The Flash [S05 : E01] Sinhala Subtitles | මම තමයි XS [සිංහල උපසිරැසි සමඟ]
ඉතින් මිත්‍රවරුනි කොහොමද? හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. අපි අන්තිමටම ෆ්ලෑෂ් කතාවෙන් මුණගැහුනේ මේ අවුරුද්දේ මැයි මාසයේ. මාස හතරකටත් වැඩි කාලයක් දන්නේම නැතුව ගෙවිලා ගිහින්. අපි ආයෙත් මේ සූදානම් වෙන්නේ පස්වෙනි කතා මාලාව සමඟ එකතුවෙන්න. එහෙනම් අපි හතරවෙනි කතා මාලාව පොඩ්ඩක් මතක් කරගෙනම අලුත් කතාව පැත්තට හැරෙමු. දැන් අමතකත් ඇතිනේ මොකද උනේ කියලා 🙂
කලින් කතාමාලාවේ ලොකුම මාතෘකාව තමයි ඩෙවෝයි එහෙම නැත්නම් තින්කර්. එයාට වඩා වැඩ්ඩෙක් හිටියේ නැහැනේ. ෆ්ලෑෂ් එයා ඉදිරියේ අනන්ත වාරයක් පැරදුනා. මෙටා විශාලා ප්‍රමාණයක් එයාට බිලිවුනා. ඉතින් ඩෙවෝයිට ඕන උනේ මුළු ලෝකයේම ඉන්න අයගේ මේ මතකය මකලා දාලා එයාට ඕන විදියට හදන්න. ඉතින් ඒකට එයා කරපු වැඩේ ඔයාලා දකින්න ඇතිනේ. මොන ජගතාට උනත් වරදින වෙලාවක් එනවා. ඉතින් ඩෙවෝයි අන්තිමේ ෆ්ලෑෂ්ට පැරදුනා. අනික් මෙටාලාට බේරෙන්න බැරි උනත් රැල්ෆ්ට නම් අන්තිමේ බේරෙන්න පුලුවන් උනා.
ඉතින් ඊලඟ කාරණය තමයි ඩෙවෝයිගේ අවබෝධත්වය කරන වෙලාවේ සැටලයිට් විනාස කරන්න ෆ්ලෑෂ් ගියපු වෙලාවේ එයා කිව්වා ඒක කලේ තනියම නෙමෙයි කියලා. ඒකතමයි එතන එයාගේ උදව්වට තව ස්පීඩ්ස්ටර් කෙනෙක් හිටියා. මේ කෙනා බෙරිගේ කසාදය උන දවසේ ඉඳන්ම එහෙන් මෙහෙන් පේන්න හිටියා. එයා තමයි නෝරා. හතරවෙනි කතාමාලාව අවසානයේ නෝරා ඇවිත් සේරම විස්තරේ කියනවා. ඉතින් බලන් ගියාම නෝරා කියන්නේ බෙරි සහ අයිරිස්ගේ දුව. එයා අනාගතේ ඉඳන් ඇවිත් තියෙන්නේ.
ඉතින් මේ නෝරා අනාගතේ ඉඳන් ඇවිත් තියෙන්නේ මොකටද? ෆ්ලෑෂ්ට ඩෙවෝයි පරද්දන්න උදව් කරන්නද? ෆ්ලෑෂ්ට උදව් නම් කලා, ඒත් ඊටපස්සේ මොකද වෙන්නේ? එයා අනාගතේ ඉඳන් ආපු එකෙන් කාල රාමුවට හානියක් වෙන්නේ නැද්ද? ඒක අන්තිමේ ලොකු ප්‍රශ්නයක් වෙයිද කලින් ෆ්ලෑෂ්ට උනා වගේ? මේවා දැවෙන ප්‍රශ්න 😀 ඔය සේරටම උත්තර අද කොටසින් ඔයාලාට බලාගන්න පුලුවන්. එහෙනම් ඊලඟ සතියේ මුණගැහෙමු.
Due to copyright issues we don’t provide any torrent links.
ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 13514 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks ……………
Thanks for Sub!
thank you
thanks machn..
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
THANKS FOR SUB
Thank you so much bro
Thanks bro
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanx
BRo 2nd epi eke sub banna bane..error 1k enawa page not found kiyala..
Thanks !!!!!!!!!!!!!!!!!!!!
sub ekata thanks..good luck
the flash s5 e2 sub eka kavadada danne
Flash s05e02 sub ekath ikmanta dendooooo
Thank Bro
Episode 2 eke sub ekath ikmanata ona bro
Thank you brother….
elama
thanx bro
thanks brother
thank you
ela bro
Niyamai ela
Ela bro..
thanks
Thanks for the sub
kalekata passe neh aith kattiya set wenne enakan macho balan htye me season ekat wade digatama karan yamu thanks bro ubla nisa tamai katawa pehediliwa balanne api thanks a lot…..
subata thanks saho…..
ස්තුතිය බන් උනු කැවුමි වගේ සබි එක දුන්නට
Tnx saho sub ekata
Sub 1ta thanks brooooo
Ela bro
thanks bro.digathama ohoma yan
Sub ekata thankss……..!
meka down karanna site ekak kiyannako
Baiscope download වෙිබි එකට පලයන් වස්තු එකෙන් බාගන්න පුලුවන්
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි – දෙවි පිහිටයි..!
Thanks bro…..
Tnx bro…..
El bro
බොහොම ස්තූතියි සහෝ……
Thanks මචං !
thanks bro
thanks sub ekata
<3
thnx bokka sub ekata
thank you bro….
fattyaaaa….
Tnx broh..
Thank you bro
Thanks bn episode apu gaman sub oneeewww
Thanks bro
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
Thanks.
Tnx bro.suba anakan bln hitiye
ඉක්මනට sub එක දුන්නට thanks බන් ✌️✌️✌️✌️✌️✌️
Thanks saho
thanksss
Thnx bro
thank you so much bro….
Thanks bro
thx broo
Thanx
Thank you saho sub ekata
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා……
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා……
thank you….
ඉස්සර ෆ්ලෑශ්.. දැන් මල් ෆ්ලෑශ්.. බලන්නෙම නෑ කියලා හිටියට බලන්න හිතෙනවනේ..
හම්මට උප සිරැසියට බොහෝම ස්තූතියි
ජය වේවා..
Berii karaya dewoi nawaththanda thaniyama ynakota merenawa athi enisa eyage duu podda anagathe idala enawa athi eya beraganda
thanx…sahoo
Thankz machan
sub ekata tnz… digatama demu me wage… api balan innawa
thank you
Niyamai. thank you
bohoma sthuthi..
jaya weewa..
thank you machan
thank you..!!
Thanks mcn sub ekta
thanks bro
උපසිරැසියට බොහෝම ස්තුතියි mcn..
niyamai sahoo niyamaia . bohoma sthuthi sahooo
ela ma bro kochara dawasak balan hituyada!
thanks for sub……
thanks bro
Thanks for subtitles brother
ජය වේවා…..!
උපසිරසට බොහෝම ස්තූතියි………. ජයවේවා……….!!!!!!!!!!!!!
sub ekata thanaks bro
Thanks bro…..
Good JOB……
Thanks bro
Ikmnt sub eka dunnat aiyat pin
Thx bokk digtm sub oon
sub ekata tnx.
උපසිරසියට බොහොම ස්තූතියි.
ජය වෙිවා !!!
Thanks bro
Thanx sub eakata
Umba dannavada bro mama davas dekak tissera it and page eaka refresh karanava …ade ada dala but mama meka kalin baluwa apahu balanava thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. …
Sub ekata thanx
ela..ela…
Subata thanks…
Jaya wewa…!!!
ස්තූතියි සහෝදරයා
ස්තුතියි සහෝදරයා ❤
bohoma bohoma thanks
මේක දෙනකම් මඟ බලන් උන්නේ.. ස්තූතියි දුලාන් සහෝ..
පුලුවන්නම් ” Black lightning” Tv Series එකටත් සබ් දෙන්නකෝ.
Wowwwwww 😉 Bokka Tnx Keep It up <3
Thanks
thanks,,,, tv direct downlod karagana
todaytvseries2.com
tnx bn
bohoma sthuthiy sub ekata, jaya wewa………
එළම බොක්ක හිමි ස්තූතියි Sub එකට
බොරු කියන්න ඕන නෑ ෆ්ලෑශ් සීරියස් එක බලන්නෙ නෑමයි කියල නවත්තල දාන්න හිතන් හිටියෙ..ඔන්න ඔහෙ ආයෙ බලනව එලම තෑන්ක්ස් බ්‍රෝ
Suba Denakan Balan Hitiye Ude Idan. Thank You
අම්මෝ sub එක දෙනකන් හිටියේ…
Thankz සහෝ
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
ස්තූතියි සහෝදරයා..!!
ela..
hamme bohoma sthuthiy saho
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!
Thanks… elama…
Thanx sahoooo
Supiri. Mn thamai 1 ❤️
Thanks bro sub ekt.