Watch Trailer

The 100 [S03 : E07] with Sinhala Subtitles| 13වැනි මධ්‍යස්ථානය. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් හත්වැනි කොටහත් අරගෙන ආවා. එහෙමනම් අපි බලමු නොවෑ මොකද වෙන්නේ කියලා. කතාමාලාව ආරම්භ වුන දවසේ ඉදන් න්‍යෂ්ටික අවි නිසා ලෝකේ විනාශ වුනා කීවට ඒක වුනේ කොහොමද කියලා පෙන්නුවේ නැහැනේ. ඔන්න අද ඒක පෙන්වනවා. ඒවගේම අද පෝලාරිස් කියන අභ්‍යවකාශ මධ්‍යස්ථානය ගැන කතාවත් යනවා. අද ආකේඩියාව පැත්තටයි ආලෝකයේ නග…

The 100 S3P1

ඔන්න එහෙනම් හත්වැනි කොටහත් අරගෙන ආවා. එහෙමනම් අපි බලමු නොවෑ මොකද වෙන්නේ කියලා. කතාමාලාව ආරම්භ වුන දවසේ ඉදන් න්‍යෂ්ටික අවි නිසා ලෝකේ විනාශ වුනා කීවට ඒක වුනේ කොහොමද කියලා පෙන්නුවේ නැහැනේ. ඔන්න අද ඒක පෙන්වනවා. ඒවගේම අද පෝලාරිස් කියන අභ්‍යවකාශ මධ්‍යස්ථානය ගැන කතාවත් යනවා. අද ආකේඩියාව පැත්තටයි ආලෝකයේ නගරයේ පැත්තයි පෙන්වන්නේ නැහැ.

අද කෙටියෙන්ම කිව්වොත් කතාවේ ප්‍රධාන චරිතයක් මියයනවා. ආ ලෙක්සා නියෝග කරනවා ආකේඩියාව වටේට බාධකයක් යොදන්න කියලා. සමහරවිට ඊලග කොටසේ ඒ නිසා සටනක් එහෙම තියෙයි. ලිපියනම් හොදටම අවුල් ගණන් ගන්න එපා. එහෙමනම් හැමෝටම සුබ සති අන්තයක් ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් ලබන සතියේ කොටසින් යලි ඔබ හමුවට එනකම් අදහසක් එහෙම පල කරගෙන යන්න ඕනේ.

The 100 (2014) on IMDb

 

 

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

37,083 downloadsDownload The-100-S03-E07.zip60 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                               All Episodes                                    Next Episode >>

Subtitles

37,083 downloadsDownload Subtitles60 KB

64 comments

  1. saranga

    Thanks !!

  2. Harsha Chaminda Samaranayake

    Elz. Thanks

  3. lakshan

    adooo thkz bn ,legends of tomorrow sub ikmnt ne

  4. chin

    Balagena hitiye ude idalama thanx bro

  5. Sameera

    thanks..

  6. Hope

    Thank you bro!! Uba nam 100 deviyek..... :)

  7. anurA

    නියමයි සහෝ බලාගන හිටියේ එනකන් මමනම් මේකට පිස්සු වටිලා ඉන්නේ ආ.........තව දෙයක් කතාව පොඩ්ඩක්වත් කියන්නෙ නැතුව ඉන්නවනම් හොදයි ...ජයවේවා එහෙනන් ......

    1. නිෂූ

      ඔවු මමත් ඒක හොදයි කියලා හිතෙනවා. මොකද මට මතක විදියට මේ කථාමාලාවේ දෙවනි කොටසද කොහෙද ලිපියේ කතාවේ වෙන ටික ඔක්කොම කියලා තිබුනා. එතතකාට කථාවේ කුතුහලය අඩුවෙනවා නේ ද? කොහොම උනත් අපි වෙනුවෙන් මේ කරන මහන්සියට කියන්න වචන නෑ. ගොඩක්ම ස්තුතියි ! එළ ! එහෙම යන් ඔහොම යන් !

  8. Funkey

    thnxx saho

  9. S.K.Ruchiranga

    elma thz machoo sub ekata

  10. Nayana

    සුපිරියි සහෝ...... එන පමාවෙන්ම දීල ඉවරයි නේද? හම්මෙ... ඔන්න එහෙනම් බාගන්නවා. එනකම් මග බලන් හිටියෙ. බොහොම ස්තූතියි.

  11. Roshan m madu

    thanx brooooooooooooooooooooooo

  12. Ravin

    Thanks for the sub

  13. නිරෝෂ්

    ස්තුතිය් මධුකප්‍රිය .ජයවේවා!

  14. Udara Damith B\K

    ස්තුතියි! උපසිරසියට

  15. Udara Damith B\K

    ස්තුතියි! උපසිරසියට+
    ............................

  16. Sajeevi

    Thanks

  17. Kasun Upeksha

    උපසිරසියට තුති මධුක සහෝ

  18. Kulanjana Maduranga

    niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  19. La Hiru

    niyami thankzzzz

  20. rajith

    thanks bro......... kathawa nam pattai....

  21. Sanath Indika

    thx sahoo

  22. kumara

    Thanks Bro !!!

  23. රොයිලි

    බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. gihan

    karagena yamu.apith paththakin innawa.

  25. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

    Alvin.And.The.Chipmunks.The.Road.Chip.2015.720p.BRRip.x264.AAC-ETRG
    Hyena.Road.2015.720p.BRRip.x264.AAC-ETRG
    Open.Season.Scared.Silly.2015.720p.BRRip.x264.AAC-ETRG

    me film dekatath sub denna please….

  26. ishan

    Tks a lot macho

  27. yash

    Thanks for the sub...gud luck

  28. නිෂූ

    උපසිරැසියට ගොඩක්ම පින් ! මමත් මේක හරිම ආසාවෙන් තමයි බලන්නේ !

    කතාව සම්බන්දව ලිපිය ලියනකොටනම් එදා කොටස ගැන ගොඩක් නොලිය ඉන්න එක නම් හොදයි කියලා මමත් හිතෙනවා. මොකද මට මතක විදියට මේ කථාමාලාවේ දෙවනි කොටසද කොහෙද ලිපියේ කතාවේ වෙන ටික ඔක්කොම කියලා තිබුනා. එතතකාට කථාවේ කුතුහලය අඩුවෙනවා නේ ද? කොහොම උනත් අපි වෙනුවෙන් මේ කරන මහන්සියට කියන්න වචන නෑ. ගොඩක්ම ස්තුතියි ! එළ ! එහෙම යන් ඔහොම යන් !

  29. rajitha

    super

  30. SENESH-D

    ගොඩක්ම ස්තුතියි ! එළ !!

  31. Asela

    Sub Set wenne ne ne

  32. Anjula

    Sab ekata thnx broo

  33. sam

    Aiya Sub eka Web-dl ekatath dala denna puluwanda

  34. chamath

    thank you

  35. Akila Lakmal

    tnq sahooo 8 kotasa ekmanata denna....

  36. THANUJA JANAKANTHA

    Thanks

  37. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  38. SherLock Silva

    the s03e08 sub eka enne kawadada????????

  39. isb

    ei s03e08 sub eka neththe api godak dawas balagena unna den :(

  40. යෝ..යෝ..යෝ...

    sub eke diyanko machooo please..... episode 2 ma late neh bro....

  41. nirmala

    machooo 08 sub eka enne kawadada????????

  42. Bro90

    machan ane ikmata diyanko macho sub eka please

    1. rasadara

      Machan,

      Torren walin download karana 100 series MP3 file wage play wenawa.

      Ehema wenne ai?

      Plz, ikmanin kiyanna...

  43. rasadara

    Hello,

    Torren walin download karana 100 series MP3 file wage play wenawa.

    Ehema wenne ai?

    Plz, ikmanin kawuru hari answer karanna.....

  44. Pasindu Samara

    macho epi 8 sub ekath ikmanata dennako. thank you very much

  45. රොහාන්

    මොකද දැන් මේ සිරිස් 1 කරන්නේ නැත්තේ?

  46. prageeth

    mokakda bn me supiri tv series wala sub late karanne meke s3 e 9 ekai ethanin passe ewai ikmanata dapnko please

  47. Thilina Madushanka

    thanks bro sub walata
    digatama karagena yamu
    jayawewa.!!

  48. isuru91023

    Torrent hash: F79CF5CE07AE7B11000CB7DAA9BEB651174C0FC5

    The 100 Season 3 Complete X264

  49. kawshalya chathuranga

    S03 E08 E09 sub thawama neddooooo...???????????

  50. kawshalya chathuranga

    S03 E08 E09 sub thawama nedda...???????????

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.