Watch Trailer

The Gifted [S01 : E07] with Sinhala Subtitles | විපරිත සම්පත! [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ දවසක් වේවා කියලා පතන ගමන් ඔන්න එහෙනම් The Gifted කතා මාලාවේ හත්වන කොටසේ සිංහල උපසිරසයි මේ ගෙන එන්නේ.එහෙනම් වැඩිය වැල්වටාරන් නැතුව පසුගිය සතිය ගැන මතක් කරගමු… පසුගිය සතියෙන්… පුලස් ගැන හොයන්න හා විපරිතනට එරෙහිව විපරිතයන්වම හැරවීමේ වැඩසටහන ගැන හොයන්න මාකෝස්,රීඩ් හා ඇන්ඩි බැටන් රුජ් ෆෙඩරල්…

හැමෝටම සුභ දවසක් වේවා කියලා පතන ගමන් ඔන්න එහෙනම් The Gifted කතා මාලාවේ හත්වන කොටසේ  සිංහල උපසිරසයි මේ ගෙන එන්නේ.එහෙනම් වැඩිය වැල්වටාරන් නැතුව පසුගිය සතිය ගැන මතක් කරගමු…

පසුගිය සතියෙන්…   පුලස් ගැන හොයන්න හා විපරිතනට එරෙහිව විපරිතයන්වම හැරවීමේ වැඩසටහන ගැන හොයන්න මාකෝස්,රීඩ් හා ඇන්ඩි බැටන් රුජ් ෆෙඩරල් ගොඩනැගිල්ලට කඩා පැනලා එහි වාර්තා හා හාඩ් ඩිස්ක් දෙකක්  පැහැරගන්නවා.මේ අතර වාරයේ සෙන්ටිනල් සේවාව මොවුන් පසුපස හඹා එද්දී  ලෝනා,ලොරන් හා වෙස් එකතු වෙලා ඔවුන්ව බේරාගන්නවා.මේ අතර වාරයේ නියෝජිත ටර්නර් Dr.කැම්බල් හා එක්ව විපරිතයන්ට එරෙහිව මහා මෙහෙයුමක් දියත් කරන්න හදන්නේ. මේ සතියෙන්…   පසුගිය සතියේ අපි දැක්කා වෙස් කියලා අලුත් විපරිතයෙක්ව.ඔහුගේ හා ලොරන්ගේ පෙම් පල හිලව්ව අද ප්‍රගතියක් දකින්න ලැබේවි වගේම වෙස් ගැනත් දැනගන්න ලැබෙනවා.ඒ අතර වාරයේ මාකෝස් කාමන් එක්ක වැඩ කිරීම ගැන ලෝනා දැනගන්නවා. ඒ වගේම තමා ජෝන් තමන්ගේ කෙනෙක්ට උදව් කරන්න අද එලියට යනවා.මේ අතර වාරයේ සෙන්ටිනල් සේවාව කැම්බල් එක්කව මහා සටනට සුදානම් වෙන්නේ ඔවුන්ගේ වටිනාම සම්පත යොදාගෙනයි.එහෙනම් මොකක්ද මේ සම්පත?වෙස් කරපු දේවල් මොනාද?කාමන්-මාකෝස්-ලෝනා සිද්ධාන්තය කොයි අතට හැරේවිද?බැටන් රූජ්වලින් ගෙනා හාඩ් ඩිස්ක්වල මොන වගේ තොරතුරු අඩංගු වේවිද?මේ හැමදේටම පිළිතුරු කතාව තුල අඩංගුයි. එසේනම් LOT උපසිරසෙන් හමුවෙනතුරු හැමෝටම ජය ශ්‍රී 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

6,669 downloadsDownload The.Gifted.S01E07.zip80 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1Next BT1

 

Subtitles

6,669 downloadsDownload Subtitles80 KB

24 comments

  1. Dulan randika

    Subata thanks bro…

  2. Lushan

    Thanks for the sub...

  3. nirodha uthpala

    Thx for sub praniya bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ....

  4. Kasun Widusha

    tnx mchoo

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. RMC

    thanxx

  7. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට!

  8. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  9. KAVINDA GAMAGE

    ගොඩාක් වටිනවා .
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම්

    X MEN කිවොත් ඕනෑම එකක් බලනවා .
    බොහෝමත්ම ස්තූතියි

  10. nisha

    thanks.....

  11. Yumal Kasun

    thankZZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!!!!!!

  12. Buddi

    Thanks......

  13. Kantha_DLA

    ටෙලි සිත්තමක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.......

  14. Viraj tharuka

    Sub aka download karaganna ba ne bro!!!page aka na kiyanawa ne

  15. D.Chamara

    bohoma sthuthi sahooo

  16. AWNCK

    Thanks bro

  17. LSM HUSKAA

    බොහොම ස්තූතියි සහෝ……

  18. Tharaka Lahiru

    tnq mcn

  19. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. maithree

    karunakara last episode eke sub ewanna. link not found

  22. podda

    sub 1 thanks

  23. wajira

    thanks for sub

  24. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට ස්තූතියි...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.