හැමෝටම සුභ දවසක් වේවා කියලා පතන ගමන් ඔන්න එහෙනම් The Gifted කතා මාලාවේ හත්වන කොටසේ සිංහල උපසිරසයි මේ ගෙන එන්නේ.එහෙනම් වැඩිය වැල්වටාරන් නැතුව පසුගිය සතිය ගැන මතක් කරගමු… පසුගිය සතියෙන්… පුලස් ගැන හොයන්න හා විපරිතනට එරෙහිව විපරිතයන්වම හැරවීමේ වැඩසටහන ගැන හොයන්න මාකෝස්,රීඩ් හා ඇන්ඩි බැටන් රුජ් ෆෙඩරල්…

හැමෝටම සුභ දවසක් වේවා කියලා පතන ගමන් ඔන්න එහෙනම් The Gifted කතා මාලාවේ හත්වන කොටසේ සිංහල උපසිරසයි මේ ගෙන එන්නේ.එහෙනම් වැඩිය වැල්වටාරන් නැතුව පසුගිය සතිය ගැන මතක් කරගමු…
පසුගිය සතියෙන්… පුලස් ගැන හොයන්න හා විපරිතනට එරෙහිව විපරිතයන්වම හැරවීමේ වැඩසටහන ගැන හොයන්න මාකෝස්,රීඩ් හා ඇන්ඩි බැටන් රුජ් ෆෙඩරල් ගොඩනැගිල්ලට කඩා පැනලා එහි වාර්තා හා හාඩ් ඩිස්ක් දෙකක් පැහැරගන්නවා.මේ අතර වාරයේ සෙන්ටිනල් සේවාව මොවුන් පසුපස හඹා එද්දී ලෝනා,ලොරන් හා වෙස් එකතු වෙලා ඔවුන්ව බේරාගන්නවා.මේ අතර වාරයේ නියෝජිත ටර්නර් Dr.කැම්බල් හා එක්ව විපරිතයන්ට එරෙහිව මහා මෙහෙයුමක් දියත් කරන්න හදන්නේ. මේ සතියෙන්… පසුගිය සතියේ අපි දැක්කා වෙස් කියලා අලුත් විපරිතයෙක්ව.ඔහුගේ හා ලොරන්ගේ පෙම් පල හිලව්ව අද ප්රගතියක් දකින්න ලැබේවි වගේම වෙස් ගැනත් දැනගන්න ලැබෙනවා.ඒ අතර වාරයේ මාකෝස් කාමන් එක්ක වැඩ කිරීම ගැන ලෝනා දැනගන්නවා. ඒ වගේම තමා ජෝන් තමන්ගේ කෙනෙක්ට උදව් කරන්න අද එලියට යනවා.මේ අතර වාරයේ සෙන්ටිනල් සේවාව කැම්බල් එක්කව මහා සටනට සුදානම් වෙන්නේ ඔවුන්ගේ වටිනාම සම්පත යොදාගෙනයි.එහෙනම් මොකක්ද මේ සම්පත?වෙස් කරපු දේවල් මොනාද?කාමන්-මාකෝස්-ලෝනා සිද්ධාන්තය කොයි අතට හැරේවිද?බැටන් රූජ්වලින් ගෙනා හාඩ් ඩිස්ක්වල මොන වගේ තොරතුරු අඩංගු වේවිද?මේ හැමදේටම පිළිතුරු කතාව තුල අඩංගුයි. එසේනම් LOT උපසිරසෙන් හමුවෙනතුරු හැමෝටම ජය ශ්රී

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
6,669 downloadsDownload The.Gifted.S01E07.zip80 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්රිය චිත්රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්රතිපලයකි.
Subtitles by
අනුරුද්ධ (ලියෝ)
Subtitles
24 comments
Dulan randika
Lushan
Thanks for the sub...
nirodha uthpala
Thx for sub praniya bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ....
Kasun Widusha
tnx mchoo
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
RMC
thanxx
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට!
Kasun
බොහොම ස්තූතියි සහෝ......
KAVINDA GAMAGE
ගොඩාක් වටිනවා .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්X MEN කිවොත් ඕනෑම එකක් බලනවා .
බොහෝමත්ම ස්තූතියිnisha
thanks.....
Yumal Kasun
thankZZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!!!!!!
Buddi
Thanks......
Kantha_DLA
ටෙලි සිත්තමක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.......Viraj tharuka
Sub aka download karaganna ba ne bro!!!page aka na kiyanawa ne
D.Chamara
bohoma sthuthi sahooo
AWNCK
Thanks bro
LSM HUSKAA
බොහොම ස්තූතියි සහෝ……
Tharaka Lahiru
tnq mcn
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
maithree
karunakara last episode eke sub ewanna. link not found
podda
sub 1 thanks
wajira
thanks for sub
Naveen Ranasinghe
උපසිරැසිය ලබා දුන්නට ස්තූතියි...
Advertisement


Subata thanks bro…