ගිය සතියේ ෆ්ලෑෂ් කතාවේ සුපිරි කොටස මතකද? CW එකට ඒ කොටස හදන්න ලොකු වියදමක් නම් යන්න ඇති. මොකද ඒ කොටස පුරාවටම තිබුනේ දෘශ්‍ය ප්‍රයෝග එහෙමත් නැත්නම් Visual Effect (VFX) ගොඩක්නේ. ඉතින් එක එපියොසිඩ් එකකට ඒ තරම් වියදමක් කරපු එකේ වටිනාකමක් තියෙනවද? ඇත්තටම ඔව්, මොකද ඒ හැම දෙයක් නිසාම කතාව අපි කවුරුවත් හිතපු…

ගිය සතියේ ෆ්ලෑෂ් කතාවේ සුපිරි කොටස මතකද? CW එකට ඒ කොටස හදන්න ලොකු වියදමක් නම් යන්න ඇති. මොකද ඒ කොටස පුරාවටම තිබුනේ දෘශ්‍ය ප්‍රයෝග එහෙමත් නැත්නම් Visual Effect (VFX) ගොඩක්නේ. ඉතින් එක එපියොසිඩ් එකකට ඒ තරම් වියදමක් කරපු එකේ වටිනාකමක් තියෙනවද? ඇත්තටම ඔව්, මොකද ඒ හැම දෙයක් නිසාම කතාව අපි කවුරුවත් හිතපු නැති විදියටම ලස්සන වුනා.
ඇත්තටම කිවොත් ගිය සතියේ කොටස් VFX නම් කලින් සිසන් වල ග්‍රොඩ් පෙන්වපු එපිසොයිඩ් වලට වඩා ගොඩක් ඉදිරියෙන් තිබුනා කිවොත් හරියටම හරි. මොකද කලින් ග්‍රොඩ් ආවේ එක්කො රෑ වෙලාවට එහෙමත් නැත්නම් අදුරු තැනකදිනේ. හැබැයි ඉතින් මේ සැරේ නම් CW එකේ අය ග්‍රොඩ් විතරක් නෙවෙයි මුලු ගෝරිල්ලා නගරයක්ම හදලා තිබුනා. ඒ විතරක් නෙවෙයි අපි කලින් සිසන් එකේ “Gorilla Warfare” කොටසින් දැක්ක ගෝරිල්ලා සිටි එකම ඒ විදියටම එයාලා හදලා තිබුන එක ගොඩක් අගය කරන්න ඕනි දෙයක්. හැබැයි ඉතින් ඒ කාලෙට වඩා ගොරිල්ලා නගරය ගැන ගොඩක් විස්තර අපිට මේ සැරේ බලාගන්න පුලුවන් වුනානේ. ඉතින් ගෝරිල්ලා නගරය හදුන්වා දෙන වෙලාවේ එයාලා නගරය වටේ ටිකක් පෙන්නුවානේ. අර ගෝරිල්ලො එහා මෙහා යනවා එහෙම. ඇත්තටම කතාව බලන කාටවත්ම හිතෙන්න නැතිව ඇති ග්‍රොඩ් අදුන්වලා දිලා අවුරුදු දෙකකට පස්සේ මේ වගේ දෙයක් වේවි කියලා. කාණු අස්සේ හිටපු ගෝරිල්ලා මේ තරම් තැනකට ආපු එක නම් පුදුමාකාර දෙයක් නේද? අනිවාර්යයෙන්ම කතාවේ VFX ගැන බලන කට්ටිය නම් අගය කරන්නම ඕනි. මොකද හැම දෙයක් ගැනම එයාලා ගොඩක් හොදට හිතලා බලලා හදලා තිබුනා. ඒ වගේම මේ සතියෙ කොටසත් ගෝරිල්ලෝ ගැන නිසා අපිට තව තවත් ක්‍රියාදාම කොටස් බලන්න පුලුවන් වේවි. අවංකවම ග්‍රොඩ් යකඩ ඇදුමක් ඇදගයි කියලා මම නම් හිතුවේ නෑ. මොකද බෙරීගේ ස්පීඩ් පන්ච් එයාගේ මසල් වලට දැනෙන්නෙවත් නෑනේ. ඉතින් එහෙම තියෙද්දි ග්‍රොඩ් තව යකඩ ඇදුමක් ඇදගත්තහම බෙරී කොහොම ග්‍රොඩ්ව පරාද කරයිද මන්දා. මං හිතන්නේ සමහර විට බෙරීට ග්‍රොඩ්ව පරද්දන්න සොලොවාර්ගෙන් උදව් ලැබෙන්නත් පුලුවන්. එහෙම වුනොත් නම් තවත් නියමයි. මොකද එතකොට අපිට ගෝරිල්ලෝ දෙන්නෙක් සටන් කරනවා බලන්නත් පුලුවන් වෙනවානේ…
ග්‍රොඩ් ගැන කතා කලොත් එයාගේ පලිගන්න සැලැස්ම නම් අපිට පිලිගන්න පුලුවන් විදියේ එකක්. මොකද එයාව මේ වගේ තැනකට දාපුවාම කාටද තරහා යන්නේ නැත්තේ. හැබැයි ඉතින් එයා හිතලා මතලා ගොඩක් හොදට ෆ්ලෑෂ් ටිම් එක ගොනාට අන්දලා එයාට කරන්න ඕනිම දේ කලා. ඒ නිසානේ සොලොවාර් නරකයි කියලා ෆ්ලෑෂ්ට කියලා අන්තිමේට මිනිස්සුන්ට විරුද්ධව ගෝරිල්ලො අතරට මතයක් යැව්වේ. කොහොම හරි මේ නිසා පළවෙනි ලෝකයට පහර දෙද්දි එයාට ෆ්ලෑෂ් ටිම් එකට ලොකු හානියක් කරන්නත් බැරි නෑ. අන්තිමේට මතකද ග්‍රොඩ් තවත් සැලසුමක් ගැන කිවා, මං හිතන්නේ ඒකෙන් පෙන්වන්න හදන්නේ අවසානෙට අපි දකිද්දි හිටියට වඩා ග්‍රොඩ් දැන් ගොඩක් බුද්ධිමත් වෙලා කියලා නේද? හැබැයි ඉතින් ජිප්සි නම් පවු. එයා කොහොමද මේ සිද්ධියට පැටලුනේ? සමහර විට මේ සතියේ කොටසින් අපිට ඒ ප්‍රශ්නයට විසදුමක් ලැබේවි. මේ කොහොම වුනත් මේ ප්‍රශ්නය අස්සේ H.R ගොඩක් ෆන් එකේ හිටියා. ගොඩක් අයට එයා ගැන තිබුන අකමැත්තත් දැන් නම් සමහර විට නැතිව ඇති. මොකද දෙවැනි ලෝකයට ආව වෙලාවේ එයා ගොඩක් ලොකු වැඩ ටිකක් කලානේ.
ජෙසියි වොලිගෙයි ගැන කතාවේ පෙන්නුවා ටිකක් අඩු වුනා නේද? එහෙම වුන එක සාධාරණයි මොකද කලින් කොටසේදි ප්‍රධාන මාතෘකාව වුනේ ගෝරිල්ලා නගරයට යන එක ගැනනේ. හැබැයි ඉතින් මේ සම්බන්ධය ගැන අපිට ඉස්සර ඉදන්ම පොඩි පොඩි ඉගි ලැබුනා. ඉතින් මේ කොටසේදි ජෙසිට වොලිගේ වෙනස්කමක් තේරුනා. මොකද දැන් එයත් ස්පීඩ්ස්ටර් කෙනෙක්නේ. ඒ කොහොම වුනත් වොලි පළවෙනි ලෝකයේ නවතින්න කිවම ජෙසී ඒකට කැමති වුනානේ. හැබැයි ඉතින් ඇත්තටම ජෙසී පළවෙනි ලෝකයේ නැවතුනොත් එහෙම ෆ්ලෑෂ් කතාව අනිත් හැම කතාවකටම වඩා සුපිරි වේවි කියලා ආයෙ අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. වොලි ජෙසි ගැන කියද්දි වගේම බෙරියි අයරිස් ගැනත් කියන්නම ඕනි. මොකද දැන් ටික ටික සාමාන්‍ය විදියට එයාලගේ සම්බන්ධය වැඩිවේගෙන යනවා. සමහරවිට අනාගතයේ වෙන්න තියෙන දේ දන්න නිසා මේ දෙන්නා කවදාටත් වඩා එකිනෙකාට ලංවෙනවා වෙන්න පුලුවන්.
ඒ විතරක් නෙවෙයි කේට්ලනුයි ජුලියනුයි අමතක කරන්නේ කොහොමද? හැම සම්බන්ධයකටම වඩා මේ සම්බන්ධය නම් ගොඩක් වෙනස්. මොකද සරල සුන්දර ආදර කතාවක් විදියටනේ ගලාගෙන යන්නේ. ඉතින් මේ සම්බන්ධය ඉස්සරහට තිබුනත් නැතත්, අපිට කේට්ලන් එයාගේ බලයට කොච්චර බයද එයා කවුරවත් එයාට ලං කරගන්න කොච්චර අකමැතිද කියලා දිගටම බලාගන්න පුලුවන් වේවි. හැබැයි ඉතින් ඒ දෙන්නට මල්සරාගේ බැල්ම ලැබෙයි කියලත් පොඩි බලාපොරොත්තුවක් නැතුවාම නෙවෙයි.
ඉතින් ගිය සතියේ කොටස ගත්තොත් ඒක කොටස් දෙකක කතාවකින් පළවෙනි කොටස වුනා. කතාවේ ඉතිරි කොටස නැත්නම් අවසානය අද කොටසින් බලාගන්න පුලුවන් වේවි. ඉතින් අද කොටස ගිය සතියේ කොටස වාගේ සුපිරි එකක් වේවිද? ගෝරිල්ලන්ට නගරය යටත් කරගන්න පුලුවන් වේවිද? අපි ඒක මේ කොටසින් බලමු… . . ^_^
මීලඟ උපසිරසියෙන් හමුවෙන තුරු ඔබට ජය… . . !
ආ යන්න කලින් තව ආරංචියක් තියෙනවා.
ලින්ක් කෝ කිය කිය දැන් නහයෙන් අඩපු කාලෙ ඉවරයි. ඕන කරන චිත්‍රපටියේ ටොරන්ට් ලින්ක් එක විතරක් නෙවෙයි ඩිරෙක්ට් ලින්ක් එක පවා දැන් ඔයාලට ලබාගන්න පුළුවන් අපේ මෙන්න මේ අලුත් සයිට් (http://www.baiscopedownloads.com/) එකෙන්. දැන්මම සයිට් එකට ගිහින් බුක්මාක් එකක් දාගෙන තියාගන්න. හැමදාම පොඩ්ඩක් ලොග් වෙලා බලන්න. උපසිරැසි ආවා නැතා අලුත්ම ජනප්‍රිය චිත්‍රපටිවල ටොරන්ට් වගේම ඩිරෙක්ට් ලින්ක් සැනෙකින් ලබාගන්න පුළුවන්.
Due to copyright issues we don’t provide any torrent links.
The.Flash.2014.S03E14.HDTV.x264-LOL
The.Flash.2014.S03E14.HDTV.XviD-FUM
The.Flash.2014.S03E14.720p.HDTV.x265.ShAaNiG
The.Flash.2014.S03E14.720p.HDTV.X264-DIMENSION
The.Flash.2014.S03E14.720p.HDTV.HEVC.x265-RMTeam
The.Flash.2014.S03E14.720p.HDTV.2CH.x265.HEVC-PSA
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
9,245 downloadsDownload The-Flash-S03E14.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/KavinduGimhanaNew2-e1477619758745.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
64 comments
Udesh Kumara
Dishan Kavinda
සුපිරි ආ .... තාන්ක්යු පැලෙන්න
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lasitha Nallaperuma
Thanks Bro
Manula Sameera
උපසිරැසියට ස්තුතියි
Manoj
Elama niyameta sub gahawa mewage thawa series karanna jaya wewa
Nishshankamal
ඔයාට ගොඩක් ස්තුතියි සහෝදරයා
බුදු සරණයිERANGA
thanx a lot sub ekt
Sanindu Lakkitha
බොහොම ස්තුතියි සහෝ උපසිරසට..!
බුදුසරණයි..ජය වේවා..!Bhagya madushan
thanks
Kavindu Kawmina
Thanks
Prasad Randunu
Ane Bohoma Pin aiye.. Oyanam Ela Porak. Wedi wage apita kepawimen denawa sub eka. Ekata Garu karanawa. Wisthareth mara patta. Wisthare balala giya sathiye kathawa bobalapu ayata terum ganna puluwan. Ela aiya. Jaya wewa...!
Lakshan Sanjaya
Thanks for sub
Suu
thanks,
yumal
thankZZZZZZZZZ bro!!!!!!!!!!!!!
Asiri
thanks bro
DSA
niyamai bro me wage summary ekak oyage ideas ekka dena eka niymai thanks
එල්.සී. දමැල්
Thaaankkkksssss broooo
Nirodha uthpala
Thx kavinduwa digatama denna labeva keya hadavatinma partana karanava bro obata sada jaya
Rakitha
Thank you Bro
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----මධුකප්‍රිය පෙරේරා
ස්තුතියි සහෝ..
D.Chamara
bohoma sthuthi sahooo
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...එනකන් හිටියේ...
sunimal
niyamai....saho thanks ekata godak thanks a wagema link denna site ekak hadapu ekata nam godak pin nt nam link hoyalama epa wela idiye
Shadow
Tnx.. :)
Kasun
බොහොම ස්තූතියි සහෝ......
PDROX
tanx bro Jaya wewa
lochana
el,aiya oyge sub eka supri,tda
ashan lankanath
thanks.............................................................
Ajith Priyantha
උපසිරසියට ස්තුතියි යාළුවා
Damindu Pawan
thanxx bro
Chalana Rukshan
thnx bro...
Udara Damith B/K
බොහොම ස්තුතියි
සමහර විට සිස්කොගේ අලුත් කෑල්ල
ඔය වයිබ් කරන කෙනා උදවු කරයිUdara Damith B/K
ඇරෝගෙන් හමුවෙමු
sudeera
ela machn sub ekata thnx aa...
Kulanjana Maduranga
niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Lakshan
Thanks Bro.
Kasun Widusha
Tnx puthii
sherlock galle
Ela thanks
wimansa
thanks bro
mindika
Thanks !!!!!!!!!!!!
Viraj
sub ekata thanks saho..
Gihan Iddamalgoda
thanks 4 sub.
Tharaka Lahiru
Tnx sub ekata
Rusiru Dilsara
Thanx for sub
podda
sub 1thanks Bro!!!!!!!!!!!
Waruna Pubudusinghe
Tnx bro
Mahesh
sub ekata thanx
Nimal
Thanks bro
Advertisement




Thanks