Watch Trailer

The 100 [S03 : E09] with Sinhala Subtitles| කවුද අලුත් කමාන්ඩර්? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමෙයි කොහොමෙයි කට්ටියට..ඔන්න ඉතින් සති තුනක විතර නිවාඩුවකට පස්සේ අරගෙන ආවා නවවැනි කොටහ..දැන්නම් ඉතින් කට්ටියට මතක නැතිව ඇතිනේ කලින් වෙච්ච දේවල් එහෙම.. ඒ නිසා කෙටි මතක් කිරීමක් කරලම ඉන්නම්කො. කලින් කොටහේ මතකනේ කේන්ව අහුවුනා පයික්ට.මරණ දඩුවමත් නියම වුනානේ. ඒවගේම ලෙක්සා එහෙමත් මියගිය බව මතක ඇතිනේ.එ…

The 100 S3P1

කොහොමෙයි කොහොමෙයි කට්ටියට..ඔන්න ඉතින් සති තුනක විතර නිවාඩුවකට පස්සේ අරගෙන ආවා නවවැනි කොටහ..දැන්නම් ඉතින් කට්ටියට මතක නැතිව ඇතිනේ කලින් වෙච්ච දේවල් එහෙම.. ඒ නිසා කෙටි මතක් කිරීමක් කරලම ඉන්නම්කො.

කලින් කොටහේ මතකනේ කේන්ව අහුවුනා පයික්ට.මරණ දඩුවමත් නියම වුනානේ. ඒවගේම ලෙක්සා එහෙමත් මියගිය බව මතක ඇතිනේ.එවලේ ටයිටස් වන්හේඩාවත් හිර කලානේ.ඉතින් ඔය වෙච්ච සිද්දි දෙක තුන ලොකු පෙරළියකට මුල බව අපි දන්නවනේ. එවන් පෙරලියක් අද කොටහේ වෙනවා.

අද ලෙක්සාගේ මරණින් පස්සේ අර ඉන්න ආධුනික නයිට්බ්ලඩ් ළමයි සැට් එක එකිනෙකා මරාගෙන කමාන්ඩර් වෙන්නයි සුදානම.මතකනේ ලෙක්සාට ඕනේ කලේ ඒඩ්න් කියලා කොලු ගැටයෙක් කමාන්ඩර් කරවන්න බව. හැබැයි ඒ තනතුරට පත්වෙන්න තව කෙනෙක් එනවා.කට්ටියට මතකද මන්දා අයිස් රැජින එක්ක උන්නා ඔන්ටාරි කියලා කෙල්ලෙක්.අන්න එයා තමා මේ එන්නේ රොන් රජතුමා එක්ක.හැබැයි තව නයිට්බ්ලඩ් කෙනෙක් ඉන්න බව ටයිටස් අද කියනවා අපේ වන්හේඩාට.එහෙම කියලා වැදගත් වගකීමකුත් පවරනවා.

ඔය අතරේ ආකේඩියාවේ පයික් ලොක්කා ලැස්ති වෙන්නේ කේන් එක්කම සින්ක්ලෙයා සහ ලින්කන්වත් මරලා දාන්න.මේ අයව බේරගන්නත් අද මෙහෙයුමක් දියත් වෙනවා. ඒවගේම පිල් මාරු කිරීම් කිපයකුත් සිද්ද වෙනවා.මොන්ටියි බෙලමියි තමා ඉතින්..හැබැයි අද කතාවේ මුල ඉදන්ම වගේ හිටපු කෙනෙක් මියයනවා. ඔව්.. ඔව් එයා තමා.. මම නම කියන්නේ නැහැ කට්ටිය බලලම ඉන්නකෝ.

අද ඉතින් ආලෝකයේ නගරය ගැනනම් මෙලෝ දෙයක් පෙන්වන්නේ නැහැ.තව එන්න නියමිත කොටස් හතක් පමණයි,මේ නිවාඩුව නිසා මම හිතන්නේ ඒ හත එකදිගට විකාශය කරයි.එහෙමනම් කට්ටිය බාගෙන යමින් ගමන් අදහස් එහෙම පල කරගෙන යන්නකෝ..ඔබට ජය!!!

The 100 (2014) on IMDb

 

 

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

35,016 downloadsDownload The-100-S03E09.zip55 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                               All Episodes                                    Next Episode >>

Subtitles

35,016 downloadsDownload Subtitles55 KB

54 comments

  1. kusal

    Elama Thanx!!!

  2. lakshan

    tx ub tma ikmntm sub denne bro,daredevil ituru tika sub dipnko

  3. Kasun Upeksha

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ...

  4. Yasas Amaranath

    tnx 4 sub bro!!!

  5. Ravin

    Thanks for the sub

  6. Rasheen Mansil

    Thanks for subtitle!!!!

  7. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  8. MP Sachith Lakshan

    ස්තුතියි සහෝ උපසිරසට...
    ජය...!

  9. නිරෝෂ්

    ස්තුතියි මධුකප්‍රිය.ජයවේවා!

  10. Dil Ru

    තෑන්ක්ස් මධුක සහෝ :-)

  11. Dil Ru

    මධුකප්‍රිය සහෝගේ උපසිරැසි ගැන තව දෙයක් කියන්න තියෙනවා. ගුණාත්මකභාවයනම් හොදට තියෙනවා. ඒත් ගොඩක් වෙලාවට සබ් එක සමහර කොපි වලට ගැලපෙන්නේ නෑ.
    ඒකට හේතුව HDTV කොපි කිව්වාට එක එක Rips වල පොඩි පොඩි වෙනස්කම් තියෙනවා.
    ඒක නිසා සබ් එක ගැලපෙන්නේ නෑ.
    English සබ් එක Download කරනකොට KILLERS, LOL වගේ කොපි වලට ගැලපෙන සබ් එක අරන් Translate කරානම් හරි. මොකද ඒ කොපි වලට එන සබ් එක හැම HDTV කොපියකටන වාගේ ගැලපෙනවා.
    බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ උපසිරැසියට

  12. Thusitha Hettiarachchi

    සබ් එකට ස්තූතියි!!!

  13. Sajeevi

    Thanks

  14. Sanath Indika

    thxsa hhoo

  15. Ashen Thakshal

    මොන හුයන්නක්ද බං..? අැයි ලිංකන්ව මැරුෙවෙ.... ඔය ගැම්මටම ක්ලාක්ටත් කෙලල දැම්මනම් කතාව පුල් මාවලස් වෙයි... :/ :/

  16. Keshan Wasala

    හුටා !! බොහොම ස්තුතියි සහෝ .. ජය වේවා !! :(

  17. Kulanjana Maduranga

    niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  18. harsha

    ඔන්න එහෙන්ම් ස්තූතියි කිව්වා කතාව බලලම එන්නම් හරිය ජයවේවා

    1. harsha

      ඔක්ටේවියා, වන්හේඩා මොන මගුලක් කරලා නවතියිද කියලා තමයි හිතාගන්න බැරි

  19. චතුක

    ස්තූතියි බොහොමයක්............
    ඔබට ජය!

    අද කොටසනම් ගොඩා.......ක් දුක හිතෙන කොටසක්........

  20. Chathuka Tharanga Paranagama

    චතුක
    Apr 2, 2016 at 12:24 pm

    ස්තූතියි බොහොමයක්…………
    ඔබට ජය!

    අද කොටසනම් ගොඩා…….ක් දුක හිතෙන කොටසක්……..

  21. Hope

    Thank you machan.... balagena hitiye.

  22. Kasun Dilshan

    thanxxx..enakan balan hitiye

  23. anurA

    අම්මෝ සෑහෙන කලෙකින් ....ගොඩක් අගය කරනවා සහෝදරයා මේ වැඩේ ....

  24. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....එනකන් හිටියේ...

  25. Ruchira

    sub 1ට ස්තුතියි.......

  26. උදය කුමාර

    ස්තුතියි..! ස්තුතියි..! ස්තුතියි..! ස්තුතියි..! ස්තුතියි..! ස්තුතියි..! ස්තුතියි..! ස්තුතියි..!

  27. geeth

    නියමයි ගොඩ දවසක් බලන් හිටියා 9 ඵනකන්

  28. Sanjaya

    ස්තුතියි සහෝ උපසිරසට…
    Patta aAAaa

  29. Eranga Sandaruwan

    එල බෝම ස්තූතියි. ජය වේවා

  30. priyantha

    අලුත් ෙකාටස එනකම් මග බලාන හිට්යෙ තැන්ක් හාෙද් මේ කරන මෙහෙයට

  31. චතුර බුද්ධික

    sthuthi saho

  32. Malinda

    Tnx Bro.

  33. S.K.Ruchiranga

    elma thz machoo sub ekata

  34. රොයිලි

    බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. rasadara

      machan,

      Download karana video file MP3 wage play wenne ai?

  35. kumara

    Thanks Bro !!!

  36. Thilina Madushanka

    thanks macho

  37. Dinuka

    Thanx bn.....

  38. dimuthu

    thanks....

  39. LAKSHAN

    ස්තුතියි සහෝ උපසිරසට…

  40. Sandeepa

    Thanks bro

  41. Risitha

    ela kollo hoda wadak

  42. lakshan

    thanks machn...........

  43. Ruwan Rasanga

    Thanks machan

  44. Saritha diwankara

    Thanz sub ekata

  45. Milinda Sadaruwan

    thank you bro

  46. Rumesh Asanka

    thank you

  47. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට..තෙරුවන් සරණයි

  48. HummerDanu

    Thanks bro

  49. සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි....

  50. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි...

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.