Watch Trailer

Revolution [S01 : E01] Sinhala Subtitles | ත්‍රාසජනක ගල් යුගය කරා…[සිංහල උපසිරැසි සමඟ]

අලුත්ම අලුත් TV කතා මාලාවක් ඔයගොල්ලන්ට අරන් එන්න හිතුවා අපි. මේක තාම ටීවී එකේ විකාශය උනේ නෑ. මේ මාසේ 17 වෙනිදා තමා නිළ වශයෙන් විකාශය වෙන්නේ. නමුත් මෙහි pilot එක මේ වන විටත් අන්තර්ජාලයට නිකුත් වෙලා තියනවා. ඉතින් ඔබ වෙනුවෙන් එය සිංහල උපසිරැසි සමඟ ලබා දෙන්න බයිස්කෝප් අඩවිය වෙනුවෙන් මම හිතාගෙන ඉන්නවා.…

අලුත්ම අලුත් TV කතා මාලාවක් ඔයගොල්ලන්ට අරන් එන්න හිතුවා අපි. මේක තාම ටීවී එකේ විකාශය උනේ නෑ. මේ මාසේ 17 වෙනිදා තමා නිළ වශයෙන් විකාශය වෙන්නේ. නමුත් මෙහි pilot එක මේ වන විටත් අන්තර්ජාලයට නිකුත් වෙලා තියනවා.

ඉතින් ඔබ වෙනුවෙන් එය සිංහල උපසිරැසි සමඟ ලබා දෙන්න බයිස්කෝප් අඩවිය වෙනුවෙන් මම හිතාගෙන ඉන්නවා. මෙම කතා මාලාව ටීවී ප්‍රේක්ශකයන් අතර මේ වනවිටත් මහත් බලාපොරොත්තුවෙන් ඉන්නා එකක් බව අන්තර්ජාලය තුල සොයා බැලීමේදී පේනවා. අපි දන්න කියන නළු නිලියන් එහෙමත් රඟපානවා.

කතාව පටන් ගන්නේ හදිසියේම පොළවේ විදුලි බලය ඇතුළු සියළුම ශක්ති ප්‍රභව හදිසියේම අක්‍රීය වීමකින්. කොටින්ම විදුලි කෝෂ පවා. විදුලිය නැතුව යනවා කියන්නෙ කොච්චර අවුලක්ද කියලා දන්නවනේ. ඊටත් වඩා වාහන සියල්ලෙම එන්ජිම් පවා අක්‍රීය වෙනවා. කොටින්ම මිනිස්සු ආපහු ගල්යුගේට යනවා. රජයන් බිඳ වැටිලා ප්‍රබලයා දුබලයාව පාලනය කරන්න ගන්නවා. ඒත් එක් මිනිසෙක් මේක කල් තියා දැනගෙන යම් වැඩසටහනක් පෙන් ඩ්‍රයිව් එකකට ගන්නවා. එයාගේ සහෝදරයා යුධ හමුදා සෙබලෙක්. මොකක්ද ඒ රහස. ඒකෙන් පොළව ගල් යුගයෙන් ආපහු ඒවිද? ඒ රහස පස්සෙ පන්නන ජන හමුදා නායකයා කවුද? ක්‍රියාදාම වලින් අඩුවක් නැති සෑහෙන වෙනස් ආකාරයකට දිවෙන මේ කතාව දැනටම එක් වෙබ් අඩවියකින් පැවැත්වු ප්‍රේක්ශක ඡ්න්දයකින් රූපවාහිණී කතා මාලාවන් අතරින් වැඩිම දෙනෙකුගේ මනාපයෙන් ජයග්‍රණය කරලා තියෙනවා.

ඉතින් තවත් අනගි, අලුත්ම අලුත් ටීවී කතා මාලාවක් රසවිඳින්න සූදානම් වෙමු බයිස්කෝප් අඩවියත් එක්ක… 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

17,201 downloadsDownload Revolution.S01E01.SinhalaSubs.Baiscopelk.zip34 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10

All BT1Next BT1

Subtitles

17,201 downloadsDownload Subtitles34 KB

175 comments

  1. bunny

    ශහ් මේක නම් නියමයි වගේ!!

  2. Dimuthu Nisansala

    Thank machan

  3. KJ

    Elaaaaaaaaaaaaaaaaaaaaaaa

  4. සහන් පෙරේරා

    නියමයි නියමයි නියමයි වාව්

  5. charitha

    pattama akak wagey maxxxxaa

  6. chamal

    ෆට්ට ආ ඔන්න එකටම ගත්තේ මම

  7. dilanka

    ela.. digatama danna'

  8. sagara

    budu ammmooo dan baiscope akata mokada wela thiyenna .pissu hadena sub denawa kiyala dena deema dakkaham..jaya wewa

  9. චමිත් මදුරාගොඩ (CATS)

    නියම අදහස රොයිලි මල්ලි. ඒ වගේ ලස්සන කතා මාලාවකට අත ගහපු ඔයාට ගොඩක් ස්තූතියි. ඉදිරියටම යමු. අපේ සුභ පැතුම් ඔයා ඇතුළු බයිස්කෝප් කට්ටියටම. දැන් නම් වෙබ් එක නියමයි.

  10. lanka

    එල එල පට්ට.

  11. tcpikgizmo

    නියම වැඩක් පෙන විදිහට නම් සුපිරි.....

  12. mkw

    මේ වැඩේ නම් නියමය් සහෝ .. දැන් බෛස්කොප් සෛට් එක මරු.. අනේ මේ වගේම ඔක්තෝබර් 11 ඉඳන් පටන් ගන්න වැම්පයර් ඩයරීස් සීසන් 4 එකත් දෙන්න හොඳේ...

  13. රවී

    Arrow එකටත් සබ් දෙන්න බලන්න ඒකත් මරු වගේ............

  14. Dhanushka

    නියමයි.....මම ද මුලින් බාන්නෙ.....දිගටම දාන්න...සුබ පතනවා

  15. nuraj

    Supiri machan ela ela digtama ithuru tikath dhenna

  16. ධනුෂ්ක ලක්මාල් (ධනා)

    පට්ට හොදේ. කියලා වැඩක් නැහැ. අනිවා දිගටම මේකට සබ් දෙන්න. ලිපියේ හැටියට පට්ට ටීවි සීරිස් එකක් වගේ. ඕන් අපි බලන් ඉන්නවා හොදේ. ආව ගමන් දෙන්න ඕනා..

    අහිංසක හිත්නේ...

  17. chamila

    Kalin ake epi 6 ko ?

  18. Dhanushka

    Terra Nova එකටත් පුලුවන්නම් sub දෙන්නකො.... එකත් සුපිරි...සබ් දෙන්න පුලුවන්නම් නියමයි...

  19. සමීර කරැණාරත්න

    "baiscopelk.com" නම් මල් හතයි....
    බොහොම ස්තුතී..! රොයිලි සහෝ

  20. nuraj

    ayyo subtittle file eka unrar karanna bane.

  21. uda

    පට්ට පට පට ඕයි!
    බලන්න බැරි වෙන එක තමා දුක :(
    අනේ කාලේ වනේ වාසේ කීවලු, ඔහොම තමා ඉතිං කමක් නෑ.
    රොයිලි දෙන හින්දා නොබලත් බෑ, ඒත් කරන්න දේකුත් නෑ, කමක් නෑ බලමුකෝ එන විදිහක් නෙහ්!

    හැබැයි පුතෝ මේක ටීවී එකේ යන්නත් කලින් ජාලෙට දීලා මේක හදපු එවුන් ආයෙම කතා හදන එකකුත් නැතිව යයිද මන්දා...? ඇයි ඉතිං කලිම්ම ලීක් වුණහම උන්ට ඇති වැඩක් තියේයැ.

    කමක් නෑ මේක අපේ අයටනේ...
    රොයිලි මරු වැඩේ සහෝ, නියමෙට කර‍ පළයන්! ජයම වේවා කිව්වා හොදේ!

  22. Tharindudoo

    Maxxa kiyanne uparima eka,
    jaya wevaa bayiscopelk

  23. Dar[K]

    මේක ගොඩක් කාලෙක ඉදන් බලාපොරොත්තු තියන් හිටිය එකක් මේක NBC නාලිකාවේ සැප්තැම්බර් 17 වෙනිදා ඉදන් විකාශය වෙන්න නියමිතයි එයාලගේ ට්විටර් ගිණුමේ සදහන් කරලා තිබ්බා pilot එක නිකුත් කරලා තියේ කියලා eth අවාසනාවට වෙබ් අඩවිය හරහා එක බලන්න පුළුවන් වුනේ නෑ. මේක මෙහෙම දුන්න එකට ස්තුතියි

    @uda එහෙම අවුලක් වෙන එකක් නෑ මොකද NBC නාලිකාවේ වෙබ් අඩවියේ මේක තියෙනවා :)

  24. prabashwara

    meke sinhala sub file eka download karata open wenne nahane Erorr ekak enawa.

  25. Isuru Udana

    මේක නම් සිරාම සිරා වැඩක්. නියමයි රොයිලි සහෝ! ඔයාගෙ උපසිරැසිත් එක්ක ටීවී සීරීස් එකක් බලන්න ලැබෙනව නම් වෙන මොනාද ඉතින්. බයිස්කෝප් එක නම් දැන් අතිවිශිෂ්ටයි. බයිස්කෝප් එක මේ තත්වෙට ගේන්න මහන්සි වෙච්ච පොතේගුරා, ගෝලයා, රොයිලි, වාසල වගේම අපේ විකියා සොහොයුරාට බොහොමත්ම ස්තූති කරනවා.

    ~ ජය! ~

  26. ns

    බොහොම ස්තුතියි...

  27. nuraj

    sinhala subtitle file eka unrar karanna bane

  28. dilan

    thanks machan

  29. අමීර

    බොහොමත්ම ස්තූති.......

  30. Buddihka

    Hay TV series balana asa aya pluwanam may tika hoyan balanna. may magay laga tiyana hodama show tika. pluwanam LOST aka sinhala subtitle danna...

    Lost
    Fringe
    Band of Brothers
    The Pacific
    Chuck
    Supernatural
    Ancient Aliens
    Breaking Bad
    Rome
    Heroes
    Spartacus
    The Big Bang Theory
    Supernatural
    The Mentalist
    House M.D.
    V
    Californication
    Hawaii Five-0
    The Legend of Korra
    Terra Nova
    Deadwood

  31. Dina

    රොයිලි අයියා ඔයා පට්ට වැඩ්ක පටන් ගත්තේ.. මම මේක බයිස්කෝප් එකෙන් දෙන බව නොදැන කලින්ම බැලුවා.. ඊලග ටික නම් සබ් එක්කම බලන්න පුලුවන් ඔයාට පින් සිද්ද වෙන්න.. මට බයයි මේක ටිකක් terra nova වගේ නිසා cancell වෙයිද කියලා..

  32. didula

    supiri wadak.

  33. gihan

    ela kiri...waiting for nxt episode..

  34. cahamara

    ela ela maxxxxxxxaaaa

  35. anurudddha

    mmm hoda tv series ekak hoya hoya hitiye balanna meka maxxa wage
    best of luck ......

  36. chanaka

    ela saho.....

  37. ඉෂාන්

    නියම වැඩක් සහෝ.... දැන් සයිට් එක පට්ටයි හැමදාම දෙන්නේ හොදම එවා... සබ් වලට ස්තුතියි...!

  38. කේ. යූ. ජී. උදාර

    උපරිමයි රොයිලි........

  39. gihan

    sub eka extract wenne nane... :( :( :(

  40. gevidu

    bohoma istuti dan banna damma

  41. Isuru Sandaruwan

    niyamai niyamai!!!!!!!!!!!! oanna math bavaaaaaa!baiscope ekata jaya

  42. ruwan

    thnxs macn......... :D

  43. vee

    පට්ටම එකක් වගේ .... :-)

  44. Sahan

    fatta fata fata kollo......... thnxzzzzz a lot.. supiri vadak.......

  45. kalinga

    අඩේ පට්ටම පට්ටම......
    දිගටම මේ වැඩේ කරන්න

    ජය වේවා පට්ට හොදේ බයිස්කෝප් :)

  46. මැක්ස්

    නියමයි.. jj.Abrams ගෙ නම් සුපිරි තමයි..පුලුවන් නම් පොරගෙම person of interest,Fringe වගේ series වලට සබ් දෙන්නකෝ..පට්ටම tv series ටිකක්..ජය වේවා..!

  47. wimukthi

    පට්ට මචන්...........

  48. katha kolla

    මචො මෙ 140Mb එකෙය් 240Mb එකෙය් වෙනස මොකද්ද????

  49. DilanH

    එල එල

  50. සිංහලයා

    මේක නම් සුපිරි වැඩක් රොයිලි බලන්නම ආස හිතෙනවා
    දිගටම වැඩේ කරගෙන යමු

    ජයම වේවා බයිස්කෝප්!!!!

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.