අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Homeland [1×3 – Clean Skin] 18+ | ගුවන් තොටුපල අසල තස්ත්‍රවාදීන් සිටිනා නිවාසයක්… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි හැමෝම ඊයේ දීපු දෙවෙනි කොටස බලන්න ඇති කියලා හිතනවා. අද තුන්වෙනි කොටස. මුලින්ම අපි ඊයේ කොටස පොඩ්ඩක් මතක් කර

උපසිරැසිය ගන්න

Homeland [1×2 – Grace] (18+) | කරුණාව, අනුග්‍රහය… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි හැමෝම පළවෙනි කතාව බලන්න ඇති කියලා හිතනවා. අද දෙවෙනි කොටස. පළවෙනි කතාව ටිකක් මතක් කර ගත්තොත් මැරීන් බලකා සෙබළ

උපසිරැසිය ගන්න

Blood Letter (2012) Sinhala Subtitles | ලේවලින් ලියූ ලිපිය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම තව බයිස්කෝප් එකක් අරගෙන ඔයාල හම්බවෙන්න ආවා…. මේ චිත්‍රපටිය වියනාමයේ නිශ්පාදනයක්. මේ කතාව මම ගෙනාවෙ සටන් කලාවට කැමති

උපසිරැසිය ගන්න

Homeland [1×1 – Pilot] (18+) | යුද වීරයෙක්ද තස්ත්‍රවාදියෙක්ද?… [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා බයිස්කෝප් සිංහලෙන් අඩවිය වෙනුවෙන් ඔන්න මම ප්‍රාර්ථනා කරලා සුබ මොහොතින් වැඩ අල්ලන්නයි යන්නේ. 🙂

උපසිරැසිය ගන්න

Skyfall (2012) Sinhala Subtitles | ජේම්ස් බොන්ඩ් නැවතත් කරලියට [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සියලු පැතුම් ඉටුවන, සාමය සතුට සපිරි, සෞභාග්‍යමත් සුභම සුභ නව වසරක් වේවා..! ඔන්න 2013 වසර පටන් ගන්නවත් එක්කම මම

උපසිරැසිය ගන්න

Killing Them Softly (2012) Sinhala Subtitles | බල්ලෝ මරලා හරි සල්ලි [සිංහල උපසිරැසි සමඟ]

පොරොන්දු උන විදිහට 2012 ඉවර වෙන්න කලින්, මම මගේ දෙවන උපසිරැසි නිර්මාණයත් ගෙනාවා. මේක කලින් එක වගේ Short Film එකක්

උපසිරැසිය ගන්න

Elementary [S01 : E05] Sinhala Subtitles | මරණයේ සුරදූතයා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම අදත් සුපුරුදු විදියටම ELEMENTARY රූපවාහිනී කතා මාලාවෙ පස්වෙනි කොටසත් එක්ක ඔයාලව හම්බවෙන්න ආවා. ඉතින් පසුගිය කොටස් වලට

උපසිරැසිය ගන්න

Ferrari Ki Sawaari (2012) Sinhala Subtitles | ෆෙරාරියකින් සවාරියක් යමුද ?[සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම මගේ දෙවැනි සබ් එකටත් ඔයාලට ලස්සන හින්දි ෆිල්ම් එකක් අරගෙන ආවා මේකත් imdb රේටින් 6.6 ක් ගත්ත සුපිරි

උපසිරැසිය ගන්න

Prep & Landing (2009) Sinhala Subtitles | සූදානම් කිරීමේ සහ ගොඩබෑමේ අංශය [සිංහල උපසිරැසි සමඟ]

මේක තමයි මගේ කුළුඳුල් උපසිරැසි නිර්මාණය, හැමදාම උපසිරැසි අරගෙන යන එකේ හිතුනා හැමෝම වෙනුවෙන් එකක් කරන්න ඕනේ කියලා.මේක තෝර ගන්න

උපසිරැසිය ගන්න

Ong Bak (2003) Sinhala Subtitles | තායි රණකාමියා.. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ, ඔන්න එහෙනම් තවත් සුපිරිම බයිස්කෝප් එකක් එක්ක මං ඔයාල හමුවට ආවා. මේ බයිස්කෝප් එක ගැන නම් ඉතින් අපේ

උපසිරැසිය ගන්න

Cellular (2004) Sinhala Subtitles | ජීවිතයත් මරනයත් අතරට දුරකථනය පැමිනි විට [සිංහල උපසිරැසි සමඟ]

හායි කිව්වා කට්ටියටම එහෙනම් මෙන්න ගෙනාවා මගෙ 7 වෙනි උපසිරැසි නිර්මානය. ඉස්සෙල්ල කරපු උපසිරැසි නිර්මානයන් බාගත කරගෙන රසවින්ද අයටත් ඒවාට

උපසිරැසිය ගන්න

Planet Dinosaur [S01 : E03] Sinhala Subtitles | මාරයින්ගේ අවසන් පුරුක.. [සිංහල උපසිරැසි සමඟ]

පුදුමයි නේද මිතුරනේ…? ඩයිනොසෝරයන් අපි හිතනවාට වඩා හරිම පැතිරුණු පරාසයකට උරුමකම් කියන අරුම පුදුම සත්ත්ව සමූහයක් බව මුල් කොටස් දෙකින්ම

උපසිරැසිය ගන්න

Always Kabhi Kabhi (2011) Sinhala Subtitles | සොඳුරු පාසල් සමය…[සිංහල උපසිරැසි සමඟ]

ඉස්සරලම ඔන්න මම ” ඔයාලට සුභම සුභ නත්තලක් වේවා..! ” කියලා ප්‍රාර්ථනා කරනවා.. ඔන්න මම හදන්නේ ඔයාලට ආය පාරක් ඉස්කෝලෙ

උපසිරැසිය ගන්න

Terminator 3: Rise of the Machines (2003) Sinhala Subtitles | උසස් උන යන්ත්‍ර [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම මගේ දහතුන්වෙනි උපසිරසි නිර්මානයත් අරන් ඔයාලව හමුවෙන්න ආවා.මේක තමයි ටර්මිනේටර් මාලාවේ තුන්වැන්න.මේකත් සුපිරිම සුපිරි කතාවක්.මම හිතනවා මෙහි

උපසිරැසිය ගන්න

Puss in Boots: The Three Diablos (2012) / Merry Madagascar (2009) Sinhala Subtitles | නත්තල්දා…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම මගේ 2වෙනි උපසිරසත් අරගෙන ආවා.මේ පාර නම් බයිස්කෝප් 2ක්ම අරගෙනයි ආවෙ.මේ films 2ක දැනට ලෝකෙ තිරගත කරපු

උපසිරැසිය ගන්න

Elementary [S01 : E04] Sinhala Subtitles | දියුණුවේ අභිරහස [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම පොරොන්දු වුන විදියටම ELEMENTARY කථා මාලාවෙ හතරවෙනි කොටසත් ඔයාලට අරගෙන ආවා ඔයාලා කලින් කොටස් ටිකත් නරඹන්න ඇති කියලා

උපසිරැසිය ගන්න

Kill ’em All (2012) Sinhala Subtitles | ඝාතන කුටිය..[සිංහල උපසිරැසි සමඟ]

2013 වසරේ අප්‍රේල් මස තිරගතවීමට නියමිත මේ සුපිරි චිත්‍රපටිය මාස ගණනකට කලින්ම ඔයාලට සිංහල උපසිරැසිත් සමග ලබා දෙන්න ලැබීම ගැන

උපසිරැසිය ගන්න

The Aggression Scale (2012) Sinhala Subtitles | අතිශයින් දරුණුයි! [සිංහල උපසිරැසි සමඟ]

ඔයාල දන්නවද Aggression Scale කියන්නෙ මොකද්ද කියල. Aggression කියන්නෙ ‘ප්‍රචණ්ඩ’ වගේ අදහසක්. Scale කියන්නෙ මිනුමක්. ඒ කියන්නෙ පුද්ගලයෙකුගේ ප්‍රචණ්ඩත්වය මනින

උපසිරැසිය ගන්න

Frankenweenie (2012) Sinhala Subtitles | බල්ලාට පණ ඒවිද? [සිංහල උපසිරැසි සමඟ]

මේක හරිම අපූරු කතාවක්.. එක ගමක, කිසිම යාළුවෙක් නැති පොඩි ලමයෙක් ඉන්නවා..එයාගෙ නම වික්ටර්.. කිසිම යාළුවෙක් නැහැ කිව්වට මෙයාට ඇත්තටම

උපසිරැසිය ගන්න

National Treasure: Book of Secrets (2007) Sinhala Subtitles | පිටු අතර සැගවුන නිධානය සොයා..[සිංහල උපසිරැසි සමඟ]

1865 දී ඇමෙරිකාවේ ජනපදයන් අතර ඇතිවූ යුද්ධය නිසා එවකට ඇමෙරිකාවේ ජනාධිපති එබ්‍රහම් ලින්කන් මහතාට කැරලිකාර කණ්ඩායමේ සාමාජිකයෙක් වෙඩි තබා ඝාතනය

උපසිරැසිය ගන්න