ගිය අවුරුද්දේ ඔක්තෝබර් 9 දින සිට විකාශය ආරම්භ කල මේ කතාව අද මෙසේ අවසන් වෙනවා. තවම කිසිම හෝඩුවාවක් නැහැ දෙවන කතා සමයක් ගැන නමුත් මේ කොටස අවසානය වෙනකොට දෙවන කතා සමයක් සඳහා ඉඩක් ඉතුරු කරලා තමයි මෙයාල පලවෙනි කතා සමය අවසන් කරලා තියෙන්නේ. මේ කතාව විකාශය කරන CW නාලිකාව කතා මාලාවන් සඳහා වෙන් කරපු අය […]
ගිය අවුරුද්දේ ඔක්තෝබර් 9 දින සිට විකාශය ආරම්භ කල මේ කතාව අද මෙසේ අවසන් වෙනවා. තවම කිසිම හෝඩුවාවක් නැහැ දෙවන කතා සමයක් ගැන නමුත් මේ කොටස අවසානය වෙනකොට දෙවන කතා සමයක් සඳහා ඉඩක් ඉතුරු කරලා තමයි මෙයාල පලවෙනි කතා සමය අවසන් කරලා තියෙන්නේ. මේ කතාව විකාශය කරන CW නාලිකාව කතා මාලාවන් සඳහා වෙන් කරපු අය වැය සම්බන්ධ ගැටළුවක් නිසා මේ කතාව මෙතනින් අවසන් කරනවා කියලා තමයි ආරංචි මාර්ග වලින් දැනගන්න ලැබෙන්නේ. මෙහි අධ්‍යක්‍ෂක Phil Klemmer ප්‍රකාශ කරන අන්දමට කතාවේ අවසාන කොටස් කීපය මගින් ප්‍රේක්‍ෂකයන් මේ කතාව තුල නැවත ඒක රාශි වෙන්න අරගෙන තියෙනවා. ඒ නිසා නාලිකාවට ලැබෙන ප්‍රේක්‍ෂක ප්‍රතිචාර වැඩි වෙලා තියෙනවා. ඒ නිසා නාලිකාව මේ ගැන සලකා බලන්න කටයුතු කරගෙන යනවා කියලා තමයි ඔහු පවසන්නේ. ඔහොම තමා දෙවන කතා සමය ගැන දැනට තියෙන තොරතුරු.
අපි එහෙනම් කතාව දෙසට යොමුවෙමු. කලින් කොටස මතකනේ හැමෝටම වගේ ද්‍රෝහීන් නිර්මාණය උනා, නව වීරයෝ නිර්මාණය උනා, හිටපු වීරයෝ සාමන්‍යය මිනිසුන් බවට පත් උනා, ගැලවුම්කරුවා ඇමක් බවට පත් උනා. මේ තමයි සාරාංශය. එත් අවසානයේ ජෙඩිකායාට ජීවිත කාලයක් පුරාවට කෑදර කමින් බලා සිටි ඒ බලය ඔහුට ලැබුනා. ජෙඩිකායා කියන්නේ අර්ධයක් නපුරෙන් සහ අනෙක් අර්ධය යහපතෙන් පිරුන කෙනෙක්. ඒ නිසා මේ බලය මගින් තවත් ප්‍රාරම්භක කෙනෙක් නිර්මාණය වෙන්න ඉඩකඩ බොහොම වැඩියි. ඒ වගේම රොජර් හෙවත් හෙටදින මිනිසුන්ගේ ගැලවුම්කරු මගින් ඔවුන් බලාපොරොත්තු උන දේ ඒ අකාරයෙන්ම ඉටු උනාද කියන දේ ගැන ගැටළුවක් තියෙනවා. ඒ වගේම ජෝන්, කාරා, රසල් මේ අය හිතා ගන්න බැරි අකාරයේ පැතිකඩ ඔස්සේ ගමන් කරන්න ගන්නවා. ඔහොම තමා ගිය සතියේ දේවල් සිද්ධ උනේ.
අද තමයි අන්තිම ෆයිනල් කොටස 😛 අදින් පස්සේ හෙටදින මිනිසුන් අනිද්දාවත් එයිද කියලා විශ්වාසයක් නැහැ. අද කොටස තුල ගොඩක් දේ සිද්ධ වෙනවා. කලින් කොටස අවසන් උනේ රොජර් යන්ත්‍රයට යොදා ගන්නවා, ජෙඩිකායාට බලය ලැබෙනවා, එතකොට අනික් පිරිස සිද්ධ වෙන්න යන විනාශයට මුහුණ දෙන්න බලාගෙන ඉන්නවා වගේ කාරනා සමඟින්. අද ඒ දේවල් වලින් පස්සේ මොකක් වේවිද කියලා බලන්න ඔයාලටම ඉඩ තියන්නම්. මොකද අන්තිම කොටස රසයට කිසිඳු බාධාවකින් තොරව බලන තරමට තමා වඩා හොඳ. ඉතින් ඔන්න මේ කතාවත් මම ඔයාලට ගෙනත් අවසානයක් කලා. බලමු ඉදිරියට මම කරපු කතාවක ඇරෙන්න වෙන රූපවාහිනී කතා වලට උපසිරැසි නොදී ඉන්නවා කියලා තීරණයක් ගත්තා. මොකද ඉදිරියේදී එහෙම දෙයක් කරන්න ලැබෙන කාලය එන්න එන්නම සීමා සහිත වේගෙන එන්නේ. එත් තීරණ වෙනස් වෙන විදිහේ කතාවක් ආවොත් බලමු නෙහ් 😉 ඒ වගේම මේ දක්වා මේ කතාව සමඟින් හිටපු හැමෝටම ඒ කියන්නේ බාගත කල සහ කොමෙන්ට් එකකින් ප්‍රණාමය පුද කරපු හැමෝටම හෘදයාංගම ස්තුතිය පල කරනවා. එහෙනම් ආයෙත් සිංහල උපසිරසිකින් හමුවෙන තෙක් හැමෝටම ජය වේවා!!!!
” Due to copyright issues, we do not provide any torrent links. “
සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.
4,903 downloadsDownload The-Tomorrow-People-US-S01E22.zip63 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/හසන්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
65 comments
shani
shani
ane tv series walata sub dena eka nam nawaththanna epa.
parakkuwela hari puluwan widihakata sub denna.
eng sub ekka baluwata kisi gathiyak nani.Athma
yeaah eka aththa
Dinesh
duka tamai itin .SE 2 kavada evida danne na.Thanzzz macho sub ekata.me vage lassana tv show ekak aran enna
ගයාන් රූකාන්ත(ජෝනා )
ඔන්න මේ කොටසත් ගත්තා
දැන් ඉතින් තවත් අලුත් එහෙකට
අත ගහන්න තියෙන්නේ .....සබට තුති හසන්ත අයියේ
ජය වේවා..............!!!!!!!!!!ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
නියමයි හසෝ..
බොහොම පිං, මේක දිගටම දුන්නු එකට..
කතාව නම් අන්තිම ටිකේ නගලම ගියා..
එහෙනම් ඔන්න මේ කොටහත් ගන්නවා..
ජය වේවා..danushka
thanks machan,,,
Sujith
සබට තෑන්ක්ස් සහෝ!!! :) තව එකක් කරමු!! :d
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි හසන්ත සහො :D ජය
chandima
niyamai subapatum....thawa alut katawak ona thaz
theekshanax
thanks saho
නලින්
ස්තුතියි හසන්ත අයියා ! මම බලපු ටිවි කථා වලින් මෙක තමයි පට්ටම කථාව!
ජය වේවා
මෙකේ දෙවැනි කොටසත් කරන්න අධ්‍යක්ෂත මහාතා ඇතුළු සියළු බලධාරින්ට සිතක් පහාල වේවා!
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
Lahiru සී. Jayathilaka
මෙච්චර දවසක් දුක් විඳ ගෙන sub දුන්නට Thanks..!
mahima
ජය වේවා…………..!!!!!!!!!!
Lakshan
මං මේ tv series eka මුල ඉදන් බලන්න සබ් එන ගත්තේ මෙතනින් හැමදාම.එහෙත් කවදාවත් comment කරේ නෑ.එහෙත් අද මේ sub එක අපිට දෙන්න දිවා රෑ වෙහෙස මහන්සි වුන හසන්ත වික්‍රමරත්න සොහොයුරාට මුලු හදින්ම ස්තූති කරනවා.ඒ වගේම තවත් මේ වගේ sub කරන්න ඔයාට ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.ජය වේවා..
Isu DP
Thankzzz Hasantha Aiyye Sub Complete Karata......
Thawa TV Series Ekak Gemu..... Eka Nawaththanepa Aiye......
Jaya Wewa !!!! :-) :-)sudeera
mamath gththa blalama adahasak dennm saho ane apita thwa tv season oni
Thisara
Thnks Machoo.... Supiriii kathawaa.....
KpRox
තැන්කූ....
Keshan Wasala
ගොඩක් ස්තුතියි ,, :D තවම කොටස් 18 බලන්නේ ඉකමනට මේකට එන්න ඕනේ ...මෙච්චර දවසක් මේක ගෙනාවට ගොඩක් ස්තුතියි ..
තව හොද කතාවක් ගේන්න .. O:)අසෙල්
Supiri hasantha aiyee
oya apita me kathaawa kisima parakuwakin thorawa niyama welawatama sub eka duna !!!Respect
meke S02 awoth aiyama ekatah sub dena
Tv series Walata Sub dena eka nawathana epa
Thnx aiyeeනිෂූ
ජයවේවා !
ගොඩක් කාලයක් ඉදන් අපිට මේක දෙන්න මහන්සි උනාට පින් සිද්දවේවා !මේ වගේම තවත් හොද එකක් ඉක්මනට අපිට අරන් එන්න.
dinidu madushanka
ela ela saho jaya wewa
Ayesh
Maxaaa Wedak . Thank You
chamath
thanax bro tv eka iwara wenakamma dunnata thanx jaya wewa
Rockers
බොහොම ස්තූතියි කොල්ලො අවසාන එකටවත් කමන්ට් එකක දාගෙන යන්න එපයි මහන්සිවෙලා මේ ගෙනාව සබ් එකට ගොඩක් ස්තූතියි මෙතනම සබ් විසි දෙකක්නෙ මේක ගොඩක් අමාරු දෙයක්
Mahesh
thanx saho sub ekata
malindu
mekanam supiri tv siries ekak
season 2 apu gaman subtitle dapan macho
byesilent $
Maxaaa Wedak . Thank You
Chamindu
බොහොම පින් මේ දීපු sub ටිකට....
Yasas
jaya wewa,,,, patta katawak... tawath me wage hoda kathawak aragena endoo,,,,
Pium Madushanka
Thanks sahooo... iwara wenakal eka digata meekata sub dunnata.... meekath mamabalapu hondama TV Series walin ekak..... :) ... Thanks again....
jose
thank you.
Supun Udayanga
Ela. Supiri hasantha aiye. 2nd season ekath apu gamanma denna. Sub ekata very very thanks....!!!
Saketha Pulasthi
:x බොහොම ස්‍තූතියි හසන්‍ත අයියේ. මටනම් මුල් කොටස් 6-7 ට විතර කමෙන්‍ට්‍ස් දාන්‍න බැරි උනා . ඒකට සමාවෙන්‍න.කොහොම උනත් හුගක් අයට Revolution TV Series එක අල්‍ලලා ගියාට මම බලපු හොදම ටිවී සීරීස් එක තමයි මේක.මේ වගේ සුපිරි ටීවී සීරීස් එකක් ගෙනාවට ගොඩක් ස්‍තූතියි.වේලාවක් තියෙනවනම් Braking Bad TV Series එකටත් සබ් දෙන්‍නකෝ. :-) :)
Saketha Pulasthi
130 MB කොපිය torrent වලට බයිස්‍කෝප් එකෙන් අප්‍ලෝඩ් කරන එකක්‍ද ?
“චූටී මල්ලි”
අනේ ඔව්
සබ් නොදා නම් ඉන එපා
මමත් කෑමතියි Braking Bad TV එකට සබ් දෙනවනම්
ඒක සුපිරිම කතා මාලාවක් කියන එක කවුරුත් දන්නවනෙ
ඔයාවගෙ කෙනෙක්ට තමා ඒක කරන්න හෑකි
ට්‍රයි 1ක් දෙන්න
අද සබට තුති
ඔබට ජය.............චතුරබුද්ධි
ඔව් ඔව් Braking Bad නම් පට්ට.. ඔක්කොටම නැතත් ටිකකට හරි...
Ishara
තැන්ක්ස් මචං මේ සුපිරි කතාවට සබ් දුන්නට...
LAKSHAN
බොහොම ස්තුතියි හසන්ත සහො.................
sameera dilshan
බොහොම ස්තුතියි සහෝ..........
නිෂූ
අම්මෝ ඉවරයි !
Achintha Sameera
හසන්ත වික්‍රමරත්න තැන්ක්ස් ලොක්ක සබ් එක දීල ඉවර කරාට..
අන්න එහෙම වැඩක් පටන් ගත්තාම එක ඉවර කරලා ඉන්න එකනම් ලොකු දෙයක් ,
ඔයාට පුලුවන්න මගදී නතර කරපු Twisted.2013 එකට සබ් එක දීල ඉවර කරන්නකෝ ලොකු දෙයක්,
සීසන් 1කේ කොටස් 15 ඉදන් 19ය වෙනකම් දෙන්නකෝ.අපි වෙනුවෙන් කරන ලොකු දෙයක්dasun disanayaka
thanks
රොයිලි
බොහොම ස්තූතියි හසෝ සිංහල උපසිරැසියට. ජීවිතයේ තවත් එක සොඳුරු කඩඉමක් ලඟ වුණත් මේ කරන කැපවීම අදහන්න වටිනවා. ජය෴෴ :P :P
me
Thanks
Athma
langadi set une mama nam ape baiscopelk ekata.. mama aasama tv series eka thama meka mekata sub daanawata godaak thnx... ;) jaya wewaaa (y)
වලාකුළ
Thanks bro... Hope there will be tomorrow for tomorrow people.. Never giving up hopes fro second season.
යශෝධ
අදයි හසන්ත අයියේ බාන්න ඉඩක් ලැබුනේ... එහෙනම් ඒකත් ඉවරයි.. මාත් පටන්ගත්තු දා ඉදන්ම ආසාවෙන් බලපු කතා මාලාවක්..
එහෙනම් ඔයාට සුභ පතන ගමන් බොහෝම ස්තූතියි උපසිරසට.. ජයම වේවා එහෙනම්.. එලස්ස්ස්...Keshi
mn meka okkoma baluwa. gdk interesting.... thanks mehema tv series labadenawata.
Milibda Minu Dinuka
ජයවේවා !
පිස්සු පුසා
එකින් එකට කමෙන්ට් කරේ නැති උනාට කොටස් 22ක් සබ් දෙන්න මහන්සි උන එකට ගොඩක් ස්තුති සහෝ.
Advertisement

thanks