!

  47. වරුණ රංගජිත් (වරූ)

    නියමයි...
    ආසම කතා මාලාවක්..
    දිගටම සබ් දෙමු...
    ජයම වේවා..!!!

  48. wayantha

    ගොඩක් ස්තුතියි අයියේ, ජය වේවා දිගටම සබ් දෙන්න...

  49. Kumara

    Thanks Bro !!!

  50. Hirushan

    Ela ban.

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.