Watch Trailer

Puss in Boots (2011) with Sinhala Subtitles | සූට් බූට් පූසා [සිංහල උපසිරැසි සමඟ]

මේක මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය.වැරදි අඩු පාඩු ඇති. ඒ ගැන සමාවෙන්න ඕන. මේ ෆිල්ම් එක ගැන කිව්වොත්, මේක 2011 නිකුත් වෙච්ච ෆිල්ම් එකක්. Shrek ෆිල්ම් ටික ඔයාලට මතක ඇතිනෙ. මේ ෆිල්ම් එකත් අධයක්ෂණය කරලා තියෙන්නෙ Shrek ෆිල්ම් ටික අධයක්ෂණය කරපු Chris Miller මයි. එතකොට හඩකැවීමට දායක වෙලා තියෙන්නෙත් ප්‍රසිද්…

Puss in Boots

මේක මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය.වැරදි අඩු පාඩු ඇති. ඒ ගැන සමාවෙන්න ඕන.

මේ ෆිල්ම් එක ගැන කිව්වොත්, මේක 2011 නිකුත් වෙච්ච ෆිල්ම් එකක්. Shrek ෆිල්ම් ටික ඔයාලට මතක ඇතිනෙ. මේ ෆිල්ම් එකත් අධයක්ෂණය කරලා තියෙන්නෙ Shrek ෆිල්ම් ටික අධයක්ෂණය කරපු Chris Miller මයි. එතකොට හඩකැවීමට දායක වෙලා තියෙන්නෙත් ප්‍රසිද්ධ නළු නිළියො වන Antonio Banderas, salma hayek, zach galifianakis වගේ අය. මේක IMDB එකේ 6.6 ක අගයක් ලබා ගෙන තියනවා.

කතාව ගැන කියනවා නම් මේකෙ තියෙන්නෙ අපරාධ කාරයෙක් කියලා ප්‍රසිද්ධ වෙච්ච අහිංසක පූසෙක්, තමන්ගෙ නම නිර්දෝෂ කර ගන්න දරණ වෑයමක්. ඔයාලා බලලම තීරණය කරන්නකො පූසා අහිංසකද කියලා.

ඊළගට කියන්න තියෙන්නෙ මට මේ අවස්ථාව දුන්න බයිස්කෝප් එකේ සහෝදරයින්ට ස්තූතියි කියලා. බයිස්කෝප් එකට තව සබ් දෙන්න බලාපොරෙත්තු වෙනවා, නැවත හමුවෙමු.

Puss in Boots (2011) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Puss in Boots (2011) 720p x264 – 550MB – YIFY

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

3,844 downloadsDownload Puss-in-Boots-2011.zip122 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

3,844 downloadsDownload Subtitles122 KB

49 comments

  1. kasun

    පළවෙනි එකම නියම එකක්නෙ දීල තියෙන්නෙ....
    දිගටම කරගන යන්න. ජයවේවා...

    1. lapcool.info

      එල..................එල

  2. Thilina

    maxxa mcn good luck

  3. damith

    palamu wadeyta suba pathum!

  4. amilatk

    jayen jaya!!

  5. kalana

    bohoma pin :)

  6. ganidu

    තැන්ක්ස් වේවා!!!

  7. yasas

    super :) txzz

  8. jack

    නියමයි සහෝ

    1. Saman Prasad ( Black Cobra )

      sahodariyak bn :P

  9. hh

    niyamayi banna damma txzzzz

  10. chamath cafe

    පළමු වැඩේට සුභ පැතුම්!

  11. namika

    පළමු නිර්මාණයට සුභපැතුම්, ඇනිමේශන් එකක්නෙ. නියමයි!
    පුළුවන් විදිහට මේ වගේ ලස්සන ඒවාම දෙමු නේද? බොහොම ස්තූතියි සිංහල උප සිරසියට!

  12. isuru

    පළමු නිර්මාණයට සුභපැතුම්. බොහොම ස්තූතියි සිංහල උප සිරසියට!

  13. Chathuranga D

    palaweni wedeta suba pathum...!

  14. Ramesh

    පලවෙනි සබ් එකට හොද ඇනිමේෂන් එකක් තොර ගෙන තියෙන්නේ. ජය වේවා දිගටම අපිට මේ වගේ සබ් දෙන්න...

  15. gihan

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  16. kanthaDLA

    thanks sahodari..thanks very much for sinhala sub...
    jayawewaa....pinsiduweewa..wasanaweewa..

  17. NCJD

    ෆිල්ම් එක තියේ. මෙච්චර දවස් බලන්න කම්මැලි කමේ හිටියේ. දැන් ඉතින් සිංහල උපසිරැස තියෙන නිසා බලන්න ගන්නවා. බොහොම ස්තියි සිංහල උපසිරැස වෙනුවෙන්.

  18. “චූටී මල්ලි”

    තවත් අළුත් ගර්ල් කෙනෙක් නෙ
    එල එල
    ෆිල්ම් එකනම් කලින් බලලා තියෙ
    ආයිත් වෙලාවක බලනවා
    සබට තුති
    ඔබට ජය...

  19. #ChalinduDeshan (කිනා)

    තවත් එක් උපසිරැසි කරන සහෝදරියක්.
    නියමයි, දිගටම ඉමු බයිස්කෝප් එකත් එක්ක.
    ස්තූතියි.
    ජයවේවා!

  20. Lakmal

    පලවෙනි එකට සුබපැතුම් sister වැඩි වැඩියෙන් sub දෙන්න ලැබේවා

  21. දිමුතු තරඟ ඉලුක්කුඹුර

    “ නිර්මාණි” සොයුරිය ඔබගේ පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්,දිගටම සබ් දෙමු,ජයවේවා.

  22. Madusha Nirmal

    පළමු උපසිරැසි නිර්මාණයට සුබ පැතුම් ....film 1 නම් තියෙනවා..උපසිරසියට ස්තුතියි..දිගටම sub දෙන්න.. :D

  23. siraj

    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ‍ඉස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍දෙ‍මු, ‍ඒ ‍ව‍ගේ‍ම ‍ප‍ල‍මු ‍වැ‍ඩේ‍ට ‍සු‍බ ‍පැ‍තුම්‍..

  24. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :D

  25. mudiya / මුදියා

    නියමයිනෙ නිර්මාණි.
    බලල තිබුනත් ආයෙත් අනිව බලන්න ඕනි සිංහල එක්කම.
    පළවෙනි සබ් එකට මගේ උණුසුම් සුභ පැතුම්.
    දිගටම සබ් දෙන්න.
    ජයවේවා.බොහෝ......................................................................................ම ස්තූතියි...!

  26. රොයිලි

    බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  27. Saman Prasad ( Black Cobra )

    thawath sahodariyak. wade ela aaa.... palamu wadeta suba pathanawa...

  28. ශාන් විමුක්ති [ විමා]

    බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරසියට
    සුපිරි ෆිල්ම් එකක්

    1. ශාන් විමුක්ති [ විමා]

      පලවෙනි එක නේද
      සුබපැතුම් සමගින් සාදරයෙන් පිලිගන්නවා

    2. Saman Prasad ( Black Cobra )

      Asdeka pihadala balapn... Sahodarayek newei sahodariyak... :P

  29. චතුරංග සුරාජ් පෙරේරා

    හොද නිර්මාණයක් නිර්මාණි !! බොහොම ස්තුතියි සබ් වලට

    ජය වේවා ! :D

  30. Pradeep

    Niyamai....

  31. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.. :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  32. Thisara Neo (තිසර නියෝ)

    නියමයි…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. :)
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  33. Tharindu Perera

    elazzz ahhh..
    thanks sub ekatahh...

  34. Randhu Shan

    බොහොම ස්තූතියි..! මේකත් පට්ට වගේ..

  35. Supun Madhusanka (Bunny)

    Thanks sis.....

  36. Amalka

    Sub ekata thanks

    1. V.W.M.Dimuthu Praboda

      Thank you...

  37. Iresha Perera

    Thank You for the Subtitle !

  38. Arawinda Sunimal

    Thanks sub ekata

  39. Anonymous

    torrent link eka dennako

  40. Anonymous

    Torrent ekak nadda ban meka ganna bane.. 3d witharai thiyenne...

  41. V.W.M.Dimuthu Praboda

    Thank you...

  42. පම්කජ

    Puss in boot the last wish එකෙ subtitles එක ඕනේ

  43. sahangayantha

    Thanks a lot sis sub ekata

  44. Darkmoon

    thanks bm sub ekt

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.