මේ 2015 ජනවාරි මාසයේ 30 වෙනිදා තිරගත වීම ඇරඹුණ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක්. මේ චිත්‍රපටය 2014 වසරේ නිකුත් කිරීමටයි තීරණය වී තිබුණේ. ඒත් යම් යම් හේතු නිසා ප්‍රමාද වෙලා මේ වසරේ තමයි නිකුත් කෙරුණේ. Fantasy, Thriller, Science Fiction යන කාණ්ඩවලට අයත් වන මේ චිත්‍රපටය Jason Harry Pagan සහ Andrew Deutsch…

මේ 2015 ජනවාරි මාසයේ 30 වෙනිදා තිරගත වීම ඇරඹුණ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක්. මේ චිත්‍රපටය 2014 වසරේ නිකුත් කිරීමටයි තීරණය වී තිබුණේ. ඒත් යම් යම් හේතු නිසා ප්‍රමාද වෙලා මේ වසරේ තමයි නිකුත් කෙරුණේ. Fantasy, Thriller, Science Fiction යන කාණ්ඩවලට අයත් වන මේ චිත්‍රපටය Jason Harry Pagan සහ Andrew Deutschman විසින් රචිත තිරපිටපත අනුව අධ්‍යක්ෂණය කළේ Dean Israelite විසින්. මිනිත්තු 106 ක ධාවන කාලයකින් යුතු මේ චිත්‍රපටය Paramount Pictures සමාගම හරහා තමයි ලෝකයට විවෘත වෙන්නේ.
රංගනයෙන් දායක වෙන්නේ Amy Landecker, Sofia Black-D’Elia, Virginia Gardner, Sam Lerner සහ Allen Evangelista යන අය විසින්. ඔවුන්ගෙන් බොහොමයක් දෙනා රූපවාහිනී කතා මාලාවල වැඩි වශයෙන් දක්නට ලැබුණු තරුණ රංගන ශිල්පීන්. සීමිත චරිත සංඛ්‍යාවක් වටා තමයි මේ චිත්‍රපටය ගොනුවෙන්නේ. ඩොලර් මිලියන 12 ක පමණ වියදමකින් නිෂ්පාදනය කර ඇති මේ චිත්‍රපටය මේ වනවිට ඩොලර් මිලියන 32.2 ක පමණ ඉහළ ආදායමක් උපයා තිබෙනවා. ඉහළ ප්‍රේක්ෂක මනාපයකින් IMDb හි 6.3 ක අගයක් ලබාගෙන ඇති මේ චිත්‍රපටය found footage ගණයේ චිත්‍රපට අතර ඉහළින්ම තිබෙනවා .
චිත්‍රපටයේ කතාව ගැන ටිකක් කිවුවොත් , ඩේවිඩ් රස්කින් MIT භෞතික විද්‍යා ශිෂ්‍යත්වයට අයදුම් කරන දක්ෂ ශිෂ්‍යයෙක්. මේ ශිෂ්‍යත්වය ලබා ගන්න MIT එකට පර්යේෂණයක් ඉදිරිපත් කරන්න ඕන. ඩේවිඩ් තමන්ගේ උපරිම ශක්තිය යොදවලා මේ ශිෂ්‍යත්වය ලබා ගන්න උත්සාහ කළත් ඒක ලබාගන්න හැකි වෙන්නෙ නෑ. ඔහුට මේ ශිෂ්‍යත්වය ලබාගන්න එක අත්‍යාවශ්‍ය වෙන්නේ ඔහුගේ පියා මියගිහින් මව ආර්ථික අපහසුතා මැද ඉන්න නිසා. ඒ නිසා තමන් වගේම විද්‍යාව පිළිබඳව දක්ෂයෙක් වුණ තමන්ගේ තාත්තාගේ පැරණි උපකරණ කීපයක් සොයා බලන අවස්ථාවක ඩේවිඩ්ට ලැබෙනවා පැරණි වීඩියෝ කැමරාවක තිබූ ඔහුගේ හත්වන උපන්දිනයේ වීඩියෝ පටයක්. ඔහු බොහොම උද්යෝගයෙන් එය නැරඹීමට සූදානම් වුවත් ඔහු අතිශය විස්මයට පත් වෙනවා. ඒ වසර දහයකට පෙර පටිගත කරගත් වීඩියෝ පටයේ , ඔහු තමන්ගේම රුව දැකීම නිසයි. වසර දහයකට පෙර ලබා ගත් ඒ වීඩියෝ පටයේ අවුරුදු හතක් වයසැති පුංචි ඩේවිඩ් මිස තරුණ ඩේවිඩ් සිටීමට හැකියාවක් නැහැ. වීඩියෝ පටයේ ඩේවිඩ් සිටින ඉරියව්ව අනුව ඔහු තම සොයුරිය සහ මිතුරන් සමග එක්ව බිම් මහලේ තම පියාට අයත්ව තිබූ යන්ත්‍රයක කොටසක් සහ එහි සැලසුම් කීපයක් සොයා ගන්නවා .ඒ සැලසුම් කිහිපය පරික්ෂා කරන ඩේඩිඩ් සහ ඔහුගේ සගයන්ට පෙනීයන්නේ එය DARPA නම් රජයේ රහසිගත කාර්යාංශය මගින් කාලය තරණය කිරීම සඳහා නිර්මාණය කළ මූලාකෘතියක් බවයි. එය කාල යන්ත්‍රයක් බව තේරුම් ගන්නා ඔවුන් එය නැවත ගොඩනැගීමට උත්සාහ කරනවා. මේ කාර්‍යයේදී ඔවුන්ට ජෙසී පියර්ස් නම් තවත් තරුණියක් අහම්බයෙන් එකතු වෙනවා.
මම හිතන්නෙ ඒ ටික ඇති වේවි චිත්‍රපටය ගැන අදහසක් ලබාගන්න. මෑත කාලයේ බලපු හොඳ විද්‍යා ප්‍රබන්ධයක්. හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා. අඩුපාඩු , යෝජනා , අදහස් දක්වලා යන්න. අවසාන වශයෙන් ප්‍රමාදයට සමාව ඉල්ලනවා. ඒ වගේම පිටපතක් නිකුත් වුණ සැනින් දැනුවත් කරපු හසන්ත අයියාටත් ස්තුතිවන්ත වෙනවා. දිගටම රැඳෙන්න බයිස්කෝප් සිංහලෙන් සමග !
Due to copyright issues, we do not provide any torrent links.
Project Almanac (2014) 720p BrRip x264 – YIFY
Project Almanac (2014) 720p BluRay – x265 HEVC
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
8,662 downloadsDownload Project-Almanac-2014.zip208 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/අදීත-ප්‍රවීන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අදිත ප්‍රවීන්
Subtitles
80 comments
එල්.සී. දමැල්
එල්.සී. දමැල්
නියමයි අදිත සහෝ…
අළුත්ම එකක් නොවැ…
ස්තූතියි…
ජය…
මම එක...Haritha Prabuddha
sub eketa thnaks,
S.K.Ruchiranga
thz machoo subata
zanka
danakam balan hitiye. thank u
sajeevi
thanks
supun tharuka
Thanks you lot bro!!!!!!!!!!
Sam
thnkss sahoo..elzzz...jaya wewa...
anushka
(y)
Sahan
fattama vatinvah.. thankz a lot saho
me
Thanks
Yenu
බොහොම ස්තුතියි උපසිරසියට…
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Global
ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!
අනුරාධ
සුපිරිනේ...මම කාලය හරහා ගමන් කරන ෆිල්ම් බලන්න ගොඩක් කැමතියි.සබ් එකට බොහොම ස්තුතියි.තව තවත් සබ් කරන්න ශක්තිය ලැබේවා !...
Dimuthu
Thank you machan.
කැලුම් ගුණසේකර
ස්තුතියි සහෝ උපසිරැසියට.
අසිත
එල එල..
දෙනකල් බලන් හිටියේ…තවත් time traveling ස්ටෝරියක්ලු නේ..හි..හි..
බොහොම පින්…
ජය වේවා………!!!දේශාන්
ස්තූතී උප සිරසියට සහෝ
Raveen
thanks sub ekata
Pa$indu Damsara
new film ekak genawata thnx sahoozzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz...........................;;;;;;;;;;;;;;;;;;--------------------
Dilum RaNDika
ammo thankuu wewa saho..baala thiyan hitiye sub ekkama balanna..thanx
http://www.imdb.com/title/tt2556874/
http://www.imdb.com/title/tt1418754/
me 2tath sub dennako saho puluwannam...
නලින්
නියමයි අදිත සහෝ… මෙක එනකල් බලං හිටිය ෆිලුමක්.. ස්තුතියි වේවා!
ජය වේවා!
Supun Malka
Thank you very much
sajee
බොහොම ස්තුතියි උපසිරසියට
channa
සුභපැතුම්.
ජයවේවා……මුදියා
නියමයි.
බාන්න දැම්මා.
සුභ පැතුම් අදිත.
ජයවේවා.බොහෝ........................................................................................ම ස්තූතියි...!Nicol Vishan
එල මචන්. අලුත් එකක් හොද කොලිටි කොපි එකකින්ම දීල තියෙන්නේ සබ් එකත් එක්කම.. දිගටම සබ් දෙන්න.. තැන්ක්ස් සබ් එකට
Asela
එල මචන්
යොහාන් භාතිය
උපසිරැසියට ස්තුතියි සහෝ!! ජය වේවා!!!!
ANJANA
Thanks...
pradeep
ela machan.............
indika
thanks
thisal
බොහොම ස්තුතියි උපසිරසියට…
pasindu
Thanx
Kulanjana Maduranga
niayamai…thanks ADITHA saho..sub ekata..digatama sub demu.jaya wewa......
“චූටී මල්ලි”
niyamayi
සබට තුති
ඔබට ජය......Chami.S
Thanks...
Ravindu
thnks 4 sub
Asiri
thanks bro
prabhath
thanks
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
anuska
thanks saho... JAYAWEWA.....
sanjeewa
thanks lot
Jay
thankz machan....
great work....sanjeewa
thanks
යශෝධ හේමාල්
බොහොම පිං පරක්කු වෙලා හරි උපසිරැසි යෙදුවට
prabath
සබ් එකට බොහොම ස්තුතියි අයියෙ, ඒත් මුල ඉදන් ඉවර වෙනකන්ම {/ang}Adithya Praveen biscopelk.com කියල part එකක් යනවනෙ, ඒක නිසා සබ් එක කියවන්න අමාරුයි...
Gamage
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!D.Chamara
niyama kathawak sahoo anewa balanna oni jaya
Amila
wede hondai hebai ara name and web site name eka film eka purawatama tibbe netnam tawath hodai :)
J Sri
මේ ප්‍රොජෙක්ට් එක එනකම් බලන් හිටියා මං.............. තෑන්ක් යූ වේවා සහො රාමුකරලා එල්ලන්න වටිනවා
Ravindu Nipun
Niyamayi Adithayoo...
dan 50tath lagayi neh?
meka enakalmayi balan hitiye..
Thanks sub ekata!
Advertisement

නයමයි අදිත සහෝ...
අළුත්ම එකක් නොවැ...
ස්තූතියි...
ජය...